Kill Bill: Vol. 1 (2003) | මිනීමරු මනාලිය…[සිංහල උපසිරැසි සමඟ]
[box]2003 ඔක්තෝබර් මස 10 වැනිදා ඇමරිකාවේදී තිරගතවීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එක ඇත්තටම මුලින් නම් කාලසටහන් ගත කරල තියෙන්නෙ Kill Bill නමින් තනි චිත්‍රපටයක් ලෙස එළි දකින්න. නමුත් පැය හතරකට වඩා අදික ධාවන කාලයක් නිසා ඒක කොටස් දෙකකට ඒ කියන්නෙ Kill Bill: Vol. 1 හා Kill Bill: Vol. 2 ලෙස ප්‍රේක්ෂකයන් අතට අවසානයේ පත්වී තිබෙනවා. Quentin Tarantino තමයි මෙහි අධ්‍යක්ෂකවරයා. ඒ නම දන්නෙ නැති අය වුනත් Django Unchained (2012), Reservoir Dogs (1992), Pulp Fiction (1994) වගේ IMDB ලැයිස්තුවේ ඉහළින්ම තියන චිත්‍රපට අහල ඇතිනේ… ඒ ඔක්කොම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ අධ්‍යක්ෂකවරයම තමයි. ප්‍රධාන චරිතය පැත්තට හැරුනොත් Pulp Fiction (1994), Gattaca (1997) වගේ සුපිරි චිත්‍රපට රැසකින් නමක් තියපු Uma Thurman එක් වෙනවා, අනෙක් චරිත පැත්තට හැරුනොත් Lucy Liu (Elementary ටෙලි කතා මාලාවේ වොට්සන් නෝන), Vivica A. Fox, Daryl Hannah, David Carradine වගේ නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩ වෙලා තියනවා. ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ මනාපයෙන් IMDB දර්ශකයේ 8.2 ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන Top 250 සිනමාපට අතර 152 වැනි ස්ථානය ලබාගෙන තියනව. හොලිවුඩ් චිත්‍රපටයක් වුනත් චීන, ජපන් චිත්‍රපට වල දකින්න ලැබෙන සටන් ජවනිකා තියනව මේකෙ මදි නොකියන්න හොලිවුක් කොලිටියෙන්. ගොඩක් ලේ දකින්න නොහැකි අය මේක නොබැලුවොත් ඇගට ගුණයි…. 😀
දැන් හැරෙමු කතාව පැත්තට: ටෙක්සාස් හි දෙව් මැදුරක විවාහ උත්සවයක් සඳහා සහභාගී වූ නවදෙනෙක් The Deadly Viper Assassination Squad නම් මිනි මරු කල්ලිය විසින් සමූල ඝාතනය කර තිබෙනවා. මනාලිය ඒ වන විට ගැබිනියක්. නමුත් ඇයගේ හිසට එල්ල කල වෙඩි පහරෙන් සාහසිකයන්ගේ අරමුණ ඉටුවෙන්නෙ නැහැ, ඇය නොමැරී වසර හතරක් කෝමා තත්වයික් හේතුවෙන් රෝහල් ගතව සිටිනවා. ඇය අවසානයේ පියවි සිහියට පත්වෙන විට ඇයගේ දරුවා පිළිබඳ කිසිදු සටහනක් නැහැ. අවසානයේ ඇය ඇයට මෙම අපරාධය කල මිනීමරු කල්ලියෙන් පළිගැනීමට සූදානම් වෙනවා. නමුත් ඒ ඔක්කොම ඊට පෙර ඇයගේ හවුල් කරුවන්, කොටින්ම කිව්වොත් මනාලිය නැත්නම් **** (මනාලියගේ නම පළමු චිත්‍ර පටයෙන් හෙළි නොවේ) The Deadly Viper Assassination Squad සාමාජිකාවක් කලින්.
ඇය ලැයිස්තුවක් හදාගන්නව මිනීමරු කල්ලියෙ. ඇයගෙ අරමුණ ලැයිස්තුවෙන් නම් එක එක කපා හරින්න හැබැයි නිකන් නෙමෙයි, ඒ හැම කෙනෙක්ගෙනම් තමන්ට කල දේට පළි අරගෙන. Bill කල්ලියේ නායකයා වගේම මනාලිය කුස සිටි බිලිදාගේ පියාද වෙව විත්තිය ඔයාලට බලාගන්න පුලුවන්. නමුත් ඔහු ඇයගේ හිසට වෙඩි තියනව. වසර හතරක් ගතවෙලා නිසා කල්ලියේ සාමාජිකයන් විවිධ තැන්වල, ඉතින් ඇය ආරම්භ කරනව ඇයගේ පළිගැනීමේ චාරිකාව.
