Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට (50) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං අපේ උපසිරැසි කරුවන් හත් දෙනෙක්ම පසුකරපු කඩඉම මේ කොලුවත් පසුකරන්නයි හදන්නේ. ඔව්, මේ මගේ 50ස් වෙනි උපසිරැසිය. මගේ පළවෙනි උපසිරැසිය වුනේ Kick Ass පළවෙනි කොටස. ඒ 2013 අවුරුද්දේ ජූනි 7 වෙනිදා. අද මේ පනස් වෙනි උපසිරැසිය දෙන්න මට ගත වුන කාලය මාස හතර හමාරක්.
ඉතින්, බයිස්කෝප් එකට මුලින්ම එකතු වුන දවසේ ඉදන්ම නිතරම කෝල් දීලා, බර බරේ දාලා 😀 මෙච්චර දුරකට මාව අරගෙන ආවේ අපේ ‘විකියා’ සහෝදරයා. ‘මචාං හොඳ චිත්‍රපටියක් ආවා’ 😀 අනේ අප්පේ ඉතිං කී දාහක්නං ෆෝන් කෝල් වලට වියදම් ඇත්ද මං අහන්නේ. ඒ ගැන මතක් කරන්න ඕනමයි. මොකද මම චිත්‍රපටි මට ඕන ඕන විදිහට දෙන්න ගියානම් තවමත් මම සමහරවිට උපසිරැසි දහයක්වත් නොදෙන තත්වයකට පත්වෙලා ඉන්න තිබුනා. වාසනාවකට එහෙමනම් උනේ නැහැ. ඉතිං ඒ වගේම මතක් කරන්න ඕන මේ ආපු දුර එන්න තවත් එක හේතුවක් උනේ උපසිරැසි බාගත කරගත්, කමෙන්ට් වලින් දිරි දුන්, ගල් මල් චෝදනා හැම දෙයක්ම ඉඳිරිපත් කරපු අපේ සහෝදර සහෝදරියන්ටයි. ඇත්තටම හිතෙනවා වෙන නිකං විනෝදාංශ තියෙන අතරේ හැමෝටම වැඩක් වන, උපකාරයක් වන මේ වගේ විනෝදාංශයක් මට ලැබුන එක ගැන ඇත්තටම සතුටුක්. මේ හරහා ගොඩක් මිත්රයන්ව අඳුරගන්න ලැබුනා. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායමවත් මතක් කරන්න ඕන. යම් අවස්ථාවකදී මට උපසිරැසියක් කරගන්න බැරිවුනහම හසන්ත සොහොයුරා උදව් කරා, ඒ වගේම අපේ උදා සොහොයුරත් මට කරගන්නම බැරිවෙලාවක උපසිරැසියක් වෙනුවෙන් ලිපියක් ලියලා දුන්නා. ඒ වගේම තවත් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. අපේ වාසල සහෝ. මට උපසිරැසියක් හොයාගන්න බැරිවුනහම කැත නැතිව උපසිරැසිය හොයලා දුන්නේ ඔහුයි. ඒවගේම අනිත් උපසිරැසි කරුවන්ටත් මේ වෙලාවේ ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. ඒ අතරට ඉංග්‍රීසි චිත්‍රපට අටක්, තෙළිඟු හා දමිළ චිත්‍රපට හතරක්, හින්දි චිත්‍රපට එකොලහක් සහ රූපවාහිණී කතා විසි හයකට සිංහල උපසිරැසි ලබා දීලා තියෙනවා.
ඉතින් කියන්න තියෙන්නේ, සමහර වෙලාවට නියමිත වෙලාවට උපසිරැසිය දෙන්න බැරිවෙනවා. ඒ හිතාමතලා කරන පරක්කු කිරීමක් නිසා නෙමෙයි. යම් යම් වැඩ රාජකාරි, නැත්නම් මොනවහරි තාක්ෂණකි දෝෂයක් ඇතිවුනොත් විතරයි ඒ පමාවීම සිද්ධ වෙන්නේ. චිත්‍රපටියක් මගේ දෝෂ නිසා සම්පූර්ණයෙන්ම වාගේ ඉවරයක් කරලා තිබුන උපසිරැසි ගොනු කිහිපයක්ම මට නැවත සකස් කරන්න වුනා. ඒ අත්දැකීමනුත් නැතිවාම නෙමෙයි 😀 මේ ලඟදිත් එහෙම තව දෙක්ක වෙලා තියේ. අපේ විකියානං ඒ ගැන දන්නවා නොවෑ 😀 පුලුවන් වෙලාවට උපසිරැසියක් ගෙනත් දෙන්නම්.ඉතින් කියන්න ගොඩක් දේවල් නැහැ. තාම අර්ධ ශතකය වාර්තා කරා විතරයිනේ. සතුටුයි ඇත්තටම. බොහොම ස්තූතියි මාව දිරිපත් කරපු හැමෝටම.
