තවත් වැඩකට අත ගැහුවා. මේකත් Netflix ලගෙ වැඩක් තමයි. Nightbooks චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ J. A. White නම් කතුවරයගෙ නව කතාවක් පාදක කරගෙනයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brightburn (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Yarovesky. Fantasy | Horror | Mystery කාණ්ඩයන්ට අයත් මෙය IMDb දර්ශකයේ 5.7ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Breaking Bad, Jessica Jones කතා මාලාවන් වල රංගනයෙන් දායක වුන Krysten Ritter මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා..
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |නුවන් අසේල අරියරත්න 
                                                     
 
 
Netflix සඳහා සිංහල උපසිරසි                                                                        Watch Now On Netflix
උපසිරැසි ගැන්වීම | තිසරි සෙව්වන්දි /
නුවන් අසේල
The swarm 2021 ( The Swarm Aka La Nuée කියන්නෙ ප්‍රංශ චිත්‍රපටයක්. මෙය නිකුත් වෙන්නෙ 2020 වසරේදී නමුත් පසුව Netflix මගින් මෙහි විකාශන අයිතිය ලබාගන්නවා.IMDb හී අගය 5.5 ලබාගන්න අතරේ Rotten Tomatoes අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා රංගනයෙන් දායක වෙන්නෙ suliane brahim (marie narbonne) (sofian khammes) (Victor Bonnel) (nathalie boyer) යන අය

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | බුදීෂ ළහිරු
                                                     
 
This post-apocalyptic tale follows Augustine, a lonely scientist in the Arctic, as he races to stop Sully and her fellow astronauts from returning home to a mysterious global catastrophe.

 

Sinhala Subtitles for Netflix                                                                         Watch Now On Netflix
Sinhala Subtitle (WEBRip)               
                                    

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Pavindu Nimesh

 

Tipped by a mysterious tramp, a meek fry cook discovers she has superpowers -- and uncovers an unsavory, vast conspiracy.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Sandun Darshan

 

 

 

In 1984, after saving the world in Wonder Woman (2017), the immortal Amazon warrior, Princess Diana of Themyscira, finds herself trying to stay under the radar, working as an archaeologist at the Smithsonian Museum. With the memory of the brave U.S. pilot, Captain Steve Trevor, etched on her mind, Diana Prince becomes embroiled in a sinister conspiracy of global proportions when a transparent, golden-yellow citrine gemstone catches the eye of the power-hungry entrepreneur, Maxwell Lord. Now, as a dear old friend from the past miraculously enters the picture, and Barbara Minerva, Diana's insecure gemologist colleague gives in to desire, suddenly, deceit, greed, and false promises catapult Maxwell into the limelight. More and more, cataclysmic events push the world to the brink, and emotionally vulnerable Diana must address a cruel dilemma. Can mighty Wonder Woman save humankind once again?

 

 

Subtitled by| Ashan Alahakon

In a fictional universe comprising ten nations. Seeing the neighbouring country become more and more powerful, a warlord organises a competition to reveal the best warriors.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Navod Sandeepa

A group of mercenaries, all centuries-old immortals with the ablity to heal themselves, discover someone is onto their secret, and they must fight to protect their freedom.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Damith Lahiru

A woman is boxed out by the male sports agents in her profession, but gains an unexpected edge over them when she develops the ability to hear men's thoughts.

 

Coming Soon....
Muldoon, a detective and single mother, investigates a murder in a suburban neighbourhood. Soon, she realises that the house in which the incident occurred is cursed by an evil force.

 

Sinhala Subtitles for Netflix

Subtitled by :Damith Lahiru

අත්තම්මලගේ හැටි දන්නවනේ ඕන දේටයි එපා දේටයි හැම දෙකටම එයාලා හරස් වෙනවනේ.
ලේලි එපාවූ මුරණ්ඩු බේබි අත්තම්මා රෝහල් ගත වුනාට පස්සේ එයාට මොකද වෙන්නේ කියලා බලන්නකෝ මේ ෆිල්ම් එක IMDB අගය 7.4ක් ලබාගෙන තියෙනවා. අලුත්
ෆිල්ම් එකකින් ඉක්මනට හම්බවෙමු
 
Netflix සඳහා සිංහල උපසිරසි                                                                        Watch Now On Netflix
උපසිරැසි ගැන්වීම | සඳුන් දර්ශණ

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න
                                                     
 
The students and faculty members of a refined British boarding school are forced to fight a horde of evil entities that emerge from a nearby fracking site.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Chathuranga Lakshan

A space-time continuum glitch allows Vera to save a boy's life 25 years in the past, but somehow results in the loss of her daughter and Vera must fight to get her back.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Hasitha Madusanka

Arthur Curry, the human-born heir to the underwater kingdom of Atlantis, goes on a quest to prevent a war between the worlds of ocean and land.

 

Sinhala Subtitles for Netflix                                                                            Watch Now On Netflix
 
 

Subtitled by | Ishara Shehan Akalanka

In a post-apocalyptic world where cities ride on wheels and consume each other to survive, two people meet in London and try to stop a conspiracy.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by| Yohan Fernando

The second installment of the "Fantastic Beasts" series featuring the adventures of Magizoologist Newt Scamander.
 
