Merlin [S02 : E01 – E04] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම්, කස්ටියටම මතක ඇතිනේ අපි පලවෙනි, කතා සමය දුන්නා, දෙපාරයි වැඩේ අහවරයි, ඔන්න අද සුබ මොහොතින් දෙවැන්න පට්ටාන් ගන්නවා, හාපුරා කියලා දෙන්න යන්නේ පලවෙනි කතාංග හතර, කට්ටිය දෙපාර ගානේ දෙන්න කියලා කිවුවට එහෙම දෙන්න බෑ අයියෝ අගයක් නැතිව යනවා නොවැ :p හරි එහෙනම් වැඩි කතා ඕනා නෑ, දැන් පලවෙනි කතා සමය බලපු අය දන්නවා ඇතිනේ මොනාද උනේ කියලා,
මර්ලින් කොලුවට නොසෑහෙන කරදර වලට මුහුණදෙන්න උනා, මැරෙන්නත් ගියා නොවැ, බලමු එහෙනම් අද දෙන කොටස් වල (E01 – E04) මොනාද වෙන්නේ කියලා වැඩි කතා ඕනා නැහැනේ අපේ අයට මේක බලන්න කියන්න, අපිට ලැබුණ ප්‍රතිචාර වලින් අපි දන්නවා නොවැ කස්ටියගේ තරම. දෙවැන්න ඉක්මනට දෙන්න කියලා කරපු කරදරේ මැදයි, ආයේ ඉතුරු කොටස් දෙකොට මතක් කරලා අරගමු මොකෑ උනේ කියලා, එහෙනම් යාලුවනේ, හමුවෙමු තවත් කතාංග කිහිපයක් සමගින්, කලින් කොටස් දෙකට අදහස් දැක්වූ ඔබ සැමට බොහොම ස්තුතියි. මාගේ කතාව මින් අවසානයි මර්ලින් ප්‍රේක්ෂක ඔබ සැමට ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 28390 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
thnks bro
Anyone can send me the URL of Season 02
THANK UUUUUUU
Thanks sub valata
thank you
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
sub eka demmama chinese wage language ekak yanne ai yaluwane?
sinhala sub weda karanne nene season 2 ekata.
thanq bro
sub ekt thank bro…..
Thanks bro sub tikata..
Jaya wewa!
Elm
සබට තුති …. 😀
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
dayaka u samata bohoo….. tuti
එල මචන්..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Watch karanne Kohoma
niyamai aiya merlin eke ithuru tikath denna jaya wewa………
thanks machan
den naddo ithuru
tika
350MB kiyela dala thiyenne ai bn
Aiyooo Baiscope aiyalaaaaa ithuru tike ikmanate dennneko
I’m very very happy…. So merlin is best story. I like very much. I like my best wishes for this story subtitil. i will hope merlin story subtitil come soon. … thank you so much..
Ituru tika ikmanata dennako…. kalin ewa tika balala iwarai.
Ane plzzzzzzzzz ikmanta dendoo..
Niyamai bro… mama season 5ma download karala thiyenne, season 2 eke ithuru tikath ikmanatama denna,
JAYA WEWA
ikmanata denna…..
Anith ewa dennee kawaddeee????arewa balala ahawaraiiii…
patta sub tika, ituru tikathe ikamanata dennako,,,,,,,,,,
ela ela…..ithuru tikath ikmanatama denta
Niyemaiiiiii patte hodee,anith tikath oneeeeee plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ele…ele..
Pattai hode.. anith tikath puluwan ikmanata dennako……!
Plz………
Plz………
supiri machn
ගෝඩාක් ස්තුති මචො
අඩේ නියමයිනෙ.
ඔය දෙන්නෙ මල්ටි බැරල් වගේ.
නියමයි චින්තකයෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
niymai chnithaka boss..balan hitiye.ituru tikat denna.jayen jaya
elaaaaaaaaaaaa
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
merlin 2 denakan bala bala hitiye. me tika balala iwara wenakotama anith tikath ikmanatama dawi kiyala hithanawa. Good luck
ane macho ithuru tikakth dapanko ikmanata uba divya lokema ipedena one me karana vada ta
thanks machan puluwannam ithuru tikath danna
fatta machan elakiri. ath 4 sub 13 min walin passe nane.a tikath denna pls
Thanks a lot
thanks
bohoma pin ohoma okkotama denawanam me wage ikmanta….man sub tika denakan idala mula idan merlin balanawa…thanks a lot
එල එල මචන්
කතාව හරි
එකපාර දෙන්න හොද නෑ
සබ් ටිකට තුති
ඔබට ජය……..
එල එල චින්තක සහෝ.
නියම වැඩක්.
දිගටම කරගෙන යමු.
ජයවේවා!
Thanks
pissu kori nee.
ELA saho!!!!
thanks bro..
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි චින්තකයෝ ආයෙ කියන්න දෙයක් නෑ කොර 😀 😀 😀 😀
Koheda kollo mechchara dawas gihin hitiye.
M hithuwe wade nawththala kiyala.
Thanks wewa sub ekata godak parakku karanne natuwa ilaga ekath denna good luck
sri lanka no 1 site baiscope lk txz
බොහොම තුති
ammo yanthan athi…. Baya wela hitiye wade nawaththalada kiyala…. Dahas warak thakq wewa…..
supiri katha malawak meyka thanks hode chinthaka saho
thanks
එලස් සබ් ටික ගත්තා ජය!
gr8 machan good work
තැන්කු බස්සෝ
thanks for the sub…………………
එළනේ පට්ට පට්ට මචං
Thanks
oya thiynne saho ela ela
patta pathuru macho
එල එල ඉල්ලා ඉල්ලා හිටියේ පළමු සෙට් එක බලලා ඉවර වෙලා
සුපිරි
wow,, maru 😀
supiri kathwak saho 😀
maxxa machan
තෑන්ක්ස් වේවා!!!
patta chinthaka supuru porak oya
aniwa balanwa txz
පට්ට පතුරු මචෝ දිගටම දෙමු ගින්දර වගේ
ela ela
thanks lot
denakam unne ela ela digatama denna
මෙන්න 2 සීසන් එකේ 150mb derect link ටික…
Merlin S02E01
http://hipfile.com/uqtqn1b1x3uw
මෙන්න 2 සීසන් එකේ 150mb derect link ටික…
Merlin S02E01
http://hipfile.com/uqtqn1b1x3uw
Merlin S02E02
http://hipfile.com/rx92c35jysoq
Merlin S02E03
http://hipfile.com/uulflihojbd0
Merlin S02E04
http://hipfile.com/jp9ozbhu5hya
Thanks
Thanks