Love Rain [EP 04] | ආදරය නවතීවිද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න 4 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොකක්ද කියලා මතක් කර ගමුකො. කලින් කොටසෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම අහුවුනානෙ. එවගෙම කට්ටිය ඔක්කොම ඉන්හා එක්ක තරහා උනා. ඉන්හායි යුන්හෙයි දෙන්නා රැ තනියෙම කොච්චියෙ ගියානෙ මුහුදු වෙලරට. එතනත් යම් සිදුවීම් මලාවක් උනානේ. ඩොන්වුක්ගෙත් ඔක්කොම බලාපොරොත්තු කඩ උනා සහ ඉන්හා එක්ක තියෙන යාලු කම ටිකක් විතර පලුදු උනා. ඒත් මෙකොටසෙදි එ යාලුකම නැවත නියම යාලුකමක් වෙනවා. යුන්හෙට ටිකක් දරුනු විදිහට රොගයකුත් තියෙනවා කියලා මේ කොටසෙන් පෙන්වනවා. තව ඉන්හා යුන්හෙට කිව්ව දෙවල් ඉන්හා යුන්හෙගෙ දිනපොතෙන් බලලා කිව්ව එවා කියලා යුන්හෙ දැන ගන්නවා. මේ කොටසින් පස්සෙ කතාව සම්පුර්නයෙනම් වෙනස් විදිහකට තමයි 5 වෙනි කොටසෙන් පටන් ගන්නෙ.
එහෙනම් මේ කොටසත් බලන්නකො. ඉක්මනින්ම 5 වෙනි කොටසෙන් හම්බවෙමු. ජය වෙවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5707 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
iyama kathawak
ස්තුතියි මිත්‍රයා………… 😉
වැඩේ එල!!! නැගල යනවා………….
සුබෙනුත් සුභාසිරි ඇ…………… 🙂
කොමෙන්ටුවකුත් දාලා හෙම යන්නයි ලෑස්තිය……… 😉
බුදු සරණයි..// දෙවි පිහිටයි..//
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
බොහොම ස්තුතියි
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
sub ekata thanx sahooo
නියමයි කොල්ලා…
thanks
niyama kathwak sahoo ilaga tikakth ikmanata labunoth apith sathutui, ela kollegge ela wadak thama .fit thama sahoo
ඇත්තමයි නියමයි ගොඩක් හොදයි…. පුලුවන්තරම් ඉක්මනට අනිත් සබ්ටයිට්ල් ටිකත් දෙන්න කියල ඉල්ලනව. මේ විදියට සබ්ටයිට්ල් දෙන ඔයාලට ගොඩක් ස්තූතියි…..
thanks saho,,,jaya wewa!!!
ඔන්න ගත්තා ජයවේවා…
thanks saho..
ස්තුතියි තරිදු
ජය වේවා!
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. දැන් දැන් ආදර කතා පැත්තට නැඹුරු වෙලා වගේ. මොකක්ද දන්නෙ නෑ රහස? ජය෴෴ 😛 😛
ela mcn
නියමයි බන්…..
පට්ට පට්ට ඉතුරු එකත් ඉක්මනටම දෙන්න…
බොහොම ඉක්මනටම සබ් එක දුන්නට පින් සහෝ………….
ඔබට ජය…….
mkda bn parakku une???
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එල එල නියමයි කොල්ලා…
ජය………
එලස්
සබට තුති
ඔබට ජය………………
ela thanx
thanks
thanx mcn sub walata
එලකිරි තරිදුවා 😀 ජය
ela ela bro jaya wewa
mekaa download karapu kattiya seed krannako……….
Machan kamathinam youtube eken baganin..hd colitiyen thiyenavaa..
ok machn thanx