Legend of the Seeker [S01 : E10] | බිලි පූජාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ.
පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ඩාර්කන් රහ්ල්ට කලින් ලබාගෙන ඒක රහ්ල්ගෙන් ආරක්ෂා කරගන්න. මාළිඟාවෙදි සෙඩ්ට හමුවෙනවා පුංචි දැරියක් රැචෙල් එයාගෙ නම. පුංචි වුනත් බොහොම නිර්භිත දැරියක්. එයා තමයි සෙඩ්ගෙ උදව් කාරිය වෙන්නෙ. අන්තිමට නිධානාගාරයෙන් ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න සෙඩ්ට ඒක මාළිඟයෙන් එළියට එවන්න සිද්ධ වෙන්නෙ රැචෙල් අතේ. මොකද,ඩාර්කන් රහ්ල් පැමිණෙනවා ඕර්ඩන් පෙට්ටිය වෙනුවෙන්. සෙඩ්ව නොහිතපු විදිහට කොටු වෙනවා. ඩාර්කන් රහ්ල් සෙඩ්ගෙ හිසගසා දමනවා. ඒත් අවසානයෙ තමා දැනගන්නෙ සෙඩ් මායාවක් කරලා පැනගෙන කියලා…
අද….
ඕර්ඩන් පෙට්ටියෙ ආරක්ෂාව තහවුරු කල රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් තමන්ගෙ මෙහෙයුමේ දිගටම යෙදිලා ඉන්නවා. මේ අතරෙ කෙයිලාන්ව හොයාගෙන එනවා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය සහ තවත් පාපොච්චාරණය කරන්නියන් කීප දෙනෙක්.එතනදි තමා දැනගන්නෙ ඩාර්කන් රහ්ල් පාපොච්චාරණය කරන්නියන් දඩයම පටන් අරන් කියලා.ඉතිරි වෙලා ඉන්නෙ මේ පිරිස විතරයි.ඔතනට එනව ෆින් කියලා තරුණයෙක්.එයා එන්නෙ ඩෙනීව හොයාගෙන.ඩෙනී මතකයිනෙ..පළවෙනි කොටසෙදි සීකර් සොයා යාමේදි ජීවිතය පුජා කරන කෙයිලාන්ගෙ සහෝදරිය තමා ඩෙනී.කෙයිලාන් හිතන්නෙ ඩෙනී මැරුණා කියලා. ඒත් ෆින් තවමත් ඉන්නෙ ඩෙනීගෙ පාපොච්චාරණය යටතේ..තම ස්වාමිදුව මියගියහොත් පාපොච්චාරණය වුවන්ගෙ බන්ධනය බිඳෙන්න ඕනි.. ඒක බිඳෙන්නෙ ඒ විදිහෙන් විතරයි.එහෙනම් ඩෙනී,කෙයිලාන්ගෙ සහෝදරිය ජීවතුන් අතරද?එහෙනම් එයා කොහේද ඉන්නෙ?එයා මොනවද කරන්නෙ?එයාට මොනවද වුනේ?
මේ ප්‍රශ්ණ වලට උත්තර ඔයලට මේ කොටසින්ම ලබාගන්න පුළුවනි.එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු මම ඔබෙන් අදට සමුගන්නම්.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4991 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanq
Tnx broh..
Thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සබට තුති. නියමයි කැලුම්.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතී…!!! ^_^
කතාවේ ඉතිරි ටික කෝ????
ඔයා ආපිව අතරමන් කරද????????????? කතාවේ ඉතිරි ටික කෝ
Machoo 11 kawada da enne……………….
එළ…සහෝ.වැඩේ නියමයි.
ඉක්මනටටම ඉතුරු ටිකත් දෙමු නේද…
🙂
WOW ELA , SEASON DEKEMA SUBS IKMANATA DANNA 🙂
බොහොම තුති සහෝ
එළ කිරි..දිගටම මේකට සබ් දෙන්න සහෝ
එල එල තෑන්ක්ස්…
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
බොහෝ තුති සහෝ :*
නියමයි කැලුමො.ඔය විදිහටම ඉක්මනටම දෙමු.ජයවෙවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
ජය වේවා කැලුම් සහෝ දිගටම සබ දෙන්න බලන්න
elazzzzzzzzzzzzz.thanx
thanks
bohoma stuti saho…. .
ජය වේවා මචෝ දිගටම දෙන්න.
මේ දවස් වල මම කැමතිම කතාව, සබට බොහොම ස්තූතියි!
Thnx bro.jaya
thanks saho….
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………………
thanks kalum.
ammmmmmmmm niyamai niyamai//////////
කැලුම් රණවක thanks macho sub ekata,yalu oyanam patta porak
සුපුරුදු ලෙස තවත් කොටසක්….බොහොම ස්තූතියි මිත්‍රයා..
බොහෝම ස්තුතියි සහො
thank u machan…..jaya wewa!!!
jaya baiscope best
එල එල ඔහොම යන්
බොහෝ තුති සහෝ
Thanks
maxxa machan
Thanks
එල වැඩක්
අම්මේ මේකත් දීලා මොකක්ද බලන්නේ හිතා ගන්න බෑ
very good tv s
patta machan digatama denna subs
එලස් බාන්න ඕනේ
ජය වේවා මචෝ
ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා එල එල
තැන්ක්ස් වේවා!!
ජයම වේවා සහෝ දිගටම දෙන්න
thanks
wow,maru 😀