එහෙනම් අද කතාවට බහිමු 😀 කවුරුත් බලාගෙන හිටියනේ මේ පිටසක්වල ජීවියෙකුගේ බලෙන් මානසික මට්ටම අඩු කොල්ලෙක්ට ලැබුන බලය ඒ කොල්ලගෙ දරුවට ලැබිලා කරපු විස්කමේ තුන්වෙනි කොටස වෙනුවෙන්. ඔන්න මේ අරගෙන එන්නේ විස්කම තමයි. මේ වෙනවිට IMDb දර්ශකයේනම් 7.8ක ඉහළ අගයක් මේ ක්‍රිෂ් බයිස්කෝප් එකට ලැබිලා තියෙනවා. ඉතින් නිෂ්පාදනය සහ අධෂයක්ෂණයනම් රිතික් රෝෂන්ගේ දයාබර පියාණන් වන රාකේෂ් රෝහන්. 2003 වසරේදී තිරගත වූ Koi… Mil gaya චිත්‍රපටියේ සාර්ථකත්වය මත 2006 වසරේදී Krrish දෙවන කොටස නිපදවූවා. මෙම තුන්වන කොටසේ රධාන භූමිකාවලට වලට පණපෙව්වේ රිතික් රෝෂන්, විවේක් ඔබ්රෝයි, ප්‍රියන්කා චොප්රා සහ කන්ග්නා රානත් විසින්. ක්‍රිෂ් 3 චිත්‍රපටියේ නිශ්පාදන පිරිවැය විදිහට සටහන් කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 15වත් 23ත් අතරයි. ඒ වගේම මෙම චිත්‍රපටිය 3D තාක්ෂණයෙන්ද යුක්ත වන බව කියලා තිබ්බත්, අවසානයේදී අධ්‍යක්ෂක රාකේෂ් රොෂාන් පවසා සිටියේ 2D ආකාරයෙන් පමණක් මෙම චිත්‍රපටිය ඉදිරිපත් වන බවයි. ලොව පුරාම මෙම චිත්‍රපටිය නොවැම්බර් මස 4 වෙනිදා තිරගත කරන්න හිතාගෙන හිටියත් නොවැම්බර් 1 වෙනිදා තිරගත වීමට ආරම්භ විය. සිනමාශාලා 4000ක මෙම චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ විය. 3600ක් හින්දි භාෂාවෙනුත් අනිකුත් 600 අනිත් භාෂාවලිනුත් වශයෙන්. දකුණු ඉන්දියාවේ පමණක් සිනමාශාලා 750ක ප්‍රදර්ශණය කරනු ලැබුවා.
ඒවගේම චිත්‍රපටියේ පළවෙනි ට්‍රේලර් එක නිකුත් කලේ අගෝස්තු පස් වෙනිදා. පළවෙනි දවසෙම ඒ ට්‍රේලර් එක බලමු සංඛ්‍යාව මිලියන 2.3ක්. ඒ Jab Tha Hai Jann චිත්‍රපටිය පළවෙනි දවසේ ට්‍රේලර් එක බලමු සංඛ්‍යාව මිලියනයක් වන දේ කඩකරමිනි. යූටියුබ්හි ක්‍රිෂ් 3වෙනි චිත්‍රපටිය ඉන්දියාවේ සති දෙකක් ඇතුලත වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් (මිලියන 12) නරඹපු හින්දි සිනමා පටය බවට පත්වුනා. Thor සහ Avengers යන චිත්‍රපට වලය වාර්තා බිඳදමමින් මෙම සිනමාව ඉදිරියට ඇදුනා. ඒ වගේම Krrish 3 චිත්‍රපටියේ ගේම් එකකුත් පරිගණක, ටැබ්ලට් වලට සහ ස්මාර්ට්ෆෝන් වලට නිකුත් කරලා තියෙනවා. චිත්‍රපටිය ප්‍රදර්ශණය කිරීමට පටං ගෙන මේ දවස් හතර තුල පමණක් ඇමරිකානු මිලියන එකොලහක් හොයලා තියෙනවා. ඒ වගේම පළවෙනි දවසේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5ක්. ඔය විස්තර කිව්වා ඇති. චිත්‍රපටිය ගැන පොඩ්ඩක් බලමු.
කතාව ගෙතෙන්නේ රෝහිත් මෙහෙරා කියන විද්‍යාඥයා වටේට. ඒ කියන්නේ ක්රිෂ්ණන්ගේ (ක්‍රිෂ්) තාත්තා.
වෛද්‍ය සිද්ධාන්ත් ආර්යාගෙන් බේරගෙන ක්‍රිෂ්ණාගේ තාත්තා රෝහිත්ව ආපහු එක්කරගෙන එනවා. ක්‍රිෂ්ණා හිතාගන්නවා සතුරන්ට සහ අහිංසකයන්ට උදව්වක් වශයෙන් සටන් වදින්න. දැන් ක්‍රිෂ්ණා ප්‍රියාව විවාහ කරගෙන සතුටින් කාලය ගත කරනවා. යම් කිසි දෙයක් නිසා රෝහිත්ගේ බුද්ධිය පාවිච්චි කරලා යම් කිසි අපූර්ව විද්‍යාත්මක සංඝටකයක් නිර්මාණය කරනවා මුළු ඉන්දියාවම බේරගන්න යම් සිදුවීමකින්. ඒ දේ නිසා ක්‍රිෂ් හැමෝගේම ආරක්ෂකයා, ගැලවුම් කාරයා බවට පත්වෙනවා.නමුත් ඔවුන් නොදන්න යම් කණ්ඩායමක් යම් කිසි ආකාරයක නපුරු ක්‍රියාවක නිතර වෙනවා. එම කණ්ඩායමේ ප්රධානියාත් රෝහිත් වගේම බුද්ධිමතෙක්. ඔහු නොයෙක් ආකාරයේ නිර්මාණයන් කරනවා. ඔහුගේ හමුදාව තමයි සත්තවයන්ට මිනිසු DNA කලවම් කරලා නිපදවාගත්ත අය. ඉතින් මොහුගේ එකම බලාපොරොත්තුව තමයි මුදල් උඵයන එක. ඒ නිසා යම් වෛරසයක් නිර්මාණය කරනවා. නමුත් මේ වෛරසය සුවකරන්න අවශ්‍ය ප්‍රතිවෛරසය තියෙන්නෙත් ඔහු ලඟම විතරයි. ඒ ඔහුගේ රුධිරය තමයි ඒකට අවහ්‍ය කරන පිළියම. මොහු යම් රටකට වයිරසයෙන් පහර දීමෙන් අනතුරුව ඉන්දියාවටදස පහර දෙන්න ගන්නවා මේ වෛරසය මගින්. නමුත් ඔහු නොසිත විදිහට මේ රෝහිත් ඒ වෛරසය විනාශ කරලා දානව. ඉතිං මේ දේට හේතුව මොකක්ද කියලා දැනගන්න මේ විරුද්ධ කණ්ඩායමේ නාක කාල්ට උවමනා වෙනවා. ඔහු ක්‍රිෂ්ගේ ගෙදරට ඔහුගේ හමුදාව යවනවා. එහිදී ප්‍රියාව අල්ලාගනු ලබන අතර ප්‍රියා විදිහට කාල්ගේ කණ්ඩායමේ කෙනෙක් වෙස් මාරු කරගන්නවා. ඉතින් මේ වෙස් මාරුව නිසා කාටවත් ඒ ප්‍රියා නෙමේ කියලා අඳුරගන්න බැරිවෙනවා. ඉතින් මේ සිඳුවීම කොහොම වේවිද?! රෝහිත් කොහොමද මේ ප්‍රතිවෛරසය නිර්මහාණය කරේ?! කවුද මේ කාල් කියන්නේ?! ඇයි ප්‍රියාව අරගෙන යන්නේ?! මොකක්ද ඒකට හේතුව?! ක්‍රිෂ් ප්‍රියාව ගලවාගන්නේ කොහොමද?! ක්‍රිෂ්ට මොනවා වෙයිද?! රෝහිත්ට මොනවා වෙයිද?! වෛරසයට මොනවා වෙයිද?!
හැමදාම කියනවා වගේ විස්තර කියන්න මං ඉතිං දක්ෂ නෑනේ 😀 තව දෙයක් කියන්න ඒන. මේක CAM කොපියක් නොවෙන බවට. මේක SCREEN කොපියක්. DVD කොලිටියට කිට්ටුවට තියෙනවා කියන්න පුලුවං. රේටින්ග් අනුව ඕඩියෝ එකට 8/10, වීඩියෝ එකට 7/10 වගේ දෙන්න පුලුවං. මෙතනින් ඔයාලට මෙහි රුප රාමු බලාගන්න ඇහැකි 1 ,2 ,3 ඒ වගේම උපසිරැසියේ ගීත වලටනම් උපසිරැසි අඩංගු වෙන්නේ නැහැ. සමහරක් තැන් වලටත් උපසිරැසි අඩංගු වෙන්නේ නැහැ. හැබැයි සම්මතයකට ගත්තොත්නම් චිත්‍රපටිය රසවිඳින්න පුලුවන් තරමට උපසිරැසි ගැන්වීම කරලා තියෙනවා. ඒ වගේම අලුත් හොඳ කොපියක් ආපු ගමන් ඒකට උපසිරැසි සහ චිත්‍රපටිය යාවත්කාලීන කරන බවටත් මතක තියාගන්න. මේක දෙන්නේ ගොඩක් අයගේ ඉල්ලීම මතයි. බලන අය බලන්න. නොබලන අය හොඳ කොපියක් ආපුවහම බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා!!
29111 downloads
අනේ krish 4 film eke subtital dennako plezzzz
Peaky blinders season okkogema sinhala sub dannako
Peaky blinders season 1 2 3 4 5 e tike sinhala sub dannako plz
Peaky blinders season okkogema sinhala sub dannako
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanks for sub
ජය වේවා සහෝ!!!
50 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ
Late wishes….Congrads for the 50th sub…All the best…Thanx for the sub saho…
math banawa.thanks saho
Thanks Bn , Ubala wage Un Nisa api athal eke Film Balanawa , (Y)
saho meke BLURAY RIP 1 SUB dennako…. 🙂
Thanks !!!!!!!!!!!!!!!!!!
hasee toh phasee movie ekata sinhala sub dannoko plz
Thanks for the subs.
Best wishes….
Supiri machan…bohoma pin ubata
සුබපතනවා හොදින් වැඩේ දිගටම කරගන යන්න ශක්තිය ලැබේව කියා පතනවා.
ජය වේවා…
THANK U වේවා..
Macho Meka Original Copy Ekakda
http://www.putlocker.com/file/D76E7A4A580829DA
thnk u brooo
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thanks thanks thanks
thnx machan….. (y)
අලුත් කොපියට යාවත් කාල කලාට බොහොම ස්තුතියි!
tnx tnx
Magen unusum subs pethum sahodaraya…..
Me wage dewal thawath idiriyata hodin karagena yanna lebewa kiyala prarthana karanawa.
Good luck…
jaya wewa sahooooo…………thava digatama demu….onna ada thamayi man meka bagena balannnee……..thanks sahooo dunna hama sub ekakatama…..thavath digatama demuuu….
gd luck machan
එළ එළ..සුභ පැතුම් ! :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela macho.meka enka balgena hitiye
50 subapthum. ohama digatama karagena yanna.
Thanks bro… grt wrk
Good work!!
Thanks!!!
godaaaaaak tnkx mchn..supiri film 1k
මෙච්චරකල් හොද පිටපතක්එනකනුයි බලාගෙනහිටියෙ.එල වලිදු සහෝ පනස්වෙනි උපසිරැසිගැන්වීමට මගේ සුභපැතුම්….!
50 ට සුබ පැතුම් මචෝ. දිගටම වැඩේ කරන්න. මාත් ගත්තා.
Thanx bro
50 ට සුභ පැතුම් !
සබට බොහෝම තුති.
Ela ona hoda kopiyak apu gaman bawa thanx
50 වන උපසිරසියට වගේම ඉදිරියටත් මගෙන් සුබම සුබ පැතුම්….. ජයවේවා…..
