1999 කාර්ගිල් යුද්ධයේදී සටන් කලාපයකට පියාසර කළ පළමු ඉන්දීය කාන්තා ගුවන් හමුදා නිලධාරිනිය බවට පත්වීමෙන් ඉතිහාසය නිර්මාණය කළ නිර්භීත තරුණ නිලධාරිනියකගේ ජීවිතයෙන්

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : දිලීප මදුෂාන්

ඉරාකයේ බැග්ඩෑඩ් හි බෝම්බ පිපිරීමක් හේතුවෙන් අනතුරට පත්වන එක්සත් ජාතීන්ගේ තානාපති සර්ජියෝ වීරා ද මෙලෝ සිය ජීවිතය වෙනුවෙන් සටන් කරයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | දිලීප මදුෂාන්

ස්වයං පුහුණුව ලත් ඉන්දියානු නව නිපැයුම්කරුවෙකු නව රෙදි විවීම ක්‍රියාවලියක් නිර්මාණය කරමින් කර්මාන්තයක විප්ලවීය වෙනසක් ඇති කරයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : කසුන් සම්පත්

බොනී සහ ක්ලයිඩ් ඔබ මේ දෙදෙනා තමයි අදටත් ඇමරිකානු ඉතිහාසයේ ජනප්‍රියතම පෙම් යුවල විදියට ගැනෙන්නෙ.  මේ දෙදෙනා නිකම්ම ජනප්‍රිය ආදර යුවලක් නොව අතිශය දරුණු සාහසික මනුෂ්‍ය ඝාතක, කොල්ලකාර පෙම් යුවලක්.  20වන ශතවර්ශයේ මුල් කාර්තුවේ ඇමරිකාව භීතියෙන් මුසපත් කර තරුණ වියේදීම නිර්භීත ටෙක්සාස් රේන්ජර්වරුන් දෙදෙනෙක් අතින් මියයන මේ දෙදෙනා පුදුමාකාර  නොවියයුතු ලෙසට එකල ජනතාව ( වැඩිපුරම තරුණ තරුණියන්) විසින් වීරයන් ලෙසද සලකා තිබෙනවා. මේ දෙදෙනා මුළු නමින් බොනී පාකර් (1910- 1934) සහ ක්ලයිඩ් චැම්පියන් බැරෝ (1909-1934). මේ දෙදෙනාගේ උපත සහ විපත අතර කාල පරතරය බැලුවම ඔබට පේනවා මේ දෙදෙනා මේ සාහසිකකම් කර අවසානයේ මරු වැලඳගන්නේ කොතරම් අඩුවයසින්ද කියල.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | රදීෂ ප්‍රනාන්දු

මලාවි හි දහතුන් හැවිරිදි පිරිමි ළමයෙක් තම පවුල සහ ගම සාගතයෙන් ගලවා ගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන ක්‍රමයක් නිර්මාණය කරයි.

 

