Homeland [3×08 – A Red Wheelbarrow ] | ලොක්කන් හා සොක්කන්…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ අට වෙනි කොටස අරගෙන ආවා. මේ කොටසත් එක්කම මේ අදියරේ කොටස් තුනෙන් දෙකක් සම්පූර්ණ වෙනවා. තව කොටස් හතරක් පමණයි තියෙන්නේ. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු.
කලින් කොටසේදී ජවාඩීව නම්ම ගැනීමේ සෝල් ගේ රහසිගත උපාය සාර්ථක වුණා. ඒත් කුයින්ට නම් නොසීතූ කරදරයක පැටලිලා සෑහෙන සිත් අවුලකටත් මුහුණ දෙන්න සිදුවුණා. හැබැයි මේවා කොහොම වෙතත් සෝල්ගේ උපායට විරුද්ධ වෙච්ච ලොක්හාට්ව සෝල් කාමරයකට දාලා හිර කළා යානය ඇමරිකාවෙන් පිටවෙනකම්ම. හැබැයි කැරී මේ අතර දැනගන්නවා බ්‍රෝඩී ගේ අහිංසක කම ඔප්පු කරන්න පුළුවන් විදියක්. ඒ තමා ලැන්ග්ලි බෝම්බය නිපදවපු කෙනාව ජවාඩිගේ නීතීඥයා දන්නා බව පැවසීම. කතාව අවසානයේ ඉදිරි කොටස් වල පෙර දැක්ම පෙන්නපු වෙලාවෙ නම් සෝල් අම්බානෙක බැණුම් අහන්න යන සිද්ධියකුත්, නීතීඥයාව අල්ලගන්න මෙහෙයුමට ඩාර් අඩාල අණ දෙන එකකුත් පෙන්නුවා මතක ඇති.
ඉතින් අද කොටසින් බලමු සෝල් තම වෘත්තියේ ඉදිරි දින 10 ටත් කලින් එළියට විසි වෙයිද, බ්‍රෝඩීගේ අහිංසකත්වය කැරීට ඔප්පු කරන්න හැකිවෙයිද කියලත්. එහෙනම් ඔන්න හැමෝටම බාන්න දෙනවා. කමෙන්ට් එකකුත් දාගෙනම යමු නේද?253
[button link=”http://tinyurl.com/kwmn5o6″ type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/mjyru3u” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/lps3lp9″ type=”icon” “center” newwindow=”yes”] 940 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3412 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
ස්තුතියි
bohoma sthuthi upasirasiyata.jaya wewa !
සබට තුති.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි…!!! ^_^
bohoma stuti saho…. .
ජය වේවා. තාම බාන්න දැම්ම විතරයි. අදම බලන්න ඕනේ. එල හොදේ
සබට තුති රොයිලියෝ
තවම බැලුවේ නම් නෑ
පස්සේ බලන්නම් හොදේ
දැන් මෙන්න බාන්න දානවා
thanxxxxx
thnks aiye maxxa ah
නියමයි රොයිලි සහෝ නියමයි.. බොහොම ස්තුතියි.
එල එල රොයිලි
සබ ගත්තා එහෙනම්
සබට තුති
ඔබට ජය…………
Thanks.
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට.මේ පාර සබ් එක පරක්කුයිනේ
thanks
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට.. මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ 😉
thnq
Thnks bro
thanks denakam unne
niyamai kiwwaa
Thanks
elama thamai jaya wewaa…………….!
මැක්සා සහෝ
ඔන්න දන්නෝ ඇති අපිත් දැන් සුපිරි කතාමාලාව දුන්නු ගමන් ආයේ එදාම බලනවා කියලත්…
කොහොමුනත් මටනම් තියෙන එකම අවුල අපේ බ්‍රොඩි අයියට කුඩම්මාගේ සැලකිල්ලක් දව්කව්පු එකට සීසන් 3 කෙ..
ඒත් කිසිම අවුලක් නැහැ කතාවේ නම්…
කවුරුහරි පින්වතෙක් මනසලෙත් පොඩි ලියුම් කඩදහි කෑල්ලක් ලිව්වනම් තවටිකක් යසයි…
ජය වේවා රොයිලි අයියේ…
නියමයි රොයිලි අයියා.
ආසම කතාව වෙඩි වගේ ගේනවට පිං.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
එලම තමා මෙන්න බාන්න දැම්ම ජය!!! වේවා!!!
බොහොම තුති අයියා
එල එකක් එල එකක් රොයිලි අයියේ.
ජයවේවා
තෑන්ක්ස් වේවා!!
ජය!
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. ඔන්න බා ගන්නවා. බලන්න වෙන්නේ මුල් කොටස් බලල ඉවර වෙලා තමයි.