ENGEYUM EPPODHUM tamil movie එකට සිංහල sub දෙනතුරැ මම හැමදාම බලාගෙන ඉන්න බව නම් අමතක කරන්න එපා….
ENGEYUM EPPODHUM tamil movie එකට සිංහල sub දෙන්නකො…
thanks machan
THANKS
Krrish 3 (2013) – 1CD – DVDRip – x264 – Hindi – MP3 – ESubs – Mafiaking sub plz
dvd rip eka avilla update karanne nadda?
මචන් මෙකේ DVD RIP එකක් ඇවිල්ලා තියෙන්නේ.ඉක්මනට සබ් දෙන්න .ප්රුඵවන්ද
machan DVD Rip ekata sub dennako…
pattama patta film 1 balala nam hugak dawas ada thama somment karnne …tnx well done sho….
well done boy……
404 – Torrent not found.
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
etha seeds thiyena torrent na bn ekkwath..link ekk dpnko…..
saho jayama wewa…!!!
thanks and all the best chalindu
machan meke sub dennako
thepiratebay.sx/torrent/9310933/Boss_2013_Hindi_720p_DvDRip_x264_AAC…Hon3y
thanks macho…!!! onna mamath bagaththa.!!!..CONGRATULATION..!!!
thanks
Dear Bro
404 – Torrent not found.
patta movie 1k.mn balagenamai hitiye me movie 1 enakan
ane mchn dan meke torrent file eka wada nane
bohoma stuti saho…… .
1.43GB Link වැඩ නැතෝ….. 🙁
එල එල ස්තූති…… 🙂
නියමයි සහෝ …
මගෙන් සුබ පැතුම්…
ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට සුබ පතමි !!
පනහට සුබ පැතුම් එක් කරන්නේ බයිස්කෝප් අඩවියෙන් මං ගන්න මුල්ම බයිස්කොප්පුව වගේම මුල්ම කොමෙන්ටුව එක්කයි! ජය වේවා!
machome meke torrent file eka wadanane
මැක්සා කතාවක්නේ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
50ta suba pathanawa. mechchara ikmanata film 1 dunnata thanx mchn.
good luck mhn…………
ela.. good luck sahooo…
එළ බං.. පට්ට… හොද අනාගතයක් තියෙනවා..
මෙච්චර ඉක්මනට මේක දුන්නද. මොනා වුනත් dvdrip එක එනකම් ඉන්නවා.
ගොඩක් ස්තූතියි සහෝ…
ඒ වගේම ඉක්මනටම 100 වෙනි සබ් එකත් දෙමු. 🙂
සුභපැතුම් සහෝ…
ane meke direct link ekak dennako
ane meke hoda copy ekak dennako ikmanata,
honda copy ekak enna kochchara kalayak yaida.meke quality eka adui. but thanx for you.
thnq
පට්ටයි කිනා සුපිරි ෆිල්ම් එකක්නේ 50 ට දීලා තියෙන්නේ සුබ පතන්න පරක්කු වුනාටනම් සමාවෙයන් කොල්ලෝ කාලෙකින් අද තමයි සයිට් එක පැත්තට එන්නවත් වෙලාවක් ලැබුනේ ඉක්මනටම 100 ගහන්න ට්‍රයි එකක් දීපන් ජය වේවා..
මේ ව්ගෙ site එකකට comment එකක් නොදා කොහොමද.. නියමයි මචන්.. අද තමා මේ site එක ගැන දැනගත්තෙ. දිගටම කරගෙන යන්න. best Of Luck!
links not working bro !!! :/
mulinma oyata suba pathanawa me tharam durak(film 50) awith apita sub dunnata.
ath mata podi problem ekak thiyenawa…
me eka torrent ekakwath banna bane..
torrent not found kiyala watenawa…..
පුලුවන් මිත්‍රයා. මොකක්ද බාන්න හද ටොරන්ට් client එක?
attatama man torrent client kiyanne mokakda kiyala danne nane…. 🙁
මම හිතන්නේ ඔයාගේ රටේ ටොරන්ට් සයිට් එක බ්ලොක් කරලා ඇති. ටොරන්ට් එකට යටින් තියෙන හෑෂ් ටැග් එක ගූගල් සර්ච් එකක් කරලා බලන්න. යන්න පුළුවන් ඕනම සයිට් එකකින් බාගන්න
ane godaaaaak isthuthi ayye….
very good. thank u.
50ta suba pathum!!!!!!!!!!!!
onna mamath bawaaaaa. thanks machooo
supiri
NIyamai Machan… Mata Podi problem ekakthiyenawa… sub file eka hariyata penna machine eka thiyenne one sinhala font eka mokada machan…
Unicode සහය දක්වනවනම් එච්චරයි.
windows 7නම් කොහෙත්ම කිසිම මෘදුකාංගයක් ඕන නැහැ!
subama suba pathum machoooooooooooo
mama balaporothuwen hitiya film 1. eka sub 1th ekka dammata thax…………
well done.good job……………
පරක්කු වුණා…
හොඳටම පරක්කු වුණා…
මගේ ලැප් රාජෝත්තමයාණන් වහන්සේගේ තුන්දොස් කිපිලා, අසනීප ගාණේ 😛
තිස්තුන්කෝටියක් දෙවියෝ බලා වදාරලා දොස් සමනය කරවනකන් මම මේ උන්වහන්සේලාට භාරහාර වෙනවා…
ඒක නිසා පරමාදෙට සමාවෙයන් කීන් කොලුවො. පොඩියට සුබ පතනවා, නැතුව බැරි නිසා… ජයෙන් ජය!
machn me thina subtitles TV ake man hoem theater aken play karama nikan english akuruneh eka hadaganna berida?
