Hostages [S01 : E03] | පෙළඹවීමේ ශක්තිය [සිංහල උපසිරැසි සමඟ]
ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු දෙනාගේ ජීවිත අනතුරේ බව වටහා ගන්නා කාර්ලයිල් මින් ගැලවීම සඳහා සැලසුම් සකස් කරනවා.
එලන් තම නුවණ පාවිච්චි කොට මොහොතකට ග්‍රහකයන්ගේ ග්‍රහණයෙන් මිදී යම් කිසි තොරතුරක් හඹා යනවා. එහිදී ඇයට බලාපොරොත්තු නොවූ අන්දමේ යමක් දන ගැනීමට ලැබෙනවා අතුරු කතාවක් විදියට යන ජේක් සහ මත්ද්‍රවය වෙළඳාම අතර තත්ත්වය මඳක් බරපතල අතට හැරෙනවා. ඒ වගේම තමාට දරුවකු ලැබෙන්නට යන ආරංචිය මෝර්ගන් ඇගේ පෙම්පතාට හෙළි කරනවා. මේ සියල්ල අතරේ එලන් සහ බ්‍රයන්ගේ විවාහ ජීවිතයට මාරු පහරක් එල්ල වනවා.
SInhala Subtitles
-- Count 1738 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
sthuthiyi saho
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro..
සබට ස්තූතියි…
ජයවේවා!
bohoma stuti saho……… .
බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය……..
පස්ට මචෝ…
මැක්සා…
මේක එනකම්මයි උන්නේ….
සුපිරියි..
Thank you very much!
ස්තුතියි සහො ජය
එල එල රවියො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
පිස්සු නැතිව බලහන් යකෝ..
උබ බලන ලොස්ට් එකට වඩා දහස් ගුණයක් හොදයි…
ස්තුතියි රවින්ද්‍ර සහෝ
jaya
තැන්ක්ස් වේවා!
mamath onna gaththa thaks
supirine saho
thanks
ela ela ela
නියමය් සහෝ
thanks lot bro
thnQ saho
dogatama demu saho api gannawa
jayen jaya!!!
බොහොම තුති
elakri deela neh 😀
meyk denakam unne niyamai saho
thanks
bohoma thuthi sub akata
patta meykath balanna unne