MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයබලන්නසංගීතමයසමීර චතුරංගසිංහල උපසිරැසිහින්දි

Issaq (2013) | සැබෑ ආදරයේ නොනිමි බලාපොරොත්තුව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Issaq (2013)”මට කිසිම අදහසක් නැහැ වස්තුවේ”
”ඔයාගේ ආදරේ මාව කොහෙටද මේ අරන් යන්නේ කියලා.”

මේක මේ ෆිල්ම් එකේ සිංදුවක තිබ්බ පද පේලියක්.ආදරයේ සමහර වෙලාවට සිනිදුයිලු තවත් විටෙක හරිම රළුයිලු…වෙලාවකට තරු අස්සේ හැංගිලා මුමුණන්න ඕනෙලු..අනේ මන්දා…

ඔන්න මං හා හා පුරා කියලා හින්දි සිනමාවටත් අත ගැහුවා..භාෂාව හරියට තේරෙන්නේ නැති නිසා මට හින්දි උපසිරැසි මුලින් කරන්න බැරි වෙයි කියලා තමයි හිතුවේ.නමුත් ඒක ඒ තරම් අමාරු නැහැ කියල මේක කරගෙන යනකොට තමයි තේරුනේ..හරි ඒක ඇති දැන්..මං මුලින්ම අරන් ආවේ අලුත්ම අලුත් ෆිල්ම් එකක්,මට මේක කරන්න කිව්වේ හැමදාම වගේ අපේ ”විකියා සහෝදරයා” තමයි…මේ වගේ නිර්මාණ අපිට හොයලා දෙනවට අපි හැමෝම ඒ සහෝදරයට ස්තුති කරන්න ඕනේ…මේ නිකුත් වෙලා තියෙනේ ජුලි 26 වැනිදා.පැය දෙක හමාරකට ආසන්න කාලයක් මේ ෆිල්ම් ඒක ධාවනය වෙනවා..ඒ උනාට කිසිම කම්මැලියක් නැතුව ඒක දිගට බලන්න පුළුවන්.මොකද ක්‍රියාදාම එහෙම හරි හරියට තියෙනවා.ෆයිට් යන අතරේ ලස්සණම ලස්සණ ආදරය අන්දරයකුත් දිග හැරෙනවා.. ඔන්න මම සිංදු ඔක්කොටමත් උපසිරැසි දැන්ම.මොකද සිංදුවල නියම තේරුමක් තියෙනවා..ඒක මේක බලන අපේ යාළුවන්ගේ රසවින්දනය තවත් වැඩි කරන්න වැදගත් වෙයි කියලා හිතුනා..

හරි මං දැන් පොඩ්ඩක් කතාව පොඩ්ඩක් කොටන්නම්.ප්‍රධාන වශයෙන්ම පාදක වෙලා තියෙන්නේ ගංගා නම් ගගේ වැලි නිධියක් බෙදා ගන්න කරන සටනක් හැටියට..නගරගේ ඉන්න මාෆියා කල්ලි මේක වෙනුවෙන් සටන් වදිනවා.මේක පාරම්පරික යුද්ධයක්.ඒ කියන්නේ මේ මාෆියා කල්ලි වල පාරම්පරික යුද්ධයක්..මිශ්රා විෂ්වනාරායන් සහ කාෂිප් මනෝරා කියන දෙන්න තමයි මේ කල්ලි වල ලොක්කෝ දෙන්න.තව මැද්‍රාස් කියලා නායකයෙක් ඉන්න තව කල්ලියක් තියෙනවා..එයාගෙත් ලොකු මැදිහත් වීමක් තියෙනවා.එයාලත් එයාලගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.මිෂ්රා ගේ පුතා රාහුල් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ..මුරාරී සහ බිහාතා තමයි එයාගේ හොදම යාලුවෝ දෙන්න.රාහුල් කාෂිප් මනෝරා ගේ දුව වන බාච්චී එක්ක ආදරෙන් බැදෙනවා.කොහොමද වැඩේ..කොහොමහරි මේ ලව් ඒක කාෂිප් මනෝරා ගේ බෑනා වන ටිටා ට දැනගන්න ලැබෙනවා..ටිටා තමයි කාෂිප් පවුලේ බිස්නස් ඔක්කොම පාලනය කරන්නේ.පස්සේ ප්‍රිතම් කියලා ඒ පැත්තේ පොලිස් ලොක්කෙකුට බච්චී ව බන්දලා දෙන්න හදනවා..

හරි ඇති නේද කතාව කිව්වා..ඔක්කොම කිව්වොත් කිසිම කුතුහලයක් නැති වෙයි..මේ ෆිල්ම් එකේ අවසානය අනිත් හින්දි ෆිල්ම් වල ඒකාකාරී අවසානය වැඩිය වෙනස්..හරි එහෙනම් බලන්න.අනිත් ෆිල්ම් වලට වැඩිය මේකට ටිකක් මහන්සි උණා..මොනවා හරි ලියලා යන්න..මොකද ඔයාලගේ අදහස් අනුව තමයි තවත් මේ වගේ ෆිල්ම් අරන් එන්න පුළුවන් වෙන්නේ.එහෙනම් මං කැපුනා…හැමෝටම ජය පතනවා……….

