I, Me aur Main (2013) | මම, මං සහ මංම [සිංහල උපසිරැසි සමඟ]
අද බයිස්කෝප් තුලින් අරගෙන එනවා හින්දි සිනමා සිත්තමක්. මේ චිත්‍රපටය 2013 පෙබරවාරි 21 නිකුත් කලේ. IMDb අගය 4ක් විදියට සටහන් වෙනවා. මේක මගේ පළමු උත්සහය. මේකට මෙවැනි අගයක් ලැබුනු එකටනම් මම එකඟ නෑ, මොකද මේ චිත්‍රපටය පුරාවට කියවෙන්න හොඳ කතාවක්. මෙම චිත්‍රපටයේ John Abraham, Chitrangda Singh, Prachi Desai, Zarina Wahab, Mini Mathur, Raima Sen, Sameer Soni වගේ නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනවා. මෙහි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ නවක අධ්‍යක්ෂක වරයෙක් වන Kapil Sharma. මේ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂනය. මේක ලස්සන ආදර කතාවක්.
මේ කතාව ගොඩනැගෙන්නෙ ඉෂාන් John Abraham වටේ. ඔහු බොහොම සැහැල්ලුවට විනෝදයෙන් කාලය ගෙවන කොල්ලෙක්. ඔහු සංගීත නිෂපාදකයෙකු විදියට වැඩ කරනවා. ඔහු විවාහ නොවී අනුෂ්කා Chitrangda Singh සමඟ ඇගේ ගෙදරම ජීවත් වෙනවා. අනුෂ්කට ඕනෙ ඉක්මනින්ම ඉෂාන් සමඟ විවාහ වෙන්න. සේරම මම කිව්වම වැඩක් නැතිවෙනවනෙ. අන්තිමට මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න. ඔවුන්ට මොකද වෙන්නෙ කියලා, ඔවුන් දෙන්නට විවාහ වෙන්න පුළුවන් වෙයිද කියලා.
කොහොම වුනත් මෙකෙන් අම්මලට දෙමාපියන්ට වැඩිහිටියන්ට පුංචි පණිවිඩයක් දෙනවා. ඒ තමා දරුවෙක් කුඩා කාලයේදිම ඒ දරුවට හරි වැරදි කියල දෙන්න කියලා. කවුරු වුනත් අපි කරපු වැරදි තේරුම් අරගෙන ඒවා හාදාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න කියල, බොහොම අපූරුවට කියනවා. කොහොමහරි මේක බාගෙන බලලා වැඩේ කොහොමද කියලා කියනවනම් මරු.
[button link=”http://goo.gl/S0F1O” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/UGso0″ type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/LNyQk” type=”icon” “center” newwindow=”yes”] 2.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6894 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/kasun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ෆිල්ම් එක බාගන්න තියන ලින්ක් එකක් පෝස්ට් කරනවා නම් ලොකු උදව්වක් කොහේවත් නෑ quality
meke exe ekakane downlaod wenne.. virus guar eeken block karananwa.. file meka aupload karanda kauruth nedda
meke EXE ekakane download wenne , virus guar eken block karanawa,, katawath fil meka share karnd abarida
බොහොම ස්තුතියි
කියලා වැඩක් නැහැ. ඕනෙම ෆිල්ම් එකක උපසිරැසි ගන්න ඕනෙ නම් ඉතින් Biscopelk.com තමයි.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanx aiyye sub welata.
තැන්ක්යූ..
ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.
thanks! Jayawewa!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මාත් ඔන්න බාගන්න ඕන ගොඩට දාගත්තා. ජයවේවා!
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
sinhalen dana eka nam mara watinawa, digatama karagena yanna jaya wewa.
Shootout at Wadala film eka dan naddoo
Iddarammayilatho film eka dan naddoo
Congratz for ur 1st task and thank u very much !!!!!!
මේක virus ගුහාවක් නේ කිසිම link එකෙන් download කරන්න බෑ මේකෙන් ඩවුන්ලෝඩ් කරපු මනුස්සයෙක් ෆිල්ම් එක දානවද
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න.
thnq machooooo
බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව සහෝ….
බොහොම ගෙයි හින්දි චිත්‍රපට වලට උපසිරැස කරන උදවිය අඩු එකේ පටන් ගත්තෙම හොද එකකින්… සුබ පතනවා…
ඒ වගේම ඉදිරියේදීත් අපිට මේ වගේ උපසිරැස තිළිණ කරයි කියල හිතනව…
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
මංගල උපසිරසියට මගෙනුත් උණුසුම් සුබ පැතුම්! බොහොම ස්තුතියි යාළුවා! ජයවේවා!
thanks saho….
ස්තුත්යි සහෝ…
නියමයි සහෝ…මෙන්න එනා සහෝගෙනුත් සුභ පැතුම්!!!
හින්දි සබ් දෙන එක ලේසි වැඩක් නෙමේ සහෝ.අපිත් දන්නවා නොවෑ රඟේ 😉 හැබැයි නැගල යන්නෙත් හින්දිම තමා 😀
Aamir Khan ඉන්න Qayamat Se Qayamat Tak (1988) සිත්තරපටියට සබ් දාන්න පටන් ගමුද? පරණ වුනත් රජ බඩුවක් සහෝ ඒක.මන් දෙන්නන් සප් එකක්.වැඩේ කියන්නේ වැඩේට අත ගහන්න වෙලාවක් කලාවක් නෑනේ 🙁 දුන්නොත් නo නැගලම යයි 😀
පළමු වැඩේට උණු උණු සුභ පැතුම්!
