MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිතිලිණ සඳරුවන්නාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Legend of the Boneknapper Dragon (2010) | මකරෙකුගේ පුරාවෘත්තය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

Legend of the Boneknapper Dragonකොහොමද ඉතින් යාළුවනේ , මම අද ඔයාලට ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවා.හැබැයි මේක කෙටි චිත්‍රපටයක් . මම මේ සැරේ O/L ලියනවා ඒ නිසයි කෙටි චිත්‍රපටයකට සබ් දැම්මෙ, O/L ඉවරවුනාට පස්සෙ මම ඔයාලට ටිකක් ලොකු චිත්‍රපටයකට සබ් එවන්නම්. මේ චිත්‍රපටයේ නම Legend of the Boneknapper Dragon.මේක DreamWorks කරපු ලස්සන ඇන්මේෂන් චිත්‍රපටයක්. මේක නිෂ්පදනය වෙලා තියෙන්නේ 2010 අවුරුද්දෙ . මේ චිත්‍රපටය IMDb ලකුණු 6.9 ලබගන්න සමත් වෙලා තියනවා.

මේ ෆිල්ම් ගැන කිව්වොත්, හිකප් සහ යහළුවන් ගොබ්බර් සමඟ පුරාවෘතයේ එන බෝන්නැපර් නම් මකරෙකු හොයාගෙන යන ගමනක් ගැන තමයි තියෙන්නේ.මේක කෙටි චිත්‍රපටයක්එකක් නිසා මම වැඩි විස්තරයක් දාන්නේ නැ. එහෙම වුනොත් ඔයාලට බලන්න දෙයක් නැතිවෙයි. එහෙනම් ජය වේවා! ….හැමෝම බාගෙන බලන්න… .යන ගමන් මතක් කරලා පුංචි කමෙන්ට් එකකුත් දාලම යන්න.

Legend of the Boneknapper Dragon (2010) on IMDb

 

 

[button link=”http://goo.gl/mHlMIG” type=”icon” “center” newwindow=”yes”] 67 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

210d834fab9fa25b492573b61f73eb5275c7a323

[button link=”http://goo.gl/Nv3fsu” type=”icon” “center” newwindow=”yes”] 470 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

d6abd12e284c026052069e87fa5562acc3de3a70
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2038 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලිණ සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Legend of the Boneknapper Dragon (2010) | මකරෙකුගේ පුරාවෘත්තය…[සිංහල උපසිරැසි සමඟ]

  • sub ekta thanks!
    movie ek hoynna thmy ePA UNE

    Reply
  • nelum nethanjana

    upasirasa dunnata sthuthi…

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thank u very much macho…great work

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thisara NEO

    patta kathaawak saho mekanam. thanks. aniwa me wage honda ewata wagema lassana fim walatath sub demu saho.. jayen jaya

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තූතියි සහෝ, බලන්න ඕනි ,ඔන්න බෑවා,ජයවේවා.

    Reply
  • ප්‍රසන්න

    හාහා ඉස්කෝලේ වැඩ කලානම් නේද හොඳ?විභාගේ මොකක් හරි උනොත් ඉස්සරහට අපිටයි සබ් නැතිවෙන්නේ.හෙහෙ හොඳට කරගන්න සාපෙ.ස්තුති සබ් වලට..

    Reply
  • කෙටි චිත්‍ර පටයක් වුනත් උපසිරැස ලබාදීම වටිනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. එහෙනම් සා/පෙ විභාගය වෙනුවෙන් ජය පතනවා.

    Reply
  • බොහොම ස්තූතියි තිලිණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    බොහොම සාදරයෙන් පිලිගන්නවා මල්ලියා
    එත් මම නම් කියන්නේ මේකත් නොකර හිටියනම් හොදයි කියලා
    සා/පේ කරලා ඉවර වෙලාම අවනම් බොහොම හොදයි
    උපසිරසියට බොහොම ස්තුතියි සහො
    සාපෙන් පස්සේ ආයේ එනවනේද? 😉

    Reply
  • niyamai malli……exam goda daganna…eka karagena bariyai subs one tharam danna….jaya!!!!!

    Reply
  • Eranga pushpanath

    nice short film ths

    Reply
  • mudiya / මුදියා

    පොඩ්ඩගෙ ලොකු වැඩේට මගෙන් සුභ පැතුම් හොඳේ.
    චුට්ටං කොපියකුත් තියෙනවනෙ.ඕං බාන්න දැම්ම.ඕ/එල් හොඳටම කරල අපිට තව සිංහල සබ් ගේන්න පුළුවන් වේවා කියල තිලිණට සුභ පතනව.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නලින්

    ස්තුතියි.. සඳරුවන් සහෝ..

    ජය වේවා!

    Reply
  • හුඟක් ලස්සන සලරුවක්.බොහොම ස්තුතියි Baiscopelk විබවයට.හැමදාටම ජය වේවා!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • how to train your dragon ekema kathawakne!!!! niyamai

    Reply
  • ඕලවල් පාස් වේවා 😀

    Reply
  • බොහොම ස්තූතියි මල්ලියා ..දිගටම කරගෙන යමු ජය වේවා

    Reply
  • #ChalinduDeshan (කිනා)

    නියමයි. මේක අර
    HOW TO TRAIN YOUR DRAGON එකේ
    කොටසක් නේද?
    ජයවේවා!
    ඕලවල් පාස් වේවා 😀

    Reply
  • ක්‍රිස්ටි නුවන් අමරසිරි

    ජය වේවා සහෝ ..

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සහො

    Reply
  • palamu wadeyta suba pathum!!!

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • පළමු වැඩේට ජය! තවත් ඒවා හෙමිට දෙමු

    Reply
  • thanks palamu akata 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *