Identity Thief (2013) | නම් හොරකම [සිංහල උපසිරසි සමඟ]
Identity thief මේ අවුරුද්දේ පෙබරවාරි වල තිරගත වෙන්න පටන් ගත්ත චිත්‍රපටයක්.. කෙලින්ම කතාවට බහිමු..
මේකේ ප්‍රධාන චරිතය ලොකු finance company එකක වැඩ කරන සැන්ඩි කියලා කෙනෙක්.. මෙයා දවසක් උදේ වැඩට යන කොට එයාට call එකක් එනවා, එයාගේ අනන්‍යතාවය.. ඒ කියන්නේ එයාගේ නම, ගම, උපන්දිනය, ගිණුම් තොරතුරු හොරකම් කරලා කියලා. ඒක නැවත යතා තත්වයට ගේන්න එයාගේ තව තොරතුරු ටිකක් ඉල්ලනවා.. මෙයා ඉතින් මොනවත් දන්නෙ නැතිව එයාගේ විශේෂ තොරතුරු දෙනවා.. ටික දුරක් යන කොට වාහනයේ තෙල් ඉවර වෙනවා.. ඉතින් තෙල් ගහන්න gas station එකට ගියාම එයාගේ credit card එක cancel කරලා කියලා වැටෙනවා.. ඒකෙ තියෙන සල්ලි හොඳටම බැහැලා..
සැන්ඩිගේ credit card වලින් ගත්ත එක එක දේවල් ගෙවාගන්න බැරි නිසා එයාව පොලීසියට අල්ලගෙන යනවා.. එතනදි එයාට දැනගන්න ලැබෙනවා එයාගේ නමින්ම, එයාගේ credit card පාවිච්චි කරන වෙන කෙනෙක් ඉන්නවා කියලා.. මේ සැකකාරයගේ පින්තූරෙ බැලුවම තමයි දන්නේ එයා ගැහැණියක් කියලා.. පොලීසියට මේ ප්‍රශ්නේ විසඳන්න අවුරුද්දක් විතර යනවලු.. මේ ප්‍රශ්න නිසා එයාගේ රස්සාවත් නැතිවෙන්නයි යන්නේ.. ඒ නිසා ඉක්මනට මේ ගැහැණු කෙනා හොයාගෙන පාපොච්චාරණය කරවන්න ඕනිලු.. මේ සැකකාරය තවත් ඉන්නේ සැන්ඩිගේ නමින්මයි.. මෙයාව හොයාගෙන නැවත මේ සැන්ඩි ඉන්න ඩෙන්වර් නගරයට ගෙන එන වීර චාරිකාව තමයි චිත්‍රපටය පුරා තියෙන්නේ.. comedy කෑලිත් ගොඩක් තියෙනවා..
චිත්‍රපටයේ සැන්ඩි විදිහට රඟපාන්නේ Jason Bateman , සැකකාරිය විදිහට ඉන්නේ Melissa McCarthy, මේ දෙන්නා ගැනනම් වැඩිය කියන්න යන්නෙ නෑ.. Horrible Bosses වගේ අමුතු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කල Seth Gordon තමයි Identity Theif අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ.. IMDb මීටරේ 5.6ට මේක rate වෙලා තියෙනවා..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4646 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/01/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot Deshan saho sub ekata
Sub eka wada na bro.
Thanks bro sub ekata..
Jaya wewa!
Mamath baanna damma….. thx a sub ekata… patta filomak vage inna actors la diha balapuvamanam…
Thank You Deshan.
thanks
thanks lot saho!!!!!
බලන්න වටින ෆිල්ම් එකක්… ජීවිතයට කියාදෙන පාඩම් ගොඩක් තියෙනවා, විහිළුවෙන් උනත්…
thanks..
පට්ටයි…
තෑන්ක්ස්.
නියම කතාවක්.ජීවිතය ගැන පාඩමක් කියලා දෙන කතාවක්.ජීවිතයේ අපතේ නොගිය පැය දෙකක්.සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
නියමයි නියමයි.කොමඩියක්නෙ.එලකිරි දේශාන්.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
bohoma sthuthiy!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mea film eka nam charterr…!!
දිගටම වැඩේ කරමු….ඉදිරියටත් සබ් දාන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා
බයිස්කෝප් එකට ජයම වේවා
ස්තුතියි සහෝ,ජයවේවා.
මේක ආව දවස්වල බානවද, නැද්ද කියල හිත හිත හිටියෙ පස්සෙ එහෙම්ම අමතක වෙලා ගියා දැන් නම් බාන්නම වෙනව ඉතින්.
ස්තුතියි සහෝදරයා උපසිරැසට.
sub ekahhh denakammm hitiyeeee…thanksss thankssss……me puluvananm 24 season 1 eke idan dennakoooooo
elama thamai…..!
එල එල මචන්. සෑහෙන්න දවසකින් කොමඩියක් බලන්නේ.
ටිකක් පරක්කු උනත් සබ් දුන්න එක වටිනවා මචන්
මඟ බලන් උන්නා මේක දෙනකම් නමුත් ඉතින්
අදනෙ දුන්නෙ මෙන්න මේ වගෙ අපට මඟහැරුන
ලස්සන සිනමාපට වලට සබ් දෙන්න සහෝ තව
එල, ඔබට ජය……………
THANKS!!!!!!!!!!!!!!
thanks machan sub ekata……………………..
thanks saho
thnx…,,,
ela ela…meka lassana katawak…
bohoma stuti saho sub ekata… .
Good Post Friend Thanks!
ස්තුතියි දේශාන් සහෝ
ජය වේවා..
පට්ට ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
Thanks
maxxxa macho
subtitle download wen nene….. kohomada eka karaganne
aniwa balanwa mey wage kathawa walata kamathi
සබ් නැතුව එකපාරක් බැලුවා…
කොහෙද තේරෙනවැයැ…
දැන් ඉතින් සබ් එකකම බලනව..
ගොඩක් ස්තූතියි!!
elazz thnxzzz
wow. maru:D
ස්තුතියි සහෝ මේ මුවි එකට සබ් දුන්නට…ගොඩක් දවසක් බලා ගෙන හිටියා මේකට සබ් දෙනකන්….ඉදිරියටත් සබ් දාන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා 🙂 🙂 🙂
maxxa kathawak wage
නියම ෆිල්ම් එකක් වගේ..
හොරිබල් බොසෙස් එකත් පට්ටම කොමඩියක්…
ඒක කරපු පොරමනම් මේකත් කරලා තිය්න්න්නේ ආයේ කියල වැඩක් නැතිව ඇති…
නියමයි මචෝ..උදේ පන්න්දරම මේ වගේ එකක් දුන්නට…
ජය වේවා!!!
nimai. thawath 2013 ekak karanna.
thanks machan
patta nîÿãmåï kóllø. godāk thâñk§
bohoma pin
ela ela ela
නියම වැඩක්
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා නිබදව
Thanks
බොහොම පින්
ජය වේවා මචං
thnxxxxxxxxxxxx
බයිස්කෝප් එකට ජයම වේවා
සුපිරි මචං
දිගටම වැඩේ කරමු…
පට්ට
bohoma thnxz
ජය වේවා මචං
Ela machan maxxa..
jayen jaya!!!!
Thanks lot