පුලුවන්. මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලාගන්න.
http://www.baiscopelk.com/?page_id=1863
Congratz malli…. Thank you very much for your contribution towards Baiscopelk…. ikmanatama shathakaya gahanna lebewa
thanks…
බොහෝම ස්තුතියි චලිදු සහෝදරයා.
ජය වේවා…..!
එල එල මචෝ……. මේකත් බලමු.හොද කොපියක් ආවාම ඒකත් බලමු. උපසිරැසි 50ට ජයවේවා. වැඩි වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබේවායි කියලත් ප්‍රාර්ථනාවක් කරනවා……
Me Machan Sub Hadanne Kohomada Bn. Math Hadanna Try karanawa…Me Kabhi Kushi Kabhi Gam eke Sub eka dapanko…My Name Is Khan Dahan machan Eka Femers Bn
අනිවාරයෙන්ම අපේ උපසිරැසි කණ්ඩායමේ කෙනෙක් දේවි. සිංහල උපසිරැසි හදන හැටි බලන්න මේ පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
http://www.baiscopelk.com/?page_id=26040
මරු මචන්… තැන්ක්ස්……….
නියමයි තව හොද කොපි එකක් දාන්න …
නියමයි මීටවඩා හොද කොපියක් දාන්න ලැබේව… 🙂
ඕං මාත් ගහගත්තා කොපියක් 😀 කිනාගෙන් අවසර ගන්ඩ ඕන්නෑ 😉
mee film eke camera copy ekak newi nee..?
කැමරා කොපියක් නෙමෙයි. මේක ස්ක්‍රීන් කොපියක්!
ස්තුතියි සහො අර්ද ශතකේ වගේම ශතෙකෙටත් ඔබට ජය
මැක්සා මචෝ මේක බලන්න බාගෙන උන්නේ නියමයි,,,,,,,,,,,
අර්ධ ශතකයට උණුසුම් සුබ පැතුම්
Thanks a Lot..
thank you soo much broo
machan film eke kallak adui
dhoom 1,2 වලටත් sub දැම්මනම් එල …………
maxxa
ස්තූතියි මචන්
පෙරුම් පුර පුර හිටියේ මේ මූවි 1 බලන්ඩ. ස්තුතිය හද පතුලෙන්ම !!!!!!!!!!!
saho meke ekakatawath hari hati seed nane down wenna…moko seen eka….35-55kb per sec yanne
ජය වේවා චලිඳු.. 100 දෙමු මචෝ.. ස්තුතියි.
පට්ට්ටම පට්ට…නියමයි සහෝ…සුබ පතනවා උබෙ ගමනට..අපිව පිස්සු වැට්ටුව මචන්…මෙ දවස් ටිකේ පොඩ්ඩක් besy කිප පාරක්ම අවා..එත් තිබ්බේ න..දැන් නම් මරුවට බලන්න පුලුවන්…thankss agen..
bohoth pin macho tawath 50k gahapan machoo. congraz… wewa.pacery jackson sea of monster dannako.tks lot aaaaa…..
Elakiri!! bn jayawewa!!! 😀
50 ට සුබපැතුම් .. ෆිල්ම් එක බැලුව කොපිය තමා අවුල එක ප්‍රශ්නයක් නෑ .. එල 🙂
ජය වේවා
niyami saho….thawa damu ne ilaga kadaimath pass karanna…
jaya wewa!
ikmanata dunnata thanks…supiriyatama thiye
50ta subapethum, ohoma yan
සුපිරි මචන්,ස්තූතියි
පිස්සු හැදෙනවා අප්පා . එල නිකන් හෝල් එකෙන්ම බැලුව වගේ
නියමයි මචන්.සබ් 100 ටත් ඉක්මනටම ලගා වීමට හැකි වේවායි පාර්තනා කරනවා.
suba pathum saho..
කියන්න වචන නෑ කොල්ලෝ
පට්ටම පහර
උඹලා අපි සිංහල කම ඉස්සරහටම අරන් යමු කොල්ලනේ
tnx aaa…………
fatta film 1…. thanx okkotoma
yako uba mara bulet ekak ne bn. masa hatharaha marakin sub 50k. mage ammo. ela ela machan kiyanna wachana na. supiri machan supiri… anika 50 me film ekenma sampurna karagaththa eka nam supiri. math meka enakm bala bala hitiye… ela ela…
නියමයි මචෝ….thanks sirawatama
50 ට මගෙන් උණුසුම් සුබ පැතුම්,මෙච්චර අඩු කාලෙකින් 50ක් දෙනවා කියන්නේ පොඩි වැඩක්ද?ඔයා සබ් දීපු ගොඩාක් ඒවා බලලා තියනවා,මේකත් බලනවා,thanks සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට
thanx shooooo sub akata mama meka anakammayi hitiye
thanks
50 ta suba pethum.me film eka enakan balagena hitiye.thank wewa.
චලිඳු සහෝ උපසිරැසි ගන්වපු ෆිල්ම් සෑහෙන ප්‍රමාණයක් බලල තියෙනවා. එහෙනම් පනස් වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමන් ගමන් බොහොම ස්තුතියි කියලත් කියනවා.
thz macho sub walata
50 ට සුභ පැතුම් මතෝ..
100 ත් ඉක්මනටම දෙන්න පුලුවන් වෙන්න කියලා ආයිමත් සුභ පතනවා…….
700mb copya wada nane plz help
patta
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
patta kina….congratz kiiwa ekenma
50 වෙනි උපසිරසිය වෙනුවෙන් උණුම උණු සුභ පැතුම්!
ela ela 50 gahuwwa dan 100 gahapan
thanks machooo suba pathum hoda copy 1k awama balamu kooooooooooooo 😀
congratz machan…keep going
good luck 50th sub ekata.
50ta suba Pathum..
