Rating: 10.0/10. From 2 votes.
Please wait...

පෙර කතා මාලාව අවසානය මතක ඇතිනේ. එලන්, ජනාධිපතිවරයාත් තමාත් ගැලවීම සඳහා ජනපතිවරයාට රුධිර තුණීකරනයක් ලබා දෙනවා. නමුත් මින් සිදු වන්නේ කාරණය තවත් බරපතල වීමයි. මේ පිළිබඳව ඩන්කන් එලන් සමඟද, ඩන්කන් හට කාරිය පැවරූ පිරිස් ඔහු සමඟද අමනාප වෙනවා. කාරණාව තවත් බර පතල කරමින් රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ සෙවීම අරඹනවා. ඔවුන්ගේ ප්‍රධාන සැකය එල්ල වන්නේ එලන්ට හා අගේ මිතුරු හෙදියක වන ඇන්ජලා වෙතයි.
සියලු දේ කණපිට හැරීම වළක්වා ගැනීමට ඔවුන් සමත්වේද ? අපි බලමු මේ කොටසෙදි වෙන්නේ කියලා එහෙමනම්..



[button link=”http://goo.gl/ixAsEK” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a4b9101dd9ffecb40010e5d5cd2f8ce7b58854e9
[button link=”http://goo.gl/CY7sOI” type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c3605ab462397cfcd9b9218b11d1e7243c83c22c
[button link=”http://goo.gl/9fY1So” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
71a0831dc5c3734aca675d59af2fcda8be3b99e3
[button link=”http://goo.gl/ZCHCOz” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6180bff24239175b15738b253c0029f8b630dfbd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1651 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි හසංක සහෝ…
Thanks !!!!!!!!!!!!!!!!
Oonna math bewa.
ජයවේවා…
niyama kathawa aiye, digatama sub denna, mama oyaata suba pathanwaa, kasun malli
thanks yalu !
supriy maru maru
බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න අද කොටස මොන වගේද කියලා. ජය෴෴ 😛 😛
mekanam patta denakan unnee
ස්තුතියි රවින්ද්‍ර සහෝ..
නියමට කරනවා!
ජය වේවා!
නියමයි රවීන්ද්‍රෙයා.තාම එක බලන්නත් බැරි වුනා.මේකත් ඔන්න බානව.ඉක්මනටම බලන්න ඕනි.කෝරාත් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
bohoma stuti saho……. .
thanks
pissu hesei sada korawei halooooooooooo kiwwalu
thanks thanks
—————————————-
එල එල
දිගටම දෙමු මචන්
සබට තුති
ඔබට ජය………..
————————-
එල එල මචෝ..
මැක්සා කතාවක්…
ඒ වගේම සබ් එකත් කියලම වැඩක් නැහැ..
පට්ටම සරලව තිබ්බා…
පට්ට අසාවෙන් උන්නේ එනකම්..
ජය වේවා..
thnks
thank… machooo
thanks!
thanks machan
එලකිරි සහො ජයවේවා
ginadara tv show akak
ela ela ela
අනිවා පට්ට කතාව සහෝ
jayen jaya!!!!
elazzz thnxzzz
එල එල එල මචං
බොහොම තුති සබ් එක ගත්ත එහෙනම්
niyamaiiiii hansaka kolloooooo digatama denna
banna damma tx
එළනේ මේක දෙනකම් බලාගෙන උන්නේ සහෝ ජය!
thanks baiscope
good work hansaka
සබ් ඉක්මනට දෙන එක අගය කරනවා
ah wedi wage mey deela thiyenne hansaka apu sunanguwen 😀
thanks
ammo balan hitye denakan thankx alot
paharak ne macho palamu aka baluwa pissuu kora
thanks saho meyka patta kathawa
aluth kotasa awilaa hureeeeeeeee