Homeland [3×12 – The Star] | වීරයෝ, දුෂ්ටයෝ හා පදක්කම්…. [සිංහල උපසිරැසි සමඟ]
ඇත්තටම අද මම මේ ලිපිය පටන් ගන්න උන්නේ මේ විදියට නෙවෙයි. ගිය සතියේ අන්තිමටම බ්‍රෝඩි කියපු වචන වලින්. ඒත් මේ කොටස ඇමරිකාවේ රූපවාහිණියේ විකාශය වෙන්නත් කලින්ම සෙනසුරාදා හවස් වෙනකොටම අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒක බැලුවට පස්සෙ ඇත්තටම සෑහෙන දුරකට පෞද්ගලිකව මගේ බලාපොරොත්තු කඩවුණා කිව්වොත් නිවැරදියි. කොහොමවුණත් ඉංග්‍රීසි උපසිරැසියක් ආවේ නැති නිසත්, අසා දැමීමක් කරන්න තරම් වෙලාව නොතිබ්බ නිසාත් ඔන්න අද තමා මම මේ සුපිරි කතාමාලාවේ තෙවන අදියරේ අවසාන කොටස ගේන්නේ.
මෙතෙක් කල් මේ කතා මාලාවේ පළමු හා දෙවන අදියරන් දෙක කරන්න මාව පොළඹවපු හා මේ සමගාමී විකාශයට උපසිරැසි දෙන්න විවිධාකාර විදියට මට යෝධ හයියක් වෙච්ච හා මට පමණක් නොව අප බයිස්කෝප් අඩවියේ තිරයෙන් පිටුපස ඉඳගෙන විශාල චරිතයක් රඟදක්වන වාසල සොහොයුරාට මගේ හෘද්‍යාංගම ස්තූතිය පළකරනවා. ඔහු නැතිවෙන්න මේ කතාමාලාව මට මඟ ඇරෙන්න තිබ්බා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ වගේම Revolution තරම්ම අපි අතර ප්‍රසිද්ධ නොවුණත් හැම කොටසකටම වගේ කමෙන්ට් දාලා මට දිරියක් වෙච්ච හැමෝටමත් මම ස්තූතිය පළකරනවා.
මේ කතාමාලාවේ හතරවෙනි අදියරට මම උපසිරැසි දෙනවාම කියලා නම් පොරොන්දුවෙන්නෙ නෑ. ඒක අපි කාලයට බාර දෙමු නේද? එහෙනම් මේ සමුගැන්මයි. හැමෝටම ජයම වේවා!!!267
[button link=”http://tinyw.in/chd4″ type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/JYMf” type=”icon” “center” newwindow=”yes”] 390 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/NzeY” type=”icon” “center” newwindow=”yes”] 1.28 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/HLXJ” type=”icon” “center” newwindow=”yes”] 3 වෙනි කතාමාලාව සම්පූර්ණයෙන්ම (1.68 GB)[/button]
SInhala Subtitles
-- Count 3406 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode 4th Season >>
Tnxx bro
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
ස්තුතියි
Thank you very much for Sinhala subtitle.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Thanks…
okkoma bewa … thankiu oyage supiri wedeta… digatama denna hode..
jaya wewa…
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
s4 ekath ona…
ගොඩක් ස්තුතියි අයියේ … මේක මේ තරම් සුපිරි කතාවක් කියලා මන් හිතුවේ නෑ … බලන කොට තමා කතාවේ අගේ තේරුනේ කොටසින් කොටස කමෙන්ට් එකක් දාන්න බැරි උනත් මේකට කමෙන්ට් එකක් දාන්නම ඕනේ කියලා හිතුනා..මේ කොටස බලලා ඇත්තටම අවුල් උනා 🙁 මෙච්චර සුපිරියට කතාව ගෙනිහින් අවසානෙදි බ්‍රොඩ් කතාවෙන් අයින් කරලම දැම්ම එක නම් මහා අපරාදයක්.. ඇත්තටම බ්‍රොඩියි තමා මේ කතාවේ සුපිරිම චරිතේ ..
මගේ මතේ හැටියට මේකේ ඩිරෙක්ටර අංකල්ට තිබ්බේ කැරි අර තරුව ඇදල ඉවර වෙලා කතාව ඉවරයක්ම කරන්න .. මොකටද මන්ද අප්පා සීසන් 4 ට ගියේ 🙁 බලල වැඩක් නෑ බ්‍රෝඩි නැතුව .. :'(
ADSL, Wifi , connection නැතත් Dialog Time Base package ekata (2 hours : 50/= : unlimited) පිං සිද්ද වෙන්න මාර්තු වලන් පටං අරං අද වෙනකං ටොරන්ට් 250ක් විතර baiscope වලින් විතරක් බාගෙන තිබුණත්. කවදාවත් මං comment 1ක් නොදා යන්න තරං ගුණමකුවෙක් වුණා. ඒ ගැන මට සමාවෙන්න ඕන. මගේ ඡිවිතේට baiscope වෙනුවෙන් මං දාන 1 comment 1ක මේක වගේම මේ තාක් මං බලපු හොදම Tv series වලින් එකක් Home land කිව්වොත් හරි. සමහර දවස් වල දවල්ට connection speed මදි හන්දා රෑට alarm ( 1.00 am ) තියාගෙන නැගිටලයි baiscope බෑවේ. Home land Tv series 1ක එක හුස්මට දවස් 4n බලලා ඉවර කරන්න පුලුවන් වුනා. මේ TV series එකේ මගේ හිතට තදින්ම කා වැදුන කෙනා තමයි සෝල් බෙරන්සන්. සෝල්ගෙ ඉවසීම. සුදුසුම තැනදි නිවැරදි තීරණ ගැනීම. දුර දක්නා නුවණ. තරහ ගන්නම ඔන සමහර තැන්වලදිත් නිහඞව සිටීම ඒ අතරින් විශේෂයි.
මට හිතන්නෙම eng sub දමාගෙන බැලුව නම් කවදාවත් මේක මේ තරම් interest වෙන්නෙ නෑ. රොයිලි අයියේ…..! උඹලගෙ වැඞත් පාඞු කරගෙන උඹල මේ කරන සත් ක්‍රියාව අපි වගේ එවුන්ට හෙනම ගැම්මක් ‘ ලොකුම හයියක්….! වෙනදට Madura dic එකත් open කරගෙන English sub එකේ තියන වචනෙන් වචනෙ film එක බලන ගමන් pause කර කර ආයෙත් minimize කරල‘ තේරුම type කර කර බලපු අතීතයක් තමයි අපිට තිබුණෙ‘ හරිය…! එ්ත් දැන් උඹලාට පිං සිද්ද වෙන්න ඒ කරදරේ දැන් ඉවරෙටම ඉවරයි…..!!
ඉතිං…..! season 4 වලට වගේම තව තවත් films සහ Tv series වලට sub ලබා දීමට ශක්තිය. ධෛර්්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. එහෙමනං ජයෙන් ජය…..!! 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Thanx a lot Royli ayye…. oyata godak pin.
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
හතර වෙනි කොටසත් මේ විදිහටම ගේනකන් අපි බලාගෙන ඉන්නවා.
මෙච්චර කලක් sub දුන්නට බොහොම පිං සහෝ ………
ජය වේවා ……..
great job. thanks..
homelend 4 season akata sub denawada pls
මේ මොන මගුලක්ද උනේ.ඈත්තටම තව බෝම්බයක් ගහල ඉතුරු ටිකත් මලා නම් හොදයි..සබ් වලට තෑන්ක්ස්…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පට්ට වැඩක් මචං…. 4 ත් දීපන් කොල්ලෝ…
කිස්ම දවසක comments නොදැම්මත් හැමදාම මේක එනකන් බලන් ඉන්නවා…. ඒක නිසා බොක්කෙන්ම මේ වැඩේ අගය කරනවා… ජය වේවා
මොන අට මගලක්ද ඒ උනේ
යකඩෝ මමත් ආයේ මේක බලන්නේ නැහැ ඔන්න
දැන් මේක බලලා වැඩක් තියනවයි
අනිත් උන් නිසා කතාව කම්මැලි වේගෙන එනකොට බ්‍රොඩි කාරයා නිසා කතාවේ ජාමේ බේරාගත්තේ දැන් ඉතින් මොන අටමගලක් කරන්නද
කතාව ලියපු ඒකට මොලේ අමාරුව යකෝ මෙච්චර හොද කතාවක් කාලා දැම්මා 🙁
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
ඔන්න අද තමා මම බලන්නේ
හැම කෙනාම කියලා තියනවනේ හතරවෙනි එක බලලා වැඩක් වෙන්නේ නැහැ කියලාහරි අපරාදයක් වෙනවා වගේ මේකේ
සබට බොහොම ස්තුතියි රොයිලි කොල්ලෝ
thnq..
හතර වෙනි කොටසත් මේ විදිහටම ගේනකන් අපි බලාගෙන ඉන්නවා.
මෙච්චර කලක් sub දුන්නට බොහොම පිං සහෝ ………
ජය වේවා ……..
Ayyoooooo….. Brodyta wechcha deyak…. Kathawama epa una….
Eth kamak na…
Royili broooo….
Season 4 ekath oya widihatama dennakooo….
We are with you…
Thanks for all you have done for these 3 seasons….
අය්යො මෙකෙ 4වන කතාන්ගයට සබ් නොදී ඉන්නද හදන්නෙ. එවගෙ අපරාදයක් නම් කරන්න එපා.
කොහොම නමුත් බොහොම ස්තුතියි.
apoiiii…… ehema karanna epa…..4th denna…kohoma wunath wechca mahansiyata pin…jaya wewa….
man nam me kata malawa godakma asawen beluwa… .
bohoma stuti saho…. .
idiriyatat wedi wediyen sub danna diriya shaktiya lebewa.. .
apppaaaaa…. .
mokakda e une…..hitapu neti deyakne une…. .
atthatama katawe awasanaya gena nam dukai… .
රොයිලි සෑහෙන කාලෙක ඉදන් බලන කථාවක් මේක.උබ සබ් දෙන නිසා හොදින් බලනවා.නමුත් මේ කොටස බලපු ගමන් මටත් හිතුනා 4 කොටසක් එන්නේ නැතිවෙයි කියලා.ඒකනිසා නේද සබ් දෙන්න හිතනන් වෙයි කීවේ.නමුත් ලංකාවේ ඉංදියාවේ ටෙලි වගේ වීරයා වලෙන් නැගිටීද දන්නේ නෑනේ.කොහොමත් මටනම් තාමත් අප්සට්. තව දෙයක් මම සෑහෙන කාලෙකය පස්සේ කමෙන්ටියක් දැම්මේ.මම දැන් ටිකක් විතර බිසිී.ඇත්තටම මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් උනා.ඒක නිසා මට කමෙන්ට් කරන්න බැරි උනා.නමුත් මේ සීසන් එක දිගටම බාගෙන බැලුවා.රොයිලි 4 වෙනි එක ආවොත් මම උබට නිකන් ඉන්න දෙන්නේ නෑ.
