Drama
සිනමා තරුවක් සමඟ ප්‍රසිද්ධියේ කතාබහ කිරීමෙන් පසු, අපකීර්තියට පත් අධ්යක්ෂවරයෙක් නළුවාගේ දියණිය පැහැරගෙන යයි.
තාක්ෂණික විශේෂඥයින් තමන්ගේම නිර්මාණ කෙරෙහි අනතුරු ඇඟවීමක් කරමින් සමාජ ජාල වල භයානක මානව බලපෑම ගවේෂණය කරයි. සමාජ ජලා භාවිතා කරන සියලුම දෙනා නැරබිය යුතු වාර්තාමය චිත්‍රපටයක්.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි | දමිත් ළහිරු
ව්‍යාපාරිකයෙකු ඝාතනයකට සම්බනන්ධ ඉතා දක්ෂ කොලොම්බියානු ස්නයිපර් වෙඩික්කරුවෙකු මැඩලීම සදහා ඇමරිකානු මැරීන් දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ සහය ලබා ගන්නා අයුරු
සිංහල උපසිරැසි : අසිත රුක්මල්