පළමු චිත්‍රපටය අවසාන වෙන කොට කොහොම හරි ලැයිස්තුවේ නම් දෙක්ක කපා හරින්න ඇය සමත් වෙනව… මේ අතර අවසානයේ ඇයට කෙසේ වෙතත් ප්‍රේක්ෂකයනට බලාපොරොත්තු නොවෙන කතාවක් අහන්නත් ලැබෙනව. නම් අයින් වෙන්නෙ කොහොමද අර කතාව මොකද්ද කියන ඔක්කොම බලා ගන්න එක ඔයාලට බාරයි. ඒකට මිනිත්තු 111ක් නම් වැය වේවි නමුත් පුදුම සටන් තොගයක් බලාගන්න පුලුවනි ඒ වෙලාව තුල. එහෙනම් මම අදට ඔබෙන් සමුගන්නවා, Kill Bill: Vol. 2 බොහොම ඉක්මනට උපසිරැස එක්ක ඔයාලගෙ අතට ගෙන්න පොරොන්දුවත් දීලයි යන්නෙ. හැමෝටම ආයුබෝවන්…! කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.
මීට පෙර පළකල ලිපිය…
ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් මගේ පලවෙනි ලිපිය දෙන්න තමා මේ යන්නෙ.මේක මම බලපු Action ෆිල්ම් වලින් සුපිරිම ෆිල්ම් එකක්. IMDB වල 8.2 වැනි ඉතා හොද අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලිස්ට් එකේ 142 වන තැන ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක ටිකක් ජපන් ආභාශයට තමා ගිහින් තියෙන්නෙ. ඒ වගේම මේක කොටස් දෙකකින් සමන්විත වෙනවා මේ තමා පලවෙනි කොටස ඊලග කොටසත් අනිවා දෙන්නම්. මේ ෆිල්ම් එක Quentin Tarantino ගේ අධ්‍යක්ෂණයක් මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Uma Thurman ( The Bride ) ඒ ඇරුනම තව Lucy Liu, Vivica A. Fox, Daryl Hannah, David Carradine, Michael Madsen වගේ නළු නිලියෝ ගොඩක් ඉන්නවා.මේ ෆිල්ම් එක Action, Crime, Thriller ගණයට අයත් වෙන එකක්.
ඔන්න ඉතින් අපි කතාව ගැනත් පොඩ්ඩක් කියල ඉමුකෝ.කතාව නම් නියමයි. ක්‍රියාදාම නම් ඕනෑවටත් වැඩ තියෙනවා. කතාව පටන් ගන්නේ තමන්ව මරන්න හදපු කල්ලියක් තියපු වෙඩිල්ලක් නිසා අවුරුදු 4 ක් තිස්සේ COMA එකකට වැටිලා හිටපු ගැහැණු ළමයෙක්ගෙන් එයාගේ නම ******* ( මම නම මේ විදියට දැම්මේ මේ ෆිල්ම් එකේ මෙයාගේ ඇත්ත නම කියවෙන්නේ නැති නිසා ). එයාව COMA එකෙන් අවදි වෙද්දී එයාගේ ළමය එයා ගාව නැ. එයා හිතන්නේ එයාව මරන්න හදපු අයම එයාගේ ළමයත් මරන්න ඇති කියල. මෙයාව මරන්න හදපු අය ඉස්සර එයත් සාමාජිකයෙක් වෙලා හිටපු රහස් ඝාතක කල්ලියක SET එකක්. මේ කතාවේ BILL කියන්නේ ඒ රහස් ඝාතක කල්ලියේ නායකයා වගේම ******* ගේ ගුරුවරයා. ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ එයා තමන්ව මරන්න හදපු අයගෙන් පලිගන්න එක වටා තමා.
ඉතින් මෙයාගේ ළමය ඇත්තටම මැරිලද ? මෙයා ට තමන්ගේ අරමුණ ඉෂ්ට කරන ගන්න පුළුවන් වේවිද ? කතාව බලලම දැනගන්නකෝ. මීට වඩා කිව්වොත් ෆිල්ම් එකේ රසය නැති වෙනවා එහෙනම් හැමෝම මේක බලන්න.මේක මගේ පලවෙනි ලිපිය ඒක නිසා මේකේ ගොඩක් වැරදි එහෙම ඇති.ඉතින් ඒ ගැන සමාවෙලා කියවල හොඳනම් කොමෙන්ටුවක් දාලම යන්න කියල ඉල්ලනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ගීත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..[/box]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7631 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Download u
Sub එක නැ නේ
Dan Wada
kill bill vol 2 subs danne kawadda… eka digata balanna oni…ewagwma thank 01 eke subs walata
Vol 2 එකට sub නැද්ද
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️
මේවගේ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයකට ගුණාත්මක අන්දමින් උපසිරැසිය ලබා දීම සම්බන්ධයෙන් මම සමීර කරුණාරත්න සහෝට හදවතින්ම ස්තූති වන්ත වෙමි !!!!
