Invictus (2009) | අවශ්‍ය වූයේ නායකයෙකි, ඔහු ජයග්‍රාහකයෙකු ලබා දුනි. [සිංහල උපසිරසි සමඟ]
නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු අහිමි විය…
John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක් වන මෙම ෆිල්ම් එකට උපසිරසි යෙදීමට ‘විකියා’ සොයුරා මා හට ලබාදීම පිළිඹඳව මම ස්තූතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් චරිතාපදාන කතා වලට අකමැති මම, මේ ෆිල්ම් එක නැරඹීමෙන් පසුව ඒ අදහස වෙනස් කර ගත්තා. මේක සෑම කෙනෙක්ම නැරඹිය යුතු කතාවක්. නිකම් ම නිකන් ප්‍රබන්ධ කතාවකට වඩා වෙනස් වූ සත්‍ය සිද්ධි මත පදනම් වුණු මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට නියම මඟපෙන්වීමක් වගේම නියමම පාඩමක් වේවි.
රොයිලි සොයුරා මෙයට හොඳ ලිපියක් ලබා දී තිබෙන නිසා මම විස්තර පැවසීම අනවශ්‍යයි.
නෙල්සන් මැන්ඩෙලා මහත්මාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා…!
මීට පෙර පළකල ලිපිය.
කාලෙකට පස්සෙ හිතට කා වදින නියම කතා තේමාවක් රැගත් සරලවම කියනවනම් පට්ටම චිත්‍රපටියක් ඔබ හමුවට ගෙන එන්න හිතුනා. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.5/10 ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන ලැබූ Clint Eastwood ගේ අධ්‍යක්ෂනයෙන් ඔප වැටී ඔස්කාර් සම්මාන 2ක් ඇතුළු සම්මාන 17 කට නිර්දේශ වී සම්මාන 6ක් ලබා ගැනීමට සමත්වුනා. මෙය John Carlin ගේ Playing the Enemy: Nelson Mandela and the Game That Changed a Nation නැමැති පොත අනුසාරයෙන් ගොඩනැඟුනු චරිතාපදාන කතාවක්. සමහර විට මෙම කතාව සිදුවූ රටේ ඉතිහාස කතාව නොදැන සිටීම මෙම කතාව රස විඳිමට බාධාවක් වෙන්න පුළුවන් වුනත් චිත්‍රපටයේ මුල් කොටසෙන් එම ඉතිහාසය සෑහෙන දුරකට විදහා දක්වනවා.
වසර ගණනාවක් සිර දඬුවම් විඳි නෙල්සන් මැන්ඩෙලා 1990 දී ඉන් නිදහස් වී පැමිණ සුලුතර ජාතිය වූ සුදු ජාතිකයින් අතින් බහුතරය වූ කළු ජාතිකයන් පාලනය වූ වර්ණභේද පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වූ පළමු මැතිවරණයෙන් ඔහු ජයග්‍රහනය ලැබූ සමයයි මේ. සුදු ජාතිකයින් විසින් 1948 සිට කළ කෲරකම් හා කළු ජාතිකයන් එයට එවැනිම දේ වලින් පසුකාලීනව දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් දෙගොල්ලන්ම සිටින්නෙ එකිනෙකාට වෛරයෙන්. 1994 දී නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ලෙස පත්වූ විට ඔහුට මුලින්ම සිදු කරන්නට තිබෙන්නෙ කළු ජාතිකයන්ගේ අහිලාෂයන් සමග සුදු ජාතිකයන්ගේ බිය සමබර කිරීමයි. කොටින්ම ඔහු විසින් ඔහුගේ කළු ජාතික ආරක්ෂකයින් වෙතට හොඳින් පුහුණුව ලැබූ හිටපු සුදු ජාතික ශරීරාක්ෂකයින් අනුයුක්ත කිරීම පවා කළු ජාතික ආරක්ෂකයින්ට නොයිවසිලිමත් හැඟීම් පහල කරනවා.
