Romance
Action / mystery කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 5.4 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිළියො හතර දෙනෙක් අපිට බලාගන්න පුලුවන්. ඒ තමයි arjun kapoor, tara sutaria,john abraham,disha patani කියන මෙ අය.
ඉතින් මේ ෆිල්ම් එකෙත් director ek villain(2014), malang, half girlfriend, ashique 2, Awarapan, hamari aduri kahani වගේ සුපිරිම ෆිල්ම් හදපු mohit suri කියන කෙනා තමයි.
කතාව පැත්තට පොඩ්ඩක් බහිමු එහෙනම් ඉන්දියාවේ චන්දිගඩ් වල ඉන්න කායවර්ධකයෙකුගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවේ එයාගේ අදිශ්ඨානය වෙන්නේ G.O.A.T තරඟය දිනන එක.මෙයා පිට පිටම පරාද වෙන නිසා ජිම් එකට එන ගනදෙනු කාරයෝ අඩු වෙනවා. ඒක නිසා මේ ජිම් එක පවත්වාගෙන යන්න සහයෝගය දෙන එයාගේ යාලුවෝ දෙන්නාට පුලුවන් කමක් ලැබෙනවා මේ ජිම් එකේ පොඩි ඉඩක් අමතර ආදායමක් විදිහට සුම්බා පන්තියක් කරන ගුරුවරියකට ලබාදෙන්න. පස්සේ මේ කායවර්දන ශිල්පියාට තරුන සුම්බා ගුරුවරිය ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්නා යාලු වෙලා ඊට පස්සේ ඇති වෙන ප්රශ්නය මේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙනවා. ඉතින් ආරාධනා කරනවා නරඹන්න…
Tadap 2021 දෙසැම්බර් 2 වැනිදා සිට තිරගත කිරීම් ආරම්භ කරා.කාර්තිකයා සමගින් පයාල් රාජපුත් රංගනයෙන් දායක වුනු Rx 100 තෙලිඟු චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි මේක.චිත්‍රපටය සදහා සුනිල් ශෙට්ටි ගේ පුතා Ahan Shetty සුරූපි නිළි Tara Sutaria රංගනයෙන් දායක වනවා.Ahan Shetty සිනමාවට පිවිසෙන චිත්‍රපටය තමයි මේ.TaraSutaria Marjavvan එකෙන් පස්සේ තමයි අපිට එයාව මෙකෙන් දකින්න හම්බ වෙන්නේ.දෙසැම්බර් මස තිරගත වුනු ෆිල්ම් අතරින් ඔරිජිනල් පිටපතක් එන්න පරක්කු උන ෆිල්ම් එක තමයි මේක.පහුගිය 28 වැනිදා ඩිස්නි හරහා ඔරිජිනල් පිටපත් නිකුත් වුණා..
ෆිල්ම් එක ගැන කතාව කියන්න යන් නෑ මොකද රිමේක් එකක් ගැන ආයේ කියන්න යන්න හොද නෑ.චිත්‍රපටයේ පොඩි වෙනස් කම් කීපයක් කරලා ලස්සන සින්දු ටිකක් දාලා කරලා තිබුනා.එහෙනම් ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා..
තවත් උපසිරසියකින් හමුවෙමු.සුභ දවසක්
පලමු වතාවට Baiscope.lk සමග එකතු වෙන්නේ එහෙනම් බලමු චිත්‍රපටය මොකද කියලා
”මගේ තාත්තා නැති වුණාට පස්සෙ,
මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ.
මං මගේ අම්මට උදව් කරේ නැත්තම් මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ?
මං එයාව බේරගත්තෙ නැත්තම්?”
උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මෙවර ඔස්කාර් සම්මාන උළලේදී ”Best Picture” යන්න ලොකු සම්භාවිතාවක් තියෙන සිනමා සිත්තමක් අරගෙන. ”The Power Of The Dog” නිකුත් වෙන්නෙ ”නෙට්ෆ්ලික්ස්’‘ හරහා. ඒවගේම තමයි මෙයට පාදක කරගන්නෙ 1967 වර්ෂයෙදී ”Thomas Savage” විසින් රචිත ‘‘The Power Of The Dog” යන නව කතාව ඇසුරෙන්. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ නවසීලන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වෙන Jane Campion විසින්. ඇත්තෙන්ම කිව්වොත් ඇයගෙ ඇතැම් නිර්මාණ ඉතාමත් අනර්ඝයි. චිත්‍රපටය හට මේ වෙද්දී IMDb අගය 6.9 ක් සහ කුණු තක්කාලි අගය 94% වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් Benedict Cumberbatch l Kirsten Dunst l Jesse Plemons l Kodi Smit-McPhee l Thomasin McKenzie l Paul Dano l Keith Carradine l Frances Conroy දායකත්වය ලබාදෙනවා. ඒවගේම කියන්න ඕන මෙවර පවතී ”Golden Globe” සම්මාන උළෙලේදී නිර්දේශ නාම 7 ක් සහ ”Best Supporting Actor” වගේම ”Best Motion Picture” යන සම්මාන දෙකම දිනාගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා.
