Maniac (2012) | ෆැරැන්කි ගේ වියරුව (18+) [සිංහල උපසිරැස සමඟ]
ඔන්න මම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාල හමුවට අවා, මේ කතාව ගැන මට කිව්වෙ අපේ විකියා සහෝදරයා, විකියා සහෝදරයා කිව්වොත් කියන්නෙ සුපිරි බයිස්කොප් ගැන කියලා ඔයාල කවුරුත් දන්නවනෙ. තව දෙයක් කියන්න ඕන මම මේක ගොඩාක් අශාවෙන් බලපු ෆිල්ම් එකක්,මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ franck khalfoun කියන අධ්‍යක්ශකවරයා විසින්. ඒ වගේම මේකට IMDB අගයක් හිමිවෙලා තියෙනවා ඒ 6.2ක් ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ අධ්‍යක්ෂකවරයා විසින් තමයි p2, High Tension, wrong Turn at Tahoe වගේ සුපිරි ගනයේ නිර්මාණ කරල තිබෙන්නෙත්, එහෙනම් යාලුවෙනෙ වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු.
මේ කතාව ගලා යන්නෙ ෆැරැන්ක් කියලා තරුණයෙක් වටා ඔහු කරන්නෙ බෝනික්කන් නිෂ්පාදනය කරන එක බෝනික්කන් කියලා කිව්වෙ ප්ලාස්ටික් නිරූපිකාවන්ට නමුත් මොහු ඒක සිදු කරන්නෙ කන්තාවන්ගේ කොණ්ඩ යොදා ගෙන ෆැරැන්ක් මේ සදහා ලස්සන කාන්තාවන් පසු පස හබා යනවා (මම කාන්තාවන් පසු පස හබා යනවා කියලා අදහස් කලේ ඔවුන් දඩයම් කරනවා කියලා කියන එක) ෆැරැන්ක් ගේ මේ වැඩ නිසා කාන්තාවන් කිහිප දෙනෙකුටම ජිවතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා මේ ජරමර අස්සෙ ෆැරැන්ක්ට ඇනා කියාලා ලස්සන කාන්තාවක් හමුවෙනවා ඉන්පසු සෑම දෙයක්ම වෙනස් වෙනවා.
මම මීට වඩා ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නෙ නැහැ ඈනා ගෙන් ෆැරැන්කිට කුමන බලපෑමක් එල්ල වේද ? ෆැරැන්ක් සගවාගෙන සිටින රහස කුමක්ද? ෆැරැන්ක්ට සෑම දාකටම නිතියෙන් ගැලවි සිටිමට හැකිවේවිද? ෆැරැන්ක්ට කුමක් සිදුවේවිද? මේවට පිලිතුරු සොය ගන්න නම් ඔයාලට මේක අනිවාර්යෙන්ම නරබන්න වෙනවා. තවත් දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන ඇතුලත් වෙනවා ඒක නිසා මේක වයස අවුරුදු 18 වැඩි අය බලනවනම් හොදයි, මම මෙහෙම කිව්වා කියලා ඔයගොල්ලො තරහ වෙන්න එපා වෙනදා වගෙ මේකත් බලලම අදහසක් දාල යන්න කියලා ඉල්ලනවා, තවත් අපුරු සලරුවක් රැගෙන ඔයාල හමුවෙනතුරු මම ඔයාල ගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජය……ජය!!
SInhala Subtitles
-- Count 3248 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි සහෝ
Thanx saho…
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
tnx tnx
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank U Ushan.
යුෂාන් පට්ට පට පට….
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx pumaal.
suppaaaaaaaa
thanksssssss
මන් මේක කලින් බැලුවා මචන්
එල ෆිල්ම් 1
සබට තුති
ඔබට ජය…..
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
thnq
thnks..
thanks
මේ ටිකේම 18+ අප්පා……… ඇඩෙනව …එල එල ඔහොම යන් ජය වේවා…!
තවත් එලකිරි භාණ්ඩයක් වගේ.
නියමයි යුශානයෝ.
බලන්න ඕනි ඉක්මනටම.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
Thanks
thanks
නියමයි සහෝ
එළ කිරි
ස්තුතියි මචෝ.
Me wage Tawa Sub Karanna Niduk nirogi Suwa Lebewa Saho….
dan nam baiscope aken subs anne wedi wage 😀 loweth na
patta patta macho
Thankssss
බොහොම ස්තුතියි යුශාන් සහො 😛 😛 ජය
ජයම වේවා මේවා නම් බලනවා
එලස් බාන්න දැම්ම
නියමයි මචෝ
ela filmsne meywa txxx
අද බයිස්කෝප් එකේ 18+ දවසද දන්නේ නැ..today on baiscope 18+ special..
එහෙනම් කොල්ලෝ ෆිල්ම් එක හොද පාටයි…
මෙන්න බෑවා..
එහෙම වෙන්න ඕනේ
super kolla
එල මචං තවත් හොදා ඒවා දෙමු
elakiri niyama naluwek inne
sub akata bohoma pin
thanks