MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දර්ශන හර්ෂරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hostages [S01 : E08] | හොඳ හේතුවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hostages 2013

ඔන්න ඉතින් මගේ 2 වෙනි සබ් එක හොස්ටෙජ් 8 වෙනි කොටසෙන් ගෙනාවා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. එලන් යනවා ඩන්කන්ව මරන්න උදව් හොයගෙන එයාගෙ යලුවගෙ ගෙදර. එත් ඊට පස්සෙ එලන් දැන ගන්නවා එයත් මේකට සම්බන්දයි කියලා. කොහොමහරි එලන් ආපහු ගෙදර එද්දි ඩන්කන්ව මරන්න එලන්ගේ සැමියා හදනවනේ. ඔන්න ඔතනින් කතාව ඉවර උනා.

හරි දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. බ්‍රයන් ඇත්තටම ඩන්කන්ට ඒ විසකටුවෙන් අයිනවා. ඒත් එලන් එයාව බේර ගන්නවා. නියෝජිත හොෆ්මන්ට් ට සැන්ඩර්ස් පවුල ගැන සැක හිතෙනවා. ඔය අතරෙ මෝර්ගන්ගෙ පෙම්වතා බොයිඩ් සැන්ඩර්ස් නිවසට එනවා මොර්ගන්ව ඒ ගොල්ලොන්ගෙ වෙලවට ගෙදරට ඩන්කනුත් එනවා. හැබැයි මේ දෙන්න ලගම තුවක්කු තියෙනවා. තව ගොඩක් ආස හිතෙන දේවල් වෙනවා.

ඉතින් ඩන්කන් බේරුනැයින් පස්සෙ ඊලගට මොනව කරයිද ?? නියෝජිත හොෆ්මන් මේ හැමදෙයක්ම දැනගනියිද?? බොයිඩුයි ඩන්කනුයි මොනවා කර ගනියිද ??

මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!

Hostages (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/0ckL” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c7cc196fd57f21d2bf41af275eb411b030294613
[button link=”http://tinyw.in/TvUr” type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
84a07296d3076830a72bb3c062bc228e28ba05cd
[button link=”http://tinyw.in/flAu” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
91ce4843a635ab440986a00ce3d34bf61ca64549
[button link=”http://tinyw.in/UMJ7″ type=”icon” “center” newwindow=”yes”] 790 MB කොපිය මෙතනින් බාගන්න[/button]
618cf3d48cb199f1dcba42a1e7603689ac437976
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1230 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

40 thoughts on “Hostages [S01 : E08] | හොඳ හේතුවක්… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Hostage Series ekath ewarai thama oyalage subtitle naa neee pls jaya wewa

    Reply
    • Ela saho mata therenavaa!!…Ikmanata Dennam Sry Machoo… 😛

      Reply
    • Thanks Machooo 🙂

      Reply
  • බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Thanks Roili Sahoo 🙂

      Reply
  • Saman Prasad ( Black Cobra )

    thanx…

    Reply
  • keep it up. meka sirama series ekak ban.thanks sub walata.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ දෙයියෝ, මොකෝ මේ කතාවට විතරක් කුඩම්මාගේ සැලකිලි…
    පොඩ්ඩක් පරක්කු වැඩිද මංදා…
    පරක්කු උන හිංදා මම ආපි එපි දෙකම බැලුවා…
    කාරියක් නැ,
    මොනා උනත්, වැඩේ නියමයි කොල්ලෝ
    ජය වේවා…

    Reply
    • Ela saho Ikmanatama Denna balanava hama akakmaa mata puluwan Uparimaya karala….Ela Thanks Saho 🙂

      Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සහෝ
    සබට තුති
    ඔබට ජය……

    Reply
    • jaya weva! saho oyatath 🙂

      Reply
  • ikmnata denna balamu macho

    Reply
  • ඉක්මනටම ඇවිල්ල තියෙන අනිත් කොටස් ටිකටත් සබ් දෙන්න….

    Reply
    • eka uthsaha karannam ikmanatama denna….thanks sahoo 🙂

      Reply
  • නලින්

    ස්තුතියි දර්ශණ සහෝ

    ජය වේවා

    Reply
    • thnaks nalin saho 🙂

      Reply
  • Ela ela daraaaa…digatama demuuu….

    Reply
    • ah Ela Ela Thariya 😛

      Reply
  • mudiya / මුදියා

    එල එල දර්ශන.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *