Legend of the Seeker [S01 : E06] | අමෘතය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ හය වැනි කොටසත් අරගෙන.නපුරට එරෙහිව සටන් කරන අසරණ ජනතාවගේ වීරයා රිචඩ් සයිපර්,කෙයිලාන් ඇම්නෙල් සහ සෙඩිකස් සුල් සොරන්ඩර් එක්ක එකතු වෙලා කරන තවත් වික්‍රමයක් අද ඔයාලට බලාගන්න පුළුවන්.
මතකනෙ ඉතින් පහුගිය කොටසෙදි සීකර්ට මුණ ගැහෙන විශේෂ බලයක් තියෙන පුංචි හාදයා.ඇස් දෙක බලලා කෙනෙක්ගෙ හිතක් කියවන්න පුළුවන් කොලුව සීකර්ගෙ සටනට කොයිතරම් වැදගත් විදිහ යොදාගන්න පුළුවන් වුනත් සීකර් එයාව තියාගන්නෙ නෑ.රිචඩ්,කෙයිලන් සහ සෙඩ් ඩාර්කන් රහ්ල්ගෙ මකර බල ඇණියෙන් ළමයව මුදාගෙන ආරක්ෂාකාරීව ජීවත්වෙන්න පුළුවන් ස්ථානයකට ළමයව ගෙනයනවා.අලෝකයේ සහෝදරියන් විශේෂ හැකියාවන් ඇති දරුවන්ව ආරක්ෂාකාරිව තියාගන්න තැන්ඩෝර් වලට දුවව බාරදෙනවා.කොහොමහරි සීකර්ට පක්ෂපාතිවීම නිසා මරණයට කැපවුන මොහෙතේ සෙඩ් විසින් මුදාගනු ලැබූ මකර බලකා සෙබලා මෙහිදී සීකර්ට හෝඩුවාවක් දෙනවා.ඒ ක්ලාබ්රා කියන කියන නගරයට වැදගත් මෙහෙයුමකට ඩාර්කන් රහ්ල් ඔහුගෙ මිනිස්සු දෙසීයක් යැවූ බව.ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලාන් ක්ලාබ්රා යන්න තීරනය කරනවා.ඒත් ඇත්තටම ක්ලාබ්රා නගරය කියන්නෙ මීට අවුරුදු දෙදහකට කලින් මාරියාහ් කන්ද පිපිරීමෙන් සදහටම වැළලිලා ගිය නගරයක්.
ඉතින් ක්ලාබරා බල යන රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් අතරමගදි අකරතැබ්බයකට මුහණ දෙනවා.එ අතරමඟදි හොරෙකු විසින් එයාලගෙ අශ්වයින් පැහැරගෙන යනවා.ඉතින් තුන්දෙනා මං සළකුණු ඔස්සෙ හොරාව ලුහුබඳිනවා.හොරා ගිහින් තියෙන්නෙ ඩ්‍රන්ඩ්‍රිල් වලට.ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලන් ඩ්‍රන්ඩ්‍රිල් නගරයට ඇතුල්වෙනවා.එහිදි මෙයාලා දැනගන්නවා එක්තරා මායාකාරයෙක් නගරයෙ මායාවන් අලෙවි කරනව කියලා.මේ නිසා මිනිස්සු මේවට සෑහෙන ඇබ්බැහි වෙලා.තමන්ගෙ ජීවිත පවා අවුල් කරගෙන. ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලාන් මේ නගරය මේ උවදුරින් මුදාගන්න සූදානම් වෙනවා…
එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13169 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Tnx broh..
Thanks bro
supeb br……..thnkz
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks mchan okkoms denna…..
thanks mchan
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
I like this series very much. i am thanking you very much for this work.
එළ, එළ, මචෝ ඔහොම යං…..
Arrow Season 2 dennako
super ban digtama karagena yanna
thanks kalum. anith kotasath ikmanin denna hodada.
Ithuru tikath ikmanata denna kooooooo……
මචන් tv එකේ කොටස්ටික පෙන්නන්න ඉස්සරවෙලා subtitles ටික එවන්න ඔබට ජය
ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
THANKS MACHAN…
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා නේද? ජය෴෴ 😛 😛
එල ආ නියමායී…..ජය වේවා සහෝ….
ස්තුතියි සහො ජය
thanks
තෑන්ක්ස් කැළුම් සහෝ
Thanks
කැලුමෝ
කොමෙන්ට් නොදැමීම සම්බන්ධව සමාවෙයන් හොදේ
පලවෙනිම එකටනම් දැම්ම කොමෙන්ට් එකක්
අනිත් ඒවට බැරිව ගියා බන්
කොහොමින් කොහොම හරි හයවැන්නටත් ආව නේද
එල එල
සේරම ඇදහන්කො
එකම පාර බලන්න තමා මගේ මනාපය
එල 😉
කැලුම්
රණවක thank yalu.e7 ekath ikmanata denna.jaya wewa
එල ඈ……
අනික්වත් දෙමු ඉක්මනට
සබට තුති
ඔබට ජය…………
Thanks Macho….
Kotas 22ma download kara. sub denakam balan inne. Sunday Sub ekak dei kiyala balan hitiya. Puluwannam hetath thawa ekak demuda??????????
tnz macho,,, meke sub hariyata weda nene
එලස් මචං
පට්ට කතාව හොදේ අනිත් ඒවත් ඉක්මනටම දෙන්න බලමු
bohoma thuthi
Thanks
serama download karala thiyanne sahoo
thaks sub 1ta
ස්තුතියි සහො ජය
thanks
ජය වේවා කොල්ලා දිගටම දෙමු
maxxama thama 🙂
mamath onna banna damma mey episode aka 😛
ela ela ela
බොහොම පින් මේ කතාව නම් පට්ටම තමා
ජය!
ජයම වේවා සහෝ
niyama kathawa digatama demu onna
thankssssssssssss
ela mey kotasa anakam unne 🙂