Last Passenger (2013) | අවසන් මගියා… [සිංහල උපසිරැස සමඟ]
මගේ පෞද්ගලික මිතුරන් ඔක්කොම වගේ උපසිරැස කරණයට පය තිබ්බ නිසා මමත් හිතුව ඇයි මට බැරි සිංහල උපසිරැසක් කරන්න කියල. අවසානයේ මම හොයාගත්ත ලගදී අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුන, නමුත් මේ වසරේ අගෝස්තු 13 වැනිදා ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිත ක්‍රියාදාම, අභිරහස්, ත්‍රාස්‍ය ජනක කියන ඔයාල කැමතිම කාණ්ඩවලට අදාල චිත්‍රපටයක්. කරන්න ගත්තම තමා තේරුනේ මේව බලන තරම් කරන්න ලේසි නැහැ නේද කියල. 😀 කොහොම හරි මම ඉතින් ඒ අභියෝගය ජය ගත්ත. පලමුවෙනි උපසිරැසි නිර්මාණය හැබැයි වැරදි අඩුපාඩු එමට ඇති, නමුත් ඒවා මට පෙන්නල දෙන්න මම ඒව හදාගන්නම් ඉදිරියේදි.
මුලින්ම මම මේ චිත්‍රපටය සඳහා දායක වුන පිරිස ගැන කියල ඉන්නම්. මොකද ඉතින් මේ චිත්‍රපටය අපි වෙත එන්න එයාලගෙ මහන්සියෙන්නේ. මුලින්ම කියන්න ඕනෙ මේක බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. මෙහෙයුම් කරුව වෙන්නෙ Omid Nooshin. ඒකෙන් නවතින්නෙ නැතුව ඔහු Andy Love හා Kas Graham එක්ක එකතුවෙලා තමයි පිටපත හදල තියෙන්නෙ. බ්‍රිතාන්‍ය ජාතික Dougray Scott හා Kara Tointon තමයි ප්‍රධාන චරිත රගපාන්නෙ. ඊට අමතරව පුංචි මැක්ස් ලෙස Joshua Kaynama ත්, Iddo Goldberg, David Schofield එක්ක Lindsay Duncan අනෙක් චරිත රගපානව. තවම නිළ වශයෙන් නිකුත් වෙලා නැති නිසා ඉතින් IMDB එකේ අගයක් නම් දැක්වෙන්නෙ නැහැ.
කතාව මෙහෙමයි. මේ මුළු කතාවම තියෙන්නෙ කෝච්චියක් ඇතුලෙ. ලුවිස් වෛද්‍ය වරයෙක්, එයා තමගේ පුතා එක්ක ගමනක් ගිහින් කෝච්චියේ එන ගමන්. එයාට රෝහලෙන් ඇමතුමක් එනව ඉක්මනට එන්න රිය අනතුරක් වෙලා කියල. මොනව කරන්නද ඉතින් කෝචියෙනෙ ඉන්නෙ එයා. එයා කියනව ඉක්මනටම එනව කියල. මේ අතර සේරා නම් කාන්තාවක් මුණ ගැහෙනව, ඇත්තම කියනව නම් පුංචි මැක්ස් ඒ කියන්නේ දොස්තර මහත්තයාගේ පුතා ඇයගේ ඇගේ කෝපි එක හලනව. එහෙම තමා දෙන්න ඇදින ගන්නෙ. දෙන්නම් බහින්නෙ එකම තැනින්. කොහෙද කෝච්චිය නැවැත්තුවේ නැහැ නොව. අරහෙන් රෝහලේ හදීසියක්. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඔහු පත්වන තත්වය. මේ වෙනකොට කෝච්චියේ ඉතුරු මගීන් 6 දෙනෙක් විතරයි. මේ ඔක්කොම අස්සෙ ලුවිස් දකිනව කෝච්චි පාරේ පීලි උඩ බඩගාගෙන යන මනුස්සයෙක්. මෙයා මේක කියන්න කොන්දොස්තර මහත්තයව හොයනව, නමුත් එයත් නැහැ. රියදුරු මහත්තය නැවතුම් පොළවල් වල නවත්තන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි මෙයාලට මේකෙ හොරයක් තියන බව අහු වෙනව. ඒ කොහොමද? ඇත්තටම මොකද්ද මේ සිද්ධියට හේතු වෙන්නෙ? කවුද මේ කෝච්චියේ ඉන්න අනෙක් කට්ටිය? මෙයාලගේ ජීවිතවලට මොන වගේ අවධානමකට මුහුණදෙන්න වේවි කියල ඔයාලම බලාගන්න එහෙනම්.
