Kshanam (2016) with Sinhala Subtitle | අදහාගත නොහැකි පැහැරගැනීම. [සිංහල උපසිරැසි සමඟ]
හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ පලවෙනි වතාවට, කාල රේඛා හදාගෙන තමයි සබ් එක කලේ. ඒ වගේම මේක, ඒ පහෙන් මං කරපු සුපිරිම චිත්‍රපටිය කියලත් කියන්නම ඕනේ. මේක තෙලිඟු චිත්‍රපටියක්. මගේ දෙවෙනි තෙලිඟු චිත්‍රපටිය. පලවෙනි එක Dohchay (2015) කට්ටිය බලන්න ඇතිනෙ. ඒක සයිට් එකේ පලවෙන්නත් කලින් තමයි මේ ලිපිය ලියන්නේ. ඒ නිසා ලැබුණු ප්‍රතිචාර ගැන කිසිම අදහසක් නෑ. චිත්‍රපටිය ගැන කියනවනම්, මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 26 වෙනිදා සිට තිරගතවූ, ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් Imdb දර්ශකයේ ඉහලටම ගමන් කිරීමට සමත්කම් පෑ චිත්‍රපටයක් තමයි මේක. එමෙන්ම Rotten Tomatoes හි 75% ක් වැනි ඉහල අගයකුත් මෙම සිත්තම සඳහා වෙන්වී තිබෙනවා.කලාතුරකින් චිත්‍රපටියකට උරුමවන Imdb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයකින් සන්නද්ධ මෙම චිත්‍රපටය, Thriller,Action යන කාණ්ඩ වලට අයත් වනවා.ප්‍රධාන නළු නිලි දෙපල වශයෙන්, Dongaata (2015), Baahubali: The Beginning (2015), Ladies & Gentlemen (2015), Run Raja Run (2014) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි Adivi Sesh ප්‍රධාන නළු භුමිකාවටද, Garam (2016), Heart Attack (2014), Son of Satyamurthy (2015), Rana Vikrama (2015), Hasee Toh Phasee (2014), 1920 (2008) වැනි චිත්‍රපට තුලින් රසික හද මන්මත් කල Adah Sharma ප්‍රධාන නිළි භුමිකාවටත් පණ පොවනු ලබනවා.
කතාව ගැන කියනවනම් ඉතිං, මං මුලින්ම කිව්වා වගේ කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා හිතාගන්නවත් බෑ.ඒත් ඉතින් මුකුත් නොකියා හොඳ නෑනේ.ඒ නිසා පොඩ්ඩක් කියන්නම්.රිශී කියන්නේ ඇමරිකාවේ පදිංචිව සිටින සාර්ථක ව්‍යාපාරිකයෙක්.දවසක් මෙයාට හදිසියේම කෝල් එකක් එනවා ඉන්දියාවෙන්.ඒ වෙන කාගෙන්වත් නෙමෙයි, වසර 4කට පෙර තමන්ගේ ප්‍රාණ සම වැනි වූ, දැන් වෙනත් කෙනෙකුට අයිති වූ, පෙම්වතියගෙන්.ඇය රිශීගෙන් ඉල්ලනවා හැකි ඉක්මනින් ඉන්දියාව බලා පැමිණෙන ලෙසට.ඉන්දියාවට පැමිණෙන රිශීගෙන් මෙම තරුණිය එකම එක උදවුවක් ඉල්ලනවා.ඒ තමයි එයාගේ දුවව හොයාලා දෙන්න කියලා…. මීට වඩානම් මුකුත්ම කියන්නේ නෑ. එහෙම වුනොත් කතාවේ කිසිම රසයක් නැති වෙනවා. කතාවේ පලවෙනි මිනිත්තුවේ ඉඳලා අවසාන මිනිත්තුව දක්වාම කුතුහලය සමගින් අභිරහස් ස්වරූපය උපරිමයි. පුරා හෝරා දෙකක් පුරාවටම ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රේක්ෂකයාට යමක් ඒත්තු ගන්වා, අනෙක් ක්ෂණයේදී ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රේක්ෂක සිත් සතන්හි ජනිත කරලීමට මෙම චිත්‍රපටය බෙහෙවින්ම සමත්කම් දක්වනවා. එම නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම තෙලිඟු, දමිළ නිර්මාණ නරබන්නේ නැති අයගෙන්..පුලුවන්නම් අරගෙන බලන්න. සමහරවිට ඔබ තෙලිඟු, දමිළ නිර්මාණ නැරබීමට යොමුකරනා හැරවුම් ලක්ෂය මෙය වීමට පුළුවන්. තවමත් ඔබ සතුව පොඩි හෝ සැකයක් තිබෙනවානම්, ට්‍රේලර් එක බලලා ඉන්නකො. ඔබගේ සියලු සැක සංකා දුරුවේවි… එහෙනම් මේ විදියට ලිපිය අවසන් කරන්නම්…..