Thank you very much
thanks
thnx bro …
supiriyak
උපසිරසට ස්තූතියි
Thanks for Sub!
thanks
Good job bro
niyamai machan, thanx so much !!!
Sub ekata thanks bro
මෙක සුපිරි ෆිල්ම් එක ගොඩක් ස්තුතියි උපසිරැසි වලට
thank you 😉
ස්තුතියි සහෝ
Thanks
filuma fatta.2 eke sub enakan godak kal balan hitya.ek manata kill bill2 eke sub dennako
අනිවා බලන්න ඕණේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
fatta film ekak. hamadaama baiscope eke tibbabata baluwe naa. vol 2 eketh sub ikmanata denna.
Goodfellas (1990),he Lives of Others (2006), American Beauty (1999) sub denawanam godak hondai kiyala mata hithenne….mokada awa godak honda films nisa…..a genath ballanna…baiscope akata wish karanawa..me dewala hamadamat essarahata karagena yanna pluwan wenna kiyla…
thanks machn…kill bill 2 ake sub denne nathe ay
sameera ayye ada thamai ithin apita welawa lebune meka balanna…. me kick ekenma 2nd ekath balanna asai…. sub eka puluwannam karala dannna…thank you… mekata reply ekak hari daai kiyala viswasa karanawa…
thank you
jaya wewa
tnx
ගොඩක් ස්තූතියි සහෝ.. දෙවැනි කොටසටත් සිංහල සබ් දෙමු.. 🙂
thanxxx……….
මමත් බලනවා දැන් මේක 😀 පට්ටයි වගේ නේද ? හොදම 250 ඇතුලේ ඉන්නවා කියන්නේ අහන්න දෙයක්ද අනිවා දැන්ම බලනවා ගොඩක් ස්තුතියි අයියේ 😀
mcn meke 2th ikmanata dennako ! THanks !
විස්තරේ කියෙවුවම නම් බලන්න හිතුනා.බලලම කොමන්ටුවක් දාන්නම්.උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.දෙවනි එකත් ඉක්මනට දෙමු.ඔබට ජය…!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
මේක බැලුවා වගේ මතකයි.සිංහල සබ් වලට ස්තූතියි.
machan meke vol 2 eka nedda
ela machan
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න එහෙනම් 100 වැනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
ජය වේවා !!!!!
එල එල සමීර.මං පළවෙනි එක බලල තියෙනව.දෙවෙනි එක නම් නෑ.සිංහල එක්ක කතා දෙකම බලන්න පුළුවන් දැන්.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
onna damma download wenna……………thanks bro
Thnq Machoo ..:)
දැන් ඉතින් බාපු කොපිය හොයපල්ලකෝ සිංහල සබ් එකත් එක්ක බලන්න….. 🙂
ස්පාටකස් බලපු අපට ලේ නම් මොනවද දැන් මේවා බලන්න තමයි ඕනි..ඔන්න මාත් අත කපා ගත්තා.. ආ.. හා..
මෙව්වා තමයි අපට ඕනි දැන්.. ඔන්න මමත් ගත්තා ජය වේවා
Niyamai Machooooo….
Thanks
එල එල සහෝ ..බොහොම ස්තුතියි උපසිරසියට!
maru machan 😀
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.
patta wadak machan
tx sameera
මෙන්න නියම එකක් දීලා
අනගි එකක්නේ
බැලිලක් තමා තියෙන්නේ
ජය
වේවා!
ELA PAHARAK MACHO
thnxQ
ජය වේවා!!!!!!
ආ… එලනෙ මේක නිකන් බැලුවත් වගෙ මතකයි…
බලමුකො
කොහොම වෙතත් සබ් එකට තෑන්ක්ස්
අනිකත් ඉක්මන්ටම දෙන්න
ඔබට ජය……
Thanks
සුපිරි හොදේ
ela ela ela ela ela ela ela
balanna onema akak.txxx share
තුති 🙂
බොහොම පින් දිගටම සබ් දෙමු
ලොවෙත් නෑ පට්ටම පට්ට අංක එකේ ෆිල්ම් එකක්
thnxxxxx boss
අනිවා බලනවා මේක නම් කොහොම හරි 🙂 ජය
elakiri elakiri macho
supiri 😛
තෑන්ක්ස් වේවා!
