Knight Rider (2008–2009) [S01 : E16] with Sinhala Subtitles | නොසිතන කරදර [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් දා සය වෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කඩා වැටුන ගුවන් යානයේ පරීක්ශණය විසඳුවේ කියලා. ඇත්තටම ගුවන් යානය කඩන් වැටිලා නැති බවත් එක පැහැර අරගෙන බවත් ඔයාලා දැක්කා.
මේ කොටස ගැන කියනවනම්, මයිකල් සහ කිට් නිවාඩුවකට පරණ යාළුවෙක්ගේ බාර් එකකට යනවා. නමුත් මයිකල්ට තේරෙනවා මෙතන දේවල් කලින්ට වඩා වෙනස් වෙලා කියලා. ඒ වගේම මයිකල්ගේ යාළුවත් මියගිහිල්ලා. ඒ වගේම බාර් එකේ නිතරම අත්භූත විදිහට ගිණිගැනීම් ඇති වෙන්න පටන් අරන්. ඒක නිසා මයිකල් සහ කිට් මෙයාලට කරන උදව්වක් විදිහට මේ ගැන හොයන්න බාර ගන්නවා. මේ කතාව මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දේවල් වෙන්නේ කොහොමද මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලත් බලාගන්න පුළුවන් වෙයි. තව කිව්වොත් කතාව බලන එකට බාදා වෙන නිසා මෙතනින් නවතින්නම්. සීසන් එකේ අන්තිම කොටසේ උපසිරැසියත් එක්ක ඊලඟ කොටසෙන් හමුවෙමු.
එහෙනම් හැමෝටම ජය වේවා කියලා කියනවා. අඩුපාඩු තියනවනම් කියාගෙනම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E16.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E16.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E16.HDTV.SYS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4965 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි 222
me link walata giyata download karnna bene.danna ekek link ekak diyallko plz
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Scorpion.S03E10.720p.HDTV
2008 eka siyathe yaddi kalin bluwa…. labana sathiyen iwara wena eke puluwanm bro 1982 ekta sub diyanko…..