Hours (2013) | පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි… [සිංහල උපසිරැසි සමඟ]
මේ අවුරුද්දේ දෙසැම්බර් 13 වෙනිදා තිරගත වෙන්න තියෙන Paul Walkerගේ අලුත්ම සිනමා සිත්තමයි මේ දිග හරින්න සූදානම් වෙන්නේ. Fast and Furious කතා මාලාවේ වින් ඩීසල්ට පස්සේ දෙවනියට ප්‍රධාන චරිතයට රඟපාන්නේ වෝල්කර්නේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වගේම රචකයාත් වෙන්නේ Eric Heisserer. චිත්‍රපටිය රූගත කිරීම් සිඳුකරලා තියෙන්නේ මේ අවුරුද්දේ මාර්තු වල නිව් ඔර්ලියන්ස් වල.චිත්‍රපටිය පුරාවටම දිව යන්නේ තාත්තෙක් තමන්ගේ අලුත ඉපදුන දරුවාව බේරගන්න කරන උත්සාහයක්. ඉතින් කතාව පොඩ්ඩක් කියන්නම්.
නෝලන්ගේ බිරඳ වන ඇබගලීට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඉතින් මේ හේතුව නිසා ඇබීව රෝහල් ගත කරනවා. නමුත් අවාසනාවට ඇබීගේ දරුවා ඉපදෙනවාත් එක්කම ඇබී මිය යනවා. ඉතින් නෝලන්ට සිද්ධ වෙනවා දරුවාව බලාගන්න. නමුත් දරුවාට තාමත් තමන් විසින් හුස්ම ගන්න බෑ. ඒක නිසා වෙන යන්ත්‍රයක් භාවිතයෙන් තමයි දරුවාට ඔක්සිජන් ලබාදෙන්නේ. මේ අතරතුර මොවුන් ඉන්න මේ පළාතට දරුණු කුණාටුවක් ඇති වෙනවා. මේ කුනාටුව නිසාවෙන් මුලු පලාතෙම මිනිස්සුන්ව වෙන පළාතකට ඉවත් කරනවා. ඒවගේම මේ නෝලන් සහ දරුවා ඉන්න රෝහලේ හැමෝවවත් ඉවත් කරනවා. නෝලන්ට බලාපොරොත්තු දෙනවා ආපහු එනවා කියලා ඩොක්ටරු කෙනෙකුත් යනවා.ඉතින් නෝලන් දරුවත් එක්ක හිරවෙනවා. ඔය අතරතුර රෝහලට විදුලිය නැතිවෙනවා.පළවෙනි තට්ටුවට වතුර ගලනවා. ජෙනරේටරේ ක්‍රියා විරහිත වෙනවා. දැන් දරුවාව බේරගන්නේ කොහොමද? පැය හතලිස් අටක් වගේ කාලයක් දරුවාට මේ යන්ත්‍රයේ උපකාරය ලබා දෙන්න ඕන. ඒත් කොහොමද දැන් විදුලිය නැතිව මේක කරන්නේ?!
කොහොමද නෝලන් දරුවාව බලාගන්නේ?! දරුවට මොනව වෙයිද?! නෝලන්ට මොනව වෙයිද?! මොනවද දරුවාව බේරගන්න දරන උත්සාහයන්?! ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න කියලා. දරුවෙක් වෙනුවෙන් පියෙක් කරන කැපකිරීම කොයිතරම්ද කියලා හදවතට දැනෙන සිනමාවක්! එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5423 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx
Thanks Brother
Thank you very much
supiri film ekak. sub ekata thanks.
සුපිරි සබ් එකට බොහොම ස්තූතියි…!
supiri film ekak. supiri sub deemak! niyamai Chalindu niyamai! thanks!
thankz bro….
supiri film ekak machan. ela.
thanks
thank U brother….
thanks bro…………………
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
R.I.P. Paul Walker
We miss you a lot….
thanx deshan
හිතට වැදුනු ෆිල්ම් එකක්..සබට තුති කිනා
R.I.P Paul Walker
R.I.P. Paul Walker
We miss you a lot….
niyama actor kenek inne.eLA.mama asama actor kenek :'( aniwa balawna meka.godak sthuthiy bro.pin 🙂
පෝල් වෝකර්ගේ අවසන් සිතුවමට සිංහල උපසිරැසි යෙදූ චලිදු සොයුරාට මාගේ ප්‍රණාමය…
චලිදු දේශන් thanks sab ekata.hoda naluwek apita nathi une dukaiiiiiiiiiiiii
mm tawama me film 1k balala na eth me wenakota PAUL WALKER apen samu aran me ka witarai apita ohugen lebuna antima film 1k eka hinda aniwa meka dan bagana balanava elzzzzzzzzzzzzzz Patta SUB 1K bro
thanks dude.can u pls update the subs 4 BRRIPP
Bluray ekatat sub dennako…..