මේ අතර තවත් අවුරුද්දකින් ලෝක රග්බි ලෝක කුසළාන තරඟාවලිය පැවැත්වෙන්නෙ දකුණු අප්‍රිකාවේ. ඔවුන්ගේ ජාතික කණ්ඩායම වන Springboks හී සිටින්නේ සුදු ජාතිකයින් නිසා තරඟ නරඹන කළු ජාතිකයින් සහය පළ කරන්නේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වෙතටයි. නමුත් අපරාධ හා විරැකියාව වැනි ප්‍රශ්න ඇති රටක් ගොඩ නැගීමට ඇති දුෂ්කරතා මැද සිටින මැන්ඩෙලා මෙම තරඟාවලියේ වටිනාකම නියාමාකාරයෙන් දකිනවා. ඒ නිසා ඔහු අලුතින් පත්වූ දකුණු අප්‍රිකාණු ක්‍රීඩා කමිටුවේ තීරණයක් වන Springboks නාමය වෙනස් කිරීම හා සුදු ජාතිකයින් ඉන් ඉවත් කිරීම අත්හිටුවීමට බල කර කණ්ඩායම් නායකයා වන François Pienaar හට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා දීම පිලිබඳ ව තමා මෙහි කතා පුවත වන්නේ. Matt Damon, Morgan Freeman අපූර්ව රංගනයෙන් මෙම චිත්‍රපටය හැඩවී තිබෙනවා.
නිකම් ම නිකන් ප්‍රබන්ධ කතාවකට වඩා වෙනස් වූ සත්‍ය සිද්ධි මත පදනම් වුණු මෙම චිත්‍රපටය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට නියම මඟපෙන්වීමක් වගේම නියමම පාඩමක් වේවි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/9wZd” type=”icon” “center” newwindow=”yes”] 900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/qdfy” type=”icon” “center” newwindow=”yes”] 850 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8J8q” type=”icon” “center” newwindow=”yes”] 1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6042 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/තිසර-නියෝ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Boma stuti.. jaya wewa
Boma stuti
Hash
35e54ff403aa45939b1f84b3aa3649ef15c1581a
Thanks for the sub
Thank you very much
cauch carter plz create the sub soon
good luck
thnaks machan sub akata.thawa hoda films apita balanda dapan..elazzz bro….
‘couch cater ‘ supiri film ekak. sub title dapanko mcn…
cauch carter
ape rate politicianla okkotama me film eka penwanna puluwan nam! eth ithin therum ganna molayakuth thiyenna onane! thanks Thisara, newatha newatha balanna hithena me wage film ekakata subs denna oyawa yomu kalata Roilytath, subs deema gena oyatath gadak pin!
thz sub walata
අදහස් දැක්වූ සැමටම තුති
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම උසස් ගනයේ වැඩක් සහෝ
බොහොම ස්තුතියි මේ වටිනා වැඩේට
ජය!
me vage film denavata thanks. 1948 nidahasa labunata pasuwa apatath me vage nayakayek labuna nam SL api koi tharam vasanawanthada?
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
මුලින්ම නෙල්සන් මැන්ඩෙලා මහත්මයාට වර්ගවාදය සහ අනිකුත් ගැටලු වෙනුවෙන් හඬනැගූ ඔබතුමාට, නිවන්සුව අත්වේවා!!
දෙවනියට, බොහොම ස්තූතියි මචං මේ වගේ චිත්‍රපටියක් අරගෙන ආවට. මේ වගේ කතා තමයි බං ඇත්තටම හැමෝම බලන්න ඕන. එල එල. අනිවා බැලිල්ලක්.
ජයවේවා!
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ලස්සන චිත්‍රපටයක් වගේම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන කතාවක්. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
මාර කමෙන්ට්ස් ටිකක්නෙ වැටිල තියෙන්නෙ.
මේ දවස් වල බලන්න ඕනි ෆිල්ම් වලින් පළවෙනියටම දාන්න මේක හොඳයි.
