Kill The Messenger (2014) |ඇත්ත නැත්ත.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ තවත් සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7/10 ක ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ගැරී වෙබ් නැමති පුවත්පත් වාර්තාකරුවාගෙ චරිතය රඟදක්වන්නේ සුපිරි නළු Jeramy Renner විසිනුයි. සම්මාන 3කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 2කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවපු චිත්‍රපටියක් කියලත් කියන්නම ඕන.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ගැරී වෙබ් කියන්නේ දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. දරුවන් තුන්දෙනෙක් සහ සුන්දර බිරිඳක් සමග ජීවත් වෙන ඔහු තමන්ගෙ රස්සාව ඉතාමත් උනන්දුවෙන් කරගෙන ඉන්නවා. ගැරී විසින් මත්ද්‍රව්‍ය චෝදනා ලද අයගේ දේපල රාජසන්තක කිරීමට විරුද්ධව පලකරන ලිපියක් දකින කාන්තාවක් විසින් ඔහුට අපූරු රහසක් හෙළිදරව් කරනවා. එනම් ඇමරිකාව තුලට මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන පුද්ගයෙක් CIA ආයතනයේද අනුදැනුම ඇතිව එම ජාවාරම කරන බවත් ඒ සඳහා තමන් ගාව ලිඛිත සාක්ෂි ඇති බවත් අර කාන්තාව විසින් ගැරීට පවසනවා. එම සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පවත්වන ගැරීට අර කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ලැබෙනවා. එතන ඉඳලා තමයි ඔහුගෙ ජීවිතේ උඩුයටිකුරු වෙන්න පටන් ගන්නේ.
ඉතින් යාළුවනේ. ගැරී වෙබ් ට අර කාන්තාව ලබා දෙන සාක්ෂි සත්‍ය ඒවා ද? සත්‍ය මොකක්ද කියලා ගැරී වෙබ් ට හෙළි කරන්න හැකියාව ලැබේවිද? ඇත්තටම CIA ආයතනය මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයිද? CIA ආයතනය ගැන විමර්ෂණ කරන එක ගැරීට ලේසි පාසු කටයුත්තක් වේවිද? තමන්ට තර්ජනයක් වෙන සාමාන්‍ය පුවත්පත් කලාවේදියෙක්ට CIA ආයතනය මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
5584 downloads
Thank U Dinindu brother & baiscope team for the sub, loved it.
thank you macho…
ela ela
Thank you a lot for your subtitles
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
thanx for sub
niyama film eka! aththa kathawak nisa thawath agaya wedi. Valkyre wage mekath wenasma themawak gath film ekak. mehema films apata dena eka gena godak pin. thank you very much!
එල
සබට තුති
ඔබට ජය………..
ela thanks ane
සබට thanq මචන් ,,,,,,, “දිනිඳු සම්පත්” ඔයා සබ් කරන ෆිල්ම් වලට මම ගොඩක් කැමතී ……
thanks bro…
(y)
thnq 🙂
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you very much saho…!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි සහෝ..
තෑන්ක්ස් වේවා සබට!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ඇත්තටම දිනිදු අයියා පෙන්නත් නැ දැන්.
මේකත් බලන ගොඩෙ.
ජය වේවා. !
නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,
එල එල මැක්සා කතාවක්නෙ දිලා තියෙන්නෙ තැන්ක්ස් සබට
නියමයි මචෝ,
පට්ටම කතාවක් වගේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.
අම්මටසිරි, අලුත් ඩයල් එකක් සුපිරි සබ් එකක් අරගෙන ඇවිත් වගේ…
මචං, ලිපියෙ මේ පලවෙනි උපසිරැසිය කියලා පොඩි සදහනකුත් කරානම් තමා වටින්නේ..
මොකද අපි දන්නේ නැහැ නේ….
නම දැක්කට පස්සේ තමා මම දැනගත්තේ අලුත් පොරක් කියලා..
අනිවා මේකනම් බලනවා..
ට්‍රේලරේ බැලුවා…
මේ වගේ සුපිරි ෆිල්ම් ටිකක් දෙමු දිගට හරහට..
අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
ජය වේවා!!
මං උඹට කිව්වා කියලා හිතාගනින් ආසිරියෝ
thank U Dinidu.
බොහොම ස්තූතියි සහෝ
niayamai…thanks DINNDU Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…
elaz saho…..ada niwadu daase meka balanawa
Thanks Machan . . . . . (y)
Thanks
Thanku saho sub 1ta, ela
අඩේ දිනිදු අයියා මැක්සා කථාවක් ගෙනැල්ලා තියෙන්නෙ..
සුපිරි ආ!
ජය වේවා!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thnx machan
Patta
Aiyoo 1st nemei wage.a eka nemei Hannibal katha malawata sub karapu ekanam supiri wadak.3season ekatath one.jaya!
3 වෙනි සීසන් එකත් එනවද?
Niyamai dinidu sahoo!Ada mama 1st.subata thanks!
Thank you………….