Mystery
Netflix කියල කියන්නෙ හැමදාමත් වගේ වෙනස්ම අදහස් සහ වෙනස් ම රසාස්වාදයන් ප්‍රේක්ෂකයන් වෙත නිරන්තරයෙන් ගෙන එන්න උත්සහ කරන ආයතනයක් නේ. ඉතිං ඔන්න අද මම අරගෙන ආවෙ, netflixල මේ ලගදි තිරගත කිරීම් ඇරඹුව එවැනි වෙනස් ම තේමාවක් යටතේ නිර්මාණය වුනු චිත්‍රපටයක සිංහල උපසිරැසියක්.
“මෝහන විද්‍යාව” කියන එක ගැන ඔයාල අහල ඇතිනෙ. දන් නැති අයටත් එක්ක මම පොඩ්ඩක් මොකද්ද මේ මෝහන විද්‍යාව කියන්නෙ කියල කියල ඉන්නම්. මෝහන විද්‍යාව කියල කියන්නෙ, විවිද මානසික ආතතීන් වලින් සහ විවිද මානසික රෝගින් සදහා අදකාලෙ ගොඩ දෙනෙක් අනුමත කරන සහ හුග දෙනෙක් පිළිගන්න චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. මේ ක්‍රමය හරහා සිද්ධ වෙන්නෙ, අපේ මොලය සහ ඒ වටා ඇතිවෙලා තියෙනව මතකය පිළිබදව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කෙරෙනවා. අදාල රෝගියාගෙ මානසික පීඩාවට එසේත් නැතිනම් මානසික රෝගීතාවයට හේතුවන කාරකය අදුනා ගන්නවා. පස්සෙ, දීර්ග කාලීන හෝ කෙටි කාලින මානසික චිකිත්සක සැත්සම් මගින් අදාල රෝගියාගෙ මනස තුල තිබෙන අදුරු මතකයක් ඉතා සියුම්ව මකා දමල, එයාලට මානසික සුවතාවය ඇතිකරල දෙනව.
මෝහන විද්‍යාව ගැන කියන්න ගත්තොත් තව ගොඩක් දේවල් තියෙනව. ඒත් කෙටියෙන් කිව්වොත් ඒ වගේ. හරි එහෙනම්, දැන් හැරෙමු ච්ත්‍රපටය දිහාවට. ජෙනිෆර් කියල කියන්නෙ මැදිවියේ පසුවෙන කාන්තාවක්. එයාගෙ ජිවිතේ ඇති වෙන පෞද්ගලික ප්‍රශ්න රැසක් නිසා එයාට මානසික රෝග රැසකට මුහුණ දෙන්න වෙනවා. ඉතිං ඒ අතරතුරේදි, එයාගෙ යාලුවෙක් ගෙ මාර්ගයෙන් එයාට වෛද්‍ය “කොලින් මීඩ්” කියලා මනෝ චිකිත්සකයෙක් ගැන අහන්න ලැබෙනව. පස්සෙ ඉතින් අපේ මේ ජෙනිෆර්, එයාගෙ මාර්ගයෙක් මෝහන චිකිත්සාවක් කරගෙන තමංගෙ මොලයෙ තියෙන අදුරු මතකයක් ඉවත් කරගන්න උත්සහ කරනවා. ඒත් වෙන්නෙ වෙනම දෙයක්. ඒ මනෝ චිකිත්සක වරයා මේ “මෝහන විද්‍යාව ” කියන සංකලිපය වැරදි විදියට ජෙනීෆර් ට යොදා ගන්නවා.
ඉතිං මෙතන ඇත්තටම වෙන්නෙ මොනවද? වෛද්‍ය ඩොක්ටර් මීඩ් ජෙනිෆර් ට වැරදි විදියට මෝහන විද්‍යාව භාවිත කරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ? තීරණය ඔබේ අතේ!
