For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

151 views
+3

ඔන්න Netflix ලගෙ අලුතින් ආව ෆිල්ම් එකක් අරගන අවා ….කතාව ගත්තොත් ආගන්තුකයො කට්ටියක් ආර් වී එකක යනව සන්චාරයක මගක් දුර යනකොට කැලයක් ලගදි මෙයාල යන වාහනය අනතුරකට ලක් වෙනව ගහක හැප්පිලා …ඉට පස්සෙ කට්ටියට සිහිය ඇවිල්ලා බලනකොට මෙයාල ඉන්නෙ ගහ ලගත් නෙමෙ මහ කැලේ මැද ගෙයක් ඉස්සරහ එක්කෙනෙක්ට හොදටම තුවාලයි …මෙයාලට කිසිම විදියකින් උදව්වක් ගන්ඩ බැරුව යනව පස්සෙ දැනගන්නව මෙයාල තනියම නෙමෙ ඉන්නෙ කියල අනික මේක නිකම් කැලයක්ම නෙමෙ කියල ……මෙක ඉතාලි බාශා චිත්‍රපටයක් කම්මැලි නැතුව බලන්ඩ පුලුවන් ….
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | නුවන් අසේල ආරියරත්න 
                                                     
 

Be the first to review “A Classic Horror Story”

Your email address will not be published.

There are no reviews yet.