Legendary (2010) | සෙනෙහසෙ ජයග්‍රහණය…[සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් මම වැඩිකල් ගන්නෙ නැතුව මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක.මුළින්ම සමාව ඉල්ලන්න ඔ්නා මගෙ පළමු නිර්මාණයෙ තිබ්බ වැරදි වලට. මේ පාරනම් වැරදි අඩුයි කියලා හිතනවා. මගෙ පළමු නිර්මාණයෙ පේළි 700ක් කරන්න සති 2ක් ගියත් දෙවෙනි නිර්මාණයෙ පේළි 1300 දවස් 5කින් කරන්න පුලුවන් උනා. දැන් මෙ වැඩෙ දිගටම පුලුවන් විදිහට කරන්න තමා හිතන් ඉන්නෙ. කයිවාරු අැති නේද යාළුවනෙ එහෙනම්.
අද චිත්‍රපටිය ගැන කිව්වොත්, Mel Damski අධ්‍යක්ෂනය කළ මෙ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය අාරම්භ කළේ 2010 සැප්තැම්බර් 9වෙනිදා. මේක IMDb දර්ශකයෙ 6.2 අගයක් අරන් තියන චිත්‍රපටියක්. විනාඩි 107 පුරා දිවෙන මෙම චිත්‍රපටිය නාට්‍යය, ක්‍රීඩා ගොඩට වැටෙන්නක්. නාට්‍යය කිව්වට අපේ Wrestling ශුර John Cena රගන මෙය සුපිරිම අදහසක් දෙන චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. මෙ චිත්‍රපටිය ඔබ කුමක්ම හෝ ක්‍රීඩාවක නිරතවෙනවනම් අනිවාර්ය්යෙන්ම බැලිය යුත්තක් කියල මම නිර්දේශ කරනවා.මොකද ක්‍රීඩාව කියන්නෙ ජයග්‍රහණය විතරක් නොව ඉන් කල හැකි දේ බොහොයි කියලා මෙයින් මොනවට පැහැදිලි කර දෙන නිසා.චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ මෙහි පළමු ලිපියෙන් එ්ක වැඩියෙනුත් කරලා තියනවා.චිත්‍රපටිය බලලා අදහසකුත් දාලා යන්න කියල ඉල්ලන ගමන් මගෙ තුන්වන නිර්මාණයත් සමග ඉක්මනටම හම්බවෙමු. ජයවේවා….!!!!!!!!!!!!!!
කලින් පළවූ ලිපිය
WWE විසින් නිපදවනු ලැබු 6වන චිත්‍රපටිය පසුගිය මස 10වනදා නිකුත් උනා. මෙහි විශෙෂත්වය වන්නෙ මෙතෙක් නිපදවුණු ඉතිරි චිත්‍රපටි 5න් 2ක රංගන දායකත්වය මෙන්ම මෙහිද රංගන දායකත්වය ලබා දෙන්නෙ අපි කවුරුත් හඳුනන John cena විසින්. මේවන විට ලොව ජනප්‍රියම පුද්ගල නාම ලයිස්තුවේ මෙන්ම ජනතා ප්‍රසාද නම් ලයිස්තුව, දන්න බසින් කිව්වොත් yahoo popular list හිද 3න් වන ස්ථානයේ සිටින John cena බෙහෙවින් රංගන හැකියාවෙන් හෙබි ක්‍රියාශිලි රංගන ශිල්පියෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. මිට ඉහතදි 12 Round චිත්‍රපටියේ මහල් 6 ක සිට බිමට පතිත වන දර්ශනයක් තත්විකව රගපෑමෙන් ඔහු ලොවට හෙළි කළේ ඔහුගේ නොසැලෙන ශක්තියයි.
රගර් ක්රිඩකයකු ලෙස තම ජිවිතය අරම්භ කරන මොහු පිටියට පිවිසෙන්නෙ 2002 වසරෙ වන අතරම 2006 වසරෙ Marine චිත්‍රපටිය තුළින් ඔහු තම රංගන දිවිය අරම්භ කරනවා. Legendary චිත්රපටියෙ ප්‍රධාන චරිතයට පණපොවන Cena මෙහි නොමැකෙන පණිවිඩ රැසක් ගෙන එමින් හොඳ රංගනයක නියුතුවෙනවා.
ඉතින් Cena ගැන ගොඩක් දේ කිව්ව නිසා චිත්‍රපටිය ගැන විස්තර කියන්නම්. නොසැලෙන අධිෂ්ඨානය පිළිබදව කතාකරන Legendary චිත්‍රපටිය සහොදරබැඳීම, විශ්වාසය මෙන්ම මව්සෙනෙහස පිළිබද කියවෙන සෞම්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Wrestling ක්රිඩකයකු විමේ සිහිනය දකින ‘කැල්’ තම මාවත තුළ කැපවිමෙන් ගමන් කරනවා. නමුදු හොඳ මගපෙන්වන්නෙකු නොමැතිවිම නිසා ඔහු නිතර නිතර පරාජයට පතිවෙනවා. නමුත් තම වැඩිමහල් සොහොයුරු ‘මයික්ගෙ’ පිහිට පතන කැල් තම සිහින සැබෑවක් කරගනු පිණිස පිහිටවන ලෙස ඉල්ලනවා. තම වැඩිමහල් පුත් මයික් Wrestling නිසා තමාට අහිමි වු බව කැල්ගෙ මව නිතර කනගාටු වෙවෙනුයි ඉන්නේ. මුලදි කැල්ගෙ මෙම තිරණයට අකමැතිවෙන මව පසුව තම වැඩිමහල් පුතු මයික් හා කැල් අතර ඇතිවෙන සහායෝගය හා සෙනෙහසට හරස් නොවිමට තිරණය කරනවා. කැල් තම ඉතිහාසය සාදන්නෙ කෙසෙද යන්න දැනගැනිමට මෙය නැරඹිමත් අනිවාර්ය වෙනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KOK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
[button link=”http://i.oc.gs/laxat” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1382 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ADE MEKE TIMING AWULNE SUB EKE
thanks
ela ela kollo…
Thank U
eath hariyanna naha saho
සබ් එක ෆිල්ම් එකේ වොයිස් එකට ගැලපෙන්නෙ නැහැ. kmplayer එකෙන් හදන්නත්ච බෑ. 🙁
sab eka mach wenna naha katha karnna kalin subs yanawa poddak balala hadala denna plz…………
[ ………..meke press karala sub 1ka match karala balanna bro
Wow Niyamai Saho….. Thanks Sub dunnata…
ස්තුතියි රන්ජුල සහෝ!