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
good wagee
චලිඳු දේශාන් උපසිරසි දෙන වේගයට බලල ඉවර කර ගන්නත් බැහැ. එහෙම කියල බැහැ නොවැ, හොඳම ෆිල්ම් ගේන කොට. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
ado mekanam patta film eka ban. duka hithenawa. thanks machan
බොහොම ස්තුතියි කිනා සහෝ…
ආයෙ දෙපාරක් හිතුවෙ නෑ එකෙන්ම බාන්න දැම්ම.
සමීරයටත් පිං ඩිරෙක්ට් ලින්ක් දෙන එකට.
අදම බලන්න ඕනි.
එල කිනෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!
thanks broo
බොහොම ස්තූතියි
onna bewa..
Thanks !!!!!!!!!!!
ස්තුතියි කිනෝ ආපුගමන් ට්‍රේලර් එක දැක්කා. පට්ට කථාව..
ජය වේවා!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි
එල එල නියමයි සහෝ,ජයවේවා.
thnq
ela ela saho… thanx…
පට්ට ෆිල්ම් එකක් වගේ.ඔන්න බාන්න දැම්මා.
තෑන්ක්ස් සහෝ මේක ගෙනාවට.
mara title eka ban mama hithuwa T.M wath meke act karanawa kiyala ela ela athanks chalidu
ජයවේවා කිනා 😀
supiri naluwek inne
aniwa balanawa
bohoma stuti
supiri machan thank you wewaa pattama film ekak wage
ur guys doing good job.
සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
http://youtu.be/stS_SqJyjJM
ඔන්න කමෙන්ට් පාරකුතු දැම්මා 😀
ඇත්තටම මේ වගේ දෙයක් ඕන වෙලා තිබුනා.
එල කිනා මේක නම් පට්ටම ඇති
අර ස්නිච් එක වගෙ නම් ඉතින් එලම තමා
අනිවා සහෝ Brrip එකටත් අප්ඩේට් කරන්න හොදේ
සබට තුති
ඔබට ජය………………..
EVERY SECOND COUNTS …fatta film 1k..sub denakm balan idye..thanks lot
yalu me film eka BRRIP da nthnm DVDRIP da kiyala dammanm hondai neda..
මේක DVD Rip එකක්.
machan brrip ekata sub update karalada tiyenne?
අඩේ කිනෝ, මම මේක නොගෙන ඉන්න උන්නේ..
මම දැනන් උන්නේ නැහැ මේකේ ඉන්නේ පෝල් වෝකර් කියලා..
පෝල් වෝකර් යකාට ගියාවේ..
යකෝ මේ තරම් ලස්සන පියෙක් ගැන කියවෙන කතාවක් නොබලා ඉන්නේ මොකාද?
සිරාවටම බලනවා..
මෙව්වා තමයි බලන්න ඕනෙම ෆිල්ම් මචෝ…
මැක්සා වැඩක් කිනෝ…
ඔන්න බාන්න දැම්මා..
ජය වේවා සහෝට 🙂 බලන්න ඕනේ
බොහොම පින් සුපිරි නළුවෙක් ඉන්නේ මමත් කැමති පොරක් බලන්නම ඕනේ
thanks saho
ජය වේවා!!!!
http://www.300mbfilms.com/hours-2013-dvdrip-400mb-nitro
400mb direct
එල වැඩක් මචං සබ් එකට පින්
supirine saho supiri naluwek inne meyke
txz 🙂 bro
ලොවෙත් නෑ මරු
wow,,, maru 😀
බොහොම පින් සහෝ දිගටම දෙන්න 🙂
supiri wage mryka nam macho
නියමයි සහෝ
thanks
maxxa machan aniwa balanna one
පට්ට නේ සුපිරි නළුවෙක් නේ ඉන්නේ අනිවා බලනව
niyamayi saho supiri wage
patta akak wage balamu
maxxaaa
ස්තුතියි සහෝ සබ් එකට,ඩිරෙක්ට් ලින්කු වලට කැමති කස්ටිය 700MB මේකෙන් ගන්න.http://www.putlocker.com/file/669C90F87D5D5766