Ghost Ship (2002) | මාරාන්තික නෞකාව (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා. මේ මගේ 3 න් වන උපසිරැසිය. දෙවෙනි එකටත් comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මේ ෆිල්ම් එකනම් අරන් ආවෙ අපේ horror ෆිල්ම් රසිකයන්ට. මේක ගොඩක් අය බලලා ඇති. මෙච්චර හොද ෆිල්ම් එකක සිංහල සබ් එක අඩවියෙ තිබ්බෙ නැති ඒකටත් මට පුදුම හිතුණා. මෙකත් පට්ටම පට්ට ෆිල්ම් එකක්.
මේකෙ IMDB අගය 5.4 ක්. horror ෆිල්ම් එකක IMDB අගය 5 ට වඩා ගන්නෙ ඉතාමත් කලාතුරකින් කියලා ඔයාලා දන්නවනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Steve beck කියන කෙනා. මේකෙ රගපාන නළු නිළියො තමා Gabriel Byrne, Julianna Margulies, Ron Eldard, Desmond Harrington, Isaiah Washington, Karl Urban, Alex Dimitriades, Emily Browning, Francesca Rettondini යන නළු නිළියන්.අදායම් අතිනුත් ඉතාමත් සාර්ථකත්වයට පත්වෙච්ච ෆිල්ම් එකක් තමයි මේ. මේ ෆිල්ම් එක release වෙලා තියෙන්නෙ නම් 2002 october 22.
මේකෙ කතාව ගැන කිව්වොත් එහෙම ඇන්තොනියා ග්‍රාසා කියන ඉතාලි නෞකාව පැසිෆික් සාගරයෙ ගමන් කරමින් තමයි තියෙන්නෙ. මේකෙ ලොකු සාදයක් පැවැත්තෙනවා. සාදය අතරතුර නැවේ ගමන් කරන මගින් ඇතුළු පිරිස නට නටා ඉද්දි එක පාරටම තියුණු කම්බියක් හරහට ඇවිත් මේ සියලු දෙනාවම කදෙන් වෙන් වෙන්න කපලා දානවා. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැන ගන්න. ඒත් පොඩි ගැනු ළමයෙක් මෙ කම්බිය ගිය මට්ටමට වඩා කොට නිසා බේරෙනවා. ඊට අවුරුදු 40 කට පස්සෙ ජැක් කියන ගුවන් යානා පදවන්නා දකිනවා මෙ නැව පැසිෆික් සාගරයෙ මුහුදෙ පාවෙවි තියෙනවා. මෙයා දන්නවා මේකෙ අනිවාරෙන් ලොකු නිධානයක් තිබෙන බව. ඉතින් මෙයා දක්ෂ මුහුදු යන නාවිකයන් පිරිසක් එක්ක එනවා මේ නැව ගැන බලන්න සහ ඒකෙ වස්තුව ගන්න. එත් මේ ජැක් කියන කෙනාගෙ ඇත්තම අරමුණ මෙ වස්තුව ගැනිම නෙවෙයි. අර නාවිකයන් පිරිසට තේරෙනවා වැඩි වෙලාවක් යන්න කලින්, ආවේ සමාන්‍ය අතුරුදහන් උණ නැවකට නෙවෙයි අද්භුත නැවකට කියලා. ඉතින් යම්කිසි විදිහකින් මේගොල්ලො ආපු බොට්ටුවත් විනාශ වෙලා යනවා. මේගොල්ලො මේ නැව ඇතුළෙ හිරවෙනවා. පස්සෙ නැව මේ එක එක්කෙනා බිල්ලට ගන්නවා.
ඉතින් මං තවත් නම් කියන්න යන්නෙ නැහැ. මේ පුංචි සාරංශයක් විතරයි. මේක පට්ටම කතාවක්. හැමෝම බලන්න. මන් තවත් මේවගෙ පට්ටම ෆිල්ම් ඒකක් අරගෙන ලගදිම එන්නම්……
[button link=”http://goo.gl/HvB1OP” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/4HAjR6″ type=”icon” “center” newwindow=”yes”] 1.14 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9872 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Download karanna bane
Fixed 🙂
yko hoda copy attema nadda thopita sub denna monada bn nodakin
well doneeee
eelaa
ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි
thanks for subtitles
අපරාදේ බන් මේ ෆිල්ම් එක.සිංහල සබ් එක හින්දා ෆිල්ම් එකම එපා උනා.ටයිමින් වල අවුල ගැන නෙමෙයි මන් කියන්නේ…සබ් එකේ ගොඩක් අවුල් තියෙනවා.හොදම හරියේදි සබ් එකේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. උබ නැතිව වෙන එකෙක් මේකට සබ් දැම්මා නම් ඌ හොදට සබ් එක දායි බන්. සොරි මචං දුකට type කලේ.
mun maha gobba widiyata sub denne bn nodakin
Thanx bro
thanks bro..
