I Saw The Devil (2010) | අපූරු පලිගැනිම (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තියෙන මේ චිත්රපටිය ත්රාසජනක සහ අපරාධමය ගණයට ගැනෙනවා.. ඒ වගේම මේ සතියේ ලොව හොඳම චිත්රපටි 5000 අතර 140 වෙනි ස්ථානය රඳවගන්න තරම් මීට වසර තුනකට පෙර තිරගත උන මේ චිත්රපටියට හැකි වෙලා තියෙනවා. චිත්රපටියේ සුපිරි බව තව කියන්න ඕන නෑ.. කතාව ගැන ටිකක් කියන්නම්.
වාහනේ දෝෂයක් නිසා පාළු පාරක් අයිනේ ඒ වාහනේ නවත්තගෙන ඒක ඇතුලට වෙලා ඉන්න ගෑනු ලමයෙකුට ඒ පාරේ යමින් සිටින තවත් වෑන් රථ රියදුරෙක් විසින් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ඒ ගෑනු ලමයා වාහන ඇදගෙන යාමේ සේවාවකට ඇමතුමක් දීලා ඉවරයි. ඒ නිසා ඇය ඔහුගෙ උදව් ප්රතික්ෂේප කරනවා. (අනිත් එක අද කාලේ කාවවත් විශ්වාස කරන්නත් බෑනේ) නමුත් ඔහු බලෙන්ම වගේ වාහනේ තත්වය පරීක්ෂා කර බලලා ඒ වාහනය සෑහෙන්න එරිලා කියලා ගෑනු ලමයට පවසලා එතනින් යන්න යනවා. හැබැයි ඇත්තටම ඔහු එතනින් යන්නම යන්නෙ නැහැ. අනිත් පැත්තෙන් ඇවිත් අර වාහනේ වීදුරුව කඩලා ගෑනු ලමයට මිටියකින් හිසට පහර දීලා ඇදගෙන ගිහින් ඔහුගෙ වෑන් රථයට දාගෙන ඔහුගෙ ගෙදරට අරගෙන යනවා. එහිදී තමන් ගැබිණියක් බවත් තමන්ව නොමරන ලෙසත් ඒ ගැහැනු ලමයා ඔහුට පැවසුවත් ඔහු ඒ ගැන නොතකා ඇයව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. පොලිසියට සොයා ගන්න ලැබෙන්නේ ඇගේ හිස විතරයි.
මෙසේ ඝාතනයට ලක් උන ගෑනු ලමයගෙ පෙම්වතා වන සුහ්යුන් කිම්, වෘත්තියෙන් රහස් පොලිස් නිලධාරියෙක්. ඒ වගේම ඇගේ පියා විශ්රාම ලත් පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ සුහ්යුන් ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල මිනී මරුවා හොයන්න උත්සාහ කරනවා. එහිදී මෙවැනි ගැහැණු ලමුන් ඝාතනය කල පුද්ගලයන් සිව් දෙනෙක් පිළිබඳව තොරතුරු ඔහුට හොයා ගන්න පුළුවන් වෙනවා. ඔහු ඒ එකිනෙකා පස්සෙන් පන්නලා කොහොම හරි ඔහුගෙ පෙම්වතියව ඝාතනය කල ඝාතකයව හොයා ගන්නවා.. නමුත් ඔහු ඒ ඝාතකයව එක පාරටම මරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු අපූරු අන්දමකින් ඝාතකයගෙන් පලි ගන්නවා.
ඉතින් යාළුවනේ.. කවුද මේ ඝාතකයා? සුහ්යුන් කොහොමද නිවැරදි ඝාතකයව හඳුනා ගන්නේ? ඝාතකයට උදව් කරන අයත් ඉන්නවද? නැත්නම් ඝාතකයා තනිවම ක්රියාත්මක වෙන පුද්ගලයෙක්ද? ගැහැණු ලමුන් ඝාතනය කල අනෙකුත් ඝාතකයන් තිදෙනාටත් සුහ්යුන් වැඩේ දේවිද? ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල ඝාතකයගෙන් ඔහු පලි ගන්නෙ කොහොමද? ඇයි ඔහු ඝාතකයව එක පාරට නොමරන්නේ? අවසානයේදිවත් ඒ ඝාතකයව සුහ්යුන් විසින් මරා දාවිද? නැත්නම් ඝාතකයා අතින් සුහ්යුන් මිය යාවිද? එහෙමත් නැත්නම් අපි කවුරුත් නොහිතන දෙයක් සිදු වේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ඒ වගේම මේ කතාව අනෙක් බොහෝමයක් චිත්රපටි වගේ අවසානයක් නොමැතිව අවසන් වෙන්නෙ නැහැ කියලත් කියන්නම ඕන. හැමෝටම ජය වේවා!!!.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18548 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Ane sub eka download ven nene
Dan wada saho
Thanks
thank u bro
Thank you very much!
sub ekata thanx machn
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Patta
Thanks for sub!
thanks bro
Mama balala thiyena pattama korean movie eka
K-pax 2001. Karanna berida?
thannźzzź
thanks bro
මත් බැලුව සුපිරියි ෆිල්ම් එක නම් උපසිරැසියට බොහොම තුති සහොට .නියමෙටම තිබුන
Mn bala thiye mek
ඕං අද තමයි මේක බලල අහවර කළේ…………..
