MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 03] | තත්පර 3 න් ඇතිවු ආදරය හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Love Rain

කලින් කොටස් දෙකට අදහස් දක්වපු සහෝදර සහෝදරියන්ට ගොඩක් ගොඩක් ගොඩාක්…ස්තුතියි… දිගටම ඒ විදිහට අදහස් දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි ඔන්න එහෙනම් 3 න් වෙනි කොටසත් අරන් ආවා.

දෙවෙනි කොටස කට්ටිය බලන්න ඇතිනේ. දෙවෙනි කොටස ඉවරවෙන්නෙ ඉන්හා මොකක්ද දෙයක් යහලුවන්ට කියන්න හදද්දිනෙ. බලන්නකො මොකක්ද ඒ කියන්න හදන්නෙ කියලා… මේ කොටසෙන් ඇත්තටම ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම මාට්ටු වෙනවා. මේ කොටසෙන් කතාව සම්පුර්නයෙන් වෙනස් වෙනවා කිව්වොත් නිවැරදියි. අනේ ඇත්තටම කොල්ලා කොච්චර හිතේ තියන් හිටියත් අන්තිමට කොල්ලම තමයි කෙල්ලට මුලින්ම ආදරෙයි කියලා කියන්නෙ. මේ කෙල්ලො නම් ජීවිතේට කියන්නෙ නැහැ. ඒ ගැහැනු ලමයින්ගේ හැටියක්ද මන්දා. කොල්ලා කියනකන්ම ඉන්නවා.

කතාව ගැන තව කියන්න යන්නෙ නැහැ. එහෙනම් ඔයාලා බාගෙනම බලන්නකො.. එහෙනම් 4 වෙනි කොටසත් අරන් ඉක්මනටම එන්නම්. ජය වෙවා.

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5971 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

61 thoughts on “Love Rain [EP 03] | තත්පර 3 න් ඇතිවු ආදරය හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • ස්තුතියි මිත්‍රයා………… 😉
    වැඩේ එල!!! නැගල යනවා………….
    සුබෙනුත් සුභාසිරි ඇ…………… 🙂
    කොමෙන්ටුවකුත් දාලා හෙම යන්නයි ලෑස්තිය……… 😉
    බුදු සරණයි..// දෙවි පිහිටයි..//
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා ජයවේවා…

    Reply
  • නියමයි නියමයි නියමයි… meke inna jang geun suk ගෙ You are beautiful drama එකත් ලස්සනයි . BOYS OVER FLOWERS.. ,,, LOVE RAIN දැම්මා අනේ personal test , plafull kiss , heirs .. hearstring, city hunter , faith , my girl , to the beautiful you ඒවටත් try කලන්නකො අයියේ… දැන් ඉතිං සිංහල සබ්ස් එක්ක බලන්න පටන්ගන්නව 😀

    Reply
  • mama me kathawa balala thinawa
    godak lassana kathawak
    thanks 4 sub
    apahu sinhalen balanna asai

    Reply
  • ශාන් සමරසිංහ

    ඉතිරි ටිකත් ඉක්මනට දාපන් සහෝ, මේක බලලා ඉවරයක් කරන කල් හරියට නින්ද යන්නෙත් නෑ වගේ!

    Reply
  • පට්ට කතාව …දිගටම sub දෙන්න…සුභපැතුම් තරිදු….

    Reply
  • එහෙනම් බොහෝම ස්තුතියි……දැන් ඉතින් සබ්ටික තමයි අඩු

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා ඉතින්. ජය෴෴ 😛 😛

    Reply
  • Lassana Kathawak wage… Thankxx Saho…

    Reply
  • “චූටී මල්ලි”

    එල අනික්වත්
    දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • කිබුලා

    ඇඩෙනවා තනි ඇහට…. නියම ලව් ස්ටොරිය…..
    සබ් එකට පින්
    මේ වගෙ ස්ටොරි වලට ෆුල් sup එක මගෙන්……
    ඔබට ජය
    thanks

    Reply
  • පොඩි තරිදු

    thnks bn sub ekata…. hamadama kyanawa wage niyama love story eka bn….
    ilaga ekath ikmanatama kranna…
    good luck

    Reply
  • වරුණ රංගජිත්

    නියමයි සහෝ…
    තුන්වෙනි කොටසත් ඇවිල්ල තියෙන්නෙ…
    කොටස් දෙකම බැලුව…
    තුන්වෙනි කොටසෙ ඉඳල බලන්නෙ නෑ…..!!!!!!!!!!!!!
    බලන්නෑ කිව්වේ බලන්නෙම නෑ නෙමෙයි….
    ඔක්කොම සබ් දාපුවම ආයි මුල ඉඳන්ම එක දිගටම බලනවා….
    ඉතින් අනිත් කොටස් වලත් සබ් ඉක්මනටම දෙමු….
    ඉතින් තරිඳු සහෝ ඔයාට ජය වේවා…………!!!!!!!!!!

    Reply
  • thanks machan,,,,,jaya wewa!!!

    Reply
  • ඔන්න බෑව මල්ලි,අනිත් සබ් ටිකත් ඉක්මණට දීපා……න්.

    Reply
  • dinidu madushanka

    ela ela thanks bro

    Reply
  • නලින්

    ස්තුතියි තරිදු

    ජය වේවා!

    Reply
  • නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    Reply
  • thanx bro……………… 4 th ikmanatama one

    Reply
  • හර්ෂ ලහිරු

    සේරෝම ටික බාගත්තා 😛 දැන් ඉතින් සබ්ටික තමයි අඩු අනිකත් මේවගේම දෙමු
    ජයවේවා තරිදුවා 😀 😀

    Reply
  • niyamayi..saho thank s sub dunnata ..

    Reply
  • නියමයි දිගටම ඕන පට්ට කතාව හතුවටත් වඩා හොදයි…. සුභපැතුම්.

    Reply
  • චතුර මදුසංක

    නියමයි සහෝ,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *