Hannibal (2013) [S01 : E11] | මිනීමරුවා නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතාමාලාවේ එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා අරන් ආවා. පසුගිය කොටසෙදි තමන්ගෙ යෙහෙලියව ඝාතනය කරපු උන්මන්තක කාන්තාවක්ව අල්ලගන්න විල් ග්‍රැහැම්ට හැකි උනා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම විල් ග්‍රැහැම්ව පරීක්ෂා කරන ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයාව දොස්තර හැනිබල් විසින් ඝාතනය කරලා ඒ ආයුධය අර උන්මන්තක කාන්තාව අතට දීලා ඔහු යන්න යනවා.. හැනිබල්ගේ වාසනාවට ඒ උන්මන්තක කාන්තාවට වෙනත් මිනිසුන්ගෙ මුහුනවල් අඳුරගන්න බැරි රෝගයකින් පෙලෙනවා. මේ යන විදිහට මෙතෙක් සිදු වූ හැම මිනීමැරුමකටම වගේ දොස්තර ලෙක්ටර් හැනිබල් සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇති.
මේ පාර කතාව තියෙන්නේ පහුගිය කොටසකදි හෙදියක්ව ඝාතනය කරපු දොස්තර ඒබල් ගිඩියන් සිර මැදිරියේ සිට උසාවියට ගෙනියන අතරතුරේදී පැන යාම සම්බන්ධවයි. ඒ පැන යන අතරේ ඔහු එම රථයේ හිටිය තුන් දෙනාවම ඝාතනය කරලා ඔවුන්ගෙ ශරීර අවයව ගහක අතු වල එල්ලලා පොලිස් ඇඳුමකුත් ඇඳගෙන ආයුධත් අරගෙන යනවා.
ඔයාලට මතකයිනේ අර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් කියන වාර්තා කාරිණියව? (මටනම් ඒකිව පේන්න බෑ) පසුගිය කොටසක ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ ඉල්ලීමට ඇය පරපීඩක ඝාතකයා ගැන ව්‍යාජ ලිපියක් ඇගේ වෙබ් අඩවියේ පල කරනවා. ඉතින් අපේ දොස්තර ඒබල් ගිඩියන් අත්අඩංගුවෙන් පැන ගිහිල්ලා… අර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ලිපියේ තිබුන විදිහට ඇත්තටම ඝාතනයක් සිදු කරනවා. එම ඝාතනයට ලක් වෙන පුද්ගලයාගේ බෙල්ල කපලා එතනින් දිව එලියට අරගෙන මදිවට ඔහුගෙ සිරුරේ තිබුන හැම ලේ බිංදුවක්ම ගිඩියන් විසින් පැකට් කරලා එය “රතු කුරුස සංවිධානයට භාර දෙන්න“ කියලා පණිවිඩයකුත් තියලා යනවා.. හැබැයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ලිපියේ නොතිබුනු දේකුත් අර මලමිණියට සිදු කර තිබෙනවා විල්ට දකින්න ලැබෙනවා. ඒ දේ හෝඩුවාවක් විදිහට සලකලා විල් ග්‍රැහැම් සහ ජැක් ක්‍රව්ෆෝඩ් විසින් දොස්තර ගිඩියන් පස්සෙන් ලුහුබඳිනවා. ගිඩියන්ගෙ උත්සාහය වෙන්නේ ගිඩියන්ට ඔහු පරපීඩක ඝාතකයා කියලා ඒත්තු ගන්වපු දොස්තර වරයාව සහ දොස්තර ඇලනා බ්ලූම්ව ඝාතනය කිරීමයි… ඒ වගේම පහුගිය කොටස් වලදි විල් ග්‍රැහැම් අවසිහියෙන් දැක්ක කලු ගෝණා මෙවර ඔහුට මිනී මරුවා හොයාගන්න මග පෙන්වීමකුත් කරනවා.
ඉතින් යාළුවනේ.. මෙවර ඒබල් ගිඩියන්ව පණ පිටින් අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ්ට හෝ විල් ග්‍රැහැම්ට හැකි වේවිද? අර මල මිණියට කර තිබෙන, ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ ලිපියේ නොමැති දේ මොකක්ද? ඒකෙ වැදගත්කම මොකක්ද? ඒබල් ගිඩියන් ද ඇත්තටම පරපීඩක ඝාතකයා? දොස්තර හැනිබල් ලෙක්ටර් මේ කොටසෙදිත් කාව හරි ඝාතනය කරන්න හදාවිද? විල්ට ඇලනා බ්ලූම්ව බේර ගන්න පුළුවන් වේවිද? කලු ගෝණා කොහොමද විල්ට මග පෙන්වන්නේ? කියලා කතාව බලලම දැනගන්න.. 12 වෙනි කොටසින් ඉක්මණින්ම මුණ ගැහෙමු. හැමෝටම ජයවේවා..
SInhala Subtitles
-- Count 4824 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ela ela…thanks saho..twa episode 2ki tiynne balanna…
thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තුතියි දිනිඳු සහෝ..
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Maru a…!!!thank u very much…!!!
හප්පේ තව දෙකයිද.නියමයි නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
එල සහෝ තව 2යි
ඒකත් දෙමු සුටුස් ගාලා
එහෙනම් සබට තුති
ඔබට ජය….
thanks
thnxxxx
එල එල…
ela ela mchan …
bohoma stuti saho….. .
එලකිරි මේක ඉවර කරන්න තව දෙකයි තියෙන්නෙ
ස්තුතියි සහො
Thanks machan
Thanks
සබ් දෙනකම් උන්නේ මාත්
මැක්සා හොදේ
බොහොම තුති !!
එල එල 🙂 අපිත් ගත්තා
පට්ටම තමා මචෝ
jayen jaya!!!
anek tikath demu machan dena dena aka balanwa
goda macho
ජයම වේවා!!!
maxxa maxxa
loweth na sub akata bohoma pin 🙂
නියමයි මචෝ
Tnx Dinidu 🙂
wow,maru 😀
මේක නම් බලන සුපිරිම කතාව ජයම වේවා!!!
thanks
meyka denakm unne thawa poddai 🙂
elazzz thnxzzz
තැන්ක්ස් වේවා!
පට්ට මචෝ