Family
මේ චිත්‍රපටයට පාදක වන පොන්නියින් සෙල්වන් නව කතාව කල්කි ක්‍රිෂ්ණමූර්ති නම් ලේඛකයා විසින් සත්‍ය සිදුවීම් සහ ප්‍රබන්ධ මිශ්‍රණයෙන් නිර්මාණය කරන ලද්දක්. පොන්නියින් සෙල්වන් යන්නෙහි තේරුම පොන්නිගේ පුත්‍රයා යන්නයි. කල්කි මේ කතන්දරය ලියන්න කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට ඇවිත් තියෙනවා. ඉතිහාසය ගවේෂණය කරමින් කෝවිල් වැනි පුරාණ ස්ථානවල සංචාරය කොට මේ සඳහා තොරතුරු එක් රැස් කොට තිබෙනවා. ලංකාවේ සොබාව, කඳු, ගුහා, කෝවිල් ගැන අධ්‍යයනය කර ඒ අනුව කතාව රචනා කරලා තියෙනවා. මේ කතාව මුලින්ම සතිපතා සඟරාවක එලි දැක්වුනේ. කල්කිගේ මේ කතන්දරය කියවන්නම සඟරාව මිලදී ගන්න සතියක් සතියක් ගානේ මිනිස්සු පොරකාලා තියෙනවා. අධික ඉල්ලුමක් තිබුණ මේ සඟරාවේ පිටපත් 7000ක් පමණ එක් මුද්‍රණයකදී විකිණී තිබෙනවා. කල්කි අවුරුදු 3ක් පමණ මේ කතාව සතියෙන් සතිය සඟරාවට රචනා කර තිබෙනවා. 1955දි මේ කතාන්දරය එකතු කර පොත් පහක් විදියට එලි දක්වනවා. මේ නව කතාව පිටු 2200ක් සහ කොටස් පහකට බෙදා තියෙන මේ කතාන්දරය තනි චිත්‍රපටයකට ගේන එක විශාල අභියෝගයක්. අවසානයේදි මේ කතාන්දරය කොටස් 2ක් විදිහට තිර පිටපත් ලියා නිර්මාණය කරන්න තීරණය කරනවා. මෙහි නිෂ්පාදන වැඩකටයුතු ආරම්භ කෙරුණේ 2019දී සිටයි.
ජේ.කේ. රෝලින්ගේ හැරී පොටර් සම්බන්ධ අලුත්ම නිර්මාණය Fantastic Beasts: The Secrets Of Dumbledore නමින් 2022 අප්‍රේල් මාසේ 8 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය වුණා. මේකත් මායා ලෝකෙටම අයිති කතාවක් විදිහට තමා නිර්මාණය වෙන්නේ. කතා කාලය වෙන්නේ හැරීට කලින් ඒ කියන්නේ ඩම්බෙල්ඩෝගේ තරුණ කාලය ගැන.
ඔයාලට මතක ඇති 2018 දි ආපු Fantastic Beasts: The Crimes Of Grindelwald චිත්‍රපටිය අවසානෙදි මුළු කතා මාලාවෙම කැපිලා පෙනුන චරිතයන් වෙච්ච ක්‍රීඩන්ස් කියන කොල්ලට ග්‍රින්ඩෙල්වෝල්ඩ් කතාකරන්නේ ඔරේලියස් ඩම්බල්ඩෝ කියලා.. එතනදි ග්‍රින්ඩෙල්වෝල්ඩ් කියනවා ක්‍රීඩන්ස් කියන්නෙ ඇත්තටම ඩම්බල්ඩෝගේ පවුලේ සාමාජිකයෙක්, ක්රීඩන්ස්ගේ ඇත්තම නම ඔරේලියස් ඩම්බල්ඩෝ කියලා.. අන්න ඒ හන්දා අපිට ප්‍රශ්නයක් එනවා මේ එකපාරටම ආපු ඩම්බල්ඩෝ තුන්වෙනි චිත්රපටියෙදි ප්‍රධාන මාතෘකාවක් වෙයිද කියලා.
සාමාන්‍යයෙන් Fantastic Beasts චිත්‍රපටි වල එකටම රිලීස් කරපු මාතෘකා වල සැගවිච් දේවල් තියෙනවා.. ඒ කියන්නෙ චිත්රපටියෙදි වෙන දේවල් ගැන කලින්ම අපිට ඉගි දෙනවා Title එකෙන්.
ඔන්න අද මම ගෙනාවේ පහුවුන නොවැම්බර් මාසේ 16 released උන වගේම අලුත්ම Netflix කතාවක්..Fantasy/Family ඝනයට අයත් මේ කතාව මේ වෙනකොට නම් IMDb දර්ශකයේ 6.8 ක වගේ ප්‍රමාණයක් ගන්නත් සමත් වෙලා තියනවා…
ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නේ Gil Kenan විසින් වගේම Matt Haig විසින් එ නමින්ම 2015 වසරේ නිකුත් කරන ලද පොත මත පදනම්ව තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියන්නේ
ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි නිකොලස්..ඒ වගේම නිකොලස්ට ඉන්නවා මීකා කියලා මී යාලුවෙකුත්.. ඒ වගේම මුල ඉදන්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක…
පැය 1 මිනිත්තු 40 ක වගේ කාලයක් දිවයන මේ කතාව ගැන කිව්වොත්,නිකොලස් කියන සාමාන්‍ය තරුණ පිරිමි ළමයා හිම තියන උතුරට ත්‍රාසජනක ගමනක් ආරම්භ කරන්නේ එල්ව්ස්ගේ ප්‍රබන්ධ ගම්මානය වෙන එල්ෆ්හෙල්ම් හොයා ගන්න ගවේෂණයක යෙදිලා ඉන්න එයාගේ තාත්තව හොයාගන්න. මීකා කියන එයාගේ මි යාළුවත් එක්ක තමයි මේ ගමන නිකොලස් යන්නේ.ඒ යන අතරතුරදී
මෙයාලට තවත් අලුත් යාලුවෙක් එකතු වෙනවා.