ඒ විතරක්ද නෙමේ තවත් සම්මාන උළෙලවල් වලදීද පවා සම්මන දිනා ගැනිමකට හැකියාවක් ලැබී තිබෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. ෆිල් කියන්නෙ ගොඩක් දරදඬු කෙනෙක්. තවත් සරලවම කියනවා නම්, “ඌ තරම් මිනිහෙක් නැහැ, හැමෝම මට බයෙ ජීවත් වෙන්න ඕන” වගේ හිතං ඉන්න කෙනෙක්. ඉතිං ඕන මිනිහෙක්ට තමන්ගෙම කියලා රහසක් තියනවා. හැබැයි ඒ දේවල් අපි කවදාවත් හෙළි කරන්නෙ නැහැ. අන්න ඒ වගේ ෆිල්ටත් රහසක් තියෙනවා. මං ඒක කියන්නෙ නැහැ මොකක්ද කියලා. කතාව බලද්දී තේරෙයි. කොහොමහරි ෆිල් ඉන්නෙ තමන්ගෙ මල්ලි එක්ක. මේ දෙන්නා ගොවිපළක් පාලනය කරනවා. ඉතිං දවසක් ජෝජ් ට මුණගැහෙනවා කෙනෙක්. ඇය නමින් රෝස්. රෝස් කියන්නෙ වැන්දඹුවක්. ඇයගෙ සැමියා බීමත්කම නිසා මෙලොව හැර යනවා. බෙල්ලේ වැල දාගෙන. ඒවගේම තමයි රෝස්ට ඉන්නවා පුතෙක්. ඔහු ටිකක් විතර අමුතුයි. හැසිරීමෙන්. අන්න ඒ නිසාමයි ෆිල් ඇතුළු සමහරක් අය ඔහුට විහිලුවකට ගන්නෙ. නමුත් කවදාවත් පෙණුමෙන් කෙනෙක් මනින්න එපා. කොහොමහරි ටිකෙන් ටික ජෝජ් රෝස්ට ලං වෙනවා. නමුත් ෆිල් මේකට කැමති නැහැ. ජෝජ් ඇයව කසාඳ බඳින්න පවා උත්සහ කරනවා. ඉතිං මේ වගේ දෙයකදී ෆිල් මොනා කරයිද? ඔහු මීට පෙර නොකරපු දෙයක් කරයිද මේක නවත්තන්න? නැත්තම් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කරයිද? එහෙනම් ඔයාලම බලල දැනගන්නකො. ඒවගේම කියන්න ඕන මං අර උඩම කියපු එක හුඟක් වැදගත් වෙනවා අන්තිමේදී. හොඳ අවධානයකින් බැලුවොත් අන්තිමට සිදු වෙන දේ තේරෙයි. වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් කිව්වොත් මෙය අනර්ඝ චිත්‍රපටයක්. හැම අතින්ම වගේ. අමතක නොවෙන අත්දැකීමක් වෙනවා නිසැකවයි. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Netflix සඳහා සිංහල උපසිරැසි Watch Now On Netflix
සිංහල උපසිරැසි (WEBRip)