Thanks Macho…
suba patum.thanks
ඔන්න මගේ ගානේ 130 වෙනි සුබ පැතුම. මම මේ බලන් හිටියේ 50 කොයි වෙලේ වදිවිද කියලා. පුදුම සබ් කෙටිල්ලක්නේ කොටන්නේ. මට හිතෙන්නේ උඹ හතර ගාතෙන්ම සබ් දානවා. වේගේ නම් මල් මසුරං. ඉක්මණටම 100 වෙනුවෙනුත් මට කොමෙන්ටුවක් දාන්න ලැබේවි මම හිතන්නේ. එහෙනම් කොල්ලෝ හැමදාම වගේ ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා!!!
සෑහෙන්න පරක්කුයි නම් තමයි.
ඒත් ඉතිං මේ වගේ විශේෂ දේකදි පරක්කු වෙලා හරි කොමෙන්ටුව දැම්මෙ නැත්තං ලොකු අඩුවක්නෙ.
උඹ සබ් දාන්න පටන් අරං ටික දවසක් යද්දි මං කිවුව අපේ සයිට් එකට එකතු වුන සබ් මැෂිමක් තමයි මේක කියල.
මං කිවුව දේ මාස 4 1/2 කින් ඇත්ත වෙලා තියෙනව.
ගොඩාක් සතුටුයි කිනෝ.
ඔය විදිහට 100ත් අපිට ඉක්මනටම දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
50ට ගෙනාපු ෆිල්ම් එක ගැනත් කියන්න වචන නෑ.
හොඳ කොපියක් ආපු ගමන් සබ් එකත් හදල අපිට දෙනකං බලන් ඉන්නව.
ඔබ ඇතුළු පවුලේ සැමගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
pattta
suba pathum malliya. devi pihitay..
ගොඩක් ස්තූතියි “චලිදු දේශන් (කිනා)” සහෝ.50 ට සුභ පැතුම්!
Plz accept ma contratz bro! Good Luck!!!!!
50 වෙනි උපසිරසිය වෙනුවෙන් උණුම උණු සුභ පැතුම්!
මෙතෙක් කල් ඔබේ කාලය මහන්සිය අපි වෙනුවෙන් වැය කළ එකට බොහොම ස්තූතියි!මේ ක්‍රිශ් 3 වෙනුවෙනුත් බොහොම ස්තූතියි!
බ්ලූ රේ එකක් ආවම බා ගන්නවා.
ඔන්න එහෙනම් ජයම වේවා!
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ..
ඉක්මනින්ම 100 වෙනි කඩඉමත් පහුකරන්න
ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..:)
thanks
ela mchn ela wedak…. cngrtz… kriss 1 , 2 nedda mchn?
magen suba pathum mcn
සුභ පැතුම් 50 වෙනි උපසිරසියට
100ත් ඉක්මනට දේවි කියලා හිතනවා
මම නම් හොද කොපියක් එනකම් ඉන්නවා
මගෙනුත් උණුසුම් සුභ පැතුම් සහෝට 🙂 තවත් උපසිරස ලබා දෙන්න ශක්තිය වාසනාව ලැබේවා කියා එක සිතින් පතමි!
congraz bro
50ට උණුසුම් සුභ පැතුම්….!!!!
Maga balagena hitiye
Ela machan..meka enakan balagena hitiye…thnx…
50 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්…….
ගින්නක් නැතුව 100 වෙනි සබ් එකත් ඉක්මනටම දෙන්න ශක්තිය ලැබේවා.. ඉබට ජය වේවා සහෝ
ela ela thawa 50 gahamuuuuu
thanks machan
fatta./.thanks
එල කොල්ලෙක්නේ…
සුබ පැතුම් සුබ පතු සහෝ හදවතින්ම…
මුන් ඉන්නකම් ඉතින් අපි මොකට සබ් කරනවද මම අහන්නේ…
අපිට පැත්තකට වෙලා පොතක් පතක් බලන් ඉන්න පුළුවන් නොවැ.
ඔහොමම 100 ත් ගහමු එහෙනම් තව මාස 2 කින් විතර.
🙂
සාමාන්යෙන් එහෙමනේ..50 ගහන්න යන වෙලාවට වැඩිය 100 ගහන්න යන වෙලාව අඩුයි.
දැන් 50යි… තව 5000ක් ගහමු.. ටයිපින් මැෂින් එකට ජය වේවා….. මගේ උණුසුම් සුභ පැතුම්……!
gud work mchan…ela ela.bagannam.tnkz kollo..
50ට සුභ පැතුම් සහෝ. ජය වේවා
නියමයි කිනා සහෝ… සබ් 50ක් දෙනව කියන්නෙ ලේසිපහසු වැඩැක්යැ. ඉක්මනින්ම උපසිරසි 100ක් දෙන්න ලැබේවා… උපසිරසි 50 කඩයිමට ලඟා වීම ගැන උනුසුම් සුබ පැතුම්… වැඩෙ කියන්නෙ 50 දුන්නෙත් පට්ටම ෆිල්ම් එකක්නෙ…
maxxa machan
machanla pattai hode bn thx machi krrish ekath dapn machan ethakota hari bn dapan hode
සුභ පැතුම් මචන් දිගටම සබ් දෙන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මගේ සුභ පැතුම්
50 hata subapathum.
me film ekanam balannamai hitiye.
thanks….
good luck dear bro thank u
ela kiri…!!!! 100 gahamu….
congrtzz kina…..keep it up……..
