A Whisker Away
461 views
0
මියෝ සාසාකි ඇගේ පංතියේ මිතුරෙකු වන කෙන්ටෝ හිනෝඩ් සමඟ ආදරයෙන් බැඳීමට උත්සාහ කරනවා. නමුත් කෙන්ටෝ හිනෝඩ් ඇයව ප්‍රතික්ෂේප කරනවා. මියෝ සාසාකි ගොඩක් පරිත්‍යාගයන් කරනවා.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : ගයාන් චන්දන
Users Reviews
We Recommend
චක් නැවත නිවසට පැමිණ වාර්තාකරුවෙකු සමඟ දිවයිනේ ජීවිතය ගැන කතා කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : හංසි නිසංසලා
හම්මේ......... මහන්සී ඔයාලා වෙනුවෙන් මේ උපසිරැසිය හදිස්සියේ බාරගත්ත එකක් හින්ද වෙච්ච මහන්සියට එහෙම කියවුනේ,
ඇත්තටම කියනවනන් මේක මම බාරගන්නේ තව උපසිරැසි ලොට් එකක් බාරගෙන තියන වෙලාවක. Scoob 2020 අද මං ගෙනාවේ මේක.
ඔයාලා දන්නවනේ මේ කොරෝනා සීන් එක හින්දා පිල්ම් හෝල් ගානේ යන්න දෙන්නේ නෑ කියලා. ඒ හින්දම 2020 එන්න තිබ්බ Scoob 2020
පිල්ම් එක මීට සතිදෙහෙකට කලින් වෙබ් අඩවි හරහා දුන්න. ඒ හරියටම මැයි 15 වෙනි දා. ඒත ඉතින් සමාවෙන්න යාළුවනේ මට මේකට උපසිරැසි ගේන්න පරක්කුවුනාට
ඒ පරක්කුවට හේතු කිපයක් හින්දා තමයි මේක ගේන්න බැරි වුනේ. ඒ මම මේක රිලීස් කරපු ගමන්නම ගත්තත්, උපසිරැසි කරනවා කියලා බාරගන්න වුනේ එයින් හුගදවසකට පස්සේ
මොකද මම හිතුවා මේක කවුරුහරි බාර අරන් ඇති කියලා එකයි.
ඒ කතා පැත්තක තියමුකෝ රිලීස් වෙලා ඔයාලට උපසිරැසි දෙන අද වෙනකොට මේක සති දකක් විතර ගිහින් මේවෙනකොට තත්වෙනන් කොහොමද දන්නෑ
මම මේක බාන්න යනකොට මේක දාලා තිබ්බේ සීමිත සයිට් කිහිපයක විතරයි, ඒවගේම බාගත කිරීම් උපරිමේට තිබ්බා. ඒකෙන් කියන්නේ මොකක්ද කියලා
තේරෙනවා ඇතිනේ මේක එනකන් ලෝකේ පිල්ම් බලන අය ඇගිලි ගැන ගැන ඉදල තියෙන්නේ. මාත් වාසනාවන්තයි. මේකට උපසිරැසි දායකත්වය දෙන්න ලැබීමම.
ඒ වගේම ඇනිමේෂන් කතාවකට උපසිරැසි දෙන මගෙ දෙවනි අවස්ථාව.
Scoob 2020 ටිකක් විතර අපි දැකල තියන කතා රාමුවෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනදා කාටුන් එකේ තිබ්බ දේවල් බොහොම අඩුවෙන් දකින්න ලැබෙන්නේ.
ඒ වුනාට කතාවනන් සුපිරියක්. මේකෙදිත් කාටුන් එකට හඩකවන අය යොදාගෙන තියෙනවා කියලා මම සයිට් එක්ක තියනවා දැක්කා. ඒ හින්දා මේකේ
අර තාත්වික ගතිය ටිකක් වැඩිවෙලා තියෙනවා කියලා මං හිතනවා. 3D ඇනිමේෂන් පිල්ම් එකක් වෙන මේක 01:33:27 කට ආසන්න කාලයක් දාවනය වෙනවා.
දෙබස් කණ්ඩ 1500කට ආසන්නව.
මේකේ කතා තේමාව ගත්තොත් අපි දැකල නැති තැනකින් පටන් ගන්නේ. ඒ ස්කූබි ෂැගී යාළුවො වෙන තැන ඉදන් ඒ කියන්නේ පොඩිකාලේ ඉදන්,
මේකෙදි අබිරහස් විසදන කණ්ඩායම හැදෙන විදිහ එහෙමත් තියනවා. ඒ වුනත් මාත් හිතුවේ මෙයාලගේ ආරම්බෙ ගැන තියෙයි කියලා. ඒවුනාට ඒවා
පැත්තකින් තියන්න වෙනවා. මේකේ වෙන්නේ ස්කූබිව පැහැරගෙන යන එකක්. මම ඔයාලගේ කුතුහලේ වැඩිවෙන්න මෙහෙම කියන්නන් මෙහෙම ස්කූබිව
පැහැර ගන්නේ යතුරක් විදිහට එයාව පාවිච්චි කරන්න. ඒ පැහැරගෙන යන එකත් ඒක්ක ස්කූබිගෙයි ෂැගීගෙයි යාළුකම ප්‍රශ්ණයක් වෙනවා
ඒ මොකද කියලා මං කියන්නේ නෑ. ඔයාලම බලන්න. ඒ වගේම මේ යාළුකම හින්ද තමයි මෙයාලා මේකෙන් බේරෙන්නෙත්. මම මෙතනින් නතර කරනවා
ඔයාලට කතාව බලන්න දීලා.
මම ඊලග උපසිරැසිය අරන් ඉක්මනට එන්නන් එතකන් මේක බලන්නකෝ...........................

උපසිරැසි ගැන්වීම: Ishan (LB)
අයිවන් නම් ගෝරිල්ලෙක් ස්ටෙලා නම් අලියෙකුගේ උපකාරයෙන් ඔහුගේ අතීතය එකට එකතු කර ගැනීමට උත්සාහ කරයි.
radeesh fernando
digatama japan fill denna bro
digatama japan fill denna bro
Samudrika Akarsha
animation ewa denna podi lamainta balanna
animation ewa denna podi lamainta balanna