මේ වැඩේට බොහොම ස්තූතියි දිනිඳු.
සබට බොහොම ස්තූතියි.
ඔබට ජය…!
සබට බොහොම ස්තූතියි.
ඔබට ජය….!
නියමයි සහෝ. Ek Villain එකත් හදලා තියෙන්නේ මේක මුලික කරගෙන කියනවනේ, ඒ හින්දා මේක බලන්නම හිතුනා. පොඩි කොපියක්. පට්ටම ස්පීඩ්. සතුට දෝරේ ගලනවා 😀
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Niyama film 1k genalla thiyenne Dinidu..thank u wewaaaa!!!!!!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි
ජයවේවා!!!
එල කොල්ලෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks…..
ඇක්ශන් පාරක් වගේ. සබත් එක්ක දුන්නට බොහොම ස්තූතියි!
ඔන්න බෑවා!
බොහොම ස්තුතියි දිනිඳු සහෝ..
pissu hadila ayth hadenawa…ban
ela wage…thnx saho!
maxaaa…..
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. හොඳ කතාවක් වගේ. බලමු බලන්න. ජය෴෴ 😛 😛
මං හිතුවෙ හොල්මන් එකක් කියල.නෑනෙ බොලව්.මේ අර ජීඅයිජෝ එකේ ඉන්න එකා නේද.අනිව බෑමක් තමයි ඉතිං.නියමයි දිනිඳුවො.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
ඔයා දුන්නොත් දෙන්නේ තනි ඇහැට අඩෙන්න පාරවල් කියල බයිස් කෝප් බහින සෙට් එකම දන්නවා ….සබ් එකට පට්ට තෑන්ක්ස් දිනිදු සහෝ
Superb Movie, Thanks D.Sampath 🙂
ස්තුතියි දිනුදු අයියා..
ජය වේවා!
SUPER BRO
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
ඔන්න ගත්තා එහෙනම්,බලලා හොඳ නරක කියන්නම්,thanks
අනේ අපොයි මොන හිතකින්ද ඔයා මේකට සබ් දැම්මේ,මට නිකන් කලන්තේ වගේ,ඇඟ හිරි වැටෙනවා මේ වගේ ඒවා බලද්දී,අපොයි හොල්මන් එකක් බැලුවනම් මීට සැපයි කියලා හිතෙනවා
පට්ට පතුරු පහරක් වගේ අනිවා බැලිල්ලක් තමයි
ස්තුතියි සහො
Onna mamath Down karanna damma…
thanks machan,,,
නියමයි කොල්ලො සිංහල සබට තුති.
එල එල
සබට තුති
ඔබට ජය…..
නියමයි මචෝ පට්ටම බයිස්කෝප් එකක්. තවත් මේ වගේ පට්ට මුවීස් වලට සබ් දෙන්න.
මේකනම් බලන එක බලනවා…
සුපිරි පහරක් වගෙයි! අඩු කොපියනම් මසුරං. ජය!
(කොහොමත් KUG කියනවානම් හොඩ බව, දෙසැරයක් තියා එකසැරයක්වත් හිතන්න දෙයක් නෑ. මේන් බෑවා…) 😀
මේ වගේ ඒවා ඉතින් නොබලා කොහොමද.
තෑන්ක්ස් සහෝ..
wow,,maru 😀
thazzzzzzzzzzzzzzz
ජය වේවා සහෝට
පට්ට කතා දෙන්නේ නොබා කොහොමද
niyamaiiiiii ela
Thanks
පට්ට ෆිල්ම් එකක් මේක අනිවා බලන්න හැමෝම සබ් වලට පින්
ජය වේවා මචෝ
දෙකක් නැහැ මං දන්න කාලෙ ඉඳල ම මේක තිබ්බෙ උඩම අගයක තමයි…..
සිංහල සබට තුති කොල්ලො.
onna mama nam dan gaththa thx
niyamai didnidu
ela rahs parikshaka akak wage thanks kiwuwua
ela saho mama 2
මේක නම් අනිවා බානවා