කතාව නම් හොදයි.හැබැයි අන්තිමට පෙන්නන දේ හින්ද පොඩ්ඩක් අවුල් වගේ…
මොකද A Nightmare on Elm Street (2010) එකේ වගේ සීන් එකක් තිබ්බේ..
ඒ කොහොම වුනත් උපසිරැසි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම පිං සහෝ…ඔබට ජය…!!!
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Kollo sub eke awlak thiyanawa. It’s not matching with the dialogs in the film. Please re correct it!
muchan film eka nam maxxxa habi sub wala awlak theyanwa
supiri fillm 1ka thanks bro…… thanks
thankss brooo…..
thank u bro
thankss broo…..
මම ඔය කම්බියකින් කැපෙන එක වීඩියෝ එකකින් දැකලා තියනවා. මේ ෆිල්ම් එකේ ඕක තියනවා කියලා දැනගත්තේ අද.සබ් එක දාලා දීපු එකට බොහොම ස්තුතියි .
thanksss sahoo…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thankss sahoo…..
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
thankss sahooo…..
සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕනා….. 🙂
Thankss sahooo
Thankss sahoo..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thankss sahoo..
http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=Ghost-Ship-2002.zip
නියමයි සහෝ.
මේක නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
සහෝ ඔයා දීල තියෙන කොපියට වඩා කොලිටි 480p/720p bluray කොපි දෙකක් තියනවා.ඒකට සබ් යාවත්කාලීන කරන්න පුලුවන්ද?
http://kickass.to/ghost-ship-2002-720p-brrip-x264-700mb-yify-t6648561.html (700mb bluray rip)
http://kickass.to/ghost-ship-2002-brrip-x264-dual-audio-eng-hindi-375mb-cool-guy-a2zrg-t6757823.html (375mb bluray rip) මේකට සබ් යාවත්කාලීන කරල ඩෙනවනම් ලොකු උදව්වක්
fatta machan..thanks sub ekata !!
Thankss sahoo
ගොඩාක් කාලෙකට කලින් බලන්න හිතාගෙන හිටපු එකක්.
දැන් ඉතිං සිංහලෙන්ම බලන්න පුළුවන් .
නියමයි තරිඳුවා.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
Thankss sahooo
bohoma stuti saho… .. .
Thanksss sahooo
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankss roili sahooo…
thx machan
Thankss sahooo
බොහොම ස්තුතියි.ජයවේවා.
Thankss sahooo
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා
Thankss sahoo…
niyamai macho..kathawa gana visthara liyala thiyena vidihata,film 1ka balannama hithenawa.thanks.
thanksss sahooo…….meke anthimata ivaraveddith api hithannathi vidihata ivara venne sahooo…..
මාත් මේක බලලා තියනවා සුපිරි ජයවේවා සහෝ
thanksss sahoooo…..
මේ ෆිල්ම් 1 මන් ලග තියෙ
බැලුවෙ නෑ
අදනෙ දන්නේ අර කම්බි සීන් 1 තියෙන්නෙ මේකෙ කියලා
සබ ගන්නවා මචන්
සබට තුති
ඔබට ජය…..
amma ehemadaa?? dan balanna sahooo…thankss sahooo
ජය හේ…………
thankss sahooo
පට්ට ෆිල්ම් එකක්නේ මේක දෙපාරක්ද කොහෙද බැලුවා 😀
ස්තුතියි තරිදුවා 😛 😛 ජය
thankss sahooo
නියම වැඩක්..දිගටම කරගෙන යන්න.
Thankss sahooo
Thankss sahoo
elazzz thnxzzz
ගොඩක් පින් සහෝ….කලින් බලලා තිබුනට ඩෙන් මතක නෑ…ඔන්න බානවා…
Thankss sahooo
bohoma txz digatama hoda awata subs denna
Aniva sahooo….thanks
Thanks
Thankss sahooo
බොහොම පින් සහෝ!
Thankss sahoo
digatama subs denna ela
Thankss sahoo
thx machann
Thanks sahoo
maru
ආ මම 1 වෙලානේ… නියම ෆිල්ම් 1ක්……… ස්තූති.
Thanks sahoo