නියමයි නියෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
හොඳ දෙයක්,බොහොම ස්තුතියි සබ් වලට
meke honda 900MB ekada 850MB ekada?
800 eka hondai
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thank Saho…..
මේක නම් අනිවා බලන්න ඕනා!! එළකිරි!!! 😀
මගේ ප්‍රියතම sports movie එක.මම මේක 3 පාරක බලලා තියෙනවා.good work Baiscope lk team.Thanks Thisara BRO.
ela ela saho…. thanks… RIP sir Nelson Mandela….
පට්ට ෆිල්ම් එකක් වගේ. ඔන්න මාත් බාන්න දැම්මා….thnx.
Niyama kathawa br….sub dipu aka patta….thank U….:-)
mamath meka balala nm thiyanawa.niyama film 1k.kohoma unath meka dakkama apahu balanna hituna.e nisa mmth banawa.thanks රොයිලි aiye…….. ohoma yn.ela ela. Sub dunnata Thisara sahoo tath thanks…. all the best. jaya wewa.onna mmth banawa.
පෙනුමෙන් නම් ලස්සනම එකක් වගේ
බලන්න ඔනි
සබට තුති නියෝ
ඔබට ජය……
නියමයි මචෝ..මමත් මේක බලන්න උන්නුම ෆිල්ම් එකක්..
ඒත් වැඩේ කියන්නේ සයිස් එක තමා..
පොඩි සයිස් එකක් තිබ්බෙම නැද්ද දෙයියෝ…
ජය..
ස්තූතියි මචෝ! සබ් වලට පින්!
නියමයි නියමයි සහෝ.
සබ් එකට ස්‍තූතියි සහෝ.
මුළු ලෝකයම නව වටිනාකමක් දුන්නු නායකයෙක්.මුළු ලොවම ගෞරව කරන නායකයෙක්..ඔබට නිවන් සුව!!!
වටිනා සලරුවකට සිංහල එකතු කළාට බොහොම ස්තූතියි සහෝ………
Thank you bro 🙂
niyamayi saho
නෙල්සන් මැන්ඩෙලා මහත්මාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා…!
අගනා වටිනා නිර්මාණයක් සබ් එකට තුති!
meywa thama denna one films
thawath subs danna shakthiya labeywa soyura
pattama film akak saho
ස්තූතියි මචෝ අති විශිෂ්ඨයි
Thanks
වටිනාම කතාවක් හොද මිනිසෙකුගේ සබ් වලට පින්
maxxama macho
ශා පට්ට මචං
thanks watinawa meyka
thanks machan
Elazz niyama velavatamaa sub eka dilaaaa….
මේ ෆිල්ම් එක මම බැලුවා.වර්ගවාදී සහ ජාතිවාදී දේසපාලනයක් කරා ඇදෙමින් ඉන්න ලාංකිකයන්ට එවැනිම තත්වයක් තිබුණු දකුණු අප්රිකාවේ නෙල්සන් මැන්ඩේලා ඊට මැදිහත්වෙන ආකාරය මැනවින් මේ ෆිල්ම් එකේ පෙන්වනවා.සිංහල උපශීර්ෂ සහිතව මෙය බයිස්කෝප් පාටකයන්ට ලබාදෙන්න.
විශිෂ්ඨයකුගේ විශිෂ්ඨත්වය උදෙසා උපහාරයක් ලෙස සිනමාවේ විශිෂ්ඨයන් දෙදෙනෙකුගෙන් පිදුනු විශිෂ්ඨ චිත්‍රපටයක්.
A great movie. Thanks for sharing.
thankz machooo
Bro Can we merge these two clips? And then how to add subs??
මේක නිකන් කම්මැලි වගේද…..?? 🙁
thanx ela kiri..
mamath baluwaa… lassana, hithata wadina film ekak….
Thank Roily Aiya
Onna Mamath banna Demma.
very nice story..
very nice story.