ඉතින් නිකොලොස්ටයි එයාගේ යාලුවෝ දෙන්නටයි මේ එල්ෆ්හෙල්ම් කියන අපුරු ගම හොයා ගන්න පුළුවන් වෙයිද?
ඒ වගේම එයාගේ තාත්තවත් හම්බවෙයිද? දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා….. එහෙනම් මේ ලස්සන කතාව බලන්න කියල මම ඔයාලටත් ආරාධනා කරනවා…!
තවත් වැඩකට අත ගැහුවා. මේකත් Netflix ලගෙ වැඩක් තමයි. Nightbooks චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ J. A. White නම් කතුවරයගෙ නව කතාවක් පාදක කරගෙනයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brightburn (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Yarovesky. Fantasy | Horror | Mystery කාණ්ඩයන්ට අයත් මෙය IMDb දර්ශකයේ 5.7ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Breaking Bad, Jessica Jones කතා මාලාවන් වල රංගනයෙන් දායක වුන Krysten Ritter මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා..
ඉන්දියාණු ඉතිහාසයේ ස්කේටින් පිළිබඳව නිර්මාණය උන පළමු චිත්‍රපටය.මේකට 6.6/10 imdbක අගයක් වගේම 80%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා,
A teen gamer is forced to level up to full-time babysitter when his favorite video game drops three superpowered infants from space into his backyard.
Subtitled by: K J Manoj
Follow up to Son of Bigfoot: Father uses his new fame to fight against an Alaska oil company but when he disappears the son, the mother, a raccoon and a bear head North to rescue him.
Subtitled by | Madusanka Bandara
Miyo Sasaki is in love with her classmate Kento Hinode and tries repeatedly to get Kento's attention by transforming into a cat, but at some point, the boundary between herself and the cat becomes ambiguous
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Gayan Chandana
After discovering a magical mask, an 11-year-old aspiring wrestler enters a competition to become the next WWE superstar.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Jayasanka Satharasinghe
Neena is a French teacher and single parent to Nikitha, who is obsessed with the concept of an arranged marriage. Their life changes when a retired army man and another young man come to stay at the apartment.
Subtitled by|Asitha Rukmal
Playing with fire 2019 කියන්නෙ Comedy, Family ඝණයට අයත් වෙන, Andy Fickma විසින් කළ තිර රචනයකින් සහ Dan Ewen සහ Matt Lieberman විසින් තිරගත කළ අපූරු කොමඩි සිනමාපටයක්. IMBD දර්ශකයේ 5.1 අගයක් මෙම චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා
James Bobin තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ.. Isabela Moner තමයි මෙහි ඩොරාගේ චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ.. තමන්ගේ දෙමව්පියන් තමන් පොඩි කාලේ ඉදන් හොයන නැති උන රත්තරං නඟරය සොයාගෙන යන මේ ත්‍රාසජනක චාරිකාව ඔබත් රසවිදින්න..
The story of sister and brother, Kate and Teddy Pierce, whose Christmas Eve plan to catch Santa Claus on camera turns into an unexpected journey that most kids could only dream about.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by |Asitha Rukmal
A grumpy Grinch (Benedict Cumberbatch) plots to ruin Christmas for the village of Whoville.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Ishara Shehan Akalanka
Competing in a Christmas baking competition in Belgravia, a Chicago baker bumps into the prince's fiancée--who looks just like her. They switch lives for two days.
A story revolving around a dysfunctional family of 2 brothers who visit their family and discover that their parents marriage is on the verge of collapse,the family is undergoing a financial crunch and much more as the drama unfolds..
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Ashan Alahakon
හියුගෝ කියන්නේ තරුණ අනාථ දරුවෙක්. ඔහු දුම්රිය පොළ ඔරලෝසු අතපත ගෑමට ප්‍රිය කරන දක්ෂ දරුවෙක්. ඔහුගේ එකම අරමුණ වන්නේ, ඔහුගේ පියාගේ ස්වයංක්‍රීය යන්ත්‍රය ක්‍රියාත්මක වන යතුරක් සොයා ගැනීමයි. පවුලේ හැමෝමත් එක්ක නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by: Jay Satharasinghe
Rahul joins a school as a teacher and instantly strikes a rapport with the children. But he soon realises that the management is more concerned about its monetary benefits rather than the children.

Subtitled by: Mahesh Kodituwakku
Ishaan is criticised by his parents for his poor academic performance and is sent away to a boarding school. Ram, an art teacher, however, realises he has dyslexia and helps him uncover his potential.
සිංහල උපසිරැසි ගැන්වීම: Mahesh Kodituwakku