කතාව ආරම්භක මිනිත්තුවේදීම ඔබගේ හදවත කුතුහලයෙන් ගැහෙන්න පටන් ගනීවි.එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වනවා මිසක, කිසිවිටෙකත් අඩු නොවේවි.කතාවේ පළමු අර්ධය අවසන් වනවාත් සමගම ඔබගේ කුතුහලය උච්චතම ස්ථානයට පත්වේවි.නමුත් කෙසේ හෝ දරාගෙන සිටින්න.කතාවේ තව අර්ධයක් ඉතිරිව තිබෙනවා.කතාවේ දෙවෙනි අර්ධය ආරම්භ කරමින් පළමු මිනිත්තුවේදීම ඔබගේ දෑස් කඳුලින් තෙත්වේවි.නමුත් දරා සිටින්න.කතාවේ හරි අර්ධයක් තවමත් ඉතිරිව ඇත.එතැන් පටන් අවසාන මිනිත්තුව දක්වාම ඔබට හුස්ම ගැනීමට අමතක වේවි.ඔබට හිතේවි ඔබ හුස්ම ගැනීමට සිත යෙදවීමෙන් කතාවේ සුළු කොටසක් හෝ මග හැරේය කියා.අවසන් තත්පරයේදී ඔබට සුසුමක් පිටවේවි.අයියෝ අපරාදේ ඉවරද !! කියා ඔබේ මුවින් පිටවේවි.ඒ බවට මං සහතික වෙන්නම්.
සියලු දෙනාටම ජයවේවා…!!!
ප.ලි. – පුළුවන් අය 1.65 GB කොපිය අරගෙන බලන්න. තීව්‍රතාවය උපරිමයි. ගොඩක් ලස්සන පසුබිම් දර්ශන තියෙනවා. ඔයාලට පාඩුවක් වෙන එකක් නෑ.
පිටපත්
1) Kshanam (2016) Untouched WEBHD AVC ESub [DDR-ExclusivE] – 1.65 GB
2) KSHANAM (2016) TELUGU – 720P – WEB HD – X264 – AAC – TEAM ICTV – 1GB
3) KSHANAM (2016) TELUGU – HDRIP – XVID – [1CD] – MP3 – TEAM ICTV – 690MB
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
32366 downloads
meke sub file eka add karata psse delay wela play wenne
timming awul
මේකේ Movie එක බා ගන්න කවුරු හරි Help එකක් දියන්කෝ, ගොඩක් Link වැඩ කරන්නැනේ.
Plz Help.
Thnx for sub…❤
අඩේ මට Link එක දියන්කෝ, දැන් සැහේන්න දවසක් තිස්සේ Try කරන්නේ Download කරන්න
සිසිල ප්‍රසාද් කරපු සබ් එකක් නම් ඒ ෆිල්ම් එක අනිවා බලනවා
උපසිරැසියට බොහෝම ස්තුතියි
1.6 seed nene,
සිංහල උපසිරසට බොහොම ස්තූතියි!!!
Sub eke error ekak tiyenava. Fix karanna. Plz…
SUB 1 FULL AUL FIX KARAGANNATH BA
Thanks
hi subtitle wada karanne ne
tnx
Kohomada download kara gannne
Lassana Movie ekak…aniva balanna..
