Kung Fu Panda Holiday (2010) | හොඳ පුතෙක් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion(2012) සහ Spirit – Stallion Of The Cimarron (2002) ෆිල්ම් බලන්න ඇති කියල. මගේ තුන්වෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2010 දි ආපු කෙටි ෆිල්ම් එකක්. ජැක් බ්ලැක් , ඇන්ජලීනා ජොලී, ජැකී චෑන් වගේ ජනප්‍රිය අය තමයි මේ ෆිල්ම් එකට හඬකවල තියෙන්නේ. ඔයාල දන්නවනේ කුන්ෆු පැන්ඩා ගැන. Kung Fu Panda(2008) සහ Kung Fu Panda(2011) ෆිල්ම් ඔයාල බලල තියෙනවනේ. අහම්බෙන් කුන්ෆු ඉගෙනගන්න ලැබිල ලෝකයේ දක්ෂම කුන්ෆු සටන්ශූරයා වන මකර රණශූරයා වෙලා මේ පැන්ඩා හැමතැනම ප්‍රසිද්ධ වෙලා ඉවරයි.
මේ කෙටි ෆිල්ම් එකේ තියෙන්නේ නිවාඩු උත්සව දවසක පැන්ඩට වෙන සිදුවීමක් වටා. හැම අවුරුද්දෙම මේ උත්සවේදී පැන්ඩා එයාගේ තාත්ත එක්ක එයාලගේ නූඩ්ල්ස් කඩේ කෑම උයල ගමේ හැමෝටම සාදයක් දානවා. ඒත් මේ පාර පැන්ඩට මකර රණශූරයා ලෙස හරිතමණි මාලිගයේ සිසිර භෝජන සංග්‍රහය නම් උත්සවයේ ආගන්තුක සත්කාරකරන්නා ලෙස මුළු චීනෙම කුන්ෆු මාස්ටර්ලාට සත්කාර කරන්න වෙනවා.ඒත් පැන්ඩට එයාගේ තාත්තත් එක්ක නිවාඩුව ගතකරන්නත් ඕනි. මාස්ටර්ලාට සත්කාර කරන්නත් ඕනි. මේ තීරණ දෙක අතර හිරවෙන පැන්ඩා අන්තිමට හැමදෙයක්ම විසඳන හැටි තමයි මේ කෙටි ෆිල්ම් එකේ තියෙන්නේ. මේ කිව්වෙ මේ ෆිල්ම් ඒක ගැන ඉතා කෙටියෙන්. වැඩිය කිව්වොත් රහ නෑනේ. ඒ නිසා ඔයාල මේ ෆිල්ම් ඒක බලලම රස විඳින්න.එහෙනම් ජය වේවා! එහෙනම් ඉක්මණින්ම ඊළඟ සබ් එකෙන් හමුවෙමු කියාගෙන සමුගන්නවා….හැමෝම බාගෙන බලන්න…
[button link=”http://goo.gl/I9BGrt” type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/hNZuIP” type=”icon” “center” newwindow=”yes”] 614 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3868 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/තිසර-නියෝ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
ela thanks
අදහස් දැක්වූ සැමටම තුති
Patta
meka winadi 25ka video clip ekak
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි තිසර සහෝ…
බොහොම ස්තුතියි තිසර සහෝ…
එල එල…. 🙂 බාගත්තා සබ් එකත් එක්කම….. 😀
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elamakiri …..!
බොහෝම ස්තුතියි.. 🙂
නියමයි නියමයි.චුට්ටං 3ඩී එකක්.අදම බාල අදම බලන්න ඕනි.එලකිරි නියෝ.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
පට්ටනේ ඕයි.
එල ඈ.. තිසරයා..
ජයවේවා!
Kung Fu Panda: Secrets of the Furious Five (2008)
Kung Fu Panda: Secrets of the Masters (2011)
ඔය දෙකත් පුලුවන්නම් දෙන්න සහෝ, දෙනවනම් ඉක්මනට දෙන්න බලන්න මම පළවෙනියට නම දාල තියෙන එක එකට පොඩ්ඩක් සීඩ් අඩුයි, ඒකයි නමුත් බය වෙන්න එපා කට්ටිය ගන්නකොට සීඩ් වැඩි වෙනවා.ජයවේවා.
මේ දවස්වල කරන සබ් 2ට පස්සෙ අනිවා ඔය 2ත් දානවා.
ෆිල්ම් එකේ නම දැක්කම
නොබලා කොහොමද
ජය වේවා සහො
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
එල එල සහෝ සබ් එක දුන්නට බොහොම ස්තුතියි ජය වේවා
Thanks
උපසිරස වගේම මේ වගේ ලස්සන කතාවක් දීපු එක ගැන ස්තුතියි.
Thanks Machan….
එල එල
සබට තුති
ඔබට ජය……..
Thanks
niyamai
thanks
thnxz baiscope ana neo
තවත් සබ් දාන්න බලමු ජය!
good work macho
animation nam aniwa balanwa 😀
supirine saho thawath films wage awath demu subs dala
mama asama animation akak thama meyka txz
thawah awa subs denna saho
thanks saho
අඩේ නියම කථාවක් නේ
ස්තුතියි තිසර සහෝ..
ජය වේවා