චිත්‍රපටය පටන් ගනිද්දිම සිවගාමි තම ජීවිතය පරදුවට තබාගෙන ඇයව මරන්න ආපු කට්ටියවත් මරලා ළමයාව බේරා ගන්නවා, ඊට පස්සේ එතනින් බේරිලා ගඟක පා වෙලා ඇය මේ ළමයාව දිය උඩින් තබාගෙන ඇය හුස්ම හිරකරගෙන අමාරුවෙන් ඉන්නා අතරතුර අසල්වැසි ගමක කට්ටියක් මේක දැකලා ළමයාව ඇයගේ අතින් ගන්නකොට ඇය ඇඟිල්ල දිග් කරලා පෙන්නනවා කන්දක මුදුනක්,
ඉතින් ඒ ළමයාව ඇය එතනට ගෙනියන්න කියලා තමයි කියන්නේ. එතකොට කට්ටියක් හොයා ගන්නවා රහස් උමඟක් කන්ද උඩට යන. කෙනෙක් කියනවා අපි මෙතනින් උඩට ගිහිල්ලා ළමයාව දීලා එමු කියලා, සිවගාමිට ගොඩ කාලයක ඉඳලා ළමයෙක් නැහැ. ඉතින් අය කියනවා මම මේ දරුවාව හදාගන්නවා, ඒ නිසා උඩට යන්න අවශ්‍ය නැහැ කියලා, අර උමඟ වහලා දාන්න කියනවා. ඉතින් මේ ළමයා ටිකින් ටික ලොකු මහත් වෙන කොට කියනවා මට අර උස කන්ද නැඟලා ඒකෙ එහා පැත්තේ මොනවාද තියෙන්නේ කියලා බලන්න ආසයි කියලා. ඉතින් අම්මා මේකට තදින්ම විරුද්ධයි, මොකද එහෙම කන්දෙන් එහාට ගියොත් තම ළමයාව නැති කරගන්න සිදු වේවි කියලා. ඒ ළමයාගේ නම තමයි සිවුදු. සිවුදු කියන කෙනා කොයි වෙලේත් අර කන්ද නඟින්නමයි බලන්නේ. නමුත් ඒ හැම උත්සාහයකදීම ඔහු අසාර්ථක වෙනවා. ඇත්තටම මොකක්ද ඒ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ

 

Baahubali (2015) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

.......................................................................................................................................................................................................................

උපසිරැසි ගැන්වීම | සදුනි අමා / නුවන් අසේල ආරියරත්න

2015 වසරේ එළි දැක්වුණු මේ චිත්‍රපටයට අනිල් කපූර්, රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා, ෆරාන් අක්තර් වැනි බොලිවුඩයේ සුපිරි තරු රංගන දායකත්වය ලබා දෙනවා. ප්‍රහසන-නාට්‍යමය චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සෝයා අක්තර් විසින්. ඒ වගේම අමීර් ඛාන් විසින් මෙහි කථකයා වන ප්ලූටෝ මෙහෙරා ට හඬ දායකත්වයත් ලබා දෙනවා. සම්මාන උළෙලවල් කිහිපයකදීම සම්මාන දිනා ගන්න මේ චිත්‍රපටයට හැකි වෙනවා.
ආදරය, නිදහස එක්ක බැඳෙන පවුලේ බැඳීම් මොන තරම් සුන්දරද...

ආ... බලන්නකො අමීර් ඛාන් ගෙ කටහඬ ඇත්තටම ප්ලූටෝ මෙහෙරාට ගැළපෙනවද කියලා...

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා බාලසූරිය

කවු බෝයි කෙනෙකු ඇමරිකන් නාවික හමුදාවේ ස්නයිපර් බටයෙක් බවට පත් වී ඉරාකයේ මෙහෙයුම් වලට සම්බන්දවී යුද්දයේ යථාර්තය දැකගැනීම.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : කසුන් සම්පත්

Showing all 3 results