Crime
පොන්නිගේ පලිගැනීම. නීතිය හරියට ක්‍රියාත්මක නොවන අවස්ථාවක නීතිය අතට ගැනීම.
KGF Chapter 1 කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රොකි එදා පටන් හැම මොහොතක්ම අම්මාට උන පොරොන්දුව ඉටු කරන්න පුලුවන් ක්‍රම හෙව්වා… රොකීගේ ඒ ගමන කොහොම වේවිද කියලා බලන්න වෙන්නේ KGF Chapter 1 චිත්‍රපටිය නරඔලාම තමයි…
K.G.F: Chapter 1 චිත්‍රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්‍රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්,ඉතින් K.G.F: Chapter 1 එකේ තිබ්බ ඒ ගැම්ම K.G.F: Chapter 2 චිත්‍රපටියෙන් දෙගුණ තෙගුණ වෙන්නම දීලා තියෙනවා කියලනම් කියන්න ඕනි…
ෆිල්ම් එක කල්තියා නිකුත්වෙන්න තිබුනත් කොරෝනා පෙන්ඩමික් එකත් එක්ක ටික ටික පස්සට ගිහින් අන්තිමට 2022 මාර්තු 4වෙනිදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය පටන්ගත්තා. අධ්‍යක්ෂණය කරන්නේ Matt Reeves. Mattට පුලුවන් වෙනවා බැට්මෑන් කියන චරිතය වෙනම ලෙවල් එකකට ගේන්න. ඒකට Cinematography කරපු Greig Fraserගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා කියලා ෆිල්ම් එක බලද්දී තේරෙනවා. මියුසික් ටිකෙත් වෙනම රහක් තියෙනවා, ඒකට ගෞරවය Michael Giacchinoට ලැබෙනවා.ෆිල්ම් එක බෙදහරින්නේ Warner Bros.Pictures හරහා.
තරුණ ගංගා ඇගේ පෙම්වතා විසින් චිත්‍රපට වෘත්තියක පොරොන්දුවෙන් රවටා මුම්බායි වෙත ගම්බද ප්‍රදේශ හැර යාමට පොළඹවයි. මුම්බායිහිදී ඇයගේ සිනමා ජීවිතය පිළිබඳ සිහින බිඳ වැටෙන අතර ඇය පාතාල ලෝකයට ආකර්ෂණය වේ.
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය හතර වැනිදා තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍රපටියේම ප්‍රතිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍රපටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් වේවි ඒකට ගැලපෙන… චිත්‍රපටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා.
මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍රපටිය නැරබුවොතින් තමයි. මේ චිත්‍රපටියේ සිනමාටෝග්‍රැෆිකරණයත් වෙනස්ම මට්ටමකින් තිබ්බා ඒක මතක් කරන්නම වෙනවා…කොහොම හරි මේ සති අන්තේ හොද චිත්‍රපටිය මිහිර විදින්න ඕනි නම් මෙන්න එක්ට හොදම අවස්ථාව…
1993 මුම්බායි පිපිරුමෙන් පසු 26/11 ප්‍රහාරයට යොදා ගැනීමට ගෙනා RDX 1000kg න් 600kg ඉන්දියාවේ යම් ස්ථානයක වලදා ඇති බවට බුද්ධි අංශ තොරතුරු සොයා ගන්නා ලදි. තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉන්දියානුවන් ලෙස පෙනී සිටින ත්රස්තවාදීන් 40 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් පිහිටුවා ඇති අතර, එහි ප්‍රධානියෙකු ලෙස රියාස් හෆීස් නම් කෙරේ.. ඔවුන් වසර දහතුනක් තිස්සේ ඉන්දියාවේ සැඟවෙමින් ප්‍රහාර සැලසුම් කරන ලදි.මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 6.5 අගයක් හිමිකරගෙන ඇත.