Issaq (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/9IIyfp” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
96be3525ac7bbe6da86b335d2063190c199ece33
[button link=”http://goo.gl/SAZSNq” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
efd5a9c8adc1dd5ff0a4357d9af6489e541e19b6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5900 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

61 thoughts on “Issaq (2013) | සැබෑ ආදරයේ නොනිමි බලාපොරොත්තුව…[සිංහල උපසිරැසි සමඟ]

  • niyamai wage onna mamath bagattha thanks yalu sub akata

    Reply
  • ලසන්ත

    Thanx….ආ……………………………

    Reply
  • Akila Drishan

    යාලුවනේ romeo juliet බලල නැති අය බලන්න මේක මේ romeo juliet ස්ටොර්යි එකමයි ඒක tamil culture එකට match වෙන්න හදලා. හැබැයි පට්ට්යි.හැමෝම බලන්න කියල ආරාධනා කරනවා.thanks saho

    Reply
  • Nira(Niranga)

    GODAAAK THANKS. SUB DUNNATA JAYA WEWA…! baiscopelk.com SUPEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEERRRRRBBB.

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • කවුරුහරි කියාල්ලකු මේකෙ ස්බ් වල කොටුනෙ වෑටෙන්නෙ.
    ඈයි එ?

    Reply
  • මෙකෙ සබ්ටයිටල්ස් සින්හලෙන් පෙන්නන්නෙ නෑහෑනෙ..
    කොටු විතරනෙ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ උපසිරැසියට …ජය වේවා

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • thanks yaluwa video eka elane……..?

    Reply
  • thanks digatama karagena yanna

    Reply
  • ISANKA CHANAKA

    maru machan digatama karapan???

    Reply
  • ක්‍රිස්ටි නුවන් අමරසිරි

    තැන්කු සමීර සහෝ සබ් එකට..

    Reply
  • thanx mcn.digatama ohoma yamu.Jaya Wewa….!

    Reply
  • කැලුම් රණවක

    අලුත් සෙට් එකක් ඉන්නෙ..
    බාගෙනම බලමුකො කොහොමද කියලා..
    උපසිරැසියට බොහොම තුති සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • #ChalinduDeshan (කිනා)

    හින්දිනං අතෑරීමක් නැත.
    එලම තමා ඒනං ඈ.
    තවත් අලුත් එකක් දාමු.
    ස්තූතියි.
    ජයවේවා මචං!

    Reply
  • Nisal lakshan

    sidu walatath upasirasa dala niyama wadak..

    Reply
  • mudiya / මුදියා

    ලස්සන කතාවක් වගේ.මේ දවස් වල බලන්න හින්දි එකක් හොය හොය හිටියෙ.නියමයි සමීර.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ShAn GaMaGe

    ස්තුතියි සහෝ උපසිරැසියට​…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • ඩොක් අයියා

    තැන්කු සහෝ, ඔයාගේ වැඩේට අපේ ගෞරවය

    Reply
  • එළ,හැබැයි වැඩේ තියන්නේ කව්ද මේ නළු නිලි යුවල,දැකලා පුරුදු නෑ,අළුත් කස්ටියක් වගේ,බලමුකෝ thanks

    Reply
  • “චූටී මල්ලි”

    අනිවා අනිවා හොද එකක් වගෙ
    තව සබ් දෙමු සහෝ ඉස්සරහටත්
    බලන්න් ඔනි
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    එල කොල්ලො එල
    මේ වගේ නමක් තියන තවත් හින්දි එකක් තියනව වගේ මතකයි මට..
    නම නිච්චියක් නෑ බන් ඒ හැටි
    සබට බොහොම ස්තුත්යි සහෝ
    තව ගේන්න

    Reply
  • බොහොම පින්

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගොඩ ගොඩ ගොඩම තමයි..
    ඔහොම යන් පුතා…

    Reply
  • balanna on meyka anm amuthuru paharak wage

    Reply
  • chamath cafe

    මැක්සා මචන්

    Reply
  • kasun viraj

    නියමයි එලාස්

    Reply
  • එරංග

    එලස් එලස් බාන්න දැම්ම

    Reply
  • rakitharanathunga

    thanks sub ekata
    den godak speed neda

    Reply
  • Chathura Madusanka

    ammaa aluth ekak wagee…..ada banna dannamko yalu…ok

    Reply
  • rusuru | රුසිරු

    සුපිරි අනේ දිගටම හින්දි ඒවාත් දෙන්න හොදේ

    Reply
  • හින්දි දෙනවා නම් ගන්නම්කො අනිවා

    Reply
  • onna download wenna damma amcho hinid awa tikak bassamu neh ahenam 😀

    Reply
  • ela wadak kollo thawath subs dala denna aniwa balanwa

    Reply
  • උදාර

    පට්ට මචෝ

    Reply
  • නියමයි සහෝ සුපිරි එකක් වගේ බලන්නම ඕනේ

    Reply
  • thanks boss digatama hindi awath demu ne

    Reply
  • mey thiynne mama balannami unne meyka nam

    Reply
  • hindi denna bassa aka nam niyamai saho oya digatama denna

    Reply
  • thanks macho hindi aniwa balanwa

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සමීර සහො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *