6 Underground
481 views
+1
මැරෙනවා කියන්නෙ මොකක්ද?එක විදිහකට කිව්වොත් නිදහස් වීමක්.අපේ ලෝකයේ සැගවිලා තියන් නපුරට එරෙහිව සටන් කිරීමේ නිදහස කියල්ත් මේ චිත්‍රපටයේ විදිහට කියන්නත් පුලුවන්.මේ චිත්‍රපටයේ වෙන්නේ '6 underground' කියලා හදුන්වන කන්ඩායමක් මේ ලෝකෙ තියන නරක දේ ට එරෙහිව සටන් කරන එක.මේකෙ ප්‍රදාන චරිතේ 'one' කියලා හදුන්වන කෙනෙක්.මෙයා තමයි මේ කන්ඩායමේ නායකයා. ඔහුගේ එකම උත්සහය තමන්ගේ කන්ඩායමත් එක්ක නපුර නැතිකරලා දාන එක....
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම: Pramod Ravishanka
Netflix හරහා ෆිල්ම් බලන ඔයාට සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?
අදාල movie එක Netflix තුලින් Open කරගන්න, ඊට පස්සෙ
මෙන්න මේ Keys එකපාර click කරන්න Ctrl + Alt + Shift + T
Mac OS නම් Ctrl + option + Shift + T
දැන් ඔයාගේ download කරලා extract කරපු Netflix subtitle file එක select කරලා open කරන්න
මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම: Pramod Ravishanka
We Recommend
මෙම චිත්‍රපටය සිරගතව සිටින අපරාධකරුවෙකුගේ සල්ලි කාර පුතු පැහැරගත් අවස්තාවක් පිලිබඳ ගෙතුණු කතාවක්.
කුලී හේවායෙක් යොදාගෙන බේරා ගැනීමේ මෙහෙයුමක්. අවසානයේ සල්ලි නොලැබෙන බව දැන දැන ඔහු ලමයා කෙසේ හෝ බේරා ගනීවිද නැද්ද?,
⚠️ප්රචණ්ඩත්වය පිළිඹිඹු වන රුප, අසභ්‍ය වචන භාවිතා වීම් සහ මත්පැන් / මත්ද්‍රව්‍ය භාවිතය නිරුපණය කෙරෙන කොටස් අන්තර්ගත වේ. තම කුඩා දරුවන් ඔවුන් සමඟ නැරඹීමට පෙර චිත්‍රපටය ගැන සැලකිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම: Yoshani Wickramasinghe
Featured
David S. F. Wilson විසින් අධ්‍යක්ෂණය වූ මෙම චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ Bloodshot කියන comic book series ඒකක්. 2020 මාර්තු 13 රිලීස් වුන මේ ච්රිපටය Action/ Superhero/ Fantasy/ Drama/ Adventure/ Science Fiction කියන Category ගොඩකට අයිති සුපිරිම ෆිල්ම් ඒකක්. Bloodshot හෙවත් රේ ගැරිසන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔයාලා කවුරුත් දන්න Vin Diesel විසින්. ඇත්තටම XXX ඒ්වගේම Fast and furious film series ඒක බලලා තියෙනවා නම් Vin Diesel කියන්නේ කවුද කියලා නොදැන ඉන්න විදිහක් නැහැ. ඒ වගේම Bloodshot අධ්‍යක්ෂක වන David Wilson විසින් මීට පෙර Star Wars/ Avengers - Age of Ultron වගේ චිත්‍රපට වල Visual effects කරල තියෙන නිසා ඔයාලට මේ චිත්‍රපටය තුළිනුත් සුපිරිම effects ටිකක් බලාගන්න පුළුවන්.
කතාව ගැන කිවුවොත් මේ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය රේ ගැරිසන් හමුදා සෙබළෙක්. ඔහු සාර්ථක ලෙස මොම්බාසා වල මෙහෙයුම අවසන් කරලා තම ආදරණීය බිරිඳ ජීනා එක්ක ඉතාලි මුහුදු තීරයේ නිවාඩුවක් ගත කරන්න යනවා. මේ අවස්ථාවේදි තමයි රේව සහ ඔහුගේ බිරිඳව පැහැරගැනීමකට ලක් වෙන්නේ. ඝාතකයන්ට ඕන වෙලා තිබුනු මොම්බාසා මෙහෙයුමේ තොරතුරු දීමට රේ අපොහොසත් වීම නිසා රේ ඉදිරියේම තම බිරිඳවත් ඉන්පසුව ඔහුවත් ඝාතනය කරනවා. නමුත් රේ නැවත නැගිටිනවා. ඒ සුපිරි nanotech බලයත් සමඟ. නමුත් ඔහුගේ සියළුම මතකයන් ඔහුට අහිමි වෙලා. ෆිල්ම් එකේ මුලින්ම පෙන්නන විදිහට නම් අපිට හිතෙන්නේ ඒක දෙවැනි අවසථාවක් කියලා. ඒත් මේ දෙවැනි අවසථාව ඇතුළේ ලොකු කතාවක් සැඟවිලා තියෙනවා. ඇත්තටම රේට මොකද වුනේ, අළුත් ස්වරූපයත් එක්ක රේ කොයි විදිහට හැසිරෙයිද. ඒක දැන ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා Bloodshot බලන්නම ඕනේ.
ඒ වගේම මගේ මේ උපසිරසත් ඔබේ රසවින්දනයට හොඳ වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
සිංහල උපසිරැසි: යෙහෙනි පෙරේරා
There are no reviews yet.