ඔන්න එහෙනම් මේ ආරම්භ වෙන්නෙ හැලොවින් සමයයි. හොරර් බලන අයට නම් කියාපු මාසය. ඔන්න ඉතින් එහි ආරම්භයක් වශයෙන් Netflix ලා විසින් හොරර් චිත්‍රපටයක් නිකුත් කරනවා. මේ වෙද්දී නම් IMDb අගය 5.5 ක් අරගන්න සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි අගය 55% අරගන්න හැකියාවක් ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Santiago Menghini විසින්. ඒවගේම තමයි රංගනයෙන් Cristina Rodlo l Marc Menchaca l David Barrera l Jeff Mirza l Mitchell Mullen l David Figlioli දායක වෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය හට පාදක කරගෙන තියෙන්නෙ නව කතාවක්. ඒකෙ නමත් චිත්‍රපටයෙ නම වගේමයි. නව කතාවෙ නිර්මාතෘ වෙන්නෙ Adam Nevill ය. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඇම්බර් කියන්නෙ මෙක්සිකෝවෙ ජීවත් වෙන කෙල්ලෙක්. ඇය තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිතා තමන්ගෙ අසනීප වුනු අම්මව අවුරුදු ගනණාවක් තිස්සෙ බලාගන්නවා. හැබැයි අන්තිමේදී අම්මා නැතිවෙනවා. ඉතින් මෙයාට දැන් කාත් කවුරුත්වත් නැහැ. ඉතින් ඇය තීරණයක් අරගන්නවා ඇමෙරිකාවට යන්න. හැබැයි මෙයා ඇමෙරිකාවට ඇතුළු වෙන්නෙ හොරෙන්. කොහොමහරි මෙයාට දැන් ID එකක්වත් නැහැ. පොලිසියට අහු වුණොත් හිරේ තමයි ලගින්න වෙන්නෙ. ඉතින් මෙයා කාටවත් අහුනොවී ජීවත් වෙනවා. ඒවගේම තමයි රස්සාවකුත් කරනවා. මෙයා ඒ කරන ගමන් ID එකක් යහළුවෙක් මාර්ගයෙන් හදාගන්න බලනවා. කොහොමහරි මෙයා ඉන්න ස්ථානය ID එකක් නොමැති වීම නිසා පන්නනවා. පස්සෙ මෙයාට දකින්න ලැබෙනවා අඩුවට තියෙන ගෙයක්. ඉතින් මෙයා වැඩ කරන ගමන් එකේ නවතිනවා. හැබැයි මේ ගේ හරිම අමුතුයි. රෑට අමුතු සද්ද ඇහෙනවා. මිනිස්සු පේනවා. මැරිච්ච අයව. ඒවගේම තමයි පෙට්ටගමකුත් තියෙනවා. නිකන්ම නිකන් එකක් කියලා තමයි පේන්නෙ. නමුත් එහෙම නැහැ. ඒත් මොකක්ද ඒ ? මොකක්ද මේකෙන් වෙන්නෙ? කොහොමද ඒක මෙතනට ආවේ? ඒ දේවල් දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
ඔන්න Netflix ලගෙ අලුතින් ආව ෆිල්ම් එකක් අරගන අවා ….කතාව ගත්තොත් ආගන්තුකයො කට්ටියක් ආර් වී එකක යනව සන්චාරයක මගක් දුර යනකොට කැලයක් ලගදි මෙයාල යන වාහනය අනතුරකට ලක් වෙනව ගහක හැප්පිලා …ඉට පස්සෙ කට්ටියට සිහිය ඇවිල්ලා බලනකොට මෙයාල ඉන්නෙ ගහ ලගත් නෙමෙ මහ කැලේ මැද ගෙයක් ඉස්සරහ එක්කෙනෙක්ට හොදටම තුවාලයි …මෙයාලට කිසිම විදියකින් උදව්වක් ගන්ඩ බැරුව යනව පස්සෙ දැනගන්නව මෙයාල තනියම නෙමෙ ඉන්නෙ කියල අනික මේක නිකම් කැලයක්ම නෙමෙ කියල ……මෙක ඉතාලි බාශා චිත්‍රපටයක් කම්මැලි නැතුව බලන්ඩ පුලුවන් ….
"අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු..."
විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා මිනීමැරුම් චෝදනාවකට හසුවන ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් සහ අතුරුදහන් වී ඇති ඇගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී යන චරිත ත්‍රිත්වය වටා ගෙතෙන මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.
බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ මෙම ප්‍රධාන චරිත සඳහා පණ පොවයි. සැබෑ මිනීමරුවා කව්ද, එය සිදු වූයේ කෙසේද... අවසානය තෙක් එය අභිරහසක් පමණයි...!!
When a car breakdown forces a couple to seek shelter in a nearby home, conversations with the stranger inside soon suggest there's a killer among them.
The story follows a recent divorcee who spends her daily commute fantasizing about a seemingly perfect couple who live in a house that her train passes daily, but something shocking happens there one day.
Two people live in different times. Seo-Yeon lives in the present and Young-Sook lives in the past. One phone call connects the two, and their lives are changed irrevocably.