මට මේ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියට ස්තුතියි වන්ත වෙනව වගේම. මට උදව් කරපු හැමෝටම ස්තුතියි වන්ත වෙනව. හෙනම් තවත් මේ වගෙම අලුත්ම චිත්‍රපටයක් එක්ක හමුවෙමු.
SInhala Subtitles
-- Count 5597 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/ශිහාන්-කාමිල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශිහාන් කාමිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx shihan
Thanks bro sub ekata..
Jaya wewa!
thanks
Thanks Saho……………….Mage Unusum Suba Pethum!……………..Digatama Karagena Yamu………………..
mama 3823 thanks hose 🙂 digatama sub daamu sub jiviyheta suba pethum
Patta
උත්සාහය අගය කරනවා. ඒත් ෆිල්ම් එක නම් මෙලෝ රහක් නැත. අසාර්තක කතාවක්. රංගනයත් ඒ වගේමයි. අවසානයකුත් නැත.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේකත් බලන්න බැරි උනා.ස්තූතියි.
මාත් බැලුව එළ
පලමු උපසිරැසියට සුභ පතනවා. ඒ වගේම ඉස්සරහටත් දිගටම අපිට සිංහල උපසිරැසි ලබා දීමට හැකි වේවා කියලා පතනවා. ජයවේවා!
හොද කතවක්.බලන්න කම්මැලිත් නෑ.මේ වගෙ තවත් ෆිල්ම් දෙනකන් බලන් එන්නව.හැබැයි ගලකුත් ගහන්න වෙනව.අසභ්‍ය වචන නැතිව දුන්නනන තමා හොද.ජය වේවා!
sub eka download wenne na.mokak wenna athida hethuwa?????plsssssss
Thanx Bro, well done…!
thank you for your first sub good luck!
niyama film eka machan,,,thanks,,jaya wewa!!!
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා.දිගටම සබ් දෙන්න
කාමිල් ඔන්න අපෙන් උණුසුම් සුබපැතුම් දිගටම සබ දෙන්න……..
thanks
ඉදිරියට තබපු පලමු පියවර තව චිරාත් කාලයක් අන් අයගේ සතුට සදහා කරන මේ වටිනා කැපවීමට ඔබට ගොඩක් ස්තූතියි
හෙහ් හේ..
අරන් ආපු පලවෙනි බාන්ඩෙත් කිරි ටොයිස් එකක් එහෙනම් ආහ්
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
තව කරමු නේද?
ජය 😀
මංගල උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ඉදිරියටත් මේ වගේ හොඳ චිත්‍රපට ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
FILM EKA NAM hodai ……..v.adi vadiyen sub danna labavaaaaa
බොහොම ස්තූතියි ශිහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanks 🙂
ලස්සන ෆිල්ම් එකක් වගෙයි තැනක් සහෝ
thanks lot
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
film eka nam maxxahhhhhh athi kiyela hithenava
thnx sub akta…
පලමු එලට සුභ පැතුම්
මේකෙ හොද කොපියක් ඇවිල්ලා
හැබැයි හෝල්වල පෙන්නන්න පටන් ගන්නෙ අගෝස්තු මාසෙ
තාම ජුනි
අනෙ මන්දා……
හෝල් වලට එයිද බලන්න කට්ටිය මේක?
කොහොම උනත්
තව දෙන්න හොද එව්වට සහෝ
ඔබට ජය…………….
thanx saho….. banna damma balala commt karannam…..
Thanks
උණුසුම් සුභ පැතුම් පළවන උපසිරසි නිර්මානයට
Aluth unta Wede Ela kiri Bro, Ohoma yan,Thanx
THANK YOU!!!
Thanks !!!!!!!!!!!
කියලා වැඩක් නෑ මචන් පට්ටම කතාවක් වගේ. ඔන්න එහෙනම් මමත් ගත්තා බොහෝම ස්තුතියි.
thanks sihan .
