12 Strong
564 views
0
විශේෂ කාර්යය බලකා ODA 595 මෙහෙයුම වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගිහින් අල්-කයිඩා මර්මස්ථානයක් වන මසාර්-රී-ෂරිෆ් නම් නගරය අත්පත් කරගැනීම. නමුත් මේ සඳහා ඔවුන්ට සිද්ධ වෙනවා උතුරු සංවිධානයේ යුධ නායකයෙක් වන ජෙනරාල් ඩොස්ටුම් නැමැත්තෙක් හා සංවිධාන ගත වීමට. ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජෙනරාල් හා පෙරමුණට ගිහින් ගුවන් ප්‍රහාර සඳහා අවශ්‍ය ඉලක්කයන් ලබා දීමයි.
මේ වෙනකොට ප්‍රති ප්රහාරයක්න වෙනුවෙන්මු ඇෆ්ගනිස්ථානයට ගොඩ බහින පළමු හමුදා අනුකණ්ඩය වෙන්නේ මේ සෙබළුන්ත් පිරිස. ගමනා ගමනය අපහසුව, වෙනමම සංස්කෘතියක යුධ වදින මේ ගෝත්‍ර හා නවීන සටන් ක්‍රම හදාරා පිටියට යන මේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ගමන ලේසි පැහැදු එකක් නම් නෙමෙයි. ඉතින් මොවුන් මේ නගරය අත්පත කරගැනී ද

උපසිරැසි ගැන්වීම | නුවන් අසේල
Users Reviews
We Recommend
ඉරාකයේ බැග්ඩෑඩ් හි බෝම්බ පිපිරීමක් හේතුවෙන් අනතුරට පත්වන එක්සත් ජාතීන්ගේ තානාපති සර්ජියෝ වීරා ද මෙලෝ සිය ජීවිතය වෙනුවෙන් සටන් කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | දිලීප මදුෂාන්
අසූව දශකයේ මුල් භාගයේදී දහස් ගණන් සරණාගතයින් ඊශ්‍රායලයට රැගෙන යාම සඳහා පෙරමුණක් ලෙස සුඩානයේ පාළු නිවාඩු නිකේතනයක් භාවිතා කළ මොසාඩ් ඒජන්තයින් සහ නිර්භීත ඉතියෝපියානුවන් පිරිසකගේ විශ්මය ජනක කතාව මෙයයි. මෙම මෙහෙයුම සිදුකරන රහසිගත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ අරි කිඩ්රොන් සහ ධෛර්ය සම්පන්න දේශීය කබෙඩ් බිම්රෝ විසිනි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | දිලීප මදුෂාන්
Nirmal danushka
Good
Good