Sci-Fi
ඉතින් අද අපි දෙන්නා අරන් ආවෙ තවත් සුපිරි චිත්‍රපටියක්, Leonardo DiCaprio කිව්වම කවුද ඉතින් නොදන්නෙ, මමත් ආසම නළුවෙක් ඉතින් ආසාවෙන් සබ් එකත් කරා.. ඔහුට අමතරව Jennifer Lawrence, Timothée Chalamet, Jonah Hill, Cate Blanchett, Tyler Perry විශේෂයෙන්ම Ariana Grande වගේ සුපිරි Cast එකක් බලාගන්න පුළුවන්, තව සුපිරි නළුවෙක් ඉන්නවා පොඩි කොටසකට, එයා කවුද කියල නම් මම කියන්නෙ නෑ, ඔයාලම බලන්න.. ඉතින් මේ ෆිල්ම් එකට 7.3ක IMDb අගයකුත්, 82% ක ගූගල් පරිශීලක අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඉතින් මේක ඩාර්ක් කොමඩියක්.. Sci-Fi ඝනයටත් අයිති වෙනවා.. ඉතින් වෙනස්ම විදිහකට කතාව ගලාගෙන යන්නෙ, මේකෙ තියෙන විහිළු උනත් ගොඩක්ම වෙනස් ඒවා.. ඉතින් වැඩිහිටියන්ට පමණක් සිදුසු වචන සහ දර්ශන ඇතුළත් වෙන නිසා.. අවු: 18ට අඩු අය බලන්නෙ නැත්නම් හොඳයි..
The Matrix Resurrections ඊයේ තමයි (2021/10/22) නිකුත්වුනේ, ඉතින් පුළුවන් ඉක්මනට උපසිරැසි අරගෙනයි මේ ආවේ කතාව ගැන කියන්න දෙයක් නම් නැහැ කියලා හිතනවා මේක නොබලපු අය අනිවාරයෙන්ම නැහැ නේ, මේ වෙද්දි IMDB අගය 6.6 වෙලා තියෙනවා.
අනාගතෙදි ඕසෝන් වියන විනාශ වෙලා පෘතිවියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුම කාලෙක එක වයසක මිනිහෙකුයි බල්ලෙකුයි තමන්ගෙ ජීවිතය ගැටගහගන්න ගහන ගේමක්.
Black Widow එහෙමත් නැත්තම් නටාෂා රමනෝෆ් කියන්නේ, Scarlett Johansson විසින් රංගනයෙන් දායක වෙන, MCU Phase 4 එකේ පළමු චිත්‍රපටය. ඔයාලට නටාෂා කියන චරිතය ගැන බලාගන්න පුලුවන් අවසන් චිත්‍රපටය මේක කියල කියන්නත් පුළුවන්. Captain America Civil War (2016) න් පස්සෙ Avengers: Infinity War එකට කලින් කතාවක් ජූලි 9 වෙනිදා මේක ලොව පුරා චිත්‍රපට ශාලාවලට වගේම Disney + streaming service එකට නිකුත් වෙනවා එත් එක්කම මේ වනවිට IMDb හි 7.4 ක අගයක් ගන්න මේක ෆිල්ම් එක සමත්වෙලා තියනවා.
මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට සම්බන්ධ චිත්‍රපට තුනක් නිකුත් කරලා තියෙනවා වගේම තවත් දෙකක්ම ලබන වසරේ නිකුත් කරන්න ලැස්ති වෙනවා. ඉතිං අද අරගෙන එන්නෙ SONY ආයතනයයටතේම 2018 වසරේදී නිකුත් කල Venom චිත්‍රපටයෙ දෙවැන්න Venom: Let There Be Carnage චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි.
පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන තැනක් පෙන්වලානේ. ඉතිං අන්න ඒ පොයින්ට් එක අල්ලගෙන මේ චිත්‍රපටය ඉන් එහාට ගමන් කරනවා. ක්ලීටස් කෑසඩි කියන්නේ දාම ඝාතකයෙක්.. ඔහු එඩීට කතා කරනවා හිර ගෙදරට.. එඩීත් යන්නෙ මොකක් හරි තොරතුරක් බලාපොරොත්තුවෙන්, පලක් නොවුනත් අපෙ වෙනම් නම් ඉඟියක් හොයාගන්නවා වසර ගාණක් මුළුල්ලෙ තිබුණු රහසක.. ඒ තමයි කෑසඩි මිණී ටික වලදාපු තැන ගැන.. ඉතිං මේක හෙළිකරනවා එඩී විසින්.. මේ එක්කම කෑසඩිට මරණ දණ්ඩනය නියම කරනවා. අවසාන වශයෙන් කෑසඩි ආයෙම එඩීව හම්බ වෙන්න කැමතියි කියනවා වගේම, එඩීත් යනවා ඉතිං.
එහිදී වෙනම් ට ඇති උණ හදිසි කෝපෙකින් කෑසඩිට පහර දෙනවා, එහිදී කෑසඩි එඩී (වෙනම්ගෙ) අත විකනවා. එතනින් ඔන්න බිහි වෙනවා… අපෙ අනික් යාළුවා “කානේජ්” . කෑසඩි සිරෙන් පනිනවා වගේම එඩීවයි වෙනම්වයි මරන්න වගේම ඔහුගෙන් වෙන් කරපු පෙම්වතියවත් හොයාගෙන….