Netflix සදහා සිංහල උපසිරැසි                                                                                                                         Watch Now On Netflix
ඉන්දීය දේශපාලනයේ නොමැකෙන සලකුණක් වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේශපාලන ජීවිතය අළලා නිමැවුණු ‍කලා කෘතියක් වන මෙය පාදක වන්නේ Sanjaya Baru ලේඛකයාගේ The Accidental Prime Minister: The Making and Unmaking of Manmohan Singh කියන කෘතිය ඇසුරෙන්.
90 දශකයේ අග භාගයේදී ආචාර්ය මන්මෝහන් සිං ව හඳුනා ගන්නා ඔහු එතුමාගේ දේශපාලන ගමනේ තීරණාත්මකම අවධියේදී ආචාර්ය සිං ව ඉතාමත් ළඟින් ඇසුරු කරනවා. එතුමා‍ගේ නිල මාධ්‍ය උපදේශක ලෙසින් සේවය කරන ඔහු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ ප්‍රතිරූපය කෙරෙහි කෙතරම් බලපානවාද යන්න මෙම චිත්‍රපටයේ අන්තර්ගතය තුළින් මනාව පැහැදිලි වෙනවා.
ලොව දෙවෙනි විශාලතම ජනගහණයක් ඉන්න විශාල රාජ්‍යයක අහම්බෙන් වගේ අගමැති තනතුරට පත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවන්ත දෙයක්. ඒත් ඒ වාසනාව තුළ ආචාර්ය සිං ට මුහුණ පාන්න වෙන අභියෝග නම් සුළුපටු නෑ. ලෝක දේශපාලනය ගැන උනන්දු අයට ‍නම් මේක හොඳ අත්දැකීමක් වේවි.
මෙය ගිය වසරේ ජනවාරි 11 වන දින තිරගත වූ අතර පළමු දිනම බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉන්දීය රුපියල් මිලියන 45 ක ආදායමක් වාර්තා කළා. සති දෙකක් තුල එය රුපියල් මිලියන 305 කට අධික වාර්තාගත ආදායමක් බවට පත් වුණා. එමෙන්ම ලොව පුරා ඉන්දීය රුපියල් මිලියන 948.5(ඇමරිකානු ඩොලර් මිලියන 13) ක ආදායමක් ලැබුවා. ආචාර්ය මන්මෝහන් සිං ලෙස සම්මානනීය නළු අනුපම් ඛේර්, මාධ්‍යවේදී සංජය බාරු ලෙස අක්ෂය ඛන්නා, සෝනියා ගාන්ධි මැතිණිය ලෙස සුසේන් බර්නර්ට් හා රාහුල් ගාන්ධි ලෙස අර්ජුන් මාථූර් මෙන්ම තවත් විශාල පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි වෙස් ගැන්වීම්(make-up) ඉතාමත් විශිෂ්ටයි කියලයි මට නම් හිතෙන්නෙ. විශ්වාස කරන්න පුළුවන්ද බලන්නකො චිත්‍රපටයේ ආචාර්ය සිං ඇත්තටම අනුපම් ඛේර් ම ද කියලා...
එහෙනම් ඔයාලත් බලන්නකො අපේ අල්ලපු රටේ එක්තරා පුරාවෘතයක් වුණු ආචාර්ය මන්මොහන් සිං ගේ නොකී කතාව.

 

සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා

හිටපු මල්ලවපොර ක්‍රීඩක මහාවීර් සිං ෆෝගට් සහ ඔහුගේ මල්ලවපොර දියණියන් දෙදෙනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සමාජීය පීඩාවන් හමුවේ කීර්තිය උදෙසා අරගල කරති.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : අභිෂේක් විහඟ

කවු බෝයි කෙනෙකු ඇමරිකන් නාවික හමුදාවේ ස්නයිපර් බටයෙක් බවට පත් වී ඉරාකයේ මෙහෙයුම් වලට සම්බන්දවී යුද්දයේ යථාර්තය දැකගැනීම.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : කසුන් සම්පත්

දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් පසු, ඔලිම්පික් ලුවී සැම්පෙරිනි ජපන් නාවික හමුදාවට හසු වී යුද සිර කඳවුරකට යැවීමට පෙර සෙසු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සමඟ දින 47 ක වේදනාකාරී කාලයක් ගත කරයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | වජිර මාරමගේ

1950 ගණන්වලදී ට්‍රක් රථ රියදුරු ෆ්‍රෑන්ක් ෂීරාන් රසල් බුෆලිනෝ සහ ඔහුගේ පෙන්සිල්වේනියාවේ අපරාධ පවුල සමඟ සම්බන්ධ වේ. ෂීරාන් ඉහළ පෙළේ මිනිසෙකු බවට පත්වීමත් සමඟම ඔහු ජිමී හොෆා සඳහාද වැඩට යයි - සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රබල කණ්ඩායම් නායකයෙකි.

The Irishman (2019) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

..........................................................................................................................................................................................................................

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | කවිදු හසිත් ගුණවර්ධන

Showing all 10 results