Telugu
“ඝනී” කියන්නෙ අප්‍රේල් 8 වන දා තිරගත වූ අලුත්ම තෙලුගු චිත්‍රපටයක්.. වරුණ් තේජ්ගේ ප්‍රධාන රංගනය. Sport Drama කියන කැටගරියෙන් තමා අපිට බලන්න වෙන්නෙ. බොක්සිං වලල්ලේ වීරයෙක් ගැන තමා කතාවේ කියවෙන්නෙ.. Kiran Korrapati ගේ නිර්මාණයක් වන මෙය S.Thaman ගේ සංගීත අධ්‍යක්ෂණයක්.
තරුණ ගංගා ඇගේ පෙම්වතා විසින් චිත්‍රපට වෘත්තියක පොරොන්දුවෙන් රවටා මුම්බායි වෙත ගම්බද ප්‍රදේශ හැර යාමට පොළඹවයි. මුම්බායිහිදී ඇයගේ සිනමා ජීවිතය පිළිබඳ සිහින බිඳ වැටෙන අතර ඇය පාතාල ලෝකයට ආකර්ෂණය වේ.
ආයුබෝවන් යාලුවො හැමෝටම !තවත් නොඉවසිල්ලෙන් බලා හිටිය අපූරු තෙලිඟු සිනමා සලරුවකට උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ උනේ.අද උදෑසන Netflix හරහා තමයි Shyam Singha Roy චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ.එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරන්න යමු කියන්න ගොඩක් දේවල් තියෙයි මොකද මේක මමත් එනකම් මග බලා උන්නු එකක්.
හොඳයි..කොරෝනා වසංගතය නිසා එල්ල වූ බලපෑමෙන් හරියටම වසරක් පස්සට ගිය ෆිල්ම් එක පසුගිය වසරේ දෙසැම්බර් 24 තමයි නිකුත් කෙරුනේ.චිත්‍රපටිය Drama | Historical | Romance | Thriller මේ කාණ්ඩවලට බෙදන්න පුලුවන් වගේම මේක Supernatural ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්.හොඳ ඇක්ෂන් සීන් කිහිපයකුත් දැකගන්න පුලුවන්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Rahul Snakrityan විසින්.ඉතින් මතකනේ තවත් Supernatural ෆිල්ම් එකක් වුනු Taxiwala ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලෙත් මෙයාම තමා.කතාව Rahul එක්ක Janga Satyadev එක්වෙලා තමයි ලියල තියෙන්නෙ.ඒ වගේම Mickey J. Meyer ගේ සංගීතයෙන් හැඩවුනු මෙය Venkat Boyanapalli නිෂ්පාදනය කල අතර Niharika Entertainment බැනරය හරහා තමයි ඉදිරිපත් කලේ.
තෙලිඟු සිනමා රසික බහුතරයක හද දිනූ ” තෙලිඟු සිනමාවේ නැචුරල් ස්ටාර් “ ලෙස නම් දරා සිටින Nani ප්‍රධාන නලුවා ලෙස මෙහි ද්විත්ව රංගනයක යෙදෙනවා.ඒ වාසු සහ ෂ්‍යාම් ලෙස.ප්‍රධාන නිලියන් ගත්තම තුන් දෙනෙක් රංගනයෙන් එක් වෙනවා.ඒ Sai Pallavi , Kriti Shetty සහ Madonna Sebasthiyan යන තිදෙනා.ඉතින් වඩාත්ම පරිණත නිලිය වෙන සායි පල්ලවී මේ තුන් දෙනාගෙනුත් ප්‍රධානතම තැන ලබා ගන්නකොට නැගී එන නිලි ක්‍රීති සහ මැඩෝනාත් අපූරු රංගනයක නියැලෙනවා.
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha as මේරි..
Makarand Deshpande as සැම්සන්..
Uttej as ජෝන්..
Sunaina as කැතරින්..
Deviyani Sharma as ඇණී..
වාස්කෝ ඩි ගාමා කියන්නෙ දෙමාපියන් නැතුව හැඳුන කෙනෙක්. මැර වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ.දවසක් මෙයාට ලොකු කල්ලියකට එකතු වෙන්න ලැබෙනවා. එහිදී වාස්කෝ නායකයව මරලා ඒ කල්ලියේ නායකයා වෙනවා. මෙහෙම දිගින් දිගටම අපරාධ වෙන නිසා… රම්‍යා ගෝවාර්කර් නම් මුම්බාය මැරයින්ගේ අතු ගා දැමූ ASP කෙනෙක් එනවා වාස්කෝගෙ නගරෙට. ආපු ගමන් රම්‍යා, වාස්කෝව හොයන්න ගන්නවා..
