Hostages [S01 : E07] | මිනීමැරුමක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද මම තමයි එහෙනම් 07 වෙනි කොටසට සබ් එක දෙන්නේ. එහෙනම් වැඩි වල්පල් නැතුව ගිය පාර කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගමු, එලන්ගේ සහෝදරිය ලෝරන් එයාගේ සැමියා එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. මේ අතරේ ඩන්කන් ආචර්, පෙටිට් එක්ක එකට වැඩ කරලා තියෙනවා කියලා හොයා ගන්නවා. එලනුයි බ්‍රයනුයි ප්ලෑන් කරන්නේ ඩන්කන්ව මරන්න.
මෙතන ඉදලා මේ පාර කොටස ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො. එලන් සහ බ්‍රයන් එකගත්වයකට එනවා ඩන්කන් ව මැරුවොත් ඔවුන්ට ගැලවීමට අවස්ථාවක් උදා වෙනවා කියලා. ඒ නිසා ඇය යනවා ඇයට කලින් උදව් කරපු කෙනෙක් හොයාගෙන. කොහොම උනත් බලද්දී මේ මිනිහත් ඩන්කන් එක්ක සම්බන්දයි. ඒ අතරතුර, ආචර් සුදානම් වෙන්නේ ඔහු කරපු මිනීමැරුමක් ගැන එලි කරන්න යන්නයි. මේක කොටස බලලා හැමෝම රසවිදින්නකෝ එහෙනම්. මම ගියා.. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 1253 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks,
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
sthuthiyi priyadarashana sahooo….!jayaweewaaaa….!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඔරිජිනල් කොල්ලෙක්නෙ මේ පාර මේකට සබ ගෙනත් තියෙන්නෙ.
නියමයි ප්‍රසන්නයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
එල එල
සබට තුති
ඔබට ජය…
ස්තුතියි සහෝ
ජය වේවා!
thanks
machan thanks episode 8 & 9 already released pls upload those two subtitle also thanks keep it up all the best
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල..
පට්ට..
BOHOMA THUTHI
maxxa machan
thanks
යන්තම් ඇති.එනකම් බලන් හිටියෙ. පොඩ්ඩක් පරක්කු වුනා නේ. එල හොදේ. ඔහොම යන්
බොහොම පින් සහෝ දිගටම දෙන්න
wow,,, maru 😀
patta patta machan 😀
නියමයි දිගටම දෙන්න