මීනාක්ෂි ව බලන්න මනමාලයෙක් එන දවසෙන් තමයි මේ කතාව පටන් ගන්නේ…ඉතින් මනමාලයගේ පවුලේ අය හැමෝම ඇවිල්ලා විස්තර එහෙම කතා කරගන්න මේ දෙන්නට තනියම ටිකක් ඉන්න දෙනවා…ඉතින් මේ මනමාලයගේ නම තමයි සුන්දරේෂ්වර්..මෙයාගේ පවුලේ අයට ලොකු සාරි ව්‍යාපාරයක් එහෙම තියෙනවා…ඉතින් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අකමැති මෙයා,මෙයා ඉගෙන ගත්තු දෙයින් රස්සාවක් හොයන්න තමයි උත්සහ කරන්නේ….ඉතින් මීනාක්ෂීයි සුන්දරේෂ්වරුයි විස්තර කතා කරගෙන ඉද්දි තමයි දැනගන්නේ සුන්දරේෂ්වර්ගේ පවුලේ ඇවිල්ලා ඉන්නේ වැරදි ගෙදරකට කියල…එතනින් එහාට මොනාද වෙන්නේ කියල ඔයාලම චිත්‍රපටිය අරගෙන බලන්නකෝ…
ඔන්න එහෙනම් අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් ච්ත්‍රපටිය තමයි Meenakshi Sundareshwar… romantic comedy මෙම චිත්‍රපටිය නෙට්ෆ්ලික්ස් හරහා නොවැම්බර් 5 නිදා තමයි නිකුත් උනේ..Mard Ko Dard Nahi Hota චිත්‍රපටියෙන් දැකගන්න ලැබුන Abhimanyu Dassani සමග Badhaai Ho,Shakuntala Devi,Ludo,Pagglait, වැනි චිත්‍රපටි වලින් දැකගන්න ලැබුන Sanya Malhotra තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..එහෙනම් ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මීනාක්ෂි සුන්දරේෂ්වර්ගේ ආදර කතාව…
මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමට මට භාරදුනේ නුවන් අසේල සහෝදරයාට විශේෂ ස්තුතිය පුද කරමි
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha as මේරි..
Makarand Deshpande as සැම්සන්..
Uttej as ජෝන්..
Sunaina as කැතරින්..
Deviyani Sharma as ඇණී..
වාස්කෝ ඩි ගාමා කියන්නෙ දෙමාපියන් නැතුව හැඳුන කෙනෙක්. මැර වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ.දවසක් මෙයාට ලොකු කල්ලියකට එකතු වෙන්න ලැබෙනවා. එහිදී වාස්කෝ නායකයව මරලා ඒ කල්ලියේ නායකයා වෙනවා. මෙහෙම දිගින් දිගටම අපරාධ වෙන නිසා… රම්‍යා ගෝවාර්කර් නම් මුම්බාය මැරයින්ගේ අතු ගා දැමූ ASP කෙනෙක් එනවා වාස්කෝගෙ නගරෙට. ආපු ගමන් රම්‍යා, වාස්කෝව හොයන්න ගන්නවා..
මොනිකා කියන්නේ වාස්කෝගෙ නගරේ පොලිසියේ කෙනෙක්ගේ නංගි කෙනෙක්. වාස්කෝ මේ කෙල්ලගෙ පස්සෙන් යනවා දැක්ක වෙලේ ඉදන්ම. මේ ආදර කථාවත් එහෙම ගෙවී යද්දි… රම්‍යා වාස්කෝව අල්ලගන්නත් එනවා.ඔයාලම බලන්නකො මොනව වෙයිද කියලා.. අහුවුනොත් වාස්කෝට එළියට ඒමක් නම් නෑ.
සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි දෙන්නා එක්ක. එහෙනම් අරන් බලන්නකො මේක. ඩයලොග් වැස්සක් තියෙනවා.. සිංදු නම් නියමයි.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන කන්නඩ චිත්‍රපටියක්,ඉතින් කන්නඩ චිත්‍රපටි බලන්න ආශා කරන කේන්ක්නම් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඇගිලි ගැන ගැන හිටියා කියලනම් කියන්න පුලුවන්…ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Kotigobba 3 චිත්රාපටිය…ඉතින් Kotigobba පලවෙනි චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2001 වර්ෂයේ,මෙය 1995 නිකුත් උන රජිනි කාන්ත්ගේ බාෂා චිත්‍රපටියේ නැවත ප්රතිනිර්මානයක්…ඉතින් එහෙම පටන් ගත්තු මේ චිත්‍රපටිය අලුත්ම නැවුම් කතාවක් එක්ක Kotigobba 2 නමින් 2016 දී තිරගතවීම ආරම්භ කරනවා..මෙහි රංගනයෙන් දායක වෙන්නේ ,මේ වෙද්දි ඉන්දියාව පුරාම නමක් දිනාගෙන ඉන්න Sudeep…මේ චිත්‍රපටිය Kotigobba 1 චිත්‍රපටිය අතර කිසිම සම්බන්ධයක් නෑ… Kotigobba 2 චිත්‍රපටිය බලපු කෙනෙක්නම් ඔයා,දන්නවා ඇති ඒකේදී සත්‍යා ශිවා දෙන්නම එකතුවෙලා පොලිසියට එහෙම සෙල්ලම් පෙන්නුවේ කියල…ඉතින් මේ දෙන්නම එක්කෙනෙක් කියල හොයාගන්න පොලිසියට බැරිවෙනවනේ…කොහොම හරි Kotigobba 2 චිත්‍රපටිය ඉවර වෙන්නේ ශිවාව මැරුවා කියල ACP කිශෝර් කියන පොලිස් නිලධරියව අත්අඩංගුවට ගැනීමත් එක්ක…ඉතින් Kotigobba 3 චිත්‍රපටිය පටන් ගන්නේ එතනින්…හිටියේවත් නැති කෙනෙක්ව මැරුවා කියල චෝදනා ලබලා හිරේ ඉන්න ක්‍රිශෝර් සැලසුම් කරන්නේ සත්‍යගෙන් පලිගන්න…ඉතින් ක්‍රිශෝර් කොහොමද සත්‍යගෙන් පලිගන්න හදන්නේ කියල දැනගන්න අරගෙන බලන්න Kotigobba 3 (කෝටියකින් කෙනෙක්)
2021 netflix හරහා නිකුත් වුණ Sweet and Sour කියන ලස්සන කොරියානු චිත්‍රපටයයි. හරි ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ සුරූපී නිළි Chae Soo-bin සහ කඩවසම් නළු Jang Ki-yong විසින්.
ඉතිං මේ චිත්‍රපටය Release වුණේ 2021 ජූනි 4 වෙනිදා. මේක විනාඩි 101 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Park Se-joon ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ මේ චිත්‍ර පටිය අනිවාරෙන් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
The plot revolves around the romantic love journey of two youngsters. Their smooth love story gets affected due to the situations and things take a dangerous turn. Can they stay safe and be helpful to each other in risky situations?
Fed up with being single on holidays, two strangers agree to be each other's platonic plus-ones all year long, only to catch real feelings along the way.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by|Charith Priyankara
The film follows headstrong Ginny who meets Sunny for an arranged marriage, but turns him down, and then shows how Sunny teams up with Ginny's mother to win her love.
Ginny Weds Sunny (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Ruvini Thakshila
When his unlucky horoscope doesn't bode well for his future wife, an earnest bachelor goes to surprising lengths to get the family he's always wanted.
How to Enable Sinhala Subtitles for Netflix

While struggling to survive, Manny and Kizie, who each have a terminal illness, fall in love with each other. Thereafter, the two try to spend the rest of their days being happy and staying positive.
Subtitled by Ruvini Thakshila Balasuriya
After a romantic summer together, Noah is off to Harvard, and Elle heads back to high school for her senior year.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Waruna Prasad
Dorasani explores the periodic tale of love between a rich lady Devaki and a poor boy Raju
How to Enable Sinhala Subtitles for Netflix

A panicked young woman, with her reluctant friends in tow, rushes to Mexico to try and delete a ranting email she sent to her new boyfriend
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Nilusha Hemal Alahakon
Torn between his past and present girlfriends, a confused bachelor's indecisiveness spins a web of lies and cheating as he struggles to commit.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Ashen Kavindu
Alex, high school class president, nerd and a straight A student, has been dating Claire a long time. They decide to sleep together but then he meets a gay guy and he's confused.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Dileepa Madushan
Determined to make it in showbiz, an aspiring young actor considers turning his back on the beloved Irani café run by his family for generations.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Anusha Janaki
A young woman falls in love with a man after dialling his number by mistake. However, when she visits his city to meet him, a stranger named Roy enters her life.
How to enable Sinhala subtitles for Netflix
Subtitled by : Anusha Perera
When Bheeshma gets involved with Chaitra, an employee of Bheeshma Organics, he develops an interest in organic farming. Trouble ensues when her company announces a new product that seems to be shady.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Waruna Prasad
An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, a youngster romancing in Paris with Iza, Union Leader Srinu in love with his boss lady, and a first college romance.
Neena is a French teacher and single parent to Nikitha, who is obsessed with the concept of an arranged marriage. Their life changes when a retired army man and another young man come to stay at the apartment.