481 views
+1

මැරෙනවා කියන්නෙ මොකක්ද?එක විදිහකට කිව්වොත් නිදහස් වීමක්.අපේ ලෝකයේ සැගවිලා තියන් නපුරට එරෙහිව සටන් කිරීමේ නිදහස කියල්ත් මේ චිත්‍රපටයේ විදිහට කියන්නත් පුලුවන්.මේ චිත්‍රපටයේ වෙන්නේ '6 underground' කියලා හදුන්වන කන්ඩායමක් මේ ලෝකෙ තියන නරක දේ ට එරෙහිව සටන් කරන එක.මේකෙ ප්‍රදාන චරිතේ 'one' කියලා හදුන්වන කෙනෙක්.මෙයා තමයි මේ කන්ඩායමේ නායකයා. ඔහුගේ එකම උත්සහය තමන්ගේ කන්ඩායමත් එක්ක නපුර නැතිකරලා දාන එක....

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම: Pramod Ravishanka

Netflix හරහා ෆිල්ම් බලන ඔයාට සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?

අදාල movie එක Netflix තුලි​න් Open කරගන්න, ඊට පස්​සෙ

මෙන්න මේ Keys එකපාර click කරන්න Ctrl + Alt + Shift + T

Mac OS නම් Ctrl + option + Shift + T

දැන් ඔයාගේ download කරලා extract කරපු Netflix subtitle file එක select කරලා open කරන්​න

මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම: Pramod Ravishanka

Be the first to review “6 Underground”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.