ඔයාල බලන්නකො එහෙනම් මේක කොහොම පළිගැනීමක් වෙයිද කියලා.. අවසානේ කලින් වගේම පෝස් ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා.. ඒක අනිවාර්යෙන් බලන්න..අනික් ෆිල්ම් එකේ ඉදන් අපි දන්න කියන කෙනෙකුත් වෙනම් චිත්‍රපටිමාලාවත් එක්ක එකතු වේවි… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
The epic next chapter in the cinematic Monsterverse pits two of the greatest icons in motion picture history against one another - the fearsome Godzilla and the mighty Kong - with humanity caught in the balance.

Subtitled by | ishan(LB)
Army of the Dead, ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක සැක් ස්නයිඩර්ගේ තවත් අනර්ග නිර්මාණයක්. මේ චිත්‍රපටයේ මේවනවිට IMDB අගය 6.4 වෙලා තියෙනවා. චිත්‍රපටය ආරම්භ වෙන්නේ, ලාස් වේගාස් වල සොම්බි ආක්‍රමණයක් සමගින්.. ඒ සමග ලාස් වේගාස් නගරයක්ම නටඹුන් වෙලා යනවා. මේ නටඹුන් නගරයේ රජයට අයත් ගොඩනැගිල්ලක කුටියක තිබෙන ඩොලර් මිලියන 200 ක් මංකොල්ල කෑමේ අභියෝගයක් පිළිබඳව තමයි කතාව දිවෙන්නේ. ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා..
අඟහරු ග්‍රහයා වෙත යන තුන් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශ ගත වන විට අනපේක්ෂිත පුද්ගලයෙකු මුණගැහෙනවා. මෙතැන් සිට සිදුවෙන දේ බලන්න ඔයාලට බාරයි. මේ චිත්‍රපටය IMDB අගය 5.6 අරගෙන තියෙනවා.
When a virus threatens to turn the now earth-dwelling friendly alien hybrids against humans, Captain Rose Corley must lead a team of elite mercenaries on a mission to the alien world in order to save what's left of humanity.
Subtitled by| Ushan Uvinda (LB)
This post-apocalyptic tale follows Augustine, a lonely scientist in the Arctic, as he races to stop Sully and her fellow astronauts from returning home to a mysterious global catastrophe.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Pavindu Nimesh
Five young mutants, just discovering their abilities while held in a secret facility against their will, fight to escape their past sins and save themselves.ය
Subtitled by | Madusanka Bandara
When a pill that gives its users unpredictable superpowers for five minutes hits the streets of New Orleans, a teenage dealer and a local cop must team with an ex-soldier to take down the group responsible for its creation.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : NuwanR
You can subtitle this movie. Follow the instructions below.
A vertical prison with one cell per level. Two people per cell. Only one food platform and two minutes per day to feed. An endless nightmare trapped in The Hole..
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by |Shehani Apsara
Ray Garrison, an elite soldier killed in battle, is resurrected and given superhuman abilities. As he sets out to get revenge, he uncovers secrets about his life and the people supposedly helping him.
Subtitle by : Yeheni Perera
ක්‍රියාදාම, නාට්‍යමය, විද්‍යා-ප්‍රබන්ධ යන ත්‍රිත්ව වර්ගයට අයත් මෙය ලබා ඇති IMDB අගය 5.7ක්. Rotten Tomatoes අගය 26%ක්.
In 1988, a police officer is hungry to become a detective and begins tracking a serial killer who resurfaces every nine years. But when the killer's crimes defy all scientific explanation, the officer's obsession threatens to destroy everything.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Nadeera Kalum Bandara
In the wake of humanity's extinction, a teenage girl is raised by a robot designed to repopulate the earth. But their unique bond is threatened when an inexplicable stranger arrives with alarming news.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Gayan Edirisuriya
When the world is under attack from terrifying creatures who hunt their human prey by sound, 16-year old Ally Andrews (Kiernan Shipka), who lost her hearing at 13, and her family seek refuge in a remote haven.
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by : Sandun Darshana
When a mysterious force decimates the population, only one thing is certain -- if you see it, you die. The survivors must now avoid coming face to face with an entity that takes the form of their worst fears. Searching for hope and a new beginning, a woman and her children embark on a dangerous journey through the woods and down a river to find the one place that may offer sanctuary. To make it, they'll have to cover their eyes from the evil that chases them -- and complete the trip blindfolded.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Purna Alahakon
On the run in the year 1987, Bumblebee finds refuge in a junkyard in a small California beach town. On the cusp of turning 18 and trying to find her place in the world, Charlie Watson discovers Bumblebee, battle-scarred and broken
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Nimesh Thennakon
After an epidemic spreads all over Australia, a father searches for someone willing to protect his daughter.
Cargo (2017) Sinhala Subtitle Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
..........................................................................................................................................................................................
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Pavindu Nimesh
A group of scientists exploring the Marianas Trench encounter the largest marine predator that has ever existed - the Megalodon
The Meg (2018) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Charith Priyankara
A father has a recurring dream of losing his family. His nightmare turns into reality when the planet is invaded by a force bent on destruction. Fighting for their lives, he comes to realize an unknown strength to keep them safe from harm.
Extinction (2018) Sinhala Subtitle Download. Sinhala Subtitle for Netflix. Support Netflix online stream
How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Ishara Shehan Akalanka
A woman is held captive by a scientist in a futuristic smart house, and hopes to escape by reasoning with the Artificial Intelligence that controls the house.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by D Lahiru
A man finds himself deep in debt and is coerced to board a ship that hosts a risky gambling party.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by| Ashan Alahakon
After a volcano eruption proves to be a threat for the dinosaurs, Owen and Claire reach the defunct Jurassic World, a theme park, to save the animals from extinction.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by : Janaka Perera
America's third political party, the New Founding Fathers of America, comes to power and conducts an experiment: no laws for 12 hours on Staten Island. No one has to stay on the island, but $5,000 is given to anyone who does
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by |Wajira Maramage