Thanks bro
ස්තූතියි සහෝ
Sub eka Wedakaranne nene
Wedakarana ekak Dennako
සබ් දීපු එකට නම් ගොඩක් ස්තූතියි. අවුලකට තියෙන්නෙ baaghi 2 ෆිල්ම් එක කලින් බැලුව. මේකෙ කොපි එකක් ඒක අන්තිමට මේ ෆිල්ම් එක ඩවුන් ලෝඩ් කර එක වැඩකට නැති උනා. ඒ නිසා මේ වෙනකන් මේ ක බලල නැති අයගෙ දැනුවත් වීමට සටහන පොඩ්ඩක් අප්ඩේට් කරනව නම් හොදයි මේ ෆි්ල්ම් දෙකේම තියෙන්නෙ එකම කථාව කියල. මොකද බාගි 2 බලපු කෙනෙක් ආයෙ මේක බලන එක තේරුමක් නෑ.
අඩෝ ඩවුන්ලෝඩ් කරාට පස්සෙ කමෙන්ට් එක දැක්කෙ
bhaagi 2 enne 2018 meyala sub denne 2016 gon comment danna kalin balala hitiyanam hodai nattam mandabuddikai
sub wada nahane
Thanks for sub…!!!
Sub zip dannako weda ne
Me sub eka weda karanne ne den ai a
thank you
Supirima film ekak…..
අද ( 2019 ජනවාරි 04 වෙනිදා ) හවස මේ කතාව බැලුවෙ. කතාවෙ අවසානය වෙන කම් දරුවා ට මොකද උනේ කියල හිතා ගන්න බැරුව හිටියෙ.
මේ වගේ ලස්සන කතාවක් නරඹන්න අපිට ඉඩ ප්‍රස්ථාව සලසපු සිසිල, ඔබට බොහොම ස්තුතියි..
Pls Help. Sub is not working
Thanks….
Tnx saho
Subtitles wada natthe ai.
Subtitles wada natthe ai sahoo
hammo supiri ekak thanxs bro
හරිම ලස්සනයි Film එක.ගොඩක් ස්තූතියි, මේ වගේ ලස්සන Film එකකට Sub Titals ලබා දුන්නට.
can you give a english subtitle
thanks
Thanks..
සබට තැන්කූ වේවා මචන්
use for km player
බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් පින් මචෝ….
Mc sub eka Media player classic wala weda nahane.. Syntax error at line 7894 kiyala enawa.
Thank you very much bro!!!
Aranmanai 2 hd link ekak denawada danna kenek.original eka
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි සහෝ.
Thanks for Sinhala subtitle.
Thank you!
Ou mcn… Uba Kalinma Terum Karala Kiuwanam Hari…
Mcn… dan Link 1ka dennatte mn hitana widiyata godak torrent wala seed adui… eki..
e unata sub 1ka download karana aya comment 1k widiyata mehema danawa… me tiyenne man dapu 1ka…
(Hash 1ka
692MB 1ke seed adui….
meka 1GB..
________________________________________
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
________________________________________
oya underline karala tiyena 1ka google 1ke heuwoth torrent walin download kara ganna pluwan…
godak welawata api film banne seed wadi ewa tami… awa ikmanata banna pluwan….
THANKS ….
melo rahak nethi film ekak. aparade time eka.
Thanks..
Good Luck…
බොහොම ස්තුතියි සහෝ..
නියම ෆිලුමක් වගේ.