මේකට මන් සබ් ඉල්ල ඉල්ල උන්නෙ
ෆිලිම් එක හෙම අරගෙන අඩුක් කරන් උන්නෙ බලන්නෙ
නැතුව සබ් දෙනකම්
දැන් ඉතින් හරි
එහෙනම් තව එකකට දෙමු නේ?
ඔබට ජය……………
Download link ekaka thiynwada
good film
thank you machan.. elama thamai…
නියමයි නියමයි මචෝ…
මමත් බලන්නම හිතාන උන්නු ෆිල්ම් එකක්…
දැන් ඉතින් සිංහලත් එක්කම බලන්නම බැරියැ…
දිගටම මේ වගේ ලස්සන එව්වම කරමු…
ජය වේවා!!!
පළමු වැඩේට සුභ පැතුම්!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….Thanks very much…
Thank you 🙂
Thanks
thanks
ela kolla
හෙහ් හේ
ෆිල්ම් එකේ රේටිංස් අඩු උනට කාරි නෑ බන්
කතාව හිතට අල්ලනව්නම්
කම්මලි නැතුව බලට ඇහැකිනම් එච්චරනෙ 😀
එහෙනම් කොලුවෝ පලවෙනි එකම අලුත්ම බන්ඩයක් ඈහ්
අපේ උපසිරසි කණ්ඩායමට බොහොම සාදරයෙන් පිලිගන්නව එහෙමනම්
පලමු උපසිරසි ගැන්වීමටත් උනුසුම් සුබපැතුම් එහෙමනම්
මේකෙන් විතරක් නවතින්නෙ නෑනෙ තව ගේනව නේද? 😉
ජය!
thanks machan
හින්දි/ තෙළිගු/ දෙමළ බැලෙනවා අඩුයි. කොටිම්ම ඉංග්‍රිසි ඒවා හැර අනික්වා ගන්ඩවත් වෙන්නෙ නැති ගාණයි. හික්ස්. දැනට හොදයි කියලා හිතාන බලපුවාත් එච්චරම හොද නෑ අන්තිමේ… කමක් නෑ බලන්ඩ බලන්නම්. ගන්ඩ හැකිවුණොත්නම් ඉතින් බලන බව අමුතුවෙන් කිව යුටුහ් නෑනේ 😉 බලන අය වෙනුවෙන් ගෙනා එකට තුති සහෝ දෙවැන්නකුත් ගෙනෙමු ඒ අය වෙනුවෙන්ම…
maru machan
කසුන් සහෝ ගේ පළමු උත්සහාවන්ත සබට සුභ පැතුම්!
දෙවනි එකටත් වැඩ ආරම්භ කරන්න දැන්ම එහෙනම්
ජය වේවා!
සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි මේ පැත්තෙ එන්න හම්බ වුනේ.මම බැන්දනෙ.:-).
මුලින්ම මේ දවස් ටිකේ ලස්සනම ලස්සන ෆිල්ම් සහ කතා වලට සබ් දීපු සහෝලට සුභ පතනවා.අලුතින් සබ් දෙන්න පටන් ගත්තු සහෝලට පළවෙනි උත්සාහය වෙනුවෙන් විශේෂ සුභ පැතුම් හොඳේ.
අළුත්ම අළුත් පට්ට ෆිල්ම් එකක් පළවෙනි එකටම ගෙනාපු කසුන් සහෝටත් සුභ පැතුම්.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
wish u all the best 🙂
හපොයි එහෙමද? එහෙනම් ෆිල්ම් හදනවා ඇරෙන්ඩ බලන්ඩ වෙලාවක් වෙන එකක් නෑ ඉස්සරහට; නේද? 🙁 බැලුවත් ඉතින් හින්දි විතරයි 😛
ඕං එහෙනම් විමා කොල්ලගෙනුත් උනුසුම් සුබ පැතුම් ඈහ් !!!!
වාසනාවන්ත යුග දිවියක් 😀
ජය
සංතෝසෙට අපිලට මක්කවත් නැතියි ? 😉
සුභ පතපු හැමෝටම ස්තූතියි හොඳේ.සංතෝසෙට දෙන්න වෙන්නෙ පුරවල කමෙන්ට් තමයි.
මෑතකදි ප්‍රදර්ශනය ඇරඹි “මුදියාගෙ විවාහ ජිවිතය” නම් ජිවිත බයිස්කෝප්පුවෙ ප්‍රධාන නළුවා වන මුදියාට මගෙන් සුභ පැතුම්
ඔබට ජය……………
තැන්කූ වෙන්න ඕනි චූටි මලයො…!
niyamayi. thanx machan aluth deyak apita dunnata
jaya!!
එල මචෝ..හින්දි නම් අනිවා බලනවා..
elazzz thnxzzz
පට්ට පට්ට දිගටම සබ් දෙමු කොල්ලා
බලන්නම ඕනේ. නියමයි
Thanks saho.
balanna one sub akata thanks
තෑන්ක්ස් වේවා!
මේක නියම ෆිල්ම් එකක් සබ් එක්ක බලනවා ආයේ.බොහොම පින්
thxxxxxxxxxxxxxxxxxx
wow… maru 😀
එලස්…බාන්න දැම්ම.
සුභ පැතුම්.තුති!
loweth na maxaa palamu wadeyta suba pathum!
mage suba pathum!
patta patta machan
පළමු සබ් එකට උණුසුම් සුභ පැතුම්!
jayen jaya!!!
1st sub akata tx bro.
thanks
පට්ට මේක බලන්නම හිතාගෙන උන්නේ. ප්‍රථම වැඩේට සුභ පැතුම්!
tahnxz saho digatama subs demu 🙂
palamau sub akata jaya!