thanx machn ඉවසිල්ලක් නැ බලනකන්…
thank you verry much
මචන් රොයිලී,
හොම් ලෑන්ඩ් සීරීස් එකට සබ්ටයිට්ල් දාන වැඩේ නියෙමෙටම උනා. ඒ ගැන උඹට බොහොම ස්තූතියි. විශේෂයෙන් ඒ ඒ එපිසෝඩ්ස් ප්‍රමාදයකින් තොරව නියම වෙලාවටම දුන්නා. සමහර සීරීස් ප්‍රමාදය හෙතුවෙන් එපා වෙලා ගියත් මේකට එහෙම උනේ නැහැ උඹේ කැප වීම නිසාම. වැඩ රාජකාරි අතරතුර මේ වගේ දෙයක් කරන එක ලේසි නැහැ. මම තාම මේ අන්තිම එපිසෝඩ් එක බැලුවේ නැහැ. මේක මොන තරම් එපා වෙන විදියට ඉවර උනත් ඊලඟ සීරීස් එකත් උඹම දාපන්. එතකොට අපිටත් හොඳයි, අනිත් අතට උඹ පටන් ගත්ත වැඩෙ උඹම ඉවරයක් කරපන්. තව කල් තියනවනෙ අනික. වැඩේ සුපිරියි. උඹට තව පාරක් ස්තූතියි.
Thanks machan. next season ekath enakam balagen innawa. good luck.
මේක මම බලන කතා වලින් ආසම කරන එකක්….අනිත් කතා වලට සාපේක්‍ෂව මේක බොහෝම ලස්සනට නිර්මාණය කරලා තියනවා (අනිත් කතා හරි නැහැයි කියලා නෙවේ කිවුවේ හොදේ)මේ වගේ නිර්මාණයකට සිංහල උපසිරැසි දුන්න එකට රොයිලි සහෝට ස්තුති කරනවා.කොහොමා හරි සීසන් හතර ආවමත් සබ් දෙන්නේ කියලා ඉල්ලනවා….ජය! 😛 😛 😛
niyami machan 4 oni ubata thankssssss
keep up the gud work…….ilaga ekath danna bro.
thanks
මෙක මම බලන පට්ට story එකක්. දාන හැම T.V Story බැලුවෙ නති උනාට මෙකනම් බලුවා.. Thanks මචන්..
meekanam mula idanma balapu pattama tv s eka..tnx lot …(Y) (Y)…MAxaaaaa
මොකද බොලේ අප් එවුන් කතාවෙ අන්තිමේ ගැන කියල හරි ලස්සන වචන වලින් කොමෙන්ටු දාන්නෙ.
එච්චර අවුල්ද අන්තිම.
මට නම් තව කොටස් ටිකක් තියෙනව බලන්න.
මොනා වුනත් රොයිලියෝ මේක මගේ ආසම ටීවී සීරීස් එක.
ඒ නිසා සීසන් 4 ඔයාම දෙන්න කියල බැගෑපත්ව ඉල්ලනව.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් සබ් එකට.අනේ එහෙම කරන්න එපා 4නි සීසන් එකටත් සබ් දෙන්න,මේක හොද ටීවී සීරියස් එකක් අනේ අනේ අනේ අනේ අනේ අනේ අනිත් කොටසටත් සබ් එක දෙන්න,අනේ ගොඩක් පිං අනේ අනේ සබ් එක දෙන්න…
බොහොම ස්තුතියි…!!! ^_^
හෆෝයි මේ මොන හුයන්නක්ද උනේ….නෙදකින් විතරක් ලංකාවෙ දේෂපාලනේ මීට වඩා හෙඳයිනේ….කෝම උනත් කමක් නෑ සබ් දෙන්න හොඳේ ඊළඟ සීසන් එකටත්…
oya qwata baiscope eken apita 4 weni ekath denawa..api dannawane apiwa baiscope eken amathaka karan na kiyala…
oyaa niyama wadak keruwe රොයිලි
මේක මඟේ අංක එකේ කතාව ….අනිවා….ගොඩක් ආසවෙන් මේක බලන්න පුළුවන් උනේ සහෝගෙ සුපිරි සිංහල උපසිරැසි නිසයි,.. කතාවේ රසය අපිට හොඳටම ගෙනාවා,… නියමයි..
