Merlin [S03 : E07] |ෆාරියන් මැදුර… [සිංහල උපසිරැසි සමඟ]
මර්ලින් ගැන අමුතුවෙන් කියන්න දේයක් නැ නේ… අදත් වෙනද වගේම මර්ලින්ට අවුලක් තමා බාගෙනම බලන්නකො.
තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක වැරදි ඇතොත් කියාදෙන්න. මේ අවස්ථාව ලබාදිපු විකි අයියටයි උදවි කරපු සැමටයි මගේ උපහාරය. 2014 සුභම සුභ අවුරුද්දක් වේවා.
අනිත් කොටසින් හම්බවෙමු……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BxeQ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19501 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
බොහෝම ස්තුතියි චන්දිම සහෝදරයාට..ජයවේවා !!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thank you for subtitle !
Thanks bro sub ekata..
Jaya wewa!
111111111ස්තූතියි11111111
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩාක් ස්තුතියි මචෝ….
habai mata oya adu padu tika kalin blog ekaka hambauna oya widihatama
ela wadak, habai samahara word wala sgb eka na poddak balannako…. all tha beast
පළවෙනි උපසිරසියට සුභ පැතුම්,එවගේම ස්තුතියි.දිගටම දෙමු.ජය! 😛 😛 😛
Thanx saho sub walata….digatama demu.jaya wewa..!!!
Thank You!!!!
Oya thiyenne oyanam marune.ahema yamu anith ewa tikath ikmanatama oni.thanksssssssssssssssss
supper nachaaan…. ela ela….
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා පළමු එකට සුභ පැතුම් මගෙන්
tnx macho mechchara ikmanata dunnata….. anith tikath ikmanatama denna labawa……!!!
Ela bro!! oya wage puluwan tharan ikmanata Sub gahanna
JaYa WeVa!!!!
බොහොම තුති!
palamu akata suba pathum!
jaywewa !!!!
palamu sub ekata suba pathum saho..digatama sub denna…jaya wewa..
ඉක්මනට දීයන් මචන් එල
සුබ පතනව පලවෙනි සබට
ubata puluwan welawata dipan bn eka eka kiyana ewa ahanna epa
නියමයි චන්දිමයා.
පළවෙනි එකට මගෙන් උණසුම් සුභ පැතුම්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි සහො ජය 😀
සුබ පතනවා චන්දිම ඔබගේ පළමු වැඩේට. දිගටම කරගෙන යන්න වාසනාව ලැබේවා.
thanx machan puluwan nam docter who ekata sub dennda patan ganinkooo spiri ma thama ela idm eke 8.9 k aragena thiyanawa
thanx machan jaya weva.
එල එල
සබට තුති
ඔබට ජය….