Patta film eka
thank you
Krishna Gadi Veera Prema Gaadha(2016) mekatath puluwannam saba denna
thank for sub and link , ela
Kshanam (2016) Untouched WEBHD AVC ESub [DDR-ExclusivE] – 1.65 GB me file eka english sub ekak yanawa. sinhala sub eka dala balanna tikak aul…
error ekata KM ekan balanna hariyanawa
thanks machan……..it works..(y)
ඒක තමයි මචං සබ් එක කහ පාටින් කරලා තියෙන්නෙ, බලන කෙනාට අපහසුතාවයක් නොවෙන්න.අනිත් එක සිංහල සබ් එක යන්නේ ඒකට උඩින්.මං සබ් එක කලෙත් ඔය කොපියටමයි.එහෙම බලන්න අපහසු නම් මං කීයටවත් ඔය කොපිය දෙන්නේ නෑ.මං දන්නේ නෑ මිනිස්සු මොකද මෙච්චර කුහක කියලා. මෙච්චර මහන්සිවෙලා කිසිම ලාබ ප්‍රයෝජනයක් නොලබා අනුන්ගේ සතුට වෙනුවෙන් කරන මේ දේත් අගය නොකර, එකේ පොඩිම වරදක් අල්ලාගෙන බොරුවට කෑගහනවා.කවදාවත් කමෙන්ට් එකක් දාලා උපසිරැසි කරන කෙනාව දිරිමත් කරන්නෙ නැති අයම තමයි, පොඩි හරි වරදක් දැක්ක ගමන් කමෙන්ට් කරන්න මතක් වෙන්නෙ.උපසිරසියක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද, උපසිරසියක වටිනාකම දන්න කෙනා, පොඩි හරි වචනෙකින් ඒ උපසිරැසි කරන කෙනාව දිරිමත් කරනවා මිසක් කවදාවත් පොඩි පොඩි වැරදි හොයාගෙන දඟලන්නේ නෑ.ඇත්තටම දුකයි, අපි මහන්සිවෙලා සබ් කරන්නෙ මේ වගේ අය වෙනුවෙන් නේද කියලා….
අපි ඉන්නවා මචං උබලත් ඒක්ක… සබ් 1ක කොටන 1ක ලේසි වැඩක් නෙවෙයි…
දන්නෝ දනිති…
Agaya danna miniha thamai macho eika agaya karanne.mokuth kara ganna bari un balan inne karana ekage ada hoyanna thamai.owa samanyai.ganan gannepa owa.api ubath ekkai.
ගණන් ගන්න එපා සිසිල ඔය අඩු පාඩුම හොයන අයව.
මං මේ දැන් කතාව බලලා ඉවර උනේ.. මට නම් කිසිම අවුලක් දැනුනෙ නැහැ.. ඔයාගෙ මහන්සිය අගය කරනවා..
syntax error at line 7894.. මේකට මොකද කරන්නේ …..
niyamai saho.oyage letter aka eta wada niyamai.ithin meka nobala kohomada?digatama demu.jaya wewa!!!!!!!!!!!
me prashne matatah awa mokakada karanna ona ??
නියමයි සහෝ.
මම මේක බාගෙන බලන් හිටියා සබ් එක එනකන්.
සිංහල සබ් එකට තුති.
ජයෙන් ජයම වේවා!!!
aniwa balanna oni sahooo
Thanks machan!
#Hail_Hydra
Thanks
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Machan mehema sub denna epa bun. ekko film eka download kara ganna link eka diyan. nathnam mae wade nokara idapan machan.
Chamara… (Machan mehema sub denna epa bun. ekko film eka download kara ganna link eka diyan. nathnam mae wade nokara idapan machan.) mekema dana 1ka waradi lokka…
Ubata Sab 1ka epanam nobala hitapan.. apita sub oni nisai api cooment 1k hari dala hodai kiyanne…
hoda wadak kalama age karanna bari ubala mokkuda bn… uba potta welada bn.. balapan comment wala link kiyak dila tiyeida kiyala… meke addminlata me wade kala kiyala salli laben na… oya wage chater comment dala apita tiyena chance 1th nati karan epa..