උණුසුම් සුබපැතුම් මිත්‍රයා. මම දන්න තරමින් මීට වඩා උපසිරැසි ඔයා කරලා තියෙනවා. කමක් නෑ ඒවා ඉතින් පරණ කතානේ. ඉක්මනින්ම ශතකය කරා යන්න හැකිවේවා කියලා පතනවා. ඒ වගේම හැමදාම කියනවා වගේම බොහොම ස්තූතියි මචෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඒ පරණ කතා මොකද මේ වගේ අලුත් තැනකට ඇදල ගන්නේ රොයිල් අයියේ. ඒකමයි කට වහං අත පැත්තකට කොරං හිටියේ! 😀
elama thama mama asama fillm eka?
all best bro. thanx sub. jaya wewa..
එල සහෝ, සුභ පැතුම්…! 100 කුත් ගහමු.
pattai mcn ela kollek ne.niyamai mcn ohomma 100th gahamu.meka dunnata tanx. good luck…………!
ela machan.thanks. good luck
50ට උණුසුම් සුභ පැතුම් කිනෝ
තව තවත් සබ් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ඔය වගේම 100ත් ගමු ජය 😀
Thanks
ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් 50 වෙනි සුපිරි නිර්මාණය උදෙසා, ඒ වගේම ස්තුති අපිට මේවගේ සබ් දලාදෙන නිසා
“අනේ අප්පේ ඉතිං කී දාහක්නං ෆෝන් කෝල් වලට වියදම් ඇත්ද මං අහන්නේ” මේක ගැන නම් හිතාගන්න බැහැ තමා මචෝ. බොහොං වේගෙන් මේ කඩයිම පහු කොලා ඔන්න තව මාස 3 යන්න කලින් 100ක් වෙන්න ඕනේ හොදේ. මේ වගේ සුපිරි වේගයෙන් තවත් තමන්ගේ විනෝදාංශය කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව පතනවා මම… ජය මචෝ….! 50 එනකම් අපි බලා ඉන්නවා ඔන්න…
දැන් නෙව දීලා තියන කොපියේ පින්තුර බැලුවේ, තව ටිකක් දවස් යනකොට ඉන්දියාවේ එන SCREEN කොපි හොයන්න වෙන්නේ නැහැ, සුපිරියට තියනවා…
නියමයි මචං පට්ට පට පට ගලා සතකයත් ගැහුවනේ ඉක්මණටම 100 යත් අගහමු
mechchara ikmanata dunnada? patta ah
ෙබා්ම පිං
Niyamayi jaya wewa saho
all the best saho
meka enakan bala bala hitiye saho….
meke Blueray rip 1 lagadi eida danne ne needa??? monawa unath dunna 1ta godak thanks bn… movie 1 kese wetath sub 1 down karala tiya gannawa. ona una gaman ganna..
චිත්‍රපටිය ගන්නේ නැත්නම් මේ දීලා තියෙන උපසිරැසි ගොනුව බාගන්න එපා මචං. හොඳ කොපියක් ඇවිත් ඒකට අදාල උපසිරැසි ටිකත් දාලම දෙනකම් ඉන්න එහෙනම් :D. ජයවේවා!
එල එල.
බොහොම ස්තුතියි..
සුපර් මචං
etthatama asawen hitiye meka balanna sub walata thanks machan
ප්රවාහයේ දෝශයක් කියලා වැටෙනවා :/
ඒ කියන්නේ? මොකක්ද ගැටළුව?
50 වෙනි කඩයිමට මගෙනුත් සුබ පැතුම් මචෝ. ඉක්මනටම 100 යන්න හැකිවේවා.
මේක හොදයි කොපිය මම ගත්තා දැන් බැලිලක් තියෙන්නේ
මගෙනුත් සුභ පැතුම්
Good luck bro 🙂
supiri macho baiscope aka pattama site aka kawadada
ela ela BRO.. Digatama yamu
thanksssss
නියමම පොරක් මචෝ උබ ඔහොමම සබ් දෙමු දිගටම
සුභ පතනවා හදවතින්ම!
txQ bro
loweth na niyama film akak
ලගාවු කඩ ඉමට උනුසුම් සුබ පැතුම්….තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා…
niyamai oya.mamath meka anakam balan hitiye.50 ta magen subha pathum.essarahatath
niyama film ona hode
මගේ උණුසුම් සුබ පැතුම් යාලුවා , හොඳ කොපියක් එනකම් ඉන්නවා, ඔබට තව දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්,ජයවේවා.
ptta patta machan 100th demu ikmanatama..ela ela meka balannamai hitiye……..
congrts machan
thanks bro niyamayi mamath meyka balannama unne
50ta suba pathum!
පට්ට උණුසුම් සුභ පැතුම් 1000 ක් ම
දාමු
නේ
ජය
වේවා!!!
thankssssssssssss kina
මැක්සා කොල්ලෙක් නේ මචෝ
එලම තමා ඔන්න බාන්න දැම්ම
නියමයි සහෝ..ඔය හැල්මේම දිගටම පනිමු….වේගවත්ම ශතකය ගහලා ෂහිඩ් අෆ්රිඩිගේ වාර්තාවක් කඩමු එහෙනම්..ජය ජය..එහෙනම් මගෙනුත් උණුසුම්ම සුබ පැතුම..ජයෙන් ජයම වෙන්න ඕනේ සහෝට…
all the best kina
gr8 macho 50 ta cgrtzzzzz
උණුසුම් සුභ පැතුම් මචෝ
wow,,,maru 😀
thanks macho digatama subs denna
50ට සුබ පැතුම් සහෝ ඉක්මනටම 100 ක් කරන්න හැකි වේවා!!!!!!