ඔන්න ගත්තා මේක .. කතාවේ හැටියට පට්ටම එකක් නේ ..
දැන් බලන්න තිබුනා නම් හොදයි ඒත් හෙට තාමා බලන්න වෙන්නේ.
කොහොම උනත් වැඩේ මල් 7 යි
elazz thnxzzz
niyami bro good film
thanks
එළකිරි කොල්ලා
දැන් නම් දිගටම සබ් දෙනවා වෙඩි වගේ…
ඔහොම යන්
එළනේ.. මේක නම් බලන්න ඕනේ දිගටම සබ් දෙමු
ජය වේවා මචං ඔන්න දැන් ගන්නවා
maxxa maxxxa 😀
පට්ට හොදේ මේක නම් බලන්න ඕනේ 🙂
අමතක උනානේ…
ස්තුතියි සහෝ අනිත් එකත් ඉක්මනටම ගේන්න හොද කොල්ල වගේ 🙂
ඒ දෙකම බලල හොද කොමෙන්ට් එකක් දාන්නම්කෝ 🙂
ජය වේවා!
down karanwa heta udeyta thxxx imdb ake hodama akak dunna akata
meyka man gawa thiyenawa mechchra patta akak bawa danne dan 😀 jaya wewa!!!!!!
ලස්සනයි
maxxama story akakne anith akath demu ahenam
pattai saho 😀
සුපිරිම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා ජය
thnxxxxxxxxxxxx
pattai machn
අම්මද බොල යකෝ
මෙන්න පට්ට පහරක් ගෙනත් වගේ 🙂
baalama balamu…
Melo rahakata nathi film akak.
Supiri Aeeeeeeeeeeeeee mama ogollangan gaththa palawani film eka…………
onna banawa….
Thanx
ඔන්න බෑවෝ…… 🙂 ටොරන්ට් ලෙහෙසියෙන් බාගන්න හැටි ගැන කියලා දෙන්නම් ඉක්මනටම….. 😀
Daanna 5k..elama thamai..
thnxxix kolla….
ඔන්න මමත් බා ගන්නවෝ!!!!! තැන්ක් යූ වේවා!!!!
test
ela ela hugak kalakin me vagek dakinna labune thanks machan
Therumak na ban…
film 1ka hari na…
chaaaaaaaa !!!!
ela..ela.. onna mamath banna demma… thankx sahoo…..good luck ….!!
great film, Aniwa balanna one
niyamai malaya….
subha pathum.digatama karamu….
thanks… 🙂
niyamai malya….
subha pathum.digatama karamu….
thanks… 🙂
ada nadda….
thanks bro
good work……….
thanks saho……apith balanawa////
GOOD LUCK!!!
@uda : ඔව් එකත් කරන්න තමයි ඉන්නේ එත් මේ දවස්වල A/L වලට වැඩ නිසා වෙලාවක් නෑ
tnx
ටැරන්ටීනෝගෙ පට්ටම ෆිල්ම් එකක්. මේකෙ vol 2ත් එක්ක බලන්න.
elakiri. thanks
හොඳා හොඳා එහෙනම්; මුල්ම එකනම් නියමයි.
ඉදිරියට සිංහල සබ් වලටත් අතගහමු නේද? හෙමින් සැරේ!
thanx
Mulinma mama subapathanawa me palaweni lipiya nisa.Me wage action films digatama denna labewa kiyala pathanawa.
thanks saho…..
නියමයි මචො…අලුත් ගමනට සුබපැතුම්……….!!!!!!!!!
thnx macha….
Beatrix Kiddo
niyamai saho.ediriyata tawath film denna.
jayawewa.
Thanks Machan.
thanks…..
Tnx..
Thanks bro..
Ela ela onna damma list 1ta 🙂
Thankzzzzzzz film 1ta 😀
thanks bro!!!
Ela Geeth ela..!!
බොහොම ස්තුතියි ඔයාලගේ කමෙන්ට්ස් වලට, ඉදිරියේ තවත් ලිපි දාන්න තමා හිතාගෙන ඉන්නේ
thankz 4 ur post
thaks machan………
First post Eka kiyala Aulak Ne. Anika Film Eke Adupadu Walata Uba Pali Nene Machan
Onna Thanks Kiwwa Me movie Eka Mathak kalata
Jaya Wewaaaaa
elakiri.onna math banawa.elakiri.
onna apith bewoooooooooo……….
ela
Thank you very much Geeth!!!
kellange waliyak neda/
ekane balanna epa wenne
onna mama banawa
ela macha…………..n
im 2nd.. man balala thiyenawa. bt thanx dammata
elazz..ada 1st ma cmnt1 magen..thnkx kolllaa