Machan, mama piligannawa mama kiyapu kathawa waradi kiyala. “Sisila Prasad” Macahn Sorry macho………………. Mama full try ekak dunna bun film eka downlaod kara ganna eath bari una. Ekai ehema comment ekak dammae. Macahn Imila uba kiyana eka hari. Sub karana eka lesi naha mama eka dannawa. mokada mama try kara. eath mata kara ganna bari una. “Mae wade nokara idapan” kiyana eken adahas karae subtitle eka dagen balanna film eka download kara ganna bari unama uge mahansiya aparade nisa. mata eka pahadili karala danna tibba. Sorry machan. Hamoma IT expert nane bun. Ethakota film eka downlaod karaganna baruwa kee denek adda? ekai. kalin wage ay link eka denna bari film ekata.
Sorry Machooo… Thank sub ekata.
Ou mcn… Uba Kalinma Terum Karala Kiuwanam Hari…
Mcn… dan Link 1ka dennatte mn hitana widiyata godak torrent wala seed adui… eki..
e unata sub 1ka download karana aya comment 1k widiyata mehema danawa… me tiyenne man dapu 1ka…
(Hash 1ka
692MB 1ke seed adui….
meka 1GB..
________________________________________
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
________________________________________
oya underline karala tiyena 1ka google 1ke heuwoth torrent walin download kara ganna pluwan…
godak welawata api film banne seed wadi ewa tami… awa ikmanata banna pluwan….
Ou mcn… Uba Kalinma Terum Karala Kiuwanam Hari…
Mcn… dan Link 1ka dennatte mn hitana widiyata godak torrent wala seed adui… eki..
e unata sub 1ka download karana aya comment 1k widiyata mehema danawa… me tiyenne man dapu 1ka…
(Hash 1ka
692MB 1ke seed adui….
meka 1GB..
________________________________________
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
________________________________________
oya underline karala tiyena 1ka google 1ke heuwoth torrent walin download kara ganna pluwan…
godak welawata api film banne seed wadi ewa tami… awa ikmanata banna pluwan….
terunada?
Thanks macho…
නියම වැඩක් මචන් දිලටම සබ් දෙමු
honda wadak…. digatama karagena yanna
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks menna direct link eka
998GB
http://www.pariganakapituwa.com/p/t2dlink.html
kali 2016
can anyone upload subs for this
sub eka wada nhane
Thanks Macho. Niyama Wedak.
supiri
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
supiri aaaaa..
thanks bro
direct link –
1) Kshanam (2016) 720p HDRip – 900MB
http://uptobox.com/2qry4z7axu6v
2) Kshanam (2016) 720p HDRip x265 HEVC – 415MB
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Kshanam_2016__Telugu_720p_HD_x265.mp4.html
මචං… පුලුවන්නම් මේකට සබ් 1ක දාලා දියන්කෝ….
පට්ට ෆිල්ම් 1ක බං….
The Sand 2015
Torrent hash: FAFE8E11AEF902C8145854A35FA897DD6DAF08FB
Thank u Bro ………….
Thanx Mcn…
Hash 1ka
692MB 1ke seed adui….
meka 1gb..
CEC48834A105817A87B420813E8A6FAC98BCD2C7
thankzzz bro
ekenma gaththaa
direct link ––
1) Kshanam (2016) 720p HDRip – 900MB
http://uptobox.com/2qry4z7axu6v
2) Kshanam (2016) 720p HDRip x265 HEVC – 415MB
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Kshanam_2016__Telugu_720p_HD_x265.mp4.html
direct link –
1) Kshanam (2016) 720p HDRip – 900MB
http://uptobox.com/2qry4z7axu6v
2) Kshanam (2016) 720p HDRip x265 HEVC – 415MB
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Kshanam_2016__Telugu_720p_HD_x265.mp4.html
1.65 GB eke hash eka hari link eka hari denna
Machan uba dapu link eken download karanna be ne.help ekak diyanko
මොන ලින්ක් එකෙන්ද..?
මොකක්ද අවුල…?
මට විස්තරේ පැහැදිලි කරලා කියන්න.
Direct links –
1) [900MB] කොපිය
http://uptobox.com/2qry4z7axu6v
2) [415MB] කොපිය
http://www.filedwon.info/77mg2zd4cgcb/www.x265mkv.com_-__Kshanam_2016__Telugu_720p_HD_x265.mp4.html