Thanks 50 ta
එල සහෝ එල…හාෆ් සෙන්චරියට සුබ පැතුම්…සෙන්චරියත් ඉක්මටන ගහන්න ලැබේවා කියලා හදවතින්ම් සුබ පතනවා 😀
ela brother good luck 😀
good work macho
මගෙනුත් උණුසුම් සුභ පැතුම් කිනෝ. මම හිතන විදිහට උඹ අඩුම කාලෙකින් වැඩිම උපසිරසක් දීමේ වාර්තාව තිබ්බා. නියමයි මචෝ. තව මාස දෙක තුනකින් 100 පන්නමු. 😀 ජයෙන් ජය
පට්ට මචෝ සුපිරි පොරක් උබ වෙඩි වගේ සබ් දෙන කට්ටිය ටීම් පිටින් බස්සන්කොට තනිව ගේම් එක සුපිරියට ගහන සුපිරි පොරක්
100 ය ගහමු ඉක්මනට
ජය වේවා!!!!
සුභ පැතුම්…..
maxxa paharak macho niyamai dan banna damma
ඒ පරණ කතා අමතක කරමු සුදූ ඈ මේ වගේ අලුත් තැනකදී 😀
අමතක කරලමු පැරණි කතා…
එක්වෙමු …. දියුණ පතා… 😛
ginadara film aka 50ta jaya wewa
හප්පේ උබත් ගැහුවා එහෙනම්
අධ ශතකෙ, නොගහා තියෙයි ඈ
ඉතින් දඩිබිඩි ගලා සබ් දෙන කොට
50 වෙනි ලකුන රැස් කරන් තියෙන්නෙත්
ආයි එසේ මෙසේ
පන්දුවකට පහර දිලා නෙමෙ සුපිරිම පන්දුවකට පහර දිලා
මේක ඇවිත් බන් තාම දින 4 නෙ
අනේ මන්දා මෙහෙම උනොත්
කට්ටිය ෆිල්ම් හදන එක නවත්තයිද දන්නෙත් නෑ ඇයි යකඩො හෝල් එකෙ යන්න කලින් නෙට් එකෙත් යනවනෙ
කට්ටිය කියන්නෙ නම් මේක චෙන්නයි එක්ප්‍රස් එකෙ ආදායම් වාර්තාව කඩයි කියලා මන් නම් කියන්නෙ එහෙම වෙන්න එපා
මොකො ශාරුක් මගෙ කැමතිම නෙ හෙහ්…..
මම නම් හොද එකක් ඉන්නවා කොල්ලො හොදේ
තව මාස 3,4ක් යනකොට ශතකෙත් බලාගත හැකියි වගෙ.
එහෙනම්
හැමදාම වගෙ සබට තුති
ඔබට ජය කිනා………..
meka enakan balan hitiye thanks……..
පට්ට උණුසුම් සුභ පැතුම් !!!!
congatz chalindu..
loweth na kina 50 ha gahalane ela ela speed qulity sub dana kenek man dakapu 😀 100 th gahamu mehemma
patta machooooooooooo ela kiri jaya wewaaaaaaaaaaa. hadawathinma suba pathanawa
තැන්ක්ස් වේවා!!!
මාස හතර හමාරක් වගේ කෙටි කාලයකින් මේ වගේ දුරක් එන්න ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි චලිඳු. දිගට ම මේ ගමන යන්නට ඔබට ශක්තිය ලැබේවා!!!
වෙනද වගේම සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………..
gindara machan ohomma 100 gahamu
ela kollooo,suba
සුපිරියි සහෝ . 50 වෙනි වැඩේට සුබ පැතුම්.
ane machan thankz goadak kiyanda vashan na mata
මමත් ඔන්න මුළු හිතෙන්ම සුභපතනවා කිනෝ!මම හිතන්නෙ උඹ තමයි අඩුම කාලෙකින් වැඩිම උපසිරැසි ගානක් දීපු එකා. තව මාස 3-4කින් 100ත් පන්නන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පට්ට ෆිල්ම් එකක්නේ 50ට ගෙනල්ලා තියෙන්නේ. ඔන්න මමත් බාගන්නවා. ජයවේවා!!!;)
PATTA PATTA HODE
good luck
අර්ධ ශතකයට සුභ පැතුම් !
ahh niyamayi man meyka bagena req dala thibbe ela ela
patta film eka macho denakan balan hitiye
niyamai kalinma dunnata thanx
thankssss lot digatama subs denna labeywa!!! 50ta suba pathum!!!
50 ta suba pathum
ela.thanks
පට්ට මචෝ…මගෙත් උණුසුම් සුභ පැතුම්…මේකා 50 ගැහුවේ අඩු පන්දු සංඛ්‍යාවකට නොවැ..
අඩුම පන්දු සංඛ්‍යාවකින් 50 ගැහීමේ වාර්තාව හිමි වෙන්න ඕනේ උබට නේද බං…
මට සැකයි උබ මනුස්සයෙක්ද නැත්නම් ටයිපින් මැෂින් එකක්වත්ද කියලා..
පට්ටම බන්න්දයක් ගෙනත් තියෙන්නේ 50ත නේද? මමනම් ලොවෙත් හොද බාන්ඩයක් එනකම් ඉන්නවා..කොහොම වතත්..ඔන්න මචන් ආයේ සුභ පතනවා හාල්ෆ් සෙන්චරියට හොදේ..සෙන්චරියත් ඔහොම ගියොත් මේ අවුරුද්දෙම ගහයි වගේ නෙහ්…
එල එල කොල්ලෝ…
ජය වේවා..
maxxa maxxa machan
bohoma pin machan meyka balannam one
tku wewa elz ikmntma duna gud luck
50 ට සුබ පැතුම් කිනෝ ඔහොමම 100 ත් ගහලා 1000 ත් ගහමු 😀
PATTA thanks
WELDONE KINA maru maru..(Y)
(Y)
(Y)
ikamanata 100 kadaimath pasu karamu………..
thanks
මැක්සා මචෝ මේක බලන්න බාගෙන උන්නේ නියමයි ඒ වගේම සුභ පතනවා
පට්ට 50 සුභ පැතුම් 100 ය ගහමු 🙂
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.