Netflix සමාගමෙන් දුන්න තවත් ඇනිමෙෂන් එකක් තමයි මේ . කෙටියෙන්ම කිව්වොත් ජින්ජර් බ්‍රෙඩ් මන්දිරයේ මායාකාරියට එරෙහිව සටන් කරන්න රහස් මැජික් පාලන ඒජන්සියේ හොඳම නියෝජිතයන් දෙන්නා වෙන හැන්සල් සහ ග්‍රෙටෙල් කැදවනවා අපි බලමු මෙලා මේක විසදයිද කියලා.
Netflix සදහා සිංහල උපසිරැසි                                                                                       Watch Now On Netflix
 
Featured
ආරක්ෂිත වාසස්ථානයක් සොයමින් ප්‍රාග්ඓතිහාසි​ක Croods පවුල එහි සියලු අවශ්‍යතා සපුරාලන මනරම් පාරාදීසයක් සොයා ගන්න​වා. නමුත් අවාසනාවක​ට මෙන්, ඔවුන් බෙටර්මන්ස් සමඟ ජීවත් වීමටද ඉගෙන ගන්න වෙන​වා. 

                           බෙටර්මන්ස් කියන්නෙ, පරිණාමීය ඉණිමඟේ Croods ලට වඩා පියවර කිහිපයක් ඉහළින් ඉන්​න් පවුල​ක්. නව අසල්වැසියන් අතර ආතතීන් උත්සන්න වීමට පටන් ගන්නා විට, නව තර්ජනයක් නිසා වංශිකයන් දෙදෙනාම ඉක්මණින් ත්‍රාසජනක ක්‍රියාවන්ට යොමුවෙනවා. ඉතින් Croods පළමු අත්දැකීම ලබපු කෙනෙකුට නම් මේ ෆිල්ම් එක ගැන කියන්න ඔනේ නෑ නේ, වැඩි විස්තර නැතුව ෆිල්ම් එක බලන්න. පලවෙනි එක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් පලවෙනි එකත් බලන්න. මේක නම් ඇත්තටම නියම ෆිල්ම් එකක්.

 

 

උපසිරැසි ගැන්වීම | අෂාන් අලහකෝ​න් 

කුඩා දියණියක් වන ෆෙයි ෆෙයි තම මව මිය යාමෙන් පසු පියාගේ දෙවන විවාහයට අකමැති වේ. මව ජීවත්ව සිටියදී සදට වී සිටින චන්ගා නමැති කෙනෙකු තමාගේ සත්‍ය ආදරය වෙනුවෙන් බලන් ඉන්නවා. ඔවුන් සිතන්නේ චන්ගා මිත්‍යාවක් කියා එය ඔප්පු කිරීමට ෆෙයි ෆෙයි උත්සාහ කරනවා බලමු ඇයගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | සංජුල ශ්‍රීමාල්

කථාව කැරකෙන්නේ උසස් පාසැල් ජ්‍යෙෂ්යඨකු වන රීඩ් වටා වැඩි කාලයක් වීඩියෝ ක්‍රීඩා කිරීමටය. ඔහු ප්ලැනට් මාස්ටර් නම් ක්‍රීඩාවේ ගැති ක්‍රීඩකයෙකි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : K J මනෝජ් 

අලුතින්ම ආව ඇනිමෙශන් චිත්‍රපටය තමයි මේ. 2017 දි මේකෙ තවත් එකක් ආවා මම හිනවා ඔයලා එක බලලා ඇති කියලා.එක නොබැලුවත් ප්‍රශ්නයක් නැ. පවුලේ ඔක්කොම එකට ඉදගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. මම හිතනවා baiscope.lk තමයි මේ කතාව මුලින්ම ලංකාවට සිංහලෙන් දෙන්නේ කියලා.කතාව පැත්තට හැරුනොත් කතාවෙ දෙවෙනි ප්‍රධානියා බිග්ෆුට් ඇලස්කාවේ තෙල් සමාගමකට එරෙහිව සටන් කරනවා ඒත් එකපාරටම ඔහු අතුරුදහන් වෙනවා පස්සේ ඔහුගේ වීර පුතා කතාවේ ප්‍රධානියා සහ, මව, සත්තු යහළුවන් ඔහුව බේරා ගන්න යනවා. අපි බලමු බේරගන්න පුළුවන් වෙයිද කියලා.