How to Enable Sinhala Subtitles for Netflix
As a blind librarian, dispirited cricketer and desolate psychiatrist each seek retribution and release, their lives overlap under eerie influences.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by |Pavindu Nimesh
Drama, Horror, Mystery කාණ්ඩයන් යටතේ 2020 ඔක්තෝම්බර් 30 වන දින Netflix ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Kaali Khuhi (2020) හින්දි සිනමා පටය
Netflix වෙතින් Halloween වෙනුවෙන් නිකුත් කරපු මේ සිනමා නිර්මාණය Terrie Samundra නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක්. Shabana Azmi, Sanjeeda Sheikh, Riva Arora ඇතුළුව තවත් නළු නිළියන් කිහිප දෙනෙක් මේ වෙනුවෙන් රංගන දායකත්වය දීලා තියෙනවා.
මෙහි කතාව ගැන යමක්වු කිවහොත් අවුරුදු 10 ක් වයසැති ශිවන්ගි තමන්ගේ අම්මයි තාත්තයි එක්ක තමන්ගේ ආච්චිව බැලීමට පන්ජාබයේ දුර ගමකට යනවා. නපුරු ආත්මයකින් ශාපයකට ලක්වුණ ගමක ජිවත් වුණ ශිවන්ගි ගේ ආච්චි ජිවත් උනෙත් ඒ වගේම අද්භූත ගෙදරක. අමුතු අමුතු දේවල් සිද්ධ වෙන තැනක. මෙහෙදී ශිවන්ගි ට චාන්දනි කියල යාලුවෙකුත් හම්බ වෙනවා. චාන්ද්නි ගාව හොල්මන් කතාවක් තියෙන පොතක් තියෙනවා. ඒ පොත රහස් ගොඩක් හංග ගත්තු පොතක් බව ශිවන්ගි දැන ගන්නවා. මේ අමුතු ගෙදර තියෙන අමුතු ගමට ශාපයක් වදිනවා. මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මේ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්, මේකට පිළියම් යොදන්න කවුද ඉදිරිපත් වෙන්නේ. මේ සේරටම උත්තර කතාව බලලම දැන ගන්න.
තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක් වේවා.!
The film follows a small town cop who is summoned to investigate the death of a politician which gets complicated by the victim's secretive family and his own conflicted heart
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Hasara Nilakshi
Bulbbul, a child bride, grows into an enigmatic woman ruling over her household, hiding her painful past, as supernatural murders of men plague her village.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Hansaka Nuwan
When a wealthy elderly man dies and unexpectedly leaves his estate to his new caregiver, she's drawn into a web of deception and murder. If she's going to survive, she'll have to question everyone's motives - even the people she loves.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by |Hansaka Nuwan
When Alphonse Kurian, a psychotic murderer, sets out on a killing spree, Samuel, a medico-legal advisor, uses his forensic skills to unravel the truth behind the heinous deeds.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Kasun Sampath
A voyeuristic hotel clerk becomes the subject of a murder investigation.
Muldoon, a detective and single mother, investigates a murder in a suburban neighbourhood. Soon, she realises that the house in which the incident occurred is cursed by an evil force.
Subtitled by :Damith Lahiru
A weak con man panics when he learns he's going to prison for fraud. He hires a mysterious martial arts guru who helps transform him into a martial arts expert who can fight off inmates who want to hurt or love him.
Subtitled by - Sandeepa Wickramasinghe
When the body of a powerful businesswoman disappears from the morgue, the inspector in charge hunts for the truth. But when he questions her husband he realizes that there is much more to the case than meets the eye
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by| Darshana Rangana
The Story revolves around a young man Vikram (Neil Nitin Mukesh) who is a fashion prodigy. The story is layered with a murder in town
Subtitled by | Thilina Thiranjana
Netflix ලා රිලීස් කරපු Mystery/Thriller ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්..
චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 40 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 6.3/10 වගේම ගූගල් පරිශීලක මනාප 83% ක් ගන්න සමත්වෙලා තියෙනවා..
In 1988, a police officer is hungry to become a detective and begins tracking a serial killer who resurfaces every nine years. But when the killer's crimes defy all scientific explanation, the officer's obsession threatens to destroy everything.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Nadeera Kalum Bandara
In the wake of humanity's extinction, a teenage girl is raised by a robot designed to repopulate the earth. But their unique bond is threatened when an inexplicable stranger arrives with alarming news.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Gayan Edirisuriya
Netflix සදහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරගන්නා ආකාරය
උපසිරැසි ගැන්වීම | අසිත රුක්මාල්