ගින්දර ස්ටෝරිය
Onna banda demma… Thanks ayya..
@Shelinka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 🙂
අනේ පින්
@buddhika,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බොහොම පිං
තැන්කූ වේවා! කාලෙකට පස්සෙ ඔන්න ආයෙ ෆිල්ම් බලන්න සෙට් උනා…
@දසයා,
ඒක තමයි මාත් බැලුවෙ කාලෙකින් දැක්කෙ නැති කොට. ආපු එකට සතුටුයි. හැමදාම එන්න කියලා තමා කියන්න තියෙන්නෙ 🙂
@ චමිදේවා, කතාව ඇත්ත.මාත් මේ film එක ගැන post එකක් දැම්මා. ඒකටත් ගිහිල්ලා බලන්නකො. spam නම් සමාවෙන්න.
@ චම්පික,
අවුලක් නෑ සහෝ ඔන්න මම ඒක ඇතුලට දැම්මා. 😉
එලම කිරි…. මේක බලන්ඩ හිතාගෙන හිටපු ෆිල්ම් එකක්…. ස්තුතියි මචන්… දැන් නන් බාන්න විදිහක් නෑ…ගෙදර ගිය ගමන් බෑමට බලපොරොත්තු වෙමි…..
@චමිල,
අහා එල එල සහෝ බලලත් කියන්නකෝ කොහොමද කියලා 🙂
මෙන්න රොයිලිගේ මරු වැඩක්. මමත් බාමී. තෑන්ක්ස් වේවා. ඉඩක් ලැබුණු ගමන් සයිට් එක පැත්තේ එනවා. ඒත් කමෙන්ට් එකක් දැන්න බැරි වෙන අවස්ථා තිබේ. වෙරි සොරි. කට්ටියටම jayawewa
@nilanthaherath,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම එන්න බලන්න. 🙂
මේක ගැන මුලින්ම දැනගත්තෙ මේකෙ මියුසික් කරල තියෙන overtone කණ්ඩායමේ යූටියුබ් වීඩියෝවක් දැකලයි. ඊට පස්සෙ චිත්‍රපටිය ගැන දැනගෙන ඒක හොයාගෙන බැලුවා. නියම කතාවක්. ලස්සන සංගීතය එක්ක හොඳට රස විඳින්න පුළුවන්
@h,
ස්තූතියි සහෝ අපිට තවත් වැඩිපුර දෙයක් පෙන්වලා දුන්නට 😛
හරිම ලස්සන කතාවක්.ස්තූතියි..!!!
@Anju,
ස්තූතියි සහෝදරී කමෙන්ට් එකෙකින් දීපූ ශක්තියට 🙂
රොයිලියා බයිස්කෝප් එකෙන් සිංහල සබ් දුන්න වගේ සීන් එකක්නේ… ගුරා ඇඹරි ඇඹරි ඉන්නකොට මැන්ඩෙලා වගේ මූ ආවනේ..
@chamila,
මල්ලි හරි මල්ලි. හැබැයි ඕක ගුරා දෙක්කොත් මොනා කියයිද දන්නේ නෑ 😛
පට්ට ෆිල්ම් එකක්.. හැමෝම අනිවා බලන්න……….
@මනිෂ කසුන් ගමගේ,
අනිවා අනිවා හැමෝම හොද ලකුණු දෙනවා නොවැ. 😛
ela…ela…udemna banawaa….. thankx
@ සමන් කලුබෝවිල,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
මේක ආපු මුල් දවස්වලම මම බැලුවා.ආයේ කතා දෙකක් නෑ.අනිවා බලන්න. Morgan Freeman,Clint Eastwood හොලිවූඩ් ලෝකයේ යෝදයෝ දෙන්නෙක්ගේ වැඩක්නේ…
@චමිදේවා,
අනිවා අනිවා ආයෙත් අහලා ඒකනේ සුපිරියි කියන්නේ 🙂
onna udenama රොයිලි aiye damma, ehenag thanks hode….
@ ashan kandy,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