මේ වසරේ නිකුත් උන වෙනස්ම ආකාරයේ සුපිරිම ෆිලුමක් වෙන Army of the Dead (2021) බැලුවා නේද ? බලලා නැත්තම් දැන්මම බලන්නකෝ. මේ Army of the Dead චිත්‍රපටයේ ප්‍රීක්වල් සිනමාපටයක් විදියට තමයි මේ Army of Thieves චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Army of the Dead සිනමාපටයේ සිදුවීමට වසර 6කට පෙර සිදුවීමක් තමයි මේ නිර්මාණට පාදක වෙලා තියෙන්නේ. කලින් ෆිල්ම් එකේ සේප්පුව බිඳින පිස්සු හාදයා “ලුඩ්විග් ඩීටර්” මතකද? මේ චිත්‍රපටයේ තියෙන්නේ මෙන්න මෙයාගේ කතාව. ඩීටර් කොහොමද අතිදක්ෂ සේප්පු බිඳින්නෙක් බවට පත් උනේ, ඊටකලින් එයාගේ රස්සාව මොකක්ද ? ඩීටර්ට සේප්පු එක්ක තියෙන බැඳීම මොකක්ද ? මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ලුඩ්විග් ඩීටර් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමෙයි. මෙයාගේ ඇත්ත නම තමයි සෙබස්තියන්. එතකොට මෙයාට ඩීටර් කියන නම ලැබුනේ කොහොමද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේ සොම්බි ව්‍යසනයේ ආරම්භයත්, Army of the Dead චිත්‍රපටයේ දකින්න ලැබෙන විශාල සේප්පුව වෙන “ගොටර්ඩැමරන්ග්” සේප්පුව නිර්මාණය වෙන විදියත් ඒ සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයකුත් බලාගන්නත් පුළුවන්. මේ ෆිලුමේ කතාව ලියන්නෙත් පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Zack Snyder විසින්මයි. මෙය අධ්‍යක්ෂනය කරන්නේ Matthias Schweighöfer විසින්. 2021 ඔක්තෝම්බර් මස 29 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.4ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 93% මනාපයකුත් කුණු තක්කාලි අගය 71%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන Matthias Schweighöfer විසින්මයි. ඊට අමතරව Game of Thrones, Fast & Furious චිත්‍රපට මාලාවේ රැම්සි ලෙස එක්වූ Nathalie Emmanuel “ග්වෙන්” ලෙසත්. Ruby O. Fee “කොරීනා” ලෙසත් Stuart Martin “බ්‍රැඩ් කේජ්” ලෙසත් Guz Khan “රොල්ප්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
ඉතින් මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම යන්නෙ 911 හදිසි ඇමතුම් අංශයක් ඇතුලේ.. මේකෙ අනිත් චරිත ප්‍රධාන නළුවා එක්ක කතා කරන්නෙ පෝන් එකෙන්, ඉතින් අනිත් නළුවන්ව අපිට බලාගන්න විදිහක් නෑ, එයාලගෙ හඬ විතරයි අපිට ඇහෙන්නේ. ෆිල්ම් එක ඇතුලෙ හැම දෙයක්නෙ වෙන්නෙ දුරකථන සංවාද වලින්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපෝ වැඩක් නෑ බෝරින් ඇති කියලා. නෑ එහෙම නෑ, මේක බලනකොට එයාලගෙ ඒ සංවාද වලින් කියන දේවල අපේ හිතේ මැවෙනවා. ඒක වෙනස්ම ෆීල්න් එකක්. වෙනසකටත් එක්ක අරගෙන බලන්න. ෆිල්ම් එකේ කතාව ගැන මම මුකුත් නොකිය ඉන්නම්, මොකද ඒක නොදැන බලන එක ගොඩක් හොඳයි කියන එක තමයි මගෙ අදහස. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජය!
ග්‍රීසියේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇමරිකානු සංචාරකයෙකු වන බෙකට් දරුණු අනතුරකින් පසු දඩයම්කරුවෙකුගේ ඉලක්කය බවට පත්වේ.
"අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු..."
විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා මිනීමැරුම් චෝදනාවකට හසුවන ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් සහ අතුරුදහන් වී ඇති ඇගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී යන චරිත ත්‍රිත්වය වටා ගෙතෙන මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.
බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ මෙම ප්‍රධාන චරිත සඳහා පණ පොවයි. සැබෑ මිනීමරුවා කව්ද, එය සිදු වූයේ කෙසේද... අවසානය තෙක් එය අභිරහසක් පමණයි...!!