ජය වේවා!
Joy Ride 3 (2014) sub denna biscorp..
Captain Phillips (2013) hoda movie ekak….
Captain Phillips තියනවා සහො මෙන්න link 1ka.
බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි !
දිගටම සබ් දෙමු .
සුභ පතනවා !
:d
ela ela………………ooooooo
thanks bro..
ජෝන් සීය ඉන්නවනම් නොබල කොහොමද බොලව් ඔන්න ගත්ත සබට තුති
අප්පටසිරි ජොන් සීනා නෙ මේ
එලනෙ
සබට තුති
ඔබට ජය………..
එළකිරි සහො 🙂 🙂 🙂
good work.subata thanks RNJULA saho.digatama sub demu.jaya wewa……
එළකිරි සහො… 🙂 🙂 🙂
බොහොම ස්තුතියි සහො 😀 ජය
එළකිරි සහො… 🙂 🙂 🙂
ස්තුතියි රන්ජුල සහෝ!
ජය වේවා!
එළකිරි සහො… 🙂 🙂 🙂
කොපිය පොඩ්ඩක් අව්ල් වගෙ කොපිය හොඩ උනානම් ela
මරු බොහොම ස්තුති
මේක ටිකක් කම්මැලි වගේ…. 🙁
maxxa dan thamai balala iwara une
එළමකිරි බයිස්කෝප් එක..තැන්ක්ස් වේවා මචන්
apo copye VDO quality nam chora.. man meka ada balanna gatte. balanne natho.. 🙁
ඔන්න අලුත් ලින්ක් එකක් ඇඩ් කලා සහෝ…
සමාවෙන්න ඕනා…. අර ටොරන්ට් එක ගැන හොඳ කියලා තිබුන නිසයි ඒක දුන්නේ… 🙁
ලස්සන ෆිල්ම් එකක් කියල හිතෙන නිස ඔන්න මාත් බාන්න දම්මා…………………..
meke rip aka nam anthimai macho. mewa rip danna epa ban. wede nam hodai ath me wage rip danna epa.
but randi i m big fan of wrestling And John cena
thanks, bala hitiye meka enakam
මම wrestling වලට කැමති නහැ ඒ උනත් film review එක නිසා බලන්න හිතුනා …….
ela kiri
tikka late unata ganan ganna epa me dawas wala wada wadi ekai.onna math parakku wela hari baganna damma thanks saho
අපිට step up 3d film 1 ඩෙන්න කො………
ela ma thma
Helen,Reign of Assassins, 2ka ගැන පොඩ්ඩක් විතර බලන්න.. පුලුවන්නම් සබ් එක්කම දෙන්න…
ehanam etin bagena balamu needa.thnaks wewa kok saho.
mala “Resident Evil Afterlife ” man meka bawa nobala innawa sauba nogalapunoth aye banawa… (KOK) bor thanka meka nam bami…
Tanks Every one again
Hey guyz,
Resident Evil After Life good ones are out there. Why dont U have atry for it..?
Resident Evil Afterlife (2010) එක සිංහල උපසිරැසි සමඟින්ම දෙන්නයි ඉන්නේ… එතකන් කට්ටිය ඉවසලා ඉඳියි කියලා හිතනවා… 😀
Thanks Machan Onna Mama Banawa
Jaya Wewa…..
නියමයි… තව දෙන්න මේවගේ එව්ව…
WWE anith 5th tikath dannako….!
පට්ට පට්ට තැන්ක්ස් කිව්වා
Give the link to IMDB to search more about the films in this site
John සීනා.. අපෙ ඔලුවටත් ගහයිද..??
නියමයිනෙ මම ජොන් සිනා ගෙ ෆිල්ම් බලන්න ඔනම කියල හිටියෙ
Aha… එල එල
ගොඩක් දවස් ඉන්දන් බලන් හිඅපු හිටපු ෆිල්ම් එකක්..
තෑන්ක්ස් මචන්..
mata uda daapu comment ekaa mage nama danna mathaka nethi una
camooon mangala!!!!!!! , thawa thawa film danna,cammooooon!!!!!!!!!!!!!!
good
gindara film ekk wage.. aniwa bami….thanks saho…………..
gud film..
thanX KOK..
KOK කියන කැල්ල මට අමත්ක වෙලා නෙද
එලමකිරි… මාත් බානවා එහෙනම්
බාමි බාමි… හවසට බලන්නත් තිෙයනවාෙන්
අහ්හ්..
අපේ ජෝන් සීනා ඉන්නවා නම් නොබලා කොහොමද,,
මෙන්න එහෙනම් ලිස්ට් 1ට දෑම්මා….
ජොන් සිනා ඔලුවටම ගහඉ වගෙ අද
bami…… 🙂