Sinhala Subtitles for Netflix                                                                                     Watch Now On Netflix
 
අද අරගෙන අවේ ඉංග්‍රීසි චිත්‍රපටයක් චිත්‍රපටයේ නම Apostle 
 
Horror ගණයට අයත් මෙම චිත්‍රපටය රංගනයෙන් දායක වෙන්නෙ Dan Stevens Michael Lucy Boynton kristine Froseth Bill milner Mark Lewis Paul Higgins IMDB 6.3/ 10  අගයක ලබා ගෙන ඇත. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු දැන් 
 
රිචර්ඩ්සන් කියන්නේ පියතුමෙක්.ඔහු දවසක් බෙල්ජියම නම් නගරයකට යනවා දෙවියන්වහන්සේ කෙතරම් අපූරු කෙනෙක්ද වගේම ඔහු තමන්ට නැතිබැරි වෙලා වලදී උදව් වෙන සැටි කියා දීමට.නමුත් එය වැඩි වෙලාවක් තිබුණේ නැහැ.එහි සිටින ම්ලේච්ඡ මිනිසුන් ඔහුව සතෙක්ට වගේ සැළකුවේ.ඔහු ශුද්ධ වූ කාර්යක් කිරීමට ගියත් අවසානයේදී අත්වුණේ තමන් කවදාවත් නොසිතු දෙයක්. ඔහු එම අවස්ථාවේදී මර හඩ දෙමින් දෙවියන්වහන්සේගෙන් අයැදුවා. නමුත් ඔහු ඒ කිසිවක්ට ඇහුන්කම් දුන්නේ නැහැ. එවෙලේ රිචර්ඩ්සන්ට උන් වහන්සේ කෙරේ තිබිච්ච සියලුම භක්තිය නැතිවෙලා ගියා.පසුව ඔහු සැගවුනා. මුළු ලෝකයම සිතුවේ ඔහු මැරිලා කියලා. නමුත් දවසක් ඔහුගේ සහෝදරිය වන ජෙනිෆර් එවැනිම ම්ලේච්ඡ මිනිසුන් වගයක් පැහැර ගෙන ගියා.ඉන්පසුව තමයි රිචර්ඩ්සන් තමන්ගේ පියාණන්ව බැහැදැකීමට පැමිණෙන්නේ. ඒවගේම තමයි මෙම පැහැර ගත්තු මිනිස්සු ලියුමක් ඒවා තිබෙනවා කප්පන් මුලදත් රැගෙන ස්ථානයකට පැමිණෙන්න කියා.එම ස්ථානය ගැන කිව්වොත් එහෙම.එහි පාලකයා වන්නේ මැල්කම් නම් ශාස්තෘවරයයෙක්. ඔහු ඇත්තටම එහෙම කෙනෙක් නෙමේ.මොහු රාජද්‍රෝහී පිරිසක්.දවසක් දා පිරිසක් සමග මොහුව නැවෙන් වෙනත් දිශාවකට ගෙනියනවා.
 
එවෙලේ මොවුන් මෙතනින් පැනගෙන එක්තරා දුපතකට පැමිණෙනවා.ඒ දුපත හරිම අත්භූත ස්ථානයක්. නැත්තම් මෙම මිනිස්සු විසින්ම එම ස්ථානය අත්භූත ස්ථානයක් කරා කියන්නත් පුළුවන්. අලුත්  උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල අරියරත්න / තිසරි සෙව්වන්දි
                                                     
 
A man finds himself deep in debt and is coerced to board a ship that hosts a risky gambling party.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by| Ashan Alahakon

A father with newly acquired superpowers sets out to help his estranged daughter before she loses everything.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by |GHK Sandaruwan

A biologist signs up for a dangerous, secret expedition into a mysterious zone where the laws of nature don't apply.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Chathuranga Lakshan

As his kingdom is being threatened by the Turks, young prince Vlad Tepes must become a monster feared by his own people in order to obtain the power needed to protect his own family, and the families of his kingdom

 

Sinhala Subtitles for Netflix                                                                                              Watch Now On Netflix

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Sandun Darshana

 
හියුගෝ කියන්නේ තරුණ අනාථ දරුවෙක්. ඔහු දුම්රිය පොළ ඔරලෝසු අතපත ගෑමට ප්‍රිය කරන දක්ෂ දරුවෙක්. ඔහුගේ එකම අරමුණ වන්නේ, ඔහුගේ පියාගේ ස්වයංක්‍රීය යන්ත්‍රය ක්‍රියාත්මක වන යතුරක් සොයා ගැනීමයි. පවුලේ හැමෝමත් එක්ක නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා.

 

Netflix සදහා සිංහල උපසිරැසි                                                                                              Watch Now On Netflix

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by: Jay Satharasinghe

When a single mother and her two children move to a new town, they soon discover that they have a connection to the original Ghostbusters and their grandfather's secret legacy.

Coming Soon

Showing all 24 results