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

He wants to tell the world about his farting, hungry, hilarious island friends. It's a tall tale - with tiny co-stars. But will anyone believe him?

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by: Hansi Nisansala

Miyo Sasaki is in love with her classmate Kento Hinode and tries repeatedly to get Kento's attention by transforming into a cat, but at some point, the boundary between herself and the cat becomes ambiguous

 

How to Enable Sinhala Subtitles for Netflix


Subtitled by : Gayan Chandana

Shaggy and Scooby learn that Dick Dastardly, a villain, is out to capture Scooby. With the help of masked superhero Blue Falcon, the Mystery Inc gang sets out to thwart the supercriminal's evil plans.
 
 

Subtitled by : Ishan (LB)

මිනා කියන්නේ අම්මා දාලා ගියපු තාත්තත් එක්ක ජීවත් වෙන පොඩි කෙල්ලෙක්. ඉතින් මේ දෙන්නගේ ජීවිතේට තව දෙන්නෙක් එනවා. ඒ කුඩම්මා කෙනෙකුයි කුඩම්මගේ දුවයි.ඒ දුව ටිකක් ඔලුවෙන් ඉන්න කෙනෙක්. හැම්වෙලේම ඉන්ස්ටා යන්නයි එක එක විකාර. මිනත් පුලුවන් උපරිම උත්සහ කරනවා අලුත් සහෝදරිත් එක්ක සතුටින් ඉන්න.
ඒත් මේ අලුත් සහෝදරී,ජෙනී,මිනාට අඩත්තේට්ටම් කරනවා.මේ අතරෙදි මිනා හොයාගන්නවා හරිම අපූරූ දෙයක්. ඒ තමයි එයාට පේන හීන හැදෙන තැන. "හීන කරළිය".කොහොමහරි මිනා අනික් අයට පේන හීන වෙනස් කරන්න ගන්නවා. මේ හීන කරළිය වටා මිනා කරන වෙනස් කම් නිසා මොනවා වේවිද? ඒ වෙනස්කම් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නෙ.හරිම අපූරු චිත්‍රපටියක්.මොකද වෙන්නේ කියලා දැන ගන්න ඔයාලත් චිත්‍රපටිය බලන්න.

 

උපසිරැසි ගැන්වීම | JAAL

මෙම චිත්‍රපටය සඳහා උපසිරසි දායකත්වය ලබාදීමට ඔබට පුළුවන්.
පහත උපදෙස් අනුගමනය කරන්න.

හූ නම් සුන්දර ගමේ මිනිසුන් ඉතාම සතුටින් ජීවත් වන අතර මිස්ටර් ග්‍රින්ච් හට මෙය දරා ගැනීමට නොහැකිවේ.

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ඉෂාර ෂෙහාන් අකලංක

Netflix සදහා සිංහල උපසිරැසි                                                                                              Watch Now On Netflix
ශ්‍රේෂ්ට පවුලක් තම උරුමය රැවුල ප්‍රමුඛ කරගෙන පවතී. නමුත් පරම්පරාවේ නූතන පවුල රැවුලේ ශ්‍රේෂ්ටත්වය නැති කරයි.
තම දරුවන්ට නොසලකා හරියි. ඔවුන් අනාථයන් වී කුමක් කරාවිද?

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | කවිඳු හසිත්

You can subtitle this movie.
Follow the instructions below

The Dragon Warrior, Po, has to deal with challenges galore when circumstances compel him to train a bunch of awkward pandas in martial arts so that they can trounce Kai, a wicked supernatural warrior

 

Subtitle by : Ishan (LB)

Tim Hill විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 6.2ක මට්ටමක් දැනට ලබාගෙන තිබෙනවා.කුඩා ළමුන්ට ඉතාමත් යෝග්‍ය චිත්‍රපටයක්.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්

Showing all 15 results