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ කරපු මහඟු කාර්‍යයට…
ගොඩක් ස්තූතියි!!!
හතරවෙනි season එකටත් උපසිරැසි කරන්න කියල පොඩි ඉල්ලීමකුත් කරනවා…
කොහොම වුනත් මේ ලබා දීපු උපසිරැසි වලට ගොඩක්ම ස්තූතියි!!!
ඔබට ජය!!!
thanks…
thanx macho.supri sereies eka.
supiri bn. ane 4th depanko plzzzzzzz
🙂 session 4th one 🙂 plzzz
maxxa 😀 machn well done , we proud of you 🙂
Thanks
Menna meyaa unu kawum wage deyak genallaa!
tx ayya
maxxa hode
jayama wewa machoo..keep up the gud work….
Thank You so much for your generosity….
Meka pattatamaa yanavanee roili sahoooo……4 veni season ekathh karamuuu sahooo….comment nokeruvata meka hena godak aya balanavaaa…..
අනේ දෙයියෝ එහෙම කියන්න එපා
4නි එකත් ආවාම ඒක දෙමු
3නි සීසන් 1 එන පරක්කුවට දුන්නට තුති
4නි එකෙන් අපිව හමුවෙන්න එයි
කියලා බලාපොරොත්තු වෙනවා
සබට තුති
ඔබට ජය….
අයියෝ, මොකද මේ..
මම හිතුවා මීට වඩා දෙයක් ලිපියේ තියෙයි කියලා..
මම මාර බයේ හිටියේ ලිපිය කියවන්නත්..
හොදටම මදි හොදේ..
ඒකනේවි, හතරවෙනි එකට එහෙම කරන්න එපා දෙයියනේ…
මේ කතාව මම විතරක් බයිස්කෝප් ඒකෙන් බා ගත්තට, මගේ යාළුවො 50 කට එහා පැත්තේ උන් පිස්සුවෙන් වගේ බලනවා..
උන් ඉතින් මම තරම පොහොසත් නැහැ නොවැ…
ඒකයි කොමන්ට් නොවැටෙන්නේ..ඒ යාළුවොන්ගේ යාලුවොත් ලොට් එකක් බලනවා…
එහෙනම් හතර වෙනි එකත් ගේන්න හොදේ..
ඒකනේවි, මේ කොටහේ එහෙම අයුතු දෙයක් එහෙම වෙන්නේ නැහැ නේද…
අනේ එහෙමනම් වෙන්න එපා…
ජය වේවා..
වැඩක් නැහැ අප්පා, මොන හු*** ක් ද ඒ උනේ…
ඊලග සීසන් එක බලන එක ගැනනම් දැන් මටත් හිතන්න වෙයි වගේ…
ඒත් බලනවා රොයිලි අයියා දුන්නොත්..
ඒත් මම හිතුවා අනුස්මරණ උත්සවේදී තව බෝම්බයක් පුපුරලා ඉන්න උන්ටිකට කෙලවිලා ගියානම් හොදා කියලත්…
බල්ලෝ ටික තරුවක් තියා බ්‍රොඩි ගේ නමවත් මතක් කලේ නැහැ…
දැන් හෙට ෆෑන් එක හදාගන්න ඕනේ, බ්‍රොඩි එල්ලන වෙලාවේ තරහට පයින් ගැහුවා..
කෑල්ලක් විසි උනා වගේ දැක්කා…
ෂිට්…ෂිට් ෂිට්..
චඃ ලග පාත ගහක් ගලක් වගේ තියෙන්න තිබුනේ
aiyoooo 4weni season eke apiwa amaaruwe daanna epa aiye ….meka pattama kathaawak ne….apita meee wageema unu kaum wage eekath denna appaaaaaaaaaaaaaaaaaaa
thanx gr8
mamai 1st meka mage aaaasama series eka aiye…oyaata godaaak pinnnn