138 views
0

“අපේ ප්ලැටූන් එක රහස් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක්”. “අපිට ඉන්නවා වීමි කියල කෙනෙක් අපේ ස්නයිපර් වැඩ්ඩා..ඔහු මුහුකුරා ගියේ මොජාවි කාන්තරය මැද.” “රේ.. අපේ රේඩියෝ හාදයා.ඔහු හැදුනේ ගෑන්ග්ලෑන්ඩ්, ලොස් ඇන්ජලීස් නැගෙනහිර.සටනකින් තුවාල ලැබූ කණ්ඩායමේ කෙනෙක්ගේ ජීවිතය බේරුවාට ඔහුට රිදී පදක්කමක් ලැබුණා.”
“සොනි, එයා කළුගලක් වගේ හැදිල තියෙන්නෙ.මේ හාදයා තල්ලු කරන්නවත් බෑ.මිනිහා බය වෙලා ඉන්නේ මිනිහගේ පපුව තවත් ලොකු වෙයි කියලා.” “ඒජේ කණ්ඩායමට බැඳුනේ එයාට 30දි.එයා කලින් තායි සටන් කලාව හොඳින් හදාරලා තියෙනවා.” “මයිකි අවුරුදු 20 ක් කණ්ඩාමේ ඉඳලා තියෙනවා.ඒත් ඔහුගේ නිහතාමනීත්වය ඔබලාට කිසි දවසක දැනගැනීමටවත් බැහැ. එයාගේ හෙල්මට් එකේ එයාගේ නෝනගේ පිංතූරයක් සහ ඇගේ කොණ්ඩය පර්ස් එකෙත් දාගෙන හිටියා.නිශ්ශබ්ද වගේම නිස්ංකලංකයි.” “ඉතින් අන්තිමට, සීනියර් චීෆ් අපේ ලොක්කා..ඇත්තටම එයා ගැන මට ඔබට මොනවත් කියන්න පුළුවන් කමක් නෑ……ඊටත් වඩා වෙඩි හුමාරුවකිදි මට සටන් කරන්න වුනේ පිහියකින්.”

මෙන්න මෙහෙම සුපිරි හමුදා සෙබළුන් සෙට් එකක් ඉන්න මොවුන් මුහුණ දෙන අභියෝගය කුමක්ද?..යුද්ධය කෙලෙස කොහොම අවසන් වෙයිද?

 

උපසිරැසි ගැන්විම | නුවන් අසේල අරියරත්න

Be the first to review “Act of Valor”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.