මොනිකා කියන්නේ වාස්කෝගෙ නගරේ පොලිසියේ කෙනෙක්ගේ නංගි කෙනෙක්. වාස්කෝ මේ කෙල්ලගෙ පස්සෙන් යනවා දැක්ක වෙලේ ඉදන්ම. මේ ආදර කථාවත් එහෙම ගෙවී යද්දි… රම්‍යා වාස්කෝව අල්ලගන්නත් එනවා.ඔයාලම බලන්නකො මොනව වෙයිද කියලා.. අහුවුනොත් වාස්කෝට එළියට ඒමක් නම් නෑ.
සිංදු සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ අපි දෙන්නා එක්ක. එහෙනම් අරන් බලන්නකො මේක. ඩයලොග් වැස්සක් තියෙනවා.. සිංදු නම් නියමයි.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
Tughlaq Durbar රංගනයෙන් දායක වෙන්නෙ Vijay sethupathi Rashi khanna Manjima mohan R.parthiepan Gayathri Aditi Rao Hydari Bagabathi Perumal යන අය. 6.5/10අගයක ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා.
සිංගම් කියන්නේ අපේ කතාවේ වීරයා ඉතින් මේ සිංගම් පොඩි කාලේ ඉපදෙන්නෙත් මැතිවරන රැස්වීමක් තුලයි එතන කතාකරන ඇමතිවරයා දිහා බලන් තම සිංගම් හැදෙන්නේ වැඩෙන්නෙ, ඉතින් මේ සිංගම්ට එක නංගි ක්නෙක් ඉපදෙනවා මේ නැගෙනිය ඉපදෙනවාත් සමඟම ඔහුගේ මව මිය යනවා , ඊට ටික කාලෙකට පසු තම බිරිඳගේ මිය යෑම දරාගන්න බැරුව මත් පැන් වලට හුරු වී ඔහුගේ පියත් මිය යනවා , එතැන් සිට තම නැගෙනියගේ වගකීම සිංගම්ගේ අතේ උනත් ඔහු යම් හේතුවක් නිසා ඔහුගේ නැගෙනියට වෛර කරනවා , ඒකට හේතුව කතාව බලලම දැනගන්න , ඉතින් කෙසේ නමුත් මේ සිංගම්ට තියෙන්නේ දේශපාලන පිස්සුවක් අර මම කිව්ව දේශපාඥයා දිහා බලන් හැදෙන වැඩෙන සිංගම් කොහොමින් කොහොම හරි ඔහුගේ ලඟටම යනවා , ඉතින් සිංගම්ව එහෙම ලංකරගන්න ඇමතිවරයා දන්නේ නෑ මේ සිංගම් දවසක හැමෝටම වැඩේ දෙනවා කියන එක ඒක සිංගම් දන්නෙත් නෑ නමුත් යම් අවස්තාවකදි ඔහුගෙන් මතුවන අනිත් පුද්ගලයා ඒක දන්නවා..වැඩි විස්තරයක් කියන්නේ නැහැ ඔයාලාගෙ අදහස් පහලින් ඉදිරිපත් කරගෙන යන්න.
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා!
A Dramatic presentation of August 2007 Hyderabad bombings and its investigations told through NIA point of view.
Subtitled by Budhisha Lahiru
The plot revolves around the romantic love journey of two youngsters. Their smooth love story gets affected due to the situations and things take a dangerous turn. Can they stay safe and be helpful to each other in risky situations?
One pictorial evidence, two lookalike suspects and just 48 hours are all the cops have to solve a murder case.
An aspiring Indian entrepreneur confronts disapproval, sexism and rivalry as she draws from culture to start a tea business.
How to Enable Sinhala Subtitles for Netflix
Subtitled by | Subash Asalanka
An amalgamation of four different love stories: Seenayya and Suvarna, a middle-class couple in a small town; Gautham, a youngster romancing in Paris with Iza, Union Leader Srinu in love with his boss lady, and a first college romance.
A former football player struggles to train a women's football team and avenge his father's death.

Subtitled by | Pavindu Nimesh
අත්තම්මලගේ හැටි දන්නවනේ ඕන දේටයි එපා දේටයි හැම දෙකටම එයාලා හරස් වෙනවනේ.
ලේලි එපාවූ මුරණ්ඩු බේබි අත්තම්මා රෝහල් ගත වුනාට පස්සේ එයාට මොකද වෙන්නේ කියලා බලන්නකෝ මේ ෆිල්ම් එක IMDB අගය 7.4ක් ලබාගෙන තියෙනවා. අලුත්
ෆිල්ම් එකකින් ඉක්මනට හම්බවෙමු
උපසිරැසි ගැන්වීම | සඳුන් දර්ශණ