Merlin [S03 : E01 – E02] | මායාව ඔහුගේ දෛවයයි… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් දැන් තරුණ මායාකරුවාගේ වික්රමයන්ගේ තෙවැනි අදියරටත් මෙන්න මෙහෙම අද පටන් ගන්න ඔන්න 😉 අදත් එහෙනම් ඔන්න කොටස් දෙකක් දෙන්නයි මේ සුදානම. එහෙනම් පොඩ්ඩක් මතක් කරන ඉමුකො මෙච්චර කල් මොනාද උනේ කියලා..
ඔයාල දැනටමත් දන්නා විදියටම පොඩි කාලෙදිම වගේ මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී හෙළිවෙනවා මර්ලින් කියන්නේ උපතින්ම මායාකර්ම පිහිටපු කෙනෙක් කියලා, ඉතින් මේ ගුරුතුමා කරන්නේ මර්ලින්ගේ ඒ රහස හංගගන්න එක, මේ ගුරු වරයා වෙන කවුරුත් නෙමේ එයා ජිවත් වෙන රාජධානියේ රජුගේ වෙදදුරා… ඔන්න ඔතනින් නෙවෙන්නම් අපේ ඉලන්දාරී මයාකරුවාගේ පුරාවෘත්රගත වික්රමය පටන් අරගත්තේ එතනින් මායාකරුවන්ට වෙන්නේ මොනාද කියල බලාගෙන නයිට් වරයාගේ මායාවන්ට මුහුණ දීලා මකරෙකුගෙන් උපදෙසුත් අරන් අනුන්ගේ වහ කෝප්පයක් බීලා මැරෙන්නත් ගොහින් අමාරුවේ වැටුන ඈයොන්ට උදව් කරන්න ගොහින් නීති කඩපු නිසාවෙන් වරදකරුවෙකුත් වෙලා සාපයක් නිසාවෙන් ලෙඩකුත් හදාගත්තු අපේ ගැටවර මායා කරුවා,
කැම්ලොට් හොයාගත්තු නිධන් කාමරයි නිල පාෂාණ මිනිපෙට්ටියි රාජ කුමාර් අශ්ව සටන් කරුවන් එක්ක ඔට්ටුවෙලා මොගානාගේ මැජික් කාමරයි දුෂ්ටකම් වලටයි මුහුණදෙමින් වැරදුනු කුරුමානමක් සමගින් සමගින් ආපු ගමනේදී ලස්සන වෙන්න බෙහෙත් බීපු අගුටුමිට්ටෝත් එක්ක කොටස් දෙහෙකදිම ඔට්ටුවෙලා මායාකාරියන් අතුගාදමන්නෙක් සමගින් ආතර් හට එල්ලවූ අබිරහස් සටන්කරුවෙකුගේ ද්වන්ධ සටනික් අනතුරුව කුලී දඩයම් කරුවන්ගෙන් තරුණ ලදක් බේරාගනිමින් රාජධානි පහක් සමග සාම සාකච්චාවක් පවත්වමින් ආතර් සමගින් එක්ව කල ලුහුබැදිමක්ද සමගින් මරනින් පිබිදුනු නයිට්වරුන්ට මුහුණදෙමින් මකර ප්රහාරයක් වලක්වාගනිමින් මෙතෙක් පැමිණි ගමන තවත් ඉදිරියට ගෙනයන්නයි මේ සුදානම් වන්නේ. එහෙනම් ඔන්න තෙවැන්නේ පළමු සහ දෙවැනි කතාංගයන් අද ඔයාලට ලැබෙනවා ඉතිරි ඒවත් සමගින් යලිත් මුණගැහෙමු 🙂
ලිපිය : ශාන් විමුක්ති
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22924 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහෝම ස්තුතියි ලබාදුන් උපසිරැසි සියල්ලටම..ඔබට ජය..!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thnq for sub
Thank you for subtitle !
Thanks bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ikmanata anith tikath dapan machan. jaya wewa.
eturuwa den naddaaa
ithuruwata daannakoo pin siddawei
ela elazzzz
eth issara wagee 2 parata season eka denawanam maru,,,,,,,,,,,
ane ehema demuko
ela machoooo… 🙂 anith tikath ikmaninma dapan ubanan supiri….
anith ewwata dannakoooooooooooooooooooooooo
ooooo
oooo
ooooo
ooooo
oooo…………………………………………………………………………………..
anith ewwata daannakooo
daaaannako anith ewwa magula
එල කිරි වැඩක්
3 පටන් ගත්තානේ
ඉතිරි ටිකත් ඉක්මනට දාපන් සහෝ
චින්තක බස්නායක ayye Plz merlin s3 anith Episodes wala subtitles tikath dennako ayye…….! Plz……!
thank you very much!dan merlinuth balanna puluwan.
aiyo salli…..
baisecop aiyala oyala me sare gdk parakkuineee anee chrismaxxx nisadooo,,,,ikmanete anith sub tike dennekoooo
fite fit plz…… ikmanata anik subu: dendo……………………..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ane dennekooo ikmanete 4k 5k
i lick thise good ones
eke iwaraii anith tikath oneeee
නියමයි කොල්ලෝ දිගටම දෙමු. ජයවේවා..!
aiyye puluwannam IDM eken Download karanna puluwan Direct link Films Walata Dannako.loku udauwak
නියමයි චින්තකයො.
ඉතිරි ටිකත් දෙමු වෙඩි වගේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!
ela elazzzz
eth issara wagee 2 parata season eka denawanam maru,,,,,,,,,,,
ane ehema demuko
thanx bro, meka enakan balagena hitiye, ithuru tikath ikmanata denna, JAYA WEWA
thanks
Ithuru tikath ikmanatama demu saho…..obata jayen jayama wewa….!!!
ස්තුතියි සහෝ උපසිරැසි වලට….ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය! 😛 😛 😛
patta elama thama
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
unu kaun wage…ela machn
අනේ බන් අර කලින් වගේ set එක පිටින්ම දියන්කෝ…
දෙන එකනම් දෙනවා නෙ නියමෙටම
එල එල මචන් මේකත් ඉක්මනින් ඉවර කරමු
සබට තුති
ඔබට ජය…..
Thank you all!
අනේ සහෝ ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්නකෝ..ඉවසිල්ලක් නෑ…
thanaks… ela ela digatama denna ehenam.
good luck…..
Thanks
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama kiri 3th patan gaththa ehenam..mekath ikmanatama iwara karayi neda?..thanks saho..
thanks…
thanks
tx u so much chinthaka
Thanks
එල මචං දිගටම දෙන්න
elazzz thnxzzzz
බොහොම තුති
pattaa machan 😀
thanks sahota
නියමයි සහෝ
එලකිරි එලකිරි කොල්ලා 3ත් පටන් අරගෙන 😀
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