1970 ගණන්වල පන්ක් රොක් ව්‍යාපාරයේ කාලයේ ලන්ඩනය පසුබිම් කරගනිමින් ඇරඹෙන මෙම චිත්‍රපටය, කුඩා අවධියේම අවාසනාවන්ත ලෙස සිය මව අහිමි කරගැනීමෙන් අනතුරුව, විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වීමට සිහින මවමින් සිටින වන ඉස්ටෙලා මිලර් වටා කැරකෙයි. විලාසිතා නිර්මාණ ශිල්පය සදහා අසාමාන්‍ය හැකියාවක් සහිත ඇය විලාසිතා නිර්මාණ ශිල්පිණියක වීමට අපේක්ෂා කරයි. නමුත් දෛවය ඇගේ සිහින කිසිදා සැබෑ නොවන බවට වග බලා ගැනීමට අදහස් කරන බව පෙනේ. අවුරුදු 12, 10 දී ලන්ඩනයේදී සතයක් නොමැතිව අනාථ වූ ඉස්ටෙලා ඇගේ හොඳම මිතුරන් සහ අපරාධයේ හවුල්කරුවන් වන හොරේස් සහ ජැස්පර් නම් ලාබාල සොරුන් දෙදෙනෙකු සමඟ ලන්ඩන් නගරයේ වීදි දිගේ දිව යයි. කෙසේ වෙතත්, අහබු හමුවීමක් ඉස්ටෙලාට ඇතුලු වීමට වරම් ලබා දෙයි. මේ අතර ඇගේ අතීතයේ මුහුණදුන් පැරණි සිහිවටනයක් හදිසියේ යලි දකින්නට ලැබීමත් සමගින් ඇය ලන්ඩනයේ තමා වෙනුවෙන්ම ගොඩනගාගෙන ඇති පැවැත්ම ගැන ප්‍රශ්න කිරීමට පටන් ගන්නා අතර, එම අතීතය පිළිබද සිහිකැදවීම ඇයව පළිගැනීම සදහා වන මෙහෙයුමක නියැලුන කෘඑල්ලා ඩී විල් නමින් කුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පිනිය බවට පත් වීමට මග පාදයි.
Hiding out in Jeju Island following a brutal tragedy, a wronged mobster with a target on his back connects with a woman who has her own demons.
A Dramatic presentation of August 2007 Hyderabad bombings and its investigations told through NIA point of view.
The story follows a recent divorcee who spends her daily commute fantasizing about a seemingly perfect couple who live in a house that her train passes daily, but something shocking happens there one day.
On a lonely road, a prison transport is brutally assaulted. Martin, the policeman who was driving, survives and fortifies his position while the con men search for a way to finish him.
One pictorial evidence, two lookalike suspects and just 48 hours are all the cops have to solve a murder case.
A filmmaker kidnaps the daughter of a movie star, and while the star searches for his daughter the director films the desperate search in real time for his next blockbuster movie.
From a resurfaced sex tape to a rogue suitcase of money, four wildly different stories overlap at the whims of fate, chance and one eccentric criminal.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Ruvini Thakshila
Caught in the cross hairs of police corruption and Marseille's warring gangs, a loyal cop must protect his squad by taking matters into his own hands.
Rogue City (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by |Navod Sandeepa
Ava is a deadly assassin who works for a black ops organization, traveling the globe specializing in high profile hits. When a job goes dangerously wrong she is forced to fight for her own survival.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Charith Priyankara
When Enola Holmes-Sherlock's teen sister-discovers her mother missing, she sets off to find her, becoming a super-sleuth in her own right as she outwits her famous brother and unravels a dangerous conspiracy around a mysterious young Lord.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Nethini Guruge
Angel works in an ambulance service. After a tragic accident, his personal life begins to deteriorate as he becomes more and more suspicious of his partner Vane.
Coming Soon...
Sinister characters converge around a young man devoted to protecting those he loves in a postwar backwoods town teeming with corruption and brutality
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Kavindu Hasith Gunawardana
Two cops, two brothers. One is out for justice, the other revenge. They may kill each other before capturing the bad guys.
Santana (2020) Sinhala Subtitle Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
.................................................................................................................................................................................................................
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by| Hansaka Nuwan
The story of an upright policeman-turned-trainer whose wards deal with various complexities.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Damith Ishara
When a pill that gives its users unpredictable superpowers for five minutes hits the streets of New Orleans, a teenage dealer and a local cop must team with an ex-soldier to take down the group responsible for its creation.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : NuwanR