Drama
හිටපු මල්ලවපොර ක්‍රීඩක මහාවීර් සිං ෆෝගට් සහ ඔහුගේ මල්ලවපොර දියණියන් දෙදෙනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සමාජීය පීඩාවන් හමුවේ කීර්තිය උදෙසා අරගල කරති.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : අභිෂේක් විහඟ
චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කිව්වොත් Nishikant Kamat විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය John Abraham,Diya Chalwad,Shruti Haasan,Nishikant Kamat, Sharad Kelkar රංඟනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටියThe Man from Nowhere කියන කොරියානු චිත්‍රපටියේ ප්‍රති නිර්මාණයක්. මෙය ඉන්දියාවට ගැලපෙන සේ නිර්මාණය කරන තියනවා මනාවටම. කබීර් කියන්නේ උගස් බඩු සාප්පුවක් කරන කෙනෙක්.මෙතැනට හැමදාම පොඩි ගැණු ළමයෙක් එනවා බඩු උගස් තියන්න.
ඇත්තටම මේ ළමයා හොරකම් කරපු බඩු තමයි ගෙනත් දෙන්නේ. කොහොම හරි කබීර් වගේම මේ ළමයා අතර බැදිමක් ඇති වෙනවා. මේ පොඩි ළමයා තනියම ඉන්නේ අම්මා එක්ක. අම්මාවත් මේ ළමයා ගැන බලන්නේ නැහැ. මේ ළමයාගේ අම්මා ඩ්‍රග්ස් වලට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. කොහොම හරි පොඩි සිදුවිමක් වෙලා මේ පොඩි ළමයාව පැහැරගන්නවා. කබීර් කියන්නේ කරදර වල පැටලෙන්නේ නැති කෙනෙක්. ඒකට හේතුවක් තියනවා. නමුත් මේ ළමයාව බේරගන්න කබීර් තීරණය කරනවා. ඒ එක්කම මේ කබීර් කියන්නේ කවුද කියලාත් ඇත්තටම චිත්‍රපටිය මැදින් වගේ දැනගන්න පුලුවන් වේවි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න
අර්ජුන් සහ රාහුල් සහෝදරයන් සිය අසනීප සීයා බැලීමට ආපසු ගෙදර යති. පවතින පවුල් ගැටලු රාශියක් මධ්‍යයේ, ගැහැනු ළමයෙක් හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ විට හැඟීම් උත්සන්න වේ.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : අශාන් අලහකෝන්
සටන් කලා විශාරදයකු (මිෂෙල් යෙහ්) සටන්කාමීන් එක්රැස් කරගනිමින් යුධ භටයෙකුගෙන් (ජේසන් ස්කොට් ලී) සහ ඔහුගේ වංශයෙන් ජනප්‍රිය කඩුවක් ආරක්ෂා කරයි.
Crouching Tiger, Hidden Dragon: Sword of Destiny (2016) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | GHK සඳරුවන්
සංවෘත අවකාශයක වසර 7 ක් වහල්භාවයේ සිටි කාන්තාවක් සහ ඇගේ කුඩා පුතා අවසානයේ ඔවුන්ගේ නිදහස ලබා ගනිමින් පිරිමි ළමයාට පළමු වරට බාහිර ලෝකය අත්විඳීමට ඉඩ සලසයි.