ලුසී විශ්ව විද්‍යාල සිසුවියක් වන අතර ඇය මුදල් සෙවීම සදහා විවිද රැකියා වල නිරත වීමට සිදුවනවා. ගණිකාවක් ලෙසද සේවය කිරීමට ඇයට සිදුවනවා. ඇයට ක්ලාරා නමැති කාන්තාව මුණගැසීම සමග මත් ද්‍රව්‍යට හුරුවීමත් සමග ඇගේ කතාව ආරම්භවනවා.

 

සිංහල උපසිරැසි : Maneesha Bhawan

බැංකු මන්කොල්ලයෙන් පසුව සිරගතවී නැවත පැමිණ තම සහෝදරයන්ගේ මරණය වෙනුවෙන් ඔවුන්ට සදාරණය ඉටු කිරීම.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : සඳුන් දර්ශන

පාසලක් හා එහි ගුරුවරුන් මුහුණ දෙන අභියෝගන් ගැන කියවෙන චිත්‍රපටයකි. පාසල වානිජකරණයට ලක්වීමට විරුද්ධව සිසුන් හා ගුරුවරුන් එක්ව සටන් වදින ආකාරයත් එහි අවසානයේ ඔවුන් ජයගන්නා ආකාරයත් කතාවෙන් කියවේ.

 

 

බුද්ධි අංශ තොරතුරු මත ආයුධ සොයා ගැනීමට ඉරාකයට යන හමුදාවට ලැබෙන බුද්ධි තොරතුරු නිවැරදි නොවීම.

 

Netflix සදහා සිංහල උපසිරැසි                                                                                             Watch Now On Netflix

උපසිරැසි ගැන්වීම | GHK සඳරුවන්

 

 

 
 

මේ චිත්‍රපටිය පළවෙනි වතාවට නිකුත් වුනේ 2008 අවුරුද්දේ. ජිනා ප්‍රින්ස්-බයිට්වුඩ් තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ.මේ චිත්‍රපටිය හදන්න පාදක වෙලා තියෙන්නේ sue monk kidd ලේඛිකාවගේ the secret life of bees කියන නවකතාව. කතාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ හොලිවුඩ් නිළියක් වන dakota fanning. ඒ වගේම google පරිශීලකයන් 89% ක් මේ චිත්‍රපටියට කැමති imdb 7.3 ක අගයකුත් මේ චිත්‍රපටියට ලැබිලා තියනවා.

මම මේවා ලියන්න එච්චර දක්ෂ නෑ. ඒ නිසා කතාව ගැනත් පොඩ්ඩක් කියල ඉවර කරන්නන්
ලිලී ජීවත් වෙන්නේ එයාගේ තාත්තා එක්ක. එත් ලිලීගේ ජීවිතය සුන්දර එකක් වෙන්නේ නම් නෑ . මොකද එයාගේ තාත්තා හරිම නපුරුයි. පුංචි කාලේදිම එයාගේ අම්මා මැරෙනවා. ලිලීගේ ගෙදර වැඩ කරන්න ඉන්නේ කළු කාන්තාවක්(රොසලින්). දවසක් ලිලී ඇයත් එක්ක නඟරයට යනවා. එහෙදි මෙයාලට අකරතැබ්බයක් වෙලා රොසලින්ව රෝහලක හිර කරනවා. කොහොමහරි ලිලී ඇයව එතනින් බේරගෙන ඇයත් සමඟ ගෙදරින් පැනල යනවා. ලිලීට ඕනේ ලිලීගේ අම්මා ගැන දැනගන්නයි. ඉතින් ඇය අම්මා කලින් ජීවත් වුණා කියල හිතන නඟරය හොයාගෙන යනවා. මෙතනින් තමයි කතාව පටන් ගන්නේ මොකද වෙන්නේ කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

මම නම් බලපු ලස්සනම කතාවක්. ඔයාලත් කැමති වෙයි කියල හිතනවා. සමහරවිට මේ කතාව ගොඩක් අය බලලත් ඇති. ඒත් සිංහල උපසිරැසි තිබුනේ නැති නිසා මම හිතුවා මේකට උපසිරැසියක් හදන්න. මේ තමයි මගේ පළවෙනි උපසිරැසිය . ඉතිං ඒ නිසා අඩුපාඩු ඇති . ඒවට සමාවෙන්න.

 

සිංහල උපසිරැසි : දිනිති නෙත්මිණි

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් හා එම දරුවාට ඉගැන්වීමට වෙහෙසෙන මානවහිතවාදී ගුරුවරයෙකු ගැන කියවෙන කතාවකි
නූතන චිත්‍රපටවල සැබවින්ම නොපෙනෙන ඇමරිකානු සමාජයේ වර්තමාන ගැටළු පිළිබඳව චිත්‍රපටය ස්පර්ශ කරයි. සමලිංගික සේවනය පාපයක්ද යන්න පිළිබඳ විවාදය, සංක්‍රමණිකයින්ට සලකන ආකාරය නිරූපණය 

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : තිලිණ තිරංජන

දූෂිත පොලිස් නිලධාරියෙකු ආයතනික අපකීර්තියක් හෙළිදරව් කිරීම සඳහා යෞවන යෞවනියකගේ උදව් ඉල්ලා සිටින අතර අවසානයේ ඇයගේ අනාරක්‍ෂිත ආරක්ෂකයා බවට පත්වේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | චරිත් ප්‍රියංකර

1950 ගණන්වලදී ට්‍රක් රථ රියදුරු ෆ්‍රෑන්ක් ෂීරාන් රසල් බුෆලිනෝ සහ ඔහුගේ පෙන්සිල්වේනියාවේ අපරාධ පවුල සමඟ සම්බන්ධ වේ. ෂීරාන් ඉහළ පෙළේ මිනිසෙකු බවට පත්වීමත් සමඟම ඔහු ජිමී හොෆා සඳහාද වැඩට යයි - සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රබල කණ්ඩායම් නායකයෙකි.

The Irishman (2019) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

..........................................................................................................................................................................................................................

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | කවිදු හසිත් ගුණවර්ධන

පරමාදර්ශී ඉංජිනේරුවෙකු ඉතාලි වෙරළට ඔබ්බෙන් තම දූපත ගොඩනඟා එය ජාතියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ලෝකයේ අවධානය දිනා ගනී.

 

ළගදීම බලාපොරොත්තුවන්න...

Showing 121–131 of 131 results