නියමයි මචෝ….
දිගටම කරගෙන යමු…
පිළිගන්නව මචෝ උපසිරැස කණ්ඩායමට….
පිළිගැනීම හොදයි නේද මේ වෙනකොට 1000+ බාගෙන….
දිගටම උපසිරැස ඕන් හරිය….
ගෙදර විදුලි බිල අවුලක් වෙන එක්ක නැහැ 😉
පට්ට ෆිල්ම් එකක්. සබ් වලට ගොඩක් ස්තුතියි සහො!!!
jaya wewa
thanks bro………….
තවත් අලුත් කොල්ලෙක්! කවුද බොලේ ශිහාන් කිව්වලු? අනේ ශිහාන් අයියා; ඔයා බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා සබ් දාන්ඩත් පටන් ගත්තද? කියලා නංගිලා අහන්ඩ ගනී දැන් 😛 කවුරු වුණහම මොකෝ ඉතින්! නම එකයිනෙ නැද්ද? 😉
හිහික් විහිළුවක් සහෝ කළේ හොදේ, ගණන් ගන්ඩ එපා. ඒ ශිහාන් වගේද මේ ශිහාන් අනුන්ගේ දේවලුත් ඩැහැගෙන ගරාගන්න ශිහාන්ලාත් ඉන්ඩැද්දි, තමන්ගේ කාලය වැය කරාන අනුන් වෙනුවෙන් යමක් කරන්ඩ හදන ශිහාන්ලාත් ඉන්නවා නේද? ඒ ශිහාන්ලට වඩා මේ ශිහාන්ලා කොයි තරම්නම් අගේද?
තුති සහෝ ජයවේවා! දිගටම ගෙනෙමු හොද කතා මේ වගේ…
ela ela macho 1st ekama pattama film ekak dila anivama bamak thami ehenam godak thankz katta kal sub ekak haduvata ……
සුභ පැතුම් ශිහාන් සහෝ..
පලමු සබට.
ජය වේවා!
පලවෙනි සබ් එකට සුබ පතනවා. තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනය කරන්නම්
ඉස්සරහටත් මෙ වගේ ෆිල්ම්ස් වලට උපසිරස දෙන්න. ජයවේවා!!!
සහො Sub Winrar extracted වෙන්නේ නැතො
නියමයි නියමයි දිගටම ලියමු
පළමු නිර්මාණයට මගෙන් සුභ පැතුම් සහෝ .. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ……. ජයෙන් ජය !!!!!!!
niyamai thanka meka bagenama balanna ona
THNXXXXXXXXXXXXXXXXXX
nice work
තවත් උපසිරැසි හදන්න ධෛර්යය ලැබේවා….
~~~~~!!!!!සුබපැතුම්…!!!!!~~~~~
අපි ඔබ සමගයි
ඔයාලට ජයෙන් ජය…… 😀
මේ සබ් දුන්න එකට ඉස්තූතියි ඔබලාට ජයම වේවා කියා ප්‍රාර්ථනා කරමි…
සුභ පැතුම් !!! සබ් එකට
පට්ට පට්ට ඉස්තූතියි ජය පතනවා 😀
maxxxa saho welcome baiscope.lk
ela ela saho
niyamai math download wenna damma. digatama subs denna
elazz thnxzzzz
බොහොම ස්තුතියි සහෝ,
ජයවේවා
බොහොම තුති තවත් ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න 😀
ලොවෙත් නැත පට්ට
තවත් ෆිල්ම්ස් වලට සබ් දෙන්න . ජය
බොහොම ස්තුතියි “ශිහාන් කාමිල්”
all the best 😛
thanks gr8 work
ජයවේවා & GOOD Luck
ජයවේවා &
උපසිරස වලට බොහොම පින්
ජයෙන් ජය
thanks machan
බොහොම පින් Jaya wewa….
Thanks
palamu sub akata thxx digatama subs demu
ගොඩක්
ස්තුතියි සහො 😀
පට්ට ෆිල්ම් එකක් 😛
එල එල මල්ලි හොදයි වැඩේ Cngtrz
මරුනේ 😀
මේ වගේ ඒවාට නම් මමත් කැමති
බොහොම පින් දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා!!!!
jaya wewa!!!
1st sub akata suba pathum!!!