Legend of the Seeker [S01 : E03] | ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ තුන් වන කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඉතින් මතකනෙ 1 සහ 2 කොටස්. (මේ දෙකේම ටොරන්ට් එක එකට තිබුනෙ).
මධ්‍ය දේශයෙ ඉඳලා කෙයිලාන් සීකර්ව හොයාගෙන බටහිර දේශයෙ හාර්ට්ලන්ඩ් වලට එනවා. ෆේන් කියන සෙනෙවියා මුල්කරගත් ඩහරාන්ලත් එයාගෙ පස්සෙන්ම එනවා. හාර්ට්ලන්ඩ් වලදි සෙඩ්ව සහ රිචඩ්(සීකර්ව) හොයාගන්න කයිලාන්ට පුළුවන් වෙනවා.
කයිලාන් පස්සෙ එන ඩහරාන් සෙනෙවියා ෆේන් රිචඩ්ගෙ හදාගත්ත පියාව මරනවා. රිචඩ්ගෙ අයියව එයාට විරුද්ධ කරවනවා. රහ්ල් පරාද කරන හැටි කියන සෙවනැලි ගණනය ග්‍රන්ථයත් අරන් පලා යන ෆේන්ව රිචඩ්, කයිලාන් හා සෙඩ් පළාත් වෙන් කරන මායාමය සීමාවෙදි කොටු කරගෙන මරා දානවා. එතනදි රිචඩ් ග්‍රන්ථයත් විනාශ කරනවා. මේ බව දැන ගන්න රහ්ල් අඥාවක් නිකුත් කරනවා සීකර් අල්ලගෙන එන කෙනෙක්ට හිතන්නවත් බැරි තරම් වස්තුව දෙනවා කියලා. ඉතින් අද කතාව පටන් ගන්නෙ එතැන සිට….
මායා සීමාවෙන් මධ්‍ය දේශයට රිචඩ්, සෙඩ් හා කෙයිලාන් ඇතුල් වෙනවා.ඒ වෙනකොටත් සීකර් දඩයම ඇරඹිලා තියෙන්නෙ. ත්‍යාග ලබාගන්න සූඳානම් පිරිසක් සීකර්ව පස්සෙ වැටිලා ඉන්නෙ. ඔවුන් පුදුම සහගත සිතියමක් පාවිච්චි කරනවා සීකර්ව හොයාගන්න. එක අවස්ථාවක සීකර්ට උදව් කරන තරුණියක්
සිකර්ගෙන් ඉල්ලා සිටිනවා ශැඩ්රින් සතාගෙ පහරදීමට ලක්වුන තමන්ගෙ මල්ලිව බේරල දෙන්න කියලා. ඉතින් සීකර් පොරොන්දු වෙනවා ඔහුව බේරගන්න. සීකර්ට ඔහුව බේරගන්න පුළුවන් වෙයිද? සීකර්ගෙ පස්සෙන් එන ත්‍යාග දඩයම්කරුවන්ගෙන් ගැලවෙන්න හැකිවෙයිද? බලමු අපි අදත් රසබර කොටසක් තියෙන්නෙ. ඉක්මණින්ම 4 වන කොටස සමඟින් හමුවෙමු.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 5734 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub 1ta tnx
ayeth blnna gtta
thanks machn….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Tnx broh..
Thanks for sub!☺
කැලුම් රණවක මට ඔයත්තෙක්ක කතා කරන්න පුලු වන්ද,පුලුවන්නම් මට ඔයා
ගෙ skype nam එවන්න පුලුවද?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
එළ, එළ, බොහොම පින් මචෝ….
ඔබ මහන්සිය ඉතාම අගය කරනවා
අපි හොදින් රස වින්දා ස්තුතියි ඔබට
බොහොම පින් පට්ටම කතාව දිගටම දෙමු. thank you
patta. thanks saho
thanx…niyamay….ekmanata duunata thanx………….
180mb click kalata 3gb ekak download wenne eka harigassannako
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Best tv series I ever watched nice to see it again
“කැලුම් රණවක” ඔන්න සහෝ ඔයාට සුබ පැතුම් ටීවී එකට කලින් අපට බලන්න පුළුවන් හරි ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල පතමින් ජයවේවා!
thanks kollo..
niyamai thanks
niyamai niyamai digatama sub demu
හා හා මේ දෙන්නෙ සං සං ගාල.පළවෙනි කොටස් දෙක බාල ඉවර වුනේ ඊයෙ තමයි.ඉක්මනටම බලන්න පටන් ගන්න ඕනි.සුපිරි වැඩක් කැලුමො.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!
දිගටම දෙන්ඩෝ… මගේ ළඟ සීරීස් 2 ම තියෙනවා.
bohoma sthuthi kalum saho…
ආ. 3ත් දිලා
මේකෙ මිට වඩ පොඩි සයිස් නැද්ද මචන්?
එල එල
සබට තුති
ඔබට ජය…………
තෑන්තූ වේවා මචෝ උබනම් දෙයියෙක්..සබ් නැතිව බලන්නෙ නැතිව හිටියෙ…ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.ජය වේවා…
එල මචෝ…මුල් කොටස් දෙක බෑවා…ඒත් සමාවෙන්ට තම බලන්න නම් උනේ නැ,
අවුලක් නැ දිගටම තුනම බලල දානවා….
මේ දවස් පොඩ්ඩක් විතර බිසී ඒකයි…
එහෙනම් ජය.
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
thnxxxxxxx MACHAN ………………….
thanx machan sub 1ta…….
tnx machan well done!!!!!!!!!!!
bohoma stuti saho….. .
thank s machan
maxxa maxxxa
බොහොම ස්තූතියි සහෝ…
anith awath demu api balanwa
bohoma thankssssssssssssss
නියමයි සහො
පට්ට Tv සීරීස් එක ඔය සබ්දෙනවේගේ ඇති
අනිකත් ඉක්මනට දෙමු ජය
patta patta
aniw apatta meykath
පට්ටම කතාව දිගටම දෙමු
කැලුම් රණවක thanks yalu,ikmanata sub denna balanna
නියමයි රණවක සහෝ..
ජය වේවා.. මැක්සා කථාව..
Prison break oyalagen ganna gaman den mekatat set una,mekat ikmanata ituru tikat denna
thanks
බොහොම පින් 🙂
Boho thuthi kalum 😉
Patta kathawa digatama demu
Jaya wewa …thxz loottt
Onna sub aka gannawa…thnxxxxxxx